Nenala - නෑනාලා | Episode 30 - (2020-11-25) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini ​

25 nov 2020
77 704 visualizzazioni

Nenala - නෑනාලා | Episode 30 - (2020-11-25) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini ​
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official ITworlds Channel - www.rupavahini.lk/youtube
Official Instagram - instagram.com/rupavahini.lk

Commenti
  • Wena lassana honda naluwek unne nadda mehe kathawata isuru namathi charithe dunne

    Jemila SandaJemila SandaMese fa
    • ඔව් අනේ උගෙ පෙනුමත් අජූවයි රගපෑමත් හරිම කෘතිමයි. ඒ මදිවට වයසට නොගැලපෙන තරුණ චරිතයක් රගපානවා. ඌම නිශ්පාදනය කරපු නාට්ටිය ඌම කනවා.

      susa 7481susa 7481Mese fa
  • Nodakin mehe isuruge charithe chik vitharak

    Jemila SandaJemila SandaMese fa
  • මම mrs. Jayatissa😂😂😂තමන්ම තමන්ට mrs.kiyala kiyagannawa

    chandana pradeepchandana pradeepMese fa
  • Rata gihin haminila thiyenne meki

    Daminda DewaDaminda DewaMese fa
  • 🙏🙏🙏🙏🙏🙏🙏

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙආදරෙයි රත්තරනේ ඔයා මගෙMese fa
  • ගෙයක් ඉඩමක් ගන්නවනම් මෙන්න නියම තැන www.slhomes.lk/

    SlHomesSlHomesMese fa
  • ඉසුරැගේ. acting abnormal .. .. . සුභානිගේ. ඇස්. දැක්කම බයයි.

    Dayan HamineDayan HamineMese fa
    • ජිල්බෝල වගේ ඒ ඇස්😂😂

      susa 7481susa 7481Mese fa
  • තෙරුම් ගන්න තියෙන එකම දෙ තමයි සල්ලි තියෙනවා නමි ඕන එකෙක් අපි ලග කියන එක ..❤

    Sumeda BalasooriyaSumeda BalasooriyaMese fa
  • අග්නිපියාපත් ඩුප්ලිකෙට් ට්‍රිෂි මේකේ නෙත්මිගේ යාලුවා

    creative collectionscreative collectionsMese fa
  • Thanks

    Saman SenavirathnaSaman SenavirathnaMese fa
  • Subscribe ඉල්ලලා හිගා කන්නෙ මාසෙ පඩියට ජොබ් එකක් කරපන්කො...වැදගත් දේවල් නම් කමකුත් නෑ

    S DanielS DanielMese fa
  • ගැහැනු ගහන ගේමි දැක්කාහම ිරිමි අපි අවංක වැඩිද කියලා හිතෙනවා.

    Roshan FernandoRoshan FernandoMese fa
    • Ammoooooooo😁😁😁😁😁😁

      Iresha KumariIresha KumariMese fa
  • දෙනුවන්ගෙ රියල් නේම් මොකද්ද

    m. sham. shaMese fa
    • @Dilum Wijesinghe thanks dr

      m. sham. shaMese fa
    • Dilum Wijesinghe

      Dilum WijesingheDilum WijesingheMese fa
  • itworlds.info/round/i32KlceAp9yjeqY/video බය සහ තන්හාව ඔබේ ධනවත් බව අඩු කරන බව ඔබ දන්නවාද ? Subscribe කර එකතුවන්න. ඔබට ලාබයක් වෙනවාමයි .❤️

    Motivating Sri LankaMotivating Sri LankaMese fa
  • This is a great teledama, thank you Nalan Mendis.

    MaplefairyMaplefairyMese fa
  • ❤️❤️❤️❤️❤️

    Cook With HimashiCook With HimashiMese fa
  • ❤❤❤❤

    Kavinada nadeeka ilangageKavinada nadeeka ilangageMese fa
  • ඩික්සන්ගේ ගෑනි මහ ජරා නරකාදියක්.නොදකින්

    නිකිණි ****නිකිණි ****Mese fa
  • කොහොමද ස්වීප් එක

    Wasantha JayawickramaWasantha JayawickramaMese fa
  • Dicsan මරු

    Wasantha JayawickramaWasantha JayawickramaMese fa
  • Mae kathawae sarojani ara anit ganutakanam mara kapati

    Samara SinghSamara SinghMese fa
  • අපොයි ඉසුරු නම් අවුල් කතාවට

    Sanika LiyangeSanika LiyangeMese fa
    • Ow isuru ain karanna one

      sangeetha sangeetha sudu manikasangeetha sangeetha sudu manikaMese fa
  • සද්දේ මදි උටිටෝ

    chandana pradeepchandana pradeepMese fa
  • ඉසුරු තනිකර පුන්චිත්තගෙ චරිතෙ වගේ ඇක්ශන්.නෙත්මිගෙ යාළුවා ලස්සනයි නෙත්මිට වඩා. ""රට ගිහින් කරන්න ඇත්තේ අනුන්ගෙ දත් ගලවපු එක ""😄😄😄 මරැ කතාව ඒක.

    Adikari SamanAdikari SamanMese fa
  • ඉසුරුටයි ගැනියි හරිම කපටියි..කවදාවත් හරියන්නේ වතුර යටින් ගිනි ගෙනියන්න හදනවා හොම වැඩේ👍👍

    wathsala Nimmiwathsala NimmiMese fa
  • අදත් කතාව ගොඩක් ලස්සනයි

    Pradeep NanayakkaraPradeep NanayakkaraMese fa
  • ලංකාවෙ වෙළදපොලේ තියෙන කෝමාරිකා Gel වර්ග මොනවාද ? විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම - itworlds.info/round/mHudlbyop5mUeKo/video

    R2K World91R2K World91Mese fa
  • මෙි ඩික්සන්ගෙ ගැනි සල්ලි වලට අසුචිත් කයි

    Sameera SameeraSameera SameeraMese fa
  • dan nam me kathawa epa una....me tharam waradi wada pawla athile wenawa pennala dena adarshaya mokakda?asawen baluwe......epa una......

    Ganga AbeyratneGanga AbeyratneMese fa
  • මුන්ට සල්ලී දෙනවා කවුවොත් මරියානා අගාදෙට හරි යයි

    Jayana SilvaJayana SilvaMese fa
  • Mona chandith gaanita bayayi

    Uththara KumarasenaUththara KumarasenaMese fa
  • Isuru maara boru karayek

    Uththara KumarasenaUththara KumarasenaMese fa
  • Rassawak hambuna. Ahanam. Danuwanta

    Mnn BbdbbMnn BbdbbMese fa
  • ඩික්ශන්ගේ ගැනිට නම් මොන ජරා වැඩේ කරලා හරි සල්ලි හම්බකරන්නයි ඕනා ඉසුරුටම හරියන ගැනි

    සිමා සෙනවිරත්නසිමා සෙනවිරත්නMese fa
  • මේ යකානම් පුංචිත්තගෙ ඇක්ටින් මයිදාන්නේ.

    ගුරුන්නාන්සෙ kjnගුරුන්නාන්සෙ kjnMese fa
    • Ow apprasannay

      Dulsen ChandrasiriDulsen ChandrasiriMese fa
    • @සිමා සෙනවිරත්න මන් පුන්ච්ත්තා බලලා නෑ.ඒ නිසා එයා මේ චරිතෙ හොඳට කරනවා කියලයි මට හිතෙන්නේ .

      Inthisha balasooriyaInthisha balasooriyaMese fa
    • අයියො ඔව් කිසිම වැඩක් නැ

      සිමා සෙනවිරත්නසිමා සෙනවිරත්නMese fa
  • Very nice👍

    NIMASHA FERNANDONIMASHA FERNANDOMese fa
  • ලස්සනයි අදත්

    jandra jandrajandra jandraMese fa
  • Isuruta wena kenek ganba

    shagi boyshagi boyMese fa
  • Isuruta ragapana eka dakkahama badagalanawa

    shagi boyshagi boyMese fa
  • Me isuruge charitheta ganna wena kenek hitiyema nadda appa

    Shama nilmini ThappuwarigeShama nilmini ThappuwarigeMese fa
    • isurui,subani thamameke nishpadanaya karanne.isuruta inne buddika lokuatiya eyava vena kenek drama valata ganne nathi nisai eyama salli viyadam karala drama gahala ragapanne

      madushani indikamadushani indikaMese fa
    • Ekanam aththa appa man nam.asama nathi charithayk

      sangeetha sangeetha sudu manikasangeetha sangeetha sudu manikaMese fa
  • අප්පිරියයි ඉසුරු ge රඟපෑම

    mayuri udayanganimayuri udayanganiMese fa
  • සල්ලි දෙනවා නම් ඕන කුණුගොඩක් කරහයි..මෙයාලා 🤨...

    sihina nethusihina nethuMese fa
  • Esuru lejja nedda ohoma boru kiyanna lassanai kathawa hemotama budu saranai

    Lath ALath AMese fa
  • MAE WALPITAYA ANE MANDA.

    Mala KwttMala KwttMese fa
  • Punchiththagei Isurugei kisi wenasak ne..

    Aisha SenaratneAisha SenaratneMese fa
  • Kalakanni gasa kana haba jivitha anik ayagenma balaporoththu venava

    Srimathi banagalageSrimathi banagalageMese fa
  • 💗💗💗

    Dark AngleDark AngleMese fa
  • සබ් හිගනන්ට: - හැමදාම හිගා කන්න එපා අය්සේ .. good Content ටිකක් create කරල දානවා . එතකොට ඔහොම හිගාකන්න ඕනේ නෑ.මෙතන වැලලෙන්නෙ නැතුව.අප්පිරියයි සිරාවටම.

    කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාකුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාMese fa
  • Lassanai kathawa

    Dilani TilakarathanaDilani TilakarathanaMese fa
  • කොබලන්න නැනලා බලන අය like කරගෙන යනගමන් අපිව SUBSCRIBE කරලා පොඩි හෙල්පෙකක් දෙන්න

    miyuru naadamiyuru naadaMese fa
    • සබ් හිගනන්ට: - හැමදාම හිගා කන්න එපා අය්සේ .. good Content ටිකක් create කරල දානවා . එතකොට ඔහොම හිගාකන්න ඕනේ නෑ.මෙතන වැලලෙන්නෙ නැතුව.අප්පිරියයි සිරාවටම.

      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාකුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාMese fa
  • අභීත දියනිය හැමදාම 6.30 සිට 7.30 දක්වා යනවා කියලා දානවා ඒත් හැමදාම 7.20, 7.16, 7.15 වෙනකන් විතරයි යන්නෙ කවදාවත් 7.30 වෙනකන් විතරයි යන්නෙ අනේ අඩුම ගානෙ 7.29 වෙනකන් යන්න .please

    manjula moraesmanjula moraesMese fa
  • කොබලන්න නැනලා බලන අය like කරගෙන යනගමන් අපිව SUBSCRIBE කරලා පොඩි හෙල්පෙකක් දෙන්න

    miyuru naadamiyuru naadaMese fa
    • @කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපා හරියට හරි.ඔය උඩ miyuru naada කියන හිගන්නා නැති තැනක් නෑ sub හිගා කනවා.හැම නාටයකම ඔය හෑල්ල ලියනවා.තමන්ගේ channel එක හිගා කකා promote කරනවා.ඊයා 🤮🤮🤮

      kumi fernandokumi fernandoMese fa
    • සබ් හිගනන්ට: - හැමදාම හිගා කන්න එපා අය්සේ .. good Content ටිකක් create කරල දානවා . එතකොට ඔහොම හිගාකන්න ඕනේ නෑ.මෙතන වැලලෙන්නෙ නැතුව.අප්පිරියයි සිරාවටම.

      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාකුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාMese fa
  • කොටස් 30ම youTube එකෙන් බලපු අය like කරගෙන යන්න... පුලුවන්නම් මට subscribe 10යක් ගන්න උදවු කරන්න..ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න ..

    HG music LkHG music LkMese fa
    • සබ් හිගනන්ට: - හැමදාම හිගා කන්න එපා අය්සේ .. good Content ටිකක් create කරල දානවා . එතකොට ඔහොම හිගාකන්න ඕනේ නෑ.මෙතන වැලලෙන්නෙ නැතුව.අප්පිරියයි සිරාවටම.

      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාකුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාMese fa
  • නෑනලා බලන අය මාව සබ්ක්‍රයිබ් කරන්න.. ඉදිරියේදී ඔයාලගෙ ෆෝන් සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක් කිරීමට බලාපොරොත්තු වෙමී... බුදුසරණයි හැමෝටම 💐💐💐

    Podi sana ෆෝන් හදන වීඩියෝPodi sana ෆෝන් හදන වීඩියෝMese fa
    • සබ් හිගනන්ට: - හැමදාම හිගා කන්න එපා අය්සේ .. good Content ටිකක් create කරල දානවා . එතකොට ඔහොම හිගාකන්න ඕනේ නෑ.මෙතන වැලලෙන්නෙ නැතුව.අප්පිරියයි සිරාවටම.

      කුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාකුණු විකුණන සදරු bro වගේ හොරිකඩයෙක් වෙන්න එපාMese fa
  • දිනෙන් දින ජයම වේවා! තෙරුවන් සරණයි!

    ඉසිවරයා - Isiwarayaඉසිවරයා - IsiwarayaMese fa
ITworlds