Sihini | Episode 147 - (2020-11-20) | ITN

20 nov 2020
263 011 visualizzazioni

Sihini | Episode 147
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode147
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITworlds: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
  • Dan itin mekala yanawa iwarayak na Dan Salli tiyanawane akai

    Gayani UdayanganiGayani Udayangani2 giorni fa
  • Talata anti adanakota attatama matàt Adina attata pau

    Gayani UdayanganiGayani Udayangani2 giorni fa
  • අම්මෝ😭😭😭😭 ඒ දුක කියාගන්න බැහැ

    LWK YukiiLWK Yukii3 giorni fa
  • Duleeka oya andanava vage mn anduwa janavarimase Israel ala mn balagatgthu ammava avrudu 5 k balagatgthu ammava kenekvamn venuvata family Eka genath mn nivadu gihin innakota lankawen nivadu cansel karala puluvn tharam ikmanata israelvalata alamai mats Enna kivva mn enakn a Amma usma Allan indala man apu dawasema a Amma mala mn giya sankawata kala nehe kochchara lamai hityath a ayawa anthimata adaren balagatgthu Aya thamai vatinne oyage me kathava avagemai

    Renuka PriyanganiRenuka Priyangani3 giorni fa
  • පිස්සු වගෙ

    ටොසියා ටොසියාටොසියා ටොසියා3 giorni fa
  • ඇස් වලට කදුලු බෙරෙනවා

    ටොසියා ටොසියාටොසියා ටොසියා3 giorni fa
  • සදරු කරන්නෙ ඇත්තක්ද බොරුවක් ද

    Ashen ChamikaraAshen Chamikara4 giorni fa
  • Dulika marapanata hodama niliya sammanaya 10 parak dunnath madi

    Shani PereraShani Perera5 giorni fa
  • මම නම් කැමති අන්තිම මොහෙතෙ හරි සෙනෙහසුයි සිහිනියි ඵකතුවෙනවට අැත්ත ජිවිතවල ඔයිට වැඩිය බොරැකරපු මිනිස්සු කොච්චර නම් ඉන්නවද ඵහෙම මිනිස්සුන්ට අාදරයේ නාමයෙන් සමාවදෙන්න බැරිද මෙතන තියෙන්නෙ දුප්පත් පෙහොසත් සල්ලි බලය සෙනෙහස්ටත් හොද වාහනයක් සල්ලි තිබුණානමි සිහිනිගේ අම්මාට බෑනලා දෙන්නාගෙන් කාවද තෝරගන්නේ කියලා ටොස් ඵකක් දාන්න වෙනවා👀👀👀👀

    Nalani TfNalani Tf5 giorni fa
  • Monawa unath den sihinige hitha athule malageyak wage athi😔😔

    Dinushika ishariDinushika ishari5 giorni fa
  • අන්තිමට මොකක් ද වෙන්නෙ?

    Niro JagoNiro Jago5 giorni fa
  • Airangani serasinha mahathmiyata dirgausha lebewaaaa😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Dinushika ishariDinushika ishari5 giorni fa
  • යූ ටියුබ් එකෙන් හැමදාම සිහිනි බැලුවා, කතාව ඉවර වෙන්න ළඟයි 😥😥😥😥😥😥😥😥😥😥

    Diresha RajapakshaDiresha Rajapaksha5 giorni fa
  • Apooo sihinige amma salli walata puduma kedaraine

    Madhuwanthi WasanaMadhuwanthi Wasana5 giorni fa
  • ගොඩක් ලස්සනයි .💓💓

    Thanuja DilhaniThanuja Dilhani6 giorni fa
  • Lassana kathavak.nalu nilian athi visistai.sihinige rangapam itha ihalai

    margrat pereramargrat perera6 giorni fa
  • Ada Nam aduna 😢😢😢😢

    nuwan sameeranuwan sameera6 giorni fa
  • සෙනෙහස් කියන්නේ,, තමන්ගේ වාසියට මිනිස්සුන්ව ලන් කර ගන්න කෙනෙක්. අම්මව තාත්තව වුණත් යාලුවන්ව වුනත් එච්චරයි. මොකක් හරි එයා අකමැති දෙයක් ඒ අයගෙන් සිද්ද වුනොත් ගසලා. කෑ ගහල බැනලා අත ඇරලා දාන ජාතියෙ කෙනෙක්. විශේශෙන් දෙමව්පියන්ව..

    Chanux QueenChanux Queen6 giorni fa
  • සංකල්පයා නෑනේ

    Chamara NuwanChamara Nuwan6 giorni fa
  • කොච්චර කෑගැහුවත් අම්මා අඬද්දි දුවන් ආවා දෙන්නා

    Chamara NuwanChamara Nuwan6 giorni fa
  • සෙහානිගෙ කතා!

    dinesh65147dinesh651476 giorni fa
    • සෙහානිගෙ කතා!itworlds.info/round/dKKiacexspiWZIA/video

      dinesh65147dinesh651476 giorni fa
  • itworlds.info/round/dKKiacexspiWZIA/video

    dinesh65147dinesh651476 giorni fa
  • itworlds.info/round/dKKiacexspiWZIA/video

    dinesh65147dinesh651476 giorni fa
  • මේ කතාව පොතකින් නිර්මාණය කරපු එකක්ද? අන්තිමට මොකද වෙන්නෙ?කවුරුහරි දන්නවද?

    Mudhith MMudhith M6 giorni fa
  • කතාව ගොඩාක් ලස්සනයි 👌👌👍

    Samanthi KumariSamanthi Kumari6 giorni fa
  • සදරැ සෙල්ලමකට ගත්තු සිහිනිට අැත්තටම අාදරේ කලේ සෙනෙහස්. පව් සෙනෙහස් එයාට ලැබුනෙ දුක විතරයි. පව් . අැත්තටම සිහිනි සෙනෙහස්ට අාදරේ කලා නං සිහිනිට බෑ ඔහොම කරන්න.

    Prabodini MalalgodaPrabodini Malalgoda6 giorni fa
  • දුලිකා මාරපන හරිම දක්ෂ නිලියක්

    Aysha ChatoAysha Chato6 giorni fa
  • තලතා නියමයි

    Kumar UdayKumar Uday6 giorni fa
  • My congratulations for Dulika's acting! Fantastic..Dulika..your acting was extremely natural.. Not only you.. I like Sarath Kotalawela and Kumara Thirimadura's acting as well :)) What a wonderful teledrama to watch! Unlike the Boring "Deweni Inima" ..we love to watch this kind of stories... We are living in Australia and actually we love to be in Sri Lanka through these wonderful Tele Dramas!!! Never miss a episode!!! May you get more strength to produce stories like this to touch our hearts!!! Love you all!!!!

    Nilanthi JayasunderaNilanthi Jayasundera6 giorni fa
  • පබාගෙන් පස්සෙ ආව මිනිස්සු වැඩිපුරම බලපු ITN ටෙලිනාට්‍යක්

    anjana dolewattaanjana dolewatta6 giorni fa
  • Senehaslage අම්මාට දේපල බාගයක්ම ලියලා තමයි නෝනා haamu ගිහින් thiyenne oyalath dan පෝසත්

    Sanjana SandipaniSanjana Sandipani7 giorni fa
  • Sandharuth bandata passe wenas wey. Aya ayage thatha wage wena ganu passe yay sihiniwa gedara tiyala..

    Shayamali PriyadarshaniShayamali Priyadarshani7 giorni fa
  • සුලලිතයා කෑවා චරිතෙ

    dewruwage premathilakedewruwage premathilake7 giorni fa
  • තලතා අක්කට බලාගත්ත අම්මා වාසනාව ගෙනාවා

    Kv vidanalage vidanalageKv vidanalage vidanalage7 giorni fa
  • සදරූ තාත්තා කෙනෙක් වගේ බලාගනී සෙනෙහස් එක්ක ගිහින් පස්සේ ප්‍රශ්න ඇති වෙනවා ආදරේ අඩු උනාම සදරූ වගේ පිරිමි යෙක් කොච්චර හොඳ ද

    Rose DilaniRose Dilani7 giorni fa
  • Airangani serasinha mathiniyata dirgausha pathami

    Nandani BaaNandani Baa7 giorni fa
  • තලතා අඩනකොට මටත් ඇඩුනා දැන් සිහිනිගෙ අම්ම මොඩ් වෙනව සිහිනිට වැඩිය සදරු එන නිසා

    Sriyani K HSriyani K H7 giorni fa
  • අයිරාංගනී සේරසිංහ අපේ රුවන්වැල්ල නගරයට පායපු මිණිකිරුලක්.මූදුගමුව මිද්දෙණිය වලව්වේ පුංචි කුමරිහාමි ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා ආදරෙයි හැමදාමත් ඔබට තෙරුවන් සරණයි

    Kv vidanalage vidanalageKv vidanalage vidanalage7 giorni fa
  • ඇත්තටම අපේ තලතාට වැඩිය මම ඇඩුවේ ඇයිද සුධර්මා නෝනා අපි හැමෝම අඩවලා ඔයා පාඩුවේ ඉන්නේ අයිරංගණී සේරසිංහ මැතියණී ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි තලතා ❤️❤️❤️❤️❤️❤️

    තනුජා නිර්මලීතනුජා නිර්මලී7 giorni fa
  • Ammooo. Duleeka. Mea. Ragapanawada. ? Math. Aduwa. Ammeee. Mea. Drama. Aka. Purawatama. Dekke danune. Sampoorna. Sathyya. Siduveem. Malawak. Sihini. Ragapana. Hemotama. Sammana. Pita. Sammana. Lebennsma. Oni

    M VytvtM Vytvt7 giorni fa
  • 😢😢🤔

    Thanuja Thanuja. Manel. GalappaththiThanuja Thanuja. Manel. Galappaththi7 giorni fa
  • සෙනෙහස් රට යන්නෙ නැති වෙයි වගේ

    Kumudini PereraKumudini Perera7 giorni fa
  • sihini hemal sirge accounting pothak neda tiyagena inne 😍

    Sashmika SuraweeraSashmika Suraweera7 giorni fa
  • Kathwa unath..Marama duka hituna...anee..adennama....apitathh

    lakey vlogslakey vlogs7 giorni fa
  • itworlds.info/round/cqtripeJhqt4gng/video ලස්සන ජීවිතයක් ඔබටත් උරුමයි. ඔබ හිතන පතන ලෝකය ඔබට දිනාගතහැකියි. Subscribe කර එකතුවන්න. මේ තමන්ට ඕන ලෝකය හදාගන්න මිනිසුන්ගේ එකතුවයි❤️

    Motivating Sri LankaMotivating Sri Lanka7 giorni fa
  • Thalatha sadaruta bainna epa. Senehas kapati ballek oyage putha. Oyala okkoma minissunwa rawattala horan kanawa.

    Rasa RanasingheRasa Ranasinghe7 giorni fa
  • Boomithel waththe inna kapati paula. Sadaruta bainna enna epa.

    Rasa RanasingheRasa Ranasinghe7 giorni fa
  • මට හිතුන තලතට ටිකට් එක ඇදෙයි කියල...🤣🤣

    DushanDushan7 giorni fa
  • අයිරාංගනී මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමු .ආදරෙයි සදා. 😘❤️🙏

    Manjula DiasManjula Dias7 giorni fa
    • Aniwaren

      Iresha KumariIresha Kumari7 giorni fa
  • Me අමන්දා nm අන්තිමයි කතාවට වුනත් දෙමව්පියන්ට garu කරන්න දන්නෙම ne

    Anjani AnjaniAnjani Anjani7 giorni fa
  • Sihinige amma penna be mt nm

    Sadu RajarathnaSadu Rajarathna7 giorni fa
  • Muladi sihini senehas ta set wenawata kamathen hitiye .. passe sandaru ta set wenawata kamathi wuna Aya thawa innawada 😊

    terence passeterence passe7 giorni fa
  • Anunge depala labila senehas sihini bandot wadak ne depala labuna kiyala hama dema wenas wen ne

    Milinda Milinda2Milinda Milinda27 giorni fa
  • I will miss this Drama badly 😌😭

    Balaranjani JeganathanBalaranjani Jeganathan7 giorni fa
  • Sihini 1 kotasei අන්තිම කොටසෙයි සම්බන්ධයක් තියේ වගේ

    knk 9393knk 93937 giorni fa
  • සෙනෙහස්ගේ පව්ලට නිකන්ම ඔක්කෝම ලැබෙන්නේ . සෙනෙහස් නිකමට සදරැ වගේ යාලුවෙක් ඉන්න එකනම් වාසනාවක්.

    Kylie WiniKylie Wini7 giorni fa
  • සෙනෙහස් රට යන්නෙ නැතිවෙයි නෝනා දෙිපල තලතා නමට ලියල වගෙ

    مونيكا مونيكامونيكا مونيكا7 giorni fa
  • නිකන් ඉදලා නිකමෙක්ට මුලු දේපලම හතර මහා නිදානය වගේ ලගටම ගෙනත් දුන්නා නම් ඒක පිස්සුවක්. මොකද කෙනෙක් සල්ලි කාරයෙක් වෙන්න ඕනා තමන්ගේ උත්සහයෙන් මිසක් අනුන් නිකන්ම දෙන දේවලින් වැජඹිලා නෙවෙයි. අමන්දාගෙයි සෙනෙහස්ගේ හැදීමක් මට්ටු වීමක් තවත් නැතුව යනවා මේකෙන් වෙන්නේ..

    Chanux QueenChanux Queen7 giorni fa
    • @Gayan Amarajith මේ හලෝ... ජෙලස් වෙන්නේ මොනවා ගන්නද??? කියලා තියෙන්නේ ඇත්ත තත්වේ. බලා ගෙන ඉන්න බැරි නම් නොබලා ඉන්න.

      Chanux QueenChanux Queen6 giorni fa
    • ඒ පවුල ට හරියන වට මාර ෙජලස් කටිටියකට

      Gayan AmarajithGayan Amarajith6 giorni fa
  • තලතා අඩද්දි ඇත්තටම මටත් ඇඩුනා..හරිම තාත්වික රගපෑමක්..මහේෂ් අයියෙ ඔයාගෙ අනිත් කතා වගේම මේ කතාවත් හරිම ලස්සනයි ..ආසාවෙන් බැලුවා..

    ලොව වටාලොව වටා7 giorni fa
  • ආදරේ කරේ සෙනෙහස් සිහිනි ඒ දෙන්න එකතු වේවි අන්තිම කොටසින් නේද

    PGIS KarunasenaPGIS Karunasena7 giorni fa
    • එහෙම උෙනාත් තමා කතාව සාර්ථක වෙන්න

      Gayan AmarajithGayan Amarajith6 giorni fa
  • කොටස් 150ක් උන්ත එක් දවසක් වත් අතරලා දාලා ඉන්න බැරි තරම් ලස්සන ඇස් දෙකෙට කදුලක් දුන්නේ. කතාවක් තවත් මේ වගේ ලස්සන කතාවක් දෙන්න ඉක්මනින් අපිට දෙන්න බලන්න itn එක්කට සමහරක් අය මේ වගේ කතා නොවේයි. බලන්නේ අර ගූ දෙවැනි ඉනිමේ වගේ කතා දැන් දැන් නම් ගොඩක් දුකයි මෙක ඉවර වෙන්න යන්න නිසා අපි හැමෝම අයත් බලාගෙන ඉන්නවා මේ වගේ ලස්සන කතාවක් බලන්න ගොඩක් දෙවාල් අපිට අපේ ජිවිතයට ගන්න පුළුවන් මේ වගේ ලස්සන කතා වෙලින් කිසිම වැරදි ආදර්ශයක් දිලා නැතිව සමාජයට හොද දෙවාල් දිලා තියන්නේ ටැන්කූ ශාන්ත සොයිසා මහත්තයාට itn එක්කටත් බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

    Asanka upulAsanka upul7 giorni fa
  • senehas I'm crazy for u🤗

    sona vermasona verma7 giorni fa
  • me drama eka tv eke ynawta wadaa commercial ne wadiyen ynne😠😠😠😠

    sona vermasona verma7 giorni fa
  • Thalatha darama ekata handaddi mage papuwa pichchila giya deiyane😂😂😂😂

    Jemila SandaJemila Sanda7 giorni fa
  • කතාව ඉවර වෙනවාට මං නම් කැමති නෑ පොඩ්ඩක් වත්.මේ වගෙම ලස්සන කතාවක් අනිවාර්යයෙන් ඔනේ

    Hiru FrenandoHiru Frenando7 giorni fa
  • ඔයත් ලස්සනට අදින්න කැමති කෙනෙක්ද මේ දවස් වල famous ම fashion items බලන්න කැමතිද itworlds.info/fast/RV4wcxfzchJ1-mitILgWCA මේ වගේ videos දිගටම බලන්න කැමතිනම් චැනල් එක subscribe කරන්න

    sl prasa Vlogssl prasa Vlogs7 giorni fa
  • කලින් කොටසේ ශෙහානිගේ මේකප් එක දැම්මෙ එම්බාම් කාරයෙක්ද

    Janaka SanadakelumJanaka Sanadakelum7 giorni fa
  • Sihinige amma nam mala perethiyak wage

    Manohari JayasenaManohari Jayasena7 giorni fa
  • තලතා අක්කට වාසනාවට පැහැදිලා වගේඅනේ වාසනාවන් සිහිනි සඳ රුව බඳී ද හරි නං එක්කෙනෙක්වත් බනින්න ඕන නෑ නෑ තලතා ගේ රංගනය අති විශිෂ්ටයි 👍👍👍👍👍👍💕💕💕💕💕💕🌷🌷🌷🌷👌👌👌👌👌

    Fatema AkkeFatema Akke7 giorni fa
  • අකමතෙන් හරි සල්ලි වලට බොහෝ දේ විසදෙනවා ජිවිතේ ඇත්ත එක තමා.

    සනු ගරාජ් auto mobilසනු ගරාජ් auto mobil7 giorni fa
  • සිහිනිව සෙනෙහස් ට දීලා සදරු මහන වෙය්ද

    Sandunika JayasingheSandunika Jayasinghe7 giorni fa
  • දුලීකා මාරපන ❣️

    Dona ThrimaDona Thrima7 giorni fa
  • දැන් හැම දේටම වඩා දුක කතාව ඉක්මන්ට ඉවරවෙයි කියලා😭

    Malith HansakaMalith Hansaka7 giorni fa
  • දීර්ගායුශ වේවා සුදු අත්තම්මා ට ❤❤❤

    Malika SwainMalika Swain7 giorni fa
  • තලතා අඩනකොට නිකමන්ම ඇඩුනා,,ඒ අස්සේ අමන්දා දිහා මහත්තයා බලාගෙන හිට් යා ,ඒයා අමන්දා බදි,

    Sunitha ranasinhge S,RSunitha ranasinhge S,R7 giorni fa
  • Shini baladdi dukai godak 😭🤔hema paulema prasna 🤔katava ivara venna laga nisa ikmanin kotas yanava

    Anoma De SilvaAnoma De Silva7 giorni fa
  • Godak duken ada sihini baluwe😥

    Dilhani KumariDilhani Kumari7 giorni fa
  • සමහර ගලි බවුසර් වල වැඩ කරන අය තමයි දන්නේ ඒවාගෙ තියෙන රස .. ගූ නෙවෙයි ඈ😃😃 සල්ලි 👈ගූ ඇද්දත් සුපිරි සල්ලි හොයන ජොබ් එකක් තමයි

    Susantha WijesekaraSusantha Wijesekara7 giorni fa
  • සිහිනිගෙ අම්මා 🤮🤮🤮👹👹👹

    Tharanga KumaTharanga Kuma7 giorni fa
  • Ai ane sadaru පාරට watenawa කීවේ මං asai sadaru පාරට වැටිලා සෙනෙහසට හොඳ සල්ලි කාරයෙක් වෙනවා නම්. Sihinige අම්මගෙ ඔලුව බිම ඇනන්නම. Ai අනේ දවසක් සෙනෙහස ගෙ තාත්තා sadaruge අත බලලා කියුවේ.

    JeeJee7 giorni fa
  • Airangeni serasingha metiniyata dirgausa lebeva teruvan saranai 💖⚘🙋‍♀️😃.

    Anoma De SilvaAnoma De Silva7 giorni fa
  • 1. This teledrama has proved Suraj Mapa's acting talent. Villain, stubborn n wild son, loving n obedient son & finally a patient lover. But seems like a jovial playful character in real life. 2. Sihini's dont care attitude towards him was potrayed well. 3. Sihini's mums words about the wedding plans, proved her motherly love, making less negative comments about her today. 4. Mihindukula's acting is excellent. Even his silent actions makes us understand his thoughts. 5. Thalatha's sadness was overwhelming. Made our eyes cry too. Good dialogue. 6. Next week will be the saddest n most boring week after this ends. 7. Will the wedding date clash with Senehas's departure date. Will Sihini see him while traveling with Sandaru n run to him? Will she meet with an accident. Will both guys lose her? 8. Will Sandaru's father die before wedding and make him think no point of marrying now? 9. How can Thalatha be extremely happy by gaining wealth at a time of death? Sort of feelingless. 10. Hope the ending sad or happy will be portrayed well. Bcos the endings in some great dramas are spoilers. 11. MONDAY COME SOON!!!

    Azi SamAzi Sam7 giorni fa
    • @****** tk u for your surprising & astounding comment. Vice versa. Enjoyed it too. Certain points I totally agree. Thalatha's grief especially. Other points gave me a spooky feeling. Sandaru's split personality. Will he really leave her at the threshold? Or afterwards. I noticed the smirk but have forgotten. Also the gun scene totally killed it didnt it? Anyway hope the end wont be shocking or dismaying. Have my fingers crossed for Sandaru. I always go for the underdog. I think Sandaru's life is more miserable than Senehas's. I never gave a second thought about the actor before. I stumbled upon the drama while browsing youtube and watched it bcos he resembled my celebrity crush, Can Yaman, aTurkish actor with his long hairstyle. Oops now look what happened.:-)

      Azi SamAzi Sam7 giorni fa
    • Thoroughly enjoyed reading your recaps. Point number nine is quite intriguing. Didn’t occur to me until i read your comment. What was shown in the preview is only a glimpse, so it maybe premature to comment. Also could be that drama is fast-forwarded by days, weeks hence the grief has lessen? I am personally hoping for a Sandaru-Sihini union. I don’t have a sound reason to back up my choice. I guess i just find something charming about the character evolution of Sandaru as compared to Senehas. However there’s still a doubt whether Sandaru has truly reformed or not. If it is all just an act from Sandaru that would certainly be a shock. But i do remember two instances that made me question his intentions. One where he was looking at his reflection on the mirror post hair cut, then the expression on his face (smirk/sneer?) when he left Sihini’s place after his first visit post hair cut. Objectively though, Sihini is better off without either of the guys. They are both equally culpable for hurting her.

      ************7 giorni fa
  • තලතා අන්තිමට රස්සාව දුන්න ගෑනිටත් කෙලෙව්වා අම්මාව රවට්ටගෙන. රස්සාවට යන්න ඕන නිසා මැදැය් වැඩට කෙනෙක් ගත්තා

    Tea and CoffeeTea and Coffee7 giorni fa
  • සෙනෙහස් ජීවිතේට තමන් විසින් දෙයක් ලබාගත්තෙ නෑ, සල්ලි රස්සාව දැන් රට යන එක පවා අනුන් නිසා. අමන්දා එක මිනිහෙක් හූරන් කාලා දැන් යෝහාන්ටත් කොක්ක ගහය් වගේ. අම්මන්ඩි තලතාය් කපටි සීලනාතය් සිහිනිව පුතාට හම්බවෙන්නේ නෑ කියලා දැන ගත්තාම ඒ පවුලට කරපුවා කිය කිය ගැරවුව එක තමා කලේ. මුන්ව හොඳ බූමිතෙල් වත්තටම තමා.

    Rosy WickRosy Wick7 giorni fa
    • @Chanux Queen ඔව් ඒක නම් ඇත්ත 😥

      Shyama PereraShyama Perera5 giorni fa
    • එහෙම වුනොත් කතාවෙන් වැඩක් නෑ.

      Chanux QueenChanux Queen6 giorni fa
    • ඒක නම් ඇත්ත . මට පේන විදියට බුමිතෙල් වත්තෙ පවුලට තමයි අන්තිමට හරි යන්නෙ. සිහිනි ව අන්තිමට අයිති වෙන්නෙත් සෙනෙහස් ට වගේ . අපිට පෙන්නුවාට සදරුට අයිති වෙයි කියලා . පව් සදරු ගෙ අම්මා නම්බුකාර විදියට ජීවිතය ගෙනියපු හොද අම්මා කෙනෙක් .

      Shyama PereraShyama Perera7 giorni fa
  • තලතාට දෙපොළ ලැබෙයි.අමන්දා සුදර්මානොනාගෙ පුතා එක්ක සෙට් වෙයි. සදරුගෙ දෙපල සිහිනිට ලියලා අන්තිම මොහොතේ සිහිනිව සෙනෙහස්ට භාර දීලා මහණ වෙයි.

    Saheli WickramasinghaSaheli Wickramasingha7 giorni fa
  • සදරු සිහිනිව සෙනෙහස්ට දෙයි... සදරුගෙ තාත්තා මැරෙයි..මුදල් කොච්චර තිබුනත් වැඩක් නැ කියලා තේරුම් යයි

    jessica muchajessica mucha7 giorni fa
    • අනිවාර්යයෙන් ඒක තමයි. වෙන්නෙ

      Shyama PereraShyama Perera7 giorni fa
  • Sihini will stop Senehas from leaving the country just before boarding the flight...Typical airport scene... :)

    Sky the Husky Snow DogSky the Husky Snow Dog7 giorni fa
    • Hope it won't end like a hindi movie.

      Azi SamAzi Sam7 giorni fa
  • සීලනාතගෙ සාස්තර බොරුනෙ ඔක්කෝම ..කෝ සදරු මහන වෙනවා කීවා. සිහිනිගෙ කසාදෙ සෙනෙහස් එක්ක වෙන්නෙ කීවා...

    jessica muchajessica mucha7 giorni fa
    • ඒක තමයි අන්තිමට වෙන්නෙ

      Shyama PereraShyama Perera7 giorni fa
  • අයිරන්ගනී මහත්මියට නිරෝගී සුවය..දීර්ඝායුස ලැබේවා ..

    jessica muchajessica mucha7 giorni fa
  • මට නම් හිතෙන්නේ සුදු අාච්චීගේ දේපල ඔක්කොම තලතට ලියලා කියලා එහෙමයි කියලා හිතෙන කට්ටිය ලයික් එකක් දා යන්

    Hh KkHh Kk7 giorni fa
    • Depola okkoma newei talatata monawa hare liyala ate

      Dilrukshi FernandoDilrukshi Fernando7 giorni fa
  • මේ කතාවේ හැම චරිතයක්ම සැබැ ම තාක්විකයි

    kumari.herath Herath Herathkumari.herath Herath Herath7 giorni fa
  • Matanam aduna

    Gwhwejejeid QheueuedidiGwhwejejeid Qheueuedidi7 giorni fa
  • අවමගුලයි ප්‍රස්ථාවයි අමන්දා

    Shalika priyanganiShalika priyangani7 giorni fa
  • Dulika akkeeee...oya mawa adeuwa akkeeee

    Sanju HaduwalageSanju Haduwalage7 giorni fa
  • Senehas pau..mata nm dukai eya gana..sandaru gana nemei..

    Hiruni GunathilakaHiruni Gunathilaka7 giorni fa
  • Sudarma nona dapala liyala dila talata akkata

    hiru hiru hirihiru hiru hiri7 giorni fa
  • 150 iwarada🤔

    Nimanthi hanjampalageNimanthi hanjampalage7 giorni fa
  • තලත ඔය නම නියමයි ඔයට මේ වගේ දේවල් කරන්න සත්තයි ලැබෙව බුදු සරණයි

    Ronika 511Ronika 5117 giorni fa
  • අමිමෝ අදනමිඇඩුනා තලතා නියමයි මං හිතන්නේ මහත්තයාට හිත යයි අමන්දාාට

    Siwanya HarathSiwanya Harath7 giorni fa
  • සදරුගෙ සල්ලි වලට ගැහැනියෙක් හිත ගන්න පුලුවන් උනාට.එයාගෙ තාත්තාට නැති වෙන්න යන ජිවිතේ දෙන්න බෑනෙ ඒ සල්ලි වලට

    Siriya SiriyaSiriya Siriya7 giorni fa
ITworlds