Deweni Inima | Episode 936 28th October 2020

28 ott 2020
932 488 visualizzazioni

අවන්තගෙන් අමිශාට ඇමතුමක්. ආක්ෂා සහ අනුහස් අතර ඇත්තටම සම්බන්දයක් දෙදෙනාම නොදැනුවත්වම පටන් අරගෙනද?

Commenti
  • 👍👍👍

    SLReview HubSLReview Hub7 ore fa
  • අනුශස්ට ගැලපෙන්නෙ ආක්ශාව ❤❤❤

    Kavidu NimmithaKavidu Nimmitha9 giorni fa
  • අනුශස් ,ආක්ශා එක්ක තමයි ඉන්නෙ ඒ දෙන්නා ආදරය කරනවා ❤❤

    Kavidu NimmithaKavidu Nimmitha9 giorni fa
  • Marima lassani

    Rupika PereraRupika Perera13 giorni fa
  • Anuhas-Aksha එකට ඉද්දි කතාව මාරම ගති❤🤘

    Nethmi KaushikaNethmi Kaushika14 giorni fa
  • Ambo anuhas oyage pani hinawa

    Mohamed SAFINMohamed SAFIN16 giorni fa
  • Mmmmmm

    තරුෂ ප්‍රබාත්තරුෂ ප්‍රබාත්23 giorni fa
  • Anuhas Aksha nisa thama kathawa godak lasana wene

    tharushi fernandotharushi fernando26 giorni fa
  • Maru maru

    Vimukthi MaduVimukthi Madu27 giorni fa
  • Hi otha katha 👍0776741688

    Mhmamaan AmaanMhmamaan Amaan28 giorni fa
  • Hmm

    خلف الشمريخلف الشمري28 giorni fa
  • අනේ මටත් කෙල්ලෙක් සෙට් වෙන්නකෝ ආදරේ කරන්න ❤❤❤

    Hirusha VlogsHirusha Vlogs28 giorni fa
  • me sahelige wadi

    Anuththara DhananjaniAnuththara Dhananjani28 giorni fa
  • exigiste moy tora ti einai ayto , mi kopso kana kefali

    petros petospetros petos29 giorni fa
  • 👍

    දෙවෙනි - Deweniදෙවෙනි - Deweni29 giorni fa
  • Anuhas & aksha set wenakan balan inneee❤❤❤❤

    World HUBWorld HUBMese fa
  • මලින්දගෙයි සහේලිගෙ බොලද මගුල් මුන්ට පිස්සු 😂

    Pramod LamahewagePramod LamahewageMese fa
  • එදිරි සල්ලි වලට ගොන් ආතල් දෙන්න එපා

    123 987123 987Mese fa
  • විනාඩි 2න් බැලුවා

    123 987123 987Mese fa
  • Balagena inna ehenam oyada liyanne 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    Nuwan SampathNuwan SampathMese fa
  • Awantha Ada enawa heta enawa kynw Thama na.saduda nandatai,ammatai call krl enw qwa,agahruwada deumita qwa.badada ammata qwa.aduma tharame awantha pennaneth nh.monawada yako me krnne heta akshata call krl kynna,aniddata anuhasta ane manda

    Kavi DilKavi DilMese fa
  • අනුහස්ගෙයි අක්ශා ගෙයි seen විතරක් තියෙනවනම් විතරක් කැමති අය මේ කොනට

    Anuhas productionAnuhas productionMese fa
  • Boring!!!!

    Nilanthi JayasunderaNilanthi JayasunderaMese fa
  • Awantha. Gadara. Awana

    dushantha kumaradushantha kumaraMese fa
  • ammoh...lancer eka...evo body kit

    Sunera S JayaweeraSunera S JayaweeraMese fa
  • ammoh...lancer eka...evo body kit

    Sunera S JayaweeraSunera S JayaweeraMese fa
  • Me Nayanathara honthuwata wadiya Geethmage acting superb Nayanathara mala wikarayak welawakata

    Rangana BopawitaRangana BopawitaMese fa
  • Mama me kathawa mula idanma u tube eken balanne,saheli mslinda kotasa appiriyayi wedakma naha

    Dmw DissanayakaDmw DissanayakaMese fa
  • Ananda mamanam niyami

    Sigithi JanakiSigithi JanakiMese fa
  • Where's Awantha?Why only Dewmi alone?Awantha Fernando and Anuhas Fernando are really lovely brothers. They have many skills to love . Awantha and Dewmi. Anuhas and Aksha. GOD BLESS YOU.

    Delika BuddhiniDelika BuddhiniMese fa
  • .මොනවත්.දේකටවත්.නෙමේ.නෙ.යාලුවේක්.නිසානේ.කාර්.එක.ගෙන්නෙ.ආනන්ද.අයියා.ඉතින්.කියයි.ඕවාට.හොද.දේවල්.

    MARY PERERAMARY PERERAMese fa
  • Aiyooo awantha pennama naneee......e dennawanm wen krnnepaa

    Imasha KumariImasha KumariMese fa
  • අනුහස්ට එන එන කෙල්ලව set කරනවා වගේ සමල්කා පස්සෙ ලිහිනි දැන් අක්ශා අනේ මන්ද ඉතින් ...

    parami premathilakaparami premathilakaMese fa
  • අනුහස්.. Acting perfect ❤❤🙏

    Thusindu AhangamageThusindu AhangamageMese fa
  • යකෝ දනුකය හැසිරෙන්නේ උගේ දරුව නෙමෙයි වගේනේ

    nayanajith jayasekaranayanajith jayasekaraMese fa
  • Apoi me malahonthu deka saheli malithai epa wenawa un dennage vikara

    Subashini WickramasingheSubashini WickramasingheMese fa
  • V nice drama us

    Jacentha GunawardaneJacentha GunawardaneMese fa
  • මගුලෙ අැඩ් දාන්න එපා යකෝ.... ඩේට කපාගෙන බලන්නෙ....කතාව විතරක් දාපියවු.....

    top speedtop speedMese fa
  • අවන්ත දෙව්මිට කිස් ඵකක් දුන්න විතරයි මන හිතන්නෙ නිරෝදායනය කරලද කොහෙද

    Thanuka PathumThanuka PathumMese fa
  • Apart from merely writing, editing and directing, the writer, the editor and the director should consider paying attention to it's overall content to make sure the final out put make sense to the viewers. It's obvious viewers are not terribly attached to the drama itself but to their favorite actor(s)/actress(es) or character(s). Instead of throwing random segments at viewers, consider having a storyline. All segments are connected in some ways so they make sense and the overall drama and each storyline flows smoothly. It's puzzling how one segment came about without reference to the other, especially during character building. For example, between Aksha leaving the office and coming to the garage to get her car fixed next day. The emotional state she was in when she left the office didn't seem to pave the way for her to be so comfortable around Anuhas next day. There must be a connecting conversation regarding that day and all the telephone calls he made, to make sense. There is a limit for the ignorance.

    R KDonR KDonMese fa
  • අයියෝ ධනුක 😀

    Rani FrandoRani FrandoMese fa
  • අනුහස් ❤️ මමයි මරු 😀 😀

    Rani FrandoRani FrandoMese fa
  • Garaj nathuwa wena thanak aththema nadda appa

    sanduni nimsarasanduni nimsaraMese fa
  • නියපොතු ලව් ඊයා🤮🤮🤮🤢🤢 දිගන්චිය රගපාන විදිය මෙලෝ රහක් නෑ😂

    Nalaka NalinNalaka NalinMese fa
  • Apo adin passe kathawanam balanne. Kathawen kisima wedak ne. Godak denek kiuwa

    Asheni NishuAsheni NishuMese fa
  • ප්

    Iguruwatte PiyanandaIguruwatte PiyanandaMese fa
  • ඔබ නොදැන ඔබේ පින්තුර අරගෙන නිරුවත් කර විකුනන ජාවරම ?මේ ගැන දන්නෙ නැත්තන් මගෙ චැනල් එකෙන් බලන්න.

    LankanLocalLankanLocalMese fa
  • 0

    udaya bandaraudaya bandaraMese fa
  • Me malitha sadali onda katwata.mulu katawama epawenwa me denna dekkama bolada wedi apa wenwa a dennage kotas balanna

    Muthu MuthuMuthu MuthuMese fa
  • අනේ දැන් හොද නැද්ද අරුනිගෙ අැදුම මාරු කරානම්

    Sunethra KoumariSunethra KoumariMese fa
  • Dharmapriya Dias,Raween Kanishka & Nethmi Roshel💖😍Perfect Combination😍💖 REALLY LOVE THEM💖😍

    Nethmi KaushikaNethmi KaushikaMese fa
  • දර හැවටත් (ආක්ෂා) මේ ලෝකෙන් වැඩක් බැරි වුණාට කොලු අමාරුව සැරටම තියෙන නිසා අනුහසාව නැතුවම බෑ...නෙ.😁😁😁

    Hans SrilankaHans SrilankaMese fa
    • @Ravinduni Kariyawasam දර හැව (ආක්ෂා) වගේ කාලකණ්ණි චරිතයක් තියෙන කෙල්ලෙක්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන කසාද බැදගන්න තරම් අනුහස් කියන චරිතෙට වුවමනාවක් තිබුණට ලංකාවෙ සමාජයේ ඉන්න කොල්ලොන්ට නම් එහෙම පිස්සුවක් නෑ....මොකද දර හැව (ආක්ෂා) වගේ චරිතයක් තියෙන කෙල්ලෙක් එක්කම Set වෙන්න නම් ඉතින් ලංකාවටම ඉන්න එකම කෙල්ල වෙන්න ඕන, එහෙම නැත්නම් අවසාන කෙල්ල වෙන්න ඕන. පිරිමියෙක් වුණාම, ගහැණුකම කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති දර හැවවල් වගේ "ලෙල්ලො" පස්සෙ වැටීගෙන, බැනුම් අහගෙන, ගුටිකාගෙන, වැදගෙන, බඩගාගෙන යන්න අවශ්‍ය නෑ....ලංකාවෙ ඉන්න දර හැව (ආක්ෂා) වගේ චරිතයක් තියෙන කෙල්ලෙක් පස්සෙ ඔය විදියට ගිහිල්ලා යාළු කරගෙන කසාද බැදගන්න තරම් ගොං වැඩ කරන කොල්ලො අද කාලෙ ඇත්තෙත් නෑ....එහෙම කෙල්ලන්ට හිත හදාගන්න තියෙන එකම විදිය, අද කාලෙ නිෂ්පාදනය කරන Teledrama වල ඉන්න "ලොලු" චරිත විතරයි.🤭🤭

      Hans SrilankaHans SrilankaMese fa
    • කොලු අමාරුව ආක්ෂාට කෙසේවෙතත් ලිහිණිට නම් හොඳටම තියෙනවා.මුලින් අක්කගෙන් අනුහස්ව උදුරගන්න හැදුවා.දැන් නංගිගෙන් අනුහස්ව උදුරගන්න හදනවා.

      Ravinduni KariyawasamRavinduni KariyawasamMese fa
  • හැමදම කතාව phone eken baln kattiya ko sinduw යවල

    nirodha Pravindinirodha PravindiMese fa
  • Apooooo Anuhas Nam අප්පිරියයි

    vimukthi chiranthievimukthi chiranthieMese fa
  • Me Kathave anuhasta gela penne lihiniva anuhasva therum gattha lihinivitharae akshava me nattiyen Ain karanna raganava vedie

    Sachintha KaushanSachintha KaushanMese fa
  • aksha anuhas mary karanawa

    Nuwan MadushankaNuwan MadushankaMese fa
  • කතාව හරියට ලිව්වා ට වැඩක් නැ හරිය ට අමුණා හරි ය ට episode හදල දාන්න බැරි නම්.

    Boosted IGNITEBoosted IGNITEMese fa
  • කතාවේ කිසි ගැලපීමක් නැ නේ. ආක්ශා දුක හිතිලා ගියා office 1 න් ඉට පස්සේ දවසේ අනුහස් එක්ක ආයේ Garage 1 ට එනවා. මොන මගුලක් ද අනුහස් ආයේ ආක්ශා ව shape කරගන්න part එකක් නැහැ කතාවේ. කතාව හරියට ලිව්වා ට වැඩක් නැ හරිය ට අමුණා හරි ය ට episode හදල දාන්න බැරි නම්.

    Boosted IGNITEBoosted IGNITEMese fa
  • Aneh ai appa akshai anuhasui ekathu wenneh.appiriyai.anuhasta galapenneh lihini

    Kushangi PabasaraKushangi PabasaraMese fa
  • හැමදාම එකම පාර, එකම සාලෙ, එකම ..... ගොබ්බ කතාව කවද්ද එදිරිමුනී මේ වසංගතෙ ඉවර වෙන්නෙ.උඹට පිංසිද්ධ වෙයි. ආයෙත් නම් කවදාවත් ටෙලිනාට්‍ය ලියන්න එපා

    Sameera WeerarathneSameera WeerarathneMese fa
  • good one

    Anushka SomapalaAnushka SomapalaMese fa
  • Kathawa patan gaththi hitapu un nemei meke set wela thiyenne anthimata kohenwath apu un

    Rohan PradeepRohan PradeepMese fa
  • Ammoo..😯😯😯anuhas balanna giyama mara kukulek ne...😒😒....

    malmi shashikamalmi shashikaMese fa
  • ලිහිණි අනුහස් set wenwt කැමති ay ko

    Vinuja PesanjithVinuja PesanjithMese fa
  • 🙏🙏🙏🙏🙏🙏

    RANGA SUBASINHARANGA SUBASINHAMese fa
  • Ananda maama maru

    Niluka SamarasinghaNiluka SamarasinghaMese fa
  • Ruwandiමගේ kind request එකට සමහර අනුක්ශා fanලා profile picture එක වෙනස් කරලා Thank you all😘😘😘😘 Anuksha for ever 💜 තවත් අනුක්ශා fan කෙනෙක් මේ request එකම කරලා තිබුනා ඔයාටත් ගොඩක් ස්තූතියි👍

    Ruwandi PereraRuwandi PereraMese fa
    • Hee hee Anuksha forever💖😍

      Nethmi KaushikaNethmi KaushikaMese fa
  • ලස්සනයි 🙏

    Puspha KanthiPuspha KanthiMese fa
    • ලිහිණි හ‍රි sok

      Puspha KanthiPuspha KanthiMese fa
  • 👌👌👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹💐💐💐💐💐🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🤼‍♀️🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    sri langkasri langkaMese fa
  • Malintha ponyai saheli weshi penna bari un ko

    Shashika HimakalumShashika HimakalumMese fa
  • ගොඩ කාලෙකින් අමීශගෙ යාලුවා ඉන්නවා

    ishu sadaminiishu sadaminiMese fa
  • අපේ රට රැකුනොත් අපට මොනයම් හෝ විපර්යාශයක් වේ නම් කරන දේ අමිහිරී තාවයක් වෙන්නත් පුලුවන්,, දෑත පිරිසිදු නම් කිසී දේකට බය නුවනූ

    P MP MMese fa
  • ♥️♥️♥️

    Niluka priyadarshani Niluka priyadarshani gemil comNiluka priyadarshani Niluka priyadarshani gemil comMese fa
  • දිගන්චියා තියා ගේ සහේලිගේ කෝලං අයින් කරන්න

    Sunetra KumariSunetra KumariMese fa
  • සින්දුව යවලා කතාව බලන අය කෝ

    Sinhala Karaoke Music TracksSinhala Karaoke Music TracksMese fa
  • Adanam anandaya supiro pasna tikak ehuuwa patta anuhasahe akshata adarei kiyala denennama ekatama wenna one. ❤️❤️❤️

    Dinura GimhanaDinura GimhanaMese fa
  • මට තියෙන ප්‍රශ්නේ කලින් දවසේ තරහ වෙලා අඩපු ආක්ශා අද හිනා වෙනවා. ඒකට මොකක්ද වුනේ කියලා දන්නේත් නැ. අද තව කොටසක්.එක්කෝ මෙයාලගෙ memory lost එක්කද.. අනේ මේ කතාවේ වැදගත් දේවල් විතරක් දාලා ඉක්මනට ඉවර කරන්නකෝ. එක්කො මේ දෙන්නා set කරන්න නැත්තම් මේ දවසින් දවස ඒ දෙන්නව market කරන එක නවත්තන්න. එපා වෙනවා නේ.

    Himashi PereraHimashi PereraMese fa
    • @Himashi Perera නෑ එක එදිරි ගේ අවුලක් නෙමෙයි දෙරනේ editor ගේ අවුලක්

      S H A NS H A NMese fa
    • @S H A N එහෙමත් අමතක වෙයිද? ඔහොම වෙද්දි එපා වෙනවා. ඔහොම ගිහිල්ලා ලිහිණිට set කරාවි කියලා හිතෙනවා. කලිනුත් සමල්කාව fans la අතරට ගෙන්ල්ලා අතහැරියා. එදිරි ප්‍රෙක්ෂකයො කියන දේවල් අහන්නෑ කොහොමත්. දැන්වත් වැදගත් විදියට ඉවර කරොත් හොදයි.

      Himashi PereraHimashi PereraMese fa
    • මන් හිතෙන්නේ ඒ කොටස මේ කොටසට පස්සේ කොටසක් ඒ කොටසේ ඩිලාන් ගෙන් අහනවා නේද ඇයි අමිශා ඔෆිස් එන්නේ කියලා ඉතින් අද නේ ඔෆිස් ආවේ කොටස් දෙක මාරු වෙලා දාලා තියෙන්නේ වගේ🤔🤔

      S H A NS H A NMese fa
  • Wow anuhasi Lovey

    Maheshi KanslaMaheshi KanslaMese fa
  • Ape clz1 th hitiya lihini wage akiyak akita thawa badinda Bari una

    Disna KumuduniDisna KumuduniMese fa
  • අමීෂාගේ කොටස් වෙලට මන් කැමතිම නෑ.

    Madu BashiniMadu BashiniMese fa
  • Lihini Pau kiyala hithena kattiya ko

    Duleeka DulanjaliDuleeka DulanjaliMese fa
  • රවියත් ඉනිම් දෙකක් ගැහුවා...අනුහස් දෙවනි ඉනිම ගහන ගමන්..අවන්‍තයත් දෙවනි ඉනිමක් නොගහා ඉදියොත් හොදයි..

    Udara Wishwanath GunathilakeUdara Wishwanath GunathilakeMese fa
  • සති දෙකකට ලඟයි. අවන්ත නෑනේ. මේ දවස් දෙකේත් නැති වුනොත්. කතාව නොබලන ඵක හොදයි. .

    Dulani herath Dulani herathDulani herath Dulani herathMese fa
  • 🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻

    pagani productionpagani productionMese fa
  • 😍

    සුදු පුතාසුදු පුතාMese fa
  • ma otuwa moktda gatha

    Rukshan DewRukshan DewMese fa
  • Apoo adath ara takarama dala. Awanthata nam dewami mry krnn denn epa appa. Mala jarawak

    H sH sMese fa
  • Sahelige love epo...... Gon

    Funny BunnyFunny BunnyMese fa
  • Hithe thiyagena inne kawda kiyala anuhas aksha lagata gihin ahuwa nam maru ath ithin putuwe idagenne ekth ahnneee☹

    Umesha SathsaraniUmesha SathsaraniMese fa
  • ලිහිණි හොද අක්කා කෙනෙක්

    Kumudini PereraKumudini PereraMese fa
  • දනුක පව්

    Kumudini PereraKumudini PereraMese fa
  • Ada mona weida danne dennagen ekkenek adarei kiuwoth hodai ane dennam...Ane ahma kotasak giyoth shok aneeee.ada nm mokHari amuthu deyak wei wagee Anuhas akshaaa ❤❤😘😘😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Umesha SathsaraniUmesha SathsaraniMese fa
    • @S H A N balamu neda ahm unoth hodaiiiiii

      Umesha SathsaraniUmesha SathsaraniMese fa
    • අනිවා දැන් නම් දෙන්නා සෙට් වෙන්න ලගයි වගේ😍😍

      S H A NS H A NMese fa
  • Lihini hari lassnai needa hinawedddi

    Kavindi NawodyaKavindi NawodyaMese fa
  • අර දිගන්චියා ඇයි අනේ කකුල් දෙක හිර කරන් ඇවිදින්නෙ

    Madu KawshaniMadu KawshaniMese fa
  • අනේ අනුහස් ආක්ෂගෙන් අහන ඒවට ඔයා මොකද පැන පැන උත්තර දුන්නේ 😘😘😘😘ආදරෙයි අනුක්ෂා 😍😍😍😍😍😍

    Ushani KavindikaUshani KavindikaMese fa
  • Lihiniwa nandamma kenek karanna epa eyath ganu lamayekne.

    Lionel TilakasiriLionel TilakasiriMese fa
  • Wooooow anuksha lovely couple.adarai.ananda ancle maruuuu.❤️❤️❤️

    madu shanimadu shaniMese fa
  • We want dewantha and anuksha only

    sanjaya kalharasanjaya kalharaMese fa
  • Anuhaswa wate yaw Anna epa. Eyata match wena girl wa finally eyata hambawuna. Please muni uncle anuksha set karanna

    sanjaya kalharasanjaya kalharaMese fa
  • Anuhas Fernando-main and the greatest character of the drama.

    sanjaya kalharasanjaya kalharaMese fa
ITworlds