දිම්මා මාස 6ක් ගෙදරද?|පසුදැක්ම - Sri Lanka vs Bangladesh 2nd Test, Pallekale 2021

3 mag 2021
44 452 visualizzazioni

ශ්‍රී ලංකාව දින 466කට පසු ටෙස්ට් ජයක් ලැබුවේ ලෝක වාර්තා පොත් අලුත් කරමින්. ප්‍රවීන් ජයවික්‍රම වසර 71ක් පැරණි වාර්තාවක් බිඳ දැමුවේ කිසිදා බිඳ හෙළිය නොහැකි වාර්තා පිහිටුවමින්.
Praveen Jayawickrama, Sri Lankan left-arm spinner breaks a 71 years old record on his debut. He got 11 wickets for 178 & made the best bowling figures by Sri Lankan debutant. Sri Lanka won a test match after 466 days. Dimuth Karunaratne named for the Wisden cricket team of the ICC championship.

Commenti
  • dimuth aye odi play karan nedda

    Fasly FaslyFasly FaslyGiorno fa
  • ❤ 👍

    HASINDU ####HASINDU ####Giorno fa
  • okkoma account waline muge video akta unlike kara, Uba danna cricket akak na oii

    Céline DionCéline Dion2 giorni fa
  • Odi team eka set vigena iddi wenaskaranne aparade dimuth ehema captaince hodatama set wenawa 😪

    Umesh ThathsaranaUmesh Thathsarana2 giorni fa
  • Vidu ayye oya ගැන oya video ekak danawa kiwa නේද eka danna බැරිද ? 🤔🤔🤔

    Lakshan JayasingheLakshan Jayasinghe2 giorni fa
  • Join wenna okkoma denaw

    Sl CricketSl Cricket2 giorni fa
  • chat.whatsapp.com/LNpZkCczbGz6pv6guUWSBm

    Sl CricketSl Cricket2 giorni fa
  • සුපිරි පැහැදිලි කිරීම් ඈ විදූ අයියේ 🔥🔥 හැම එකක්ම නියමෙටම තියෙනවා වීඩියෝ එකේ...

    Gayan MadurangaGayan Maduranga2 giorni fa
  • දිම්මා නෙමෙයිද මෙතනින් එහාට odi captain

    L.P RuvindraL.P Ruvindra2 giorni fa
  • Ado matches live stream denna puluwan vidiyak balala karapn bro

    Tharu ProductionTharu Production3 giorni fa
  • Bangaladesh ekka T 20 k thiyeda 🙄

    inuka pasindulinuka pasindul3 giorni fa
  • අයියේ.. කමිදු මෙන්ඩිස් ambidextrous කෙනෙක් නේද.. එයාට 2ම හුරුයි නේ.. එහෙම අය හෙන අඩුයි.. එහෙම කෙනෙක් ක්‍රිකට් ගහනවා කියන්නේ.. ඊටත් වඩා අඩුයි.. රටට සම්පතක්..💚🔥

    Malintha KumaraMalintha Kumara3 giorni fa
  • දිම්මා මාස 6ක් ප්ලේ කරේ නැත්නම් රෑන්ක් බහීවි නෙ

    įŚᒪシ AvїאAįŚᒪシ AvїאA3 giorni fa
  • 1 down stable player කෙනෙක් විදිහට chance එක දිලා හුරු කලානම් හොදයි කියලා හිතෙනවා මොකද ස්ථාන දෙකේ පැවරැනු කාර්‍යයන් දෙකක් නිසා. 6 ගහද්දි බන්ගලාදේශ සංචාරයේ ඔහුගේ වගකීම උනේ ඉක්මනින් ලකුනු රැස් කිරීම නමුත් පැතුම් කියන්නේ stable වෙලා හිමින් ගහන කෙනෙක් නිසා 1 down වගේ chance දිලා බැලුවනම් හොදයි.අනික් එක place එකක තරගය වැඩි වෙද්දි ක්‍රිඩකයොත් ලකුනු අතරට පැමිණිමට උත්සහ කරනවා

    tharindurukshan .97tharindurukshan .973 giorni fa
  • What about captaining kjp? i think Menda is best for vc.

    Daminda WeerasooriyaDaminda Weerasooriya3 giorni fa
  • Innings walin dinanna tibba match eka. Meka loku victory ekak lesa nam karanna ba. SL second innings 197/9 eeya 🤮

    Shaun AnthonyShaun Anthony3 giorni fa
  • itworlds.info/round/n4CHiNZrh91mnpY/video

    Anu SuvikAnu Suvik3 giorni fa
  • නියමයි brother ape kollo tik dn dn nm අසාවෙන් ඉන්නෙ ape Ground එකක match එකක් බලන්න 😍😍🏏💪

    Hewawardhana DilshanHewawardhana Dilshan3 giorni fa
  • Odi captain dimuth thamai danda one 🙁

    Eranda KanishkaEranda Kanishka4 giorni fa
  • Akilata mokada vela thiyanne kiyala poddak hoyala kiyannako aiye. Ai akilava dn hoyagannavath naththe

    Gayani PereraGayani Perera4 giorni fa
  • Great work..... If you can, please subscribe SL Navigation you tube channel and support my brother. If you love environment, you can watch videos from it.... Thank you all.....

    Nayani SenarathnaNayani Senarathna4 giorni fa
  • මේක දකින කවුරු හරි මට හෙල්ප් කරන්න..දස්කම් ගැන කියවන් ඕනේ නෑ.මට හොද ක්ලබ් එහෙකට ජොයින් වෙන්න හෙල්ප් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්🙄

    pasindu umayangapasindu umayanga4 giorni fa
  • අර තොප්පි කොටා කියනවා උන් පැරදුනෙ ටොස් එකයි ලංකාවේ අාර්දතාවය නිසාලු.. පැරදිලත් උන්ගෙ කට නං බැහැලා නෑ

    Udara SamaravickramaUdara Samaravickrama4 giorni fa
    • කතාවෙ ඇත්තකුත් තියනවා.

      CRICK VIDUCRICK VIDU3 giorni fa
  • Vidu ayye odio wala nayakayata kusal perera sudusuda nane eya nayakayek vidihata asarthakai eth eya kridakayek vidihata sarthakai ithin eya team eka inne one nayakayata sudusu na ne e..gana poddak katha karannakoo ..dasun thama danata sudusu neda..odio wala danata ranking 9 api thawath pahalata wateida danne na..

    Romesh DilshanRomesh Dilshan4 giorni fa
  • ❤️

    Keshara ChathurangaKeshara Chathuranga4 giorni fa
  • A3 ගත්ත විදු අයගේ මල්ලිට සමස්ත CRICK VIDU fansල ගේ උණුසුම් සුබ පැතුම් 🔥🔥🔥🔥🔥

    Sana PralanthaSana Pralantha4 giorni fa
  • කිත්රුවන් විතානගේ,ඩිල්ෂාන් මුණවීර වගේ ක්‍රීඩකයන්ව මතක ද?

    Viraj K.GamageViraj K.Gamage4 giorni fa
  • Niyamai dimma ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔහොම යමු දිගටම

    mr holmesmr holmes4 giorni fa
  • wisden XI eke joe root naane

    Sagara a1234Sagara a12344 giorni fa
  • aniwaryen vidu katha krmu nawa peraliya gana

    Indrajith WijayarathnaIndrajith Wijayarathna4 giorni fa
  • එල

    Ashano SLAshano SL4 giorni fa
  • විදූ කියනවා වගේ තරගයක් දිනන්න ඕන කරන දෙයක් වන වාසනාව අපිට ඒ තරගයේ හොදටම තිබ්බා

    Gaura PrabhashanaGaura Prabhashana4 giorni fa
  • මචං, තව මුල් කණ්ඩායම් ඉන්නවා

    Megha AnurangaMegha Anuranga4 giorni fa
  • Catch gdk miss una. Loose ball gdk watuna. Bangladesh aya ape catch gdk miss kra. Serm ekk blnkota adupadu gdk thibuna match eka dinuwt. ❤ 🇱🇰

    Thushan Madushanka DivithotawelaThushan Madushanka Divithotawela4 giorni fa
  • මෙහෙමයි ඔය විදියට ඉන්දියාවට ඔස්ට්‍රේලියානු වන්ට ගහන්න පුලුවන් නම් තමයි වටින්නේ

    Techno Live set Sri LankaTechno Live set Sri Lanka4 giorni fa
  • Legends match eka nadda ada

    Himal muthunayakeHimal muthunayake4 giorni fa
  • සුපිරී විදු

    Cricket BroCricket Bro4 giorni fa
  • Praveen UK yanwane.. issaharata kohomath nathi wei

    Udeesha BandaraUdeesha Bandara4 giorni fa
  • Sunimal JayakodiSunimal Jayakodi4 giorni fa
  • ❤️

    Chamidu DshanChamidu Dshan4 giorni fa
  • තිසර ඇයි ක්‍රිකට් වලින් සමුගන්නේ 😭😭😭🙏😢

    sl Sanjanasl Sanjana4 giorni fa
  • Team එක හැදුනා විතරයි

    D S U PD S U P4 giorni fa
  • ODI team eke wena wenaskm gena video eka ikmnata genna.

    Pasan MayuraPasan Mayura4 giorni fa
  • චරිත් අසලංක. නුවන් තුෂාර මතීෂ පතිරණ, මුදිත ලක්ශාන් ගැන කියන්න

    pasan chathurangapasan chathuranga4 giorni fa
  • Pathumge catch eka kohomada vidu...me tour eke molen sellam karanawa dakka

    SL DIARIESSL DIARIES4 giorni fa
  • Baila gahanna epa...oya thama kiwwe winadi 20 dicata denna thibba kiyala

    SL DIARIESSL DIARIES4 giorni fa
    • Ehema dunna nam api 2nd innings gahanna oni nathi wenna thibba.

      Chathura JayasankaChathura Jayasanka4 giorni fa
  • Ada legendal ekka mach eka nadd bn

    NH MUSICNH MUSIC4 giorni fa
  • dimuth wa one day captaincy eken ayin krnna oneh kiyana aya gihilla dimuth ge win percentage eka balanna!

    Rishinu pethmalRishinu pethmal4 giorni fa
    • Uta team eke place ekak naththam monawa karannada

      Chathura JayasankaChathura Jayasanka4 giorni fa
  • Atekin ෆීල්ඩ් kiyanne mokakda 🤣🤣🤣🤣

    Handun PathiranaHandun Pathirana4 giorni fa
  • Kridakoyo ridam aka kata awa witharai unta niwadu denwa 😂puduma thrim kamitu

    Rasika PriyadarsaniRasika Priyadarsani4 giorni fa
    • මේ ලෝකේ කිසිම හොදක් අහන්න බැරි එකම කමිටුව මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි තේරීම් කමිටුව. මේ මිනිස්සුන්ට තේරීම් කමිටුව කරන අඩු තරමේ එක හොදක් දකින්න බැහැනේ බොල කොයි වෙලේ බැලුවත් නරකම තමයි.

      buwanekabuwaneka4 giorni fa
  • Ada match eka tiyeifa?

    Shanika LakmaliShanika Lakmali4 giorni fa
  • Mali nadda dan ain unada

    Upali RathnasiriUpali Rathnasiri4 giorni fa
  • ඇබුල්දෙණියයි ප්‍රවීනුයි අතරින් හොදම කවුද🤔🤔

    Nadeeka WanigasundaraNadeeka Wanigasundara4 giorni fa
  • අපේ අත්දැකීම් තියනවා කියන ක්‍රීඩකයන්ට සාපේක්ෂව අළුත් කොල්ලො හොඳට කරා.උදාහරණයක් විදියට මැතිව්ස් ගත්තොත් එයා හිටියත් නෑ වගේනෙ.දැන් නම් එයාගෙත් කාලෙ හරි වගේ

    Nalaka RathnayakeNalaka Rathnayake4 giorni fa
  • Eeelagata Ireland test match aka ne thiyenne

    SL social media groupSL social media group4 giorni fa
  • ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් නම් ට්‍රැක් එකට වැටිලා වගේ.හොද තීරණ ගන්නව.මැතිව්ස් ගැනත් තීරණයක් ගත්තා නම් හොදයි.

    Chamara PrasannaChamara Prasanna4 giorni fa
  • බලමු දැන් බංග්ලාදේශ odi series එකේදි senior playersලගෙද වැරැද්ද තිබ්බෙ කියලා

    Hasintha MadushanHasintha Madushan4 giorni fa
  • අපිට තව විකටි ෙටිකින් වෙග පන්දු යවන්න් අවශයි විදු

    Lakmal .DLakmal .D4 giorni fa
  • Maka patta maru jayak kiyanna epa moko bangaliyo kiyannath test waladi malo rahak nati team akkak api west indies waladith hodatama madi...anith test team akka api inna patta gap akak tiyan..

    sadeepa liyanagesadeepa liyanage4 giorni fa
  • 🔥😍

    Navod DulsaraNavod Dulsara4 giorni fa
  • ප්රවීන්ට අජන්තට වුණු වැඩේ නම් නොවේවා.

    Dilan Tharindu SandaruwanDilan Tharindu Sandaruwan4 giorni fa
  • හශාන් තිළකරත්නගේ පුතාද එන්න ඉදියේ ප්‍රවීන් වෙනුවට. ආබදයක් නිසාද ඔහුට පැමිණීමට නොහැකි උනේ. නැත්නම් ප්‍රවීන් දක්ශ නිසාද?

    Induwara peirisInduwara peiris4 giorni fa
  • විදූ අයියේ අනිත් කෝචස්ලට වඩා මිකී ආතර් අපේ ටීම් එකට ගොඩක් සපෝට් එක දෙනවා dressing room ekedi ehm hri nosansun neda

    Badulle Anomadassi TheroBadulle Anomadassi Thero4 giorni fa
  • දිම්මව ඇයි වන්ඩේ කැප්ටන්සිි එකෙන් අයින් කරන්න හදන්නෙ... ඒක මහ ගොං තීරණයක්... දිම්මා 2023 වෙනකං මේක ලීඩ් කරන්න ඕනෙ දසුන්ව හරි මෙන්ඩව හරි වයිස් කැප්ටන් තියන්.. ඒ වගේම රාවයක් යනවා කුසල් ජනිත්ව වන්ඩෙ කැප්ටන් කරනවා කියලා. ඒ තමයි ක්‍රිකට් ඉතිහාසයේ ගොංම තීරණය වෙන්නේ... අපි දැක්කා LPL එකේ කරපු හැටි...තමන්ගෙ ටීම් එකේ උන්ගෙ නමවත් මතක නැ බෝලින් චේන්ජ් එක කර ගන්න බැ අනිත් එක හැමදාම ඉන්ජරි...ෆිට්නස් නැ..කොළඹ මහ ඉස්පිරිතාලේ වගේ ඕක කරොත් නම් තියෙන තැනිනුත් පහලට වැටෙනවා...

    Asela Sapumal BandaraAsela Sapumal Bandara4 giorni fa
    • @Asela Sapumal Bandara mah 3k gahala gedara hitiye kauda dimut nayakayata hodai namut rans gahanawa adui ubala danne baninna wetarai tikak edahan mah 3na 4k u karanakan eta passe balamu uge hoda naraka boruwata buran natuwa hitapan kjp gana ahapan dilsan mahela sangagen atakota kiyai uba mah balanne eye pereda wagee

      Nandana PereraNandana Perera2 giorni fa
    • @Asela Sapumal Bandara mah 3k gahala pitnas nati une katada buruwo

      Nandana PereraNandana Perera2 giorni fa
    • ඕයි නන්දන.. තමුසේ තවත් ක්‍රිකට් බලන්න එපා ඕයි..😆 මැච් දිනවනවා කියන්නෙ එකක් කැපිටන්සි කොලිටි කියන්නෙ තව එකක් දිමුත්ට එික තියෙනවා කුසල් මෙන්ඩිස් ට තියෙනවා දසුන්ට තියෙනවා ඕක තේරෙන්නෙ නැති එකෙක් එක්ක මොන කතාද කැප්ටන් වෙන්න ඕන ෆිට්නස් තියෙන එකෙක්.. නැතුව මැච් තුනක් ගහලා ගෙදර ඉන්න එකෙක් නෙමෙයි....

      Asela Sapumal BandaraAsela Sapumal Bandara2 giorni fa
    • @Asela Sapumal Bandara and ban uba danna tarama tamai oya leda wattu anji leda wattuwak nemeida kusal janit mah keeyak dinawala tiyenawada LPL wenai meka wenai LPL anuwa baluwot nayakaya wenna one tisara perera upa nayakaya wenna one anji dimutwa kohomat ganna ba mokada dimimut LPL gahuwe nati hinda mama me kiwwe ube matayata anuwa . muhuda hatgawwak teyeddi maude nogaha edapan aka crecet bod aken bala ganei. ubala danne bainna wetarai

      Nandana PereraNandana Perera3 giorni fa
    • @Diyara Jayathilaka dickwellata team eke thanak nane.😊

      Chathura JayasankaChathura Jayasanka4 giorni fa
  • ramesh ganath kiyanna thibuna

    Hasira DinusaraHasira Dinusara4 giorni fa
  • Pandage retirement eke gana video ekak gene vidu

    Roshan CookieRoshan Cookie4 giorni fa
  • මාලිංග අයින් උනාද නැද්ද කියලා කියන්නකෝ ප්ලීස් 😓🖐️

    SLCC FILA [FF]SLCC FILA [FF]4 giorni fa
    • නෑ ඒ මල පෙරේතයා ipl ගහන්න මග බලාගෙන ඉන්නවා

      chaminda herathchaminda herath4 giorni fa
  • මේ අයිසේ විදූ.... විඩියෝ එක පරක්කු කරන්න එපා හරි.. මගුල හැමතිස්සෙම ඇවිල්ලා බලනවා විඩියෝ එක දාාලද කියලා.. දාලා නැ 😂

    Asela Sapumal BandaraAsela Sapumal Bandara4 giorni fa
  • මොනා උනත් දිකා ව්කට් එක පස්සේ ඉදන් දෙන සපෝට් එක පට්ට උගේ review පිස්සුව නැත්නම් ඔක්කොම හොදයි

    Kasun GunasekaraKasun Gunasekara4 giorni fa
  • Deshapalane nisa e denneth kapala daida danna

    ishara buddikaishara buddika4 giorni fa
  • තිසර ක්‍රිකට් වලින් සමු ගන්නවා නේ.චන්දිමාල් ,මැතියුස් ,දිමුත් එහෙම T20 odi වලින් අයින් කරනවා කියන එක ඇත්තද .

    Madushan PrasannaMadushan Prasanna4 giorni fa
  • ඔය හැමතැන මෙන්ඩව මතක් උනේ මට විතරද😪

    s Ms M4 giorni fa
    • Oshada short leg idan karapu wikara dakkama mendiswa godak mathak wuna

      Chathura JayasankaChathura Jayasanka4 giorni fa
    • මට අමතක නෑ.මගේ හදවතින්ම ඔහුට සුභ අනාගතයක් පතන්නේ

      vinitha De silvavinitha De silva4 giorni fa
  • ❤️❤️❤️

    RT the CRICKET loverRT the CRICKET lover4 giorni fa
  • විදූ අයියේ ඔයා දන්නවද අපිට ඊළගට තියෙන ටුවර් එක මොකක්ද කියලා 😁😁😁

    dulesha Dhanusekeradulesha Dhanusekera4 giorni fa
  • Pattai vidu

    ashen induwaraashen induwara4 giorni fa
  • Oba kiyu paridi siyalu kadulu spinnersla dawa gatthe naha. 1st inning Lakmalge wickets 2records walata yanne nathda. Follow on nodee 2nd inning bat kireema gena obe virodhayata sampoornayen ekngai. 2nd inning bat karanna puluwannam (kalaya thibunannam)1st inning Dickwellata centuryata yanna ida dennath thibuna.follow on karanam match 1ka innings &15runs walin dinum.4th inning bat karanna unoth bayawenne mokatada mae tharam strong batting line up 1k thiyagena.

    Kumara UbeysiriKumara Ubeysiri4 giorni fa
  • Me team eka test Ghnna hodayi.Digtma ohoma tiyagtthama adesha karna ayth genna puluwan.😊

    Kawindu KawishkaKawindu Kawishka4 giorni fa
  • Odi walata kjp ta wada shanakage captaincy hodai 🔥

    Sasika DinushankhaSasika Dinushankha4 giorni fa
  • පැතුම් ගේ catch eka දැන් බැලුවේ.. eka එල catch එකක් නේ.. ප්‍රවීන් ජයවික්‍රම, පැතුම් නිස්සංක වගේ අලුත් කොල්ලොන්ව දිගටම team එකේ ගහන්න දැම්මොත් හොදයි.. සැරෙන් සැරේ මාරු කරන්නේ නැතුව... ජේෂ්ටයෝත් එක්ක එයාලට හැදෙන්න දෙන්න ඕන..එකම team එකක් word cup එකට පුහුණු කරන්න ඕන..

    Jerad PriyanthaJerad Priyantha4 giorni fa
    • @vinitha De silva අනිවාර්යෙන්...එක උඩපන්දුවක් නෙවේ තමා... 😄☝️👍

      Jerad PriyanthaJerad Priyantha4 giorni fa
    • ඒක නම් පුදුම වැඩ්ඩෙක්.ස්ක්‍රීන්.එකේ ඕශද අයින් කරලා පැතුම් ගෙනාවා දිමුත් .මේ නවකයන්ට දිම්මගෙ රැකවරණය ඕන .ඒක නිසා දිම්මව සංචිතයේ තියන්න ඕන .ඕඩීඅයි.පැතුම් නම් සුපිරි ඒ උඩපන්දුවක් නෙමෙයි .එයා ඒක ඔලුවෙන් හිතලා උඩපන්දුවක් කරගත්තා.

      vinitha De silvavinitha De silva4 giorni fa
  • සදුන් වීරක්කොඩි කියල player කෙනෙක්ව මතකද...💔

    shehan Dilushashehan Dilusha4 giorni fa
  • Dan apita hoda leg spiners la 3 denek innawa.

    D m. C S BD m. C S B4 giorni fa
  • කිසිදා බිදිය නොහැකි කියල කොහොමද කියන්නේ? 🤣වාර්‍තා කියන දේවල් බිදෙනවා 😂

    Chirantha EkanayakeChirantha Ekanayake4 giorni fa
    • @Chirantha Ekanayake kadai bln indpn

      Ransika PremalalRansika Premalal4 giorni fa
    • @Ransika Premalal ai muralige 800 කඩන්න බැරි. කවුරු හරි bowler කෙනෙක් කඩයි. අපි කොහොමද කලින්ම ඒවා කඩන්න බෑ කියල කියන්නේ 😄

      Chirantha EkanayakeChirantha Ekanayake4 giorni fa
    • @buwaneka u gana Katha krl wdk na Murali - 800 wickets wage records Don Bradman 99 average eka ehem

      Ransika PremalalRansika Premalal4 giorni fa
    • @buwaneka 😂😂😂😂😂

      Ransika PremalalRansika Premalal4 giorni fa
    • @Ransika Premalal කුසල් මෙන්ඩිස් වගේද 😂😂😂

      buwanekabuwaneka4 giorni fa
  • ODI වලට දිමුත් ඕනේ... ?😔

    Nilusha AnulaNilusha Anula4 giorni fa
  • Abulata thana nathi vey vage tikak

    Ammaar RaheemAmmaar Raheem4 giorni fa
  • vidu mi vs cs mach eke vedio ekak oni

    uvindu indeepauvindu indeepa4 giorni fa
  • Dimuth masa 6 k gethara kiuwwe ai Odi vala dimuth nadda

    Pasindu HolmesPasindu Holmes4 giorni fa
  • හිමාශ ලියනගේට තැනක් ලැබෙයිද ලගදිම

    Damidu NiroshanDamidu Niroshan4 giorni fa
  • ඇන්ජිත් ඔහොම්ම තිසර ගිය පාරේ ගියානම් හරි...😁

    Gayan DeshapriyaGayan Deshapriya4 giorni fa
  • ඊළඟ match එක කවද්ද

    R.I.P.R.I.P.4 giorni fa
  • විදු අයීයා අනිවාර්යයෙන්ම Ripley එකක් ඕනෙ. Koi ඩිල්ෂාන් මුණවීර. Ai එයා ගන්නේ නැත්තේ

    Ravindu LakshanRavindu Lakshan4 giorni fa
  • Bangladesh series eka apita patta wasiyak wuna. Ape playersla okkoma niyamata wada penanawa

    Mayanka De silvaMayanka De silva4 giorni fa
  • විස්ඩන් ටීම් එකේ කෝලි නෑ මේ පාර

    Kavindu DushanKavindu Dushan4 giorni fa
  • Dimma patta

    Mayanka De silvaMayanka De silva4 giorni fa
  • ලංකාවේ cricket අනාගතය ගැන පට්ටම සතුටුයි❤❤

    CHARUKA SENARATHCHARUKA SENARATH4 giorni fa
  • ඇබුල්දෙනිය ආවොත් ප්‍රවින් කැපෙයිද

    Krishan NadeeshaKrishan Nadeesha4 giorni fa
  • Aluth un enavata mamath kamathi eth praveenayo 4,5 inna ona

    Krishan KavindaKrishan Kavinda4 giorni fa
  • Oke parinatha kridakayo nathi unanam praveenta ochchara wik gann venne na

    Krishan KavindaKrishan Kavinda4 giorni fa
  • Praveen,ramesh,abula patta

    Mayanka De silvaMayanka De silva4 giorni fa
  • *ප්‍රවීන් ජයවික්‍රම ඇතුළු ශ්‍රී ලංකා |🇱🇰 ක්‍රිකට් 🏏 සිංහ පැටව්න්ට හදවතින්ම සුභ පැතුම් 🎁🎉️🎊️* _තව දීර්ඝ ගමනක් යන්න තිබේ.කිසිවක් සැහැල්ලුවට ගත යුතු නැත⚠️_ _Congratulations_ *Sri Lanka |🇱🇰 Cricket 🏏 lions and Praveen Jayawickreme..* _way more further ahead to go..don't take anything so simple_ ⚠️️ *Keep Up the brilliant work guys and get the party started ..🎁🎉️🎊️

    Travel Tec & ToursTravel Tec & Tours4 giorni fa
  • ඒකවගේ ගන්න අමාරුයි..

    prasanga fernandoprasanga fernando4 giorni fa
ITworlds