Sihini | Episode 150
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode150
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITworlds: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Lassani godak.... Iwara wenkn baluwa...
Nice drama...well done...nice ending...ආදර්ශමත් කතාවක්
sangeete deweni inima balana unta mewa alagic.supiri katawa
Mahesh vage kata liyanna katavat ba.. suraj oya devani inima vage moda ponna kata valata yanna epa.. paressamin klpanaven.. oya hodama best ma naluva hamadama...
අදත් බැලුවා යුටියුබ් එකෙන් අද 2021 ජන වාරි මේ වෙනකොට කී පාරක් බලන්න ඇතිද හරිම ඇර්තවත් ආදර්ශයට ගත හැකි උස් පතත් ඇති නැති මේ හැමෝටම සමසේ ලස්සනට බෙදී ගලාගිය වර්නවත් කතාවක් බොහොම ස්තුතියි itn /නාලිකාවටත් නිශ්පාදක මඩුල්ලටත්
Sihinige bella eka patak.muna eka patak.merkup eka maru
Kathw pttm lassna kle bumithel waththe paula e aya mathk krnn one e prahsana ranaganayan wishishtai
Harima lassanai dawas 3 k nidimaragana baluwa eth sadaruta sihini labuna nam hithata sathutuiiii kohoma unath lassanai godak hamoma lassanata kala
Nilapaphlu
Godak lassana kathawak..suraj dulika supiri charitha
Athi yaaannyhhann happy ending thanks mahesh sir mn ekadigt bluweth ne end ek sad wei kiyl
Mara dukai aaaa super
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😋😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
👊👊👬👬👬👬👬👬👬👬👬👬👬
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔💔💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⚘💖💖💖💖💖⚘⚘⚘⚘⚘⚘❤❤❤💖💖💖
Patta 🎋
Maher satisara madidumarachi obanam ape hadavat vlata kata karanina daninava
Mage uparema sashyogaya dunna....meekata puluwannam sahayoogayak dennaitworlds.info/round/qZ5vYrl9h7WkrGM/video
" ඔබ මගේ හදවත රිදවු තැන හිඳ හිත මගේ ඉකිබිඳ හඬන නියා....... දැක දැක නොදුටුව විලසක යන්නට වැරදි කලේ මා නොවෙයි ඔයා....... ". කියලා කියන්නේ සිහිනි සඳරුටද එතකොට.
Ammoo mara dukai antima tika
Sihini lassanai...
Mama'asama-kathawa'iwara'una ni😍😚❤💖
බලපු ලස්සනම කතාවක්.❤
Me කොටස..මම තාම බලනවා .සුරාජ් කියන්නේ දක්ෂ නලුවෙක්.
ඇත්තටම ලස්සන යි ආසාවෙන් බලපු නාට්ටියක් ඒත් අවසානය දුකයි 😓😓
Mama ada thamai kathawa balala iwara kare..mama adapu tharam hemoma adanna aethi kiyala hithanawa...dukaiiiiiiiiiiiii
මම දැකපු ලස්සන කතාව ක් ❤❤❤❤
Good🥰🥰🥰🥰🥰🥰😘😘😘😘
Me kotasa 1parata wada baluwe mama witharada?
තාම අඩනවා🙂💔
Awasanedinm hituna..sadruta shini aiti unanm kiyala athamatam duki...aa walin kdulu nawatha gannam bari una
I don't like this end..
ගොඩක් ලස්සනයි කතාව 🙏
ලස්සන කතාවක් තව කොටස් තිබ්බනම් හොදයි .මන් මේකේ කොටස් ඔක්කොම බැලුවා...❤️❤️❤️
ලස්සන කතාව
මෙි වගෙ ලස්සන ආර්තවත් කතා අපිට යු ටිබි එකෙන් බලන්න සලස්වන්න පිට රට ඉන්න අපිට ඒක සුලු මොහොතකට හරි සැනසිල්ලක්
හරිම දුකයි කතාව අවසානය ඇස්වලට කදුලු ආවා අසාවෙන් කොටස් 150ම බැලුවා සියලු දෙනාගේම රගපැම අතිවිසිස්ටයි බුදු සරණයි ඔබ සියලු දෙනාටම
sihini galapenne senehata...eth sadaru pau ane...
I prefer her with Sandaru, Senahas what a free loader you are loser !!!
Lassana awasanayak.thanks tin.oyalage drama godak mehemai.ekai sammana lebenne.mae drama ekatath dulika marapana mahathmiyata sammanayak lebiya yuthumai.api balamu neda?
සිහිනි 2 කොටස ඉක්මනට ඔනී
❤💕🌷🥀👍💕❤🌷🥀👍
ape prashnekatawath kandulak hala nethi apita hitha hitha andanna wede Kara Sandaru (suraj mapa) awanken lassana wedak. ❤️❤️❤️❤️🙏
ඔක්කොමලා අඬවලා සඳරැ නම් පපුව පැලෙන්නම අැඬෙව්වා
කොටස් 150ම බැලුවා මේ කතාව ඉවර උනාට පස්සෙ.....මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නෑ....පට්ට....❤️...සදරු💔😥
@Tharanga Tennakoon ඔව් හොඳ කතාවක් හැම පැත්තක්ම කවර් වෙන්න හොදට ලියලා තියෙනවා...අද සාමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු ගැන ලස්සනට කියනවා අවසාන කොටස සෑහෙන්න ෆිල් වෙනවා....සින්දුව ලස්සනයි කතාවේ අර්තයත් එක්ක මැච් වෙනවා....සින්දුව මුලින් අහද්දි අවුලක් නෑ...අවසාන කොටසේ සදරුගේ සින් එකෙන් පස්සේ ආපහු සින්දුව බලද්දී ඇඩෙනවා...😥❤️
Ekane. Mahesh rathsara & santha soysa drama ekaknam aniwaren maganohera balanna. Me dennata wada best directorsla eththatama me rate nethitharan. Hema drama ekakm a tharam lassanay adarasmath. 👍👍 ayeth awasana kotasa balanna hithila man awe.☺️☺️
හරිම ලස්සනයි .දුක හිතුනා..itn. එකේ කතා කොමත් ලස්සනයි ..
සිහිනිට යි සෙනෙහස්ට යි දැන් භාරය ඔප්පු කරන්න පුළුවන්. Nice drama. Binge watched it from Australia. Perfect cast. Love it.
ශශිකා නිසංසලා අක්කේ.... අන්තිමට කියන සිංදුවේ කවර් එකනම් අති සුපිරියක් අක්කේ... ඔරිජිනල් සිංදුවට වඩා එහෙම කියනකොට මාර හැගිමක් එනව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. භාවනක් වගේ.❤️❤️
Helicopter shot ekak gahala senehasta idam thegi lebila, sallith ekka massina kenek nohitinna e gobba Charithe e kellata kanna andinna denna inna hitinna then ne. Sandaru thama kathawa. Charithaya.
17:40 ❤️😞
Ammoo sadaru oya nam Marai.godak Dukai kathawe anthima kota tika.eduna.aye me wage kathawakin oba apa hamu wewa.eththatama 👌👌👌👌
❤
සුරාජ් ඔබගෙ රඟපෑම බොහෝම ඉහලයි.මගේ සුභ පැතුම්
මේ කට්ටිය ඔක්කොම දාලා අපිට ආයෙත් ලස්සන කතාවක් ඕන සඳරු නං ගොඩක් පව් අනේ ආයෙත් ලස්සනම ලස්සන කතාවක් දෙන්න අපිට
මන් කීපාරක් බැලුවද කීපාරක් අඩුවද හරිම ආදර්ශමත් kathawak
Mara a dukayi..... Matath no danima. Mata aduna..... Ane ayeth mewage kathawak.... Denna apita
Harema.lassanae
අනේ මම මේ කතාව බලලා නැහැ ..ඒත් මගේ යාළුවෙක් මේක බලන නිසා මම නිකමට වගේ කොටස් දෙක තුනක් youtube එකේ බැලුවා ....හරිම ලස්සන කතාවක්.. සමහර කතා තියෙනවා කිසිම තේරුමක් නැතිව ඔහේ ඇදගෙන යන කතා,,,ඒ නිසා කතා එපා වෙලා තිබුනේ ... ඒත් මේ කතාවනම් ලස්සනයි ...සාර්ථක,තේරුමක් තියෙන අවසානයක් ...💪
Anthematama mava adawva neda budusarai hamotama.harema lassanata ragapava hamoma thalathakke oya marui
Nide maragena baluva harema.lassanai.aduva hinauna godak hodai
සෙනෙහස්ට තියෙන්නෙ සිහිනිව අයිති කරගන්න ලෝබකමක් විතරයි.ආදරේ කියන්නෙ කැපකිරීමකට.. සිහිනි හිතුවෙත් තමන්ගෙ සතුට ගැන..සෙනෙහස් හිතුවෙත් තමන්ගෙ සතුට ගැන විතරයි.. මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා.. ඒ වැරදි හදාගන්න එකයි වටින්නෙ.. ඒ වගේම කෙනෙක් වැරදි හදාගන්නකොට එයාට උදව් කරන්න ඕන.. කතාව මුල ඉදලා බැලුවත් මං දැක්කෙ ඒකෙ අසාර්ථක අවසානයක්.. කැපකිරීම් කරන්න බැරි තැනක ආදරයක් නෑ.. සිහිනි සෙනෙහස් කියන්නෙ නිකම්ම නිකම් හැඟීම් වලට වහල් වෙච්ච බොලඳ චරිත දෙකක්..
අන්තිම ටික තෙරුනේ නැත්තෙ මට විතරයි ද? ඉතින් දැන් සිහිනිගේ පවුලේ අය හිතන් ඉන්නේ සදරු සිහිනිව බදී කියලානේ..කියටවත් සිහිනිලාගේ පවුල සෙනෙහස්ට කැමති වෙන්නෙ නෑනේ...මේහෙම නෙමේ අවසානේ ලියන්න තිබ්බේ..සිහිනිව දෙන්නම හිතින් අමතක කරලා පරන යාලුකම අයේ පටන් ගන්නවා වගේ දෙයක් පෙන්නන්න තිබ්බේ.
Wolverine vs Yakuza - Bullet Train Fight Scene : www.youtube.com/watch?v=pEKlE...
Mara kathava supper koyanna vachana na e tharamata lassanai hithata godak danuna i.t.n ekata thavath me vage teli drama hadanna shakthiya dahiriya labewaaa..meyalama dala thavath lassana teli drama ekak apita lagadima denna senehas ta godaaaaaaaak adarei paattama lassanai..❤️❤️🌹🌹
Man hemadamath balapu lassanama kathawak.
අම්මෝ මේක කතාවක්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ තාමත්.අහම්බෙන් ෆ්බී පෝස්ට් එකක් දැකලා ඒ කොටස ලස්සන නිසා බලන්න ගත්තට පලවෙනි කොටසෙ ඉදන්ම මේකට ඇබ්බැහි උනා වගේ වුනා.150ම බැලුවෙ ITworlds එකෙන්.සමහර දවස් වල පාන්දර2,3 වෙනකල් නිදිමරාගෙන කතාව බලල දවස් 5ක් ඇතුලත බලලා ඉවර කරේ..කියන්න වචන නෑ.මේ කතාව මේ විදියට ගෙතුන හිත මාරම ලස්සන හිතක් වෙන්න ඕන..මහේශ් මහතාට තව තවත් මේ වගේ ලස්සන කතා අපිට දෙන්න ශක්තිය ලැබෙන්න ඕන 💐💐💐
Puduma lassana kathawak meka liyapu kenata jayen jayama wewa
Aiyooo aparade ivara une.eth anthima kallaya kamathina.ivara unu vidiya hari na
ඇත්තටම පිටට පෙන් නැත්ව හිතින් ඇඩුනා..මහ පොලොවේ පය ගහන් හදපු නාට්ටියක්...පිටරට කථාවලට වඩා මේ කොච්චර හොදද.සිහිනි නිෂ්පාදකයාටත් ITN එකට සුභ පතනවා..මෙහෙම රසවින්දනයක් දෙනවට ඔයාලට බෝ.ස්...බෝ..පිං
It’s an amazing creation. All the actors, actresses including sankalpa has done justice to their characters. Felt like living in the story and sad that it has ended. Feels a little lost without it & wondering if we ever get to see a show as good as this in the near future. Great job and a hats off to the whole crew 👍
ගොඩාක් ලස්සනයි මේ කතාව
🙏
Adarei kiya kiya boruwen wanchawen jiwath wena samajeka me kathawa adarshamath
හරිම ලස්සනට ඉවර උනා
කතාව ලස්සනට කරගෙන ඇවිත් අන්තිමට කෑව
Very bad ending!
සිහිනි 2 වෙනි කොටස කරන්න .
Mahesh rathsara aiya oya ai sadarut mehem deyak kle.mam tamath adnwa ane.ktaw nam patt.tawath oy wgem lassn ktawak apit denn.kataw iwrun vidiht kamti na.Suraj Mapa ge charitet krpu de dukai ????????????😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
කොල්ලෙක් වෙලා මටම ඇඬුන එකයි පුදුමේ. ලස්සන කතාවක්.ආදරයක නියම අර්ථයක් දුන් කොටස් කිහිපයක්. මමත් මේ වගේම ආදරයක් පරිත්‍යාග කරපු කෙනෙක් නිසා අවසාන විනාඩි ටික බැලුවේ බොහොම අමාරුවෙන් 😢😢. අද ඒ ආදරේ වෙන කෙනෙක් ලග දුර ඈතක නැවතිලා. සිහිනි ටෙලිනාට්‍ය මගේ ජීවිතයට ගොඩක් සමීප උනා. ජීවිතේ හරි පුදුමාකාරයි. මේ වගේ තවත් ලස්සන ආදර කතා මේ සමාජයේ තව කොතෙක් ඇත්ද 💚💜❤️😢
👍👍👍👍👍👍
Harima dukai katawa awasan unata harima asawen balapu katawak
😍😘❤️❤️
පලමු වතාවට මුලු කතාවකම සියලු කොටස් බැලුවා supper . Itn එකට ස්තුතියි කරන්න ඕනෙ කතාව youtub දැමීම ගැන. Miss වෙන කොටස් ටිකත් එක්ක එකදිගට බලද්දී මාර feel එකක් එන්නේ . සිහිනි කතාවට සම්බන්ධවු සියලු දෙනාට බොහොම ස්තුතිය . තවත් මෙවැනී නාට්‍ය නිශ්පාදන බිහිවේවා .😤😢😭🙏
Tawa kotas gayanam udai
ශාන්ත සොයිසා හැම නාට්ටියකටම කරපු දේ මේකටත් කලා එහෙනම්...ලස්සනට ගලාගෙන ඇවිත් එක පාරටම කඩන් වැට්ටුවා...මේකෙවත් අවසානය ඔයිට වඩා රසවත් කරන්න තිබ්බා...ගූප්ත සිදුවීම් රාසියක් ඉතිරි කර රසිකයා වල්මත් කරා...😣😣😣
තුන් වෙනි පාරටත් අන්තිම කොටස බැලුව ලස්සන කතාවක් .
Harima lassanay kathawa
Awasana Kotasa Attatama Mawa ateetayata ragena giya, Suraj You are the Best
ඇත්තටම ඇඩුවා....ගොඩක් පව් සදරු.....එයත් ඇත්තටම ආදරෙයිනේ සිහිනිට
Hithata weduna pattama kathawa.hemoma hodata ragapewa.sathutui.kathawa lassanata awasan wuna....dukai...
කිසිම රසයක් නැති ටෙලි නාටකයකි. මෙම නාට්‍යයෙන් දෙන පනිවිඩය ඉතා නරකයි. මෙම කතාවේ පරිදි සෙනෙහස් (සහ එම පව්ලේ සියලු දෙන) පුරුද්දක් හැටියට බොරු කියන කෙනෙකි. හරි හමන් රැකියාවක් නොමැති, බොරු දර්ශනයෙන් ජීවත්වන ඔහු සිහිනි නමැති ගැහැනු ළමයා හමුවේ. මෙම කතාවේ ඇයද මන් ද බුද්දික අයකු කරමින් ඇයට අමු අමුවේ සෙනෙහස් බොරුකල අයුරු දැන දැනත් ඔහුට ආලය කිරීමට පෙලබේ. ඇත්ත කීමට අවස්තාව ලැබුනත් සෙනෙහස් බොරු කරන්නේ ඔහුගේ දෙමාපියන් ගේ ගති ගුන ඔහුට ඇතිබව පෙනේ. සෙනෙහස් ගේ බොරුව අවසානයේ ජයගැනීම තුලින් දෙන පනිවුඩය වන්නේ තමන් ගේ වැඩේ කරගැනීමට ඕනෑම වැරදිවැඩක් කිරීම වරදක් නැත යන බවයි. තරුණ පරම්පරාව මේවා ආදර්ශයට ගැනීම නොවැලැක්විය හැකියි.
ලස්සන කතාවක අවසානය දුකක්...😥😥😥😥
සෙනෙහස් කියන්නේ සදරු ගෙ කොන්ත්‍රාත් කාරයෙක්. ඒ කොන්ත්‍රාත් කාරයා තමුන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරානම් අද සිහිනි කෙනෙක් දකින්න ලැබෙන්නේ නෑ. සෙනෙහස් හිත හොඳ එකා නිසා සිහිනි බේරුනා. ඔතන ඔය කොන්ත්‍රාත් එක බාරගත්තේ සදරුගෙ වෙන යාලුවෙක් උනා නම් මොනවා වෙයිද?
සදරු....කලේ පරිත්‍යාගයක් ද? 🤔 නෑ ..... ඒක ප්‍රතික්ෂේප වීම, නොලැබීම, පරාජය පිළිගෙන ඉවත් වී දරාගැනීමක් 😔😔😔😔
කුඹියෝ තනමල්විල කොල්ලෙක් එක්ක එකට තියන්න පුලුවන්ම්
Lankawe niramane yunu lssnama kathawa❤
කෝ බලන්න දෙවෙනි පාර බලන අය 💖💖
සිහින කරුමේ ගෙවපන් ඉතිං දැන් ගොබ්බයෙක් එක්ක ගිහිල්ලා 😄😄
Lassana awasanayak dunnata thanks