Sihini | Episode 150 - (2020-11-25) | ITN

25 nov 2020
344 105 visualizzazioni

Sihini | Episode 150
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode150
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITworlds: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
  • Lassani godak.... Iwara wenkn baluwa...

    Maheshika MadushaniMaheshika Madushani23 ore fa
  • Nice drama...well done...nice ending...ආදර්ශමත් කතාවක්

    Ruth BopageRuth BopageGiorno fa
  • sangeete deweni inima balana unta mewa alagic.supiri katawa

    Gihan DonGihan Don3 giorni fa
  • Mahesh vage kata liyanna katavat ba.. suraj oya devani inima vage moda ponna kata valata yanna epa.. paressamin klpanaven.. oya hodama best ma naluva hamadama...

    udi de silvaudi de silva3 giorni fa
  • අදත් බැලුවා යුටියුබ් එකෙන් අද 2021 ජන වාරි මේ වෙනකොට කී පාරක් බලන්න ඇතිද හරිම ඇර්තවත් ආදර්ශයට ගත හැකි උස් පතත් ඇති නැති මේ හැමෝටම සමසේ ලස්සනට බෙදී ගලාගිය වර්නවත් කතාවක් බොහොම ස්තුතියි itn /නාලිකාවටත් නිශ්පාදක මඩුල්ලටත්

    Anula JasimAnula Jasim9 giorni fa
  • Sihinige bella eka patak.muna eka patak.merkup eka maru

    Nadeeshani KanchanaNadeeshani Kanchana9 giorni fa
  • Kathw pttm lassna kle bumithel waththe paula e aya mathk krnn one e prahsana ranaganayan wishishtai

    Satuta BandaraSatuta Bandara10 giorni fa
  • Harima lassanai dawas 3 k nidimaragana baluwa eth sadaruta sihini labuna nam hithata sathutuiiii kohoma unath lassanai godak hamoma lassanata kala

    Kuwa SaraKuwa Sara11 giorni fa
  • Nilapaphlu

    Mallika DissanayakaMallika Dissanayaka12 giorni fa
  • Godak lassana kathawak..suraj dulika supiri charitha

    Sarah SilankaSarah Silanka12 giorni fa
  • Athi yaaannyhhann happy ending thanks mahesh sir mn ekadigt bluweth ne end ek sad wei kiyl

    Avindu KasunAvindu Kasun15 giorni fa
  • Mara dukai aaaa super

    Jundai ft JundiiJundai ft Jundii15 giorni fa
  • 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😋😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    Rani RaniRani Rani16 giorni fa
  • 👊👊👬👬👬👬👬👬👬👬👬👬👬

    Rani RaniRani Rani16 giorni fa
  • 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Rani RaniRani Rani16 giorni fa
  • 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔💔💘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⚘💖💖💖💖💖⚘⚘⚘⚘⚘⚘❤❤❤💖💖💖

    Rani RaniRani Rani16 giorni fa
  • Patta 🎋

    Haritha HimansaHaritha Himansa25 giorni fa
  • Maher satisara madidumarachi obanam ape hadavat vlata kata karanina daninava

    SriyaLatha RathnyakaSriyaLatha Rathnyaka27 giorni fa
  • Mage uparema sashyogaya dunna....meekata puluwannam sahayoogayak dennaitworlds.info/round/qZ5vYrl9h7WkrGM/video

    Minude PereraMinude Perera28 giorni fa
  • " ඔබ මගේ හදවත රිදවු තැන හිඳ හිත මගේ ඉකිබිඳ හඬන නියා....... දැක දැක නොදුටුව විලසක යන්නට වැරදි කලේ මා නොවෙයි ඔයා....... ". කියලා කියන්නේ සිහිනි සඳරුටද එතකොට.

    sakura 2019sakura 201928 giorni fa
  • Ammoo mara dukai antima tika

    Dhilini DhiliniDhilini Dhilini29 giorni fa
  • Sihini lassanai...

    Chamila Pushpakumari PushpakumariChamila Pushpakumari Pushpakumari29 giorni fa
  • Mama'asama-kathawa'iwara'una ni😍😚❤💖

    Shehani HimansaShehani HimansaMese fa
  • බලපු ලස්සනම කතාවක්.❤

    Sulochana AbesingheSulochana AbesingheMese fa
  • Me කොටස..මම තාම බලනවා .සුරාජ් කියන්නේ දක්ෂ නලුවෙක්.

    Aysha ChatoAysha ChatoMese fa
  • ඇත්තටම ලස්සන යි ආසාවෙන් බලපු නාට්ටියක් ඒත් අවසානය දුකයි 😓😓

    Siwantha DabareySiwantha DabareyMese fa
  • Mama ada thamai kathawa balala iwara kare..mama adapu tharam hemoma adanna aethi kiyala hithanawa...dukaiiiiiiiiiiiii

    Madu MaduMadu MaduMese fa
  • මම දැකපු ලස්සන කතාව ක් ❤❤❤❤

    Indika ShamaliIndika ShamaliMese fa
  • Good🥰🥰🥰🥰🥰🥰😘😘😘😘

    Amina AAmina AMese fa
  • Me kotasa 1parata wada baluwe mama witharada?

    Roshan NanayakkaraRoshan NanayakkaraMese fa
  • තාම අඩනවා🙂💔

    Apsara DiwyanjaleeApsara DiwyanjaleeMese fa
  • Awasanedinm hituna..sadruta shini aiti unanm kiyala athamatam duki...aa walin kdulu nawatha gannam bari una

    Kande KandeKande KandeMese fa
  • I don't like this end..

    Pavithra Samarasinghe SenarathPavithra Samarasinghe SenarathMese fa
  • ගොඩක් ලස්සනයි කතාව 🙏

    Samantha GamageSamantha GamageMese fa
  • ලස්සන කතාවක් තව කොටස් තිබ්බනම් හොදයි .මන් මේකේ කොටස් ඔක්කොම බැලුවා...❤️❤️❤️

    Wa Milan MilanWa Milan MilanMese fa
  • ලස්සන කතාව

    Razz CODMRazz CODMMese fa
  • මෙි වගෙ ලස්සන ආර්තවත් කතා අපිට යු ටිබි එකෙන් බලන්න සලස්වන්න පිට රට ඉන්න අපිට ඒක සුලු මොහොතකට හරි සැනසිල්ලක්

    Asokapriyanka PriyankaAsokapriyanka PriyankaMese fa
  • හරිම දුකයි කතාව අවසානය ඇස්වලට කදුලු ආවා අසාවෙන් කොටස් 150ම බැලුවා සියලු දෙනාගේම රගපැම අතිවිසිස්ටයි බුදු සරණයි ඔබ සියලු දෙනාටම

    Asokapriyanka PriyankaAsokapriyanka PriyankaMese fa
  • sihini galapenne senehata...eth sadaru pau ane...

    Chandani WerashinhaChandani WerashinhaMese fa
  • I prefer her with Sandaru, Senahas what a free loader you are loser !!!

    Tea and CoffeeTea and CoffeeMese fa
  • Lassana awasanayak.thanks tin.oyalage drama godak mehemai.ekai sammana lebenne.mae drama ekatath dulika marapana mahathmiyata sammanayak lebiya yuthumai.api balamu neda?

    ajantha hannadigeajantha hannadigeMese fa
  • සිහිනි 2 කොටස ඉක්මනට ඔනී

    Kasuri EdiriweeraKasuri EdiriweeraMese fa
  • ❤💕🌷🥀👍💕❤🌷🥀👍

    RANDHIKA MANOHARI.RANDHIKA MANOHARI.Mese fa
  • ape prashnekatawath kandulak hala nethi apita hitha hitha andanna wede Kara Sandaru (suraj mapa) awanken lassana wedak. ❤️❤️❤️❤️🙏

    Ceylon DhanushCeylon DhanushMese fa
  • ඔක්කොමලා අඬවලා සඳරැ නම් පපුව පැලෙන්නම අැඬෙව්වා

    Kristine JessieKristine JessieMese fa
  • කොටස් 150ම බැලුවා මේ කතාව ඉවර උනාට පස්සෙ.....මෙච්චර ලස්සනයි කියලා හිතුවේ නෑ....පට්ට....❤️...සදරු💔😥

    Anushka PrabathAnushka PrabathMese fa
    • @Tharanga Tennakoon ඔව් හොඳ කතාවක් හැම පැත්තක්ම කවර් වෙන්න හොදට ලියලා තියෙනවා...අද සාමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු ගැන ලස්සනට කියනවා අවසාන කොටස සෑහෙන්න ෆිල් වෙනවා....සින්දුව ලස්සනයි කතාවේ අර්තයත් එක්ක මැච් වෙනවා....සින්දුව මුලින් අහද්දි අවුලක් නෑ...අවසාන කොටසේ සදරුගේ සින් එකෙන් පස්සේ ආපහු සින්දුව බලද්දී ඇඩෙනවා...😥❤️

      Anushka PrabathAnushka PrabathMese fa
    • Ekane. Mahesh rathsara & santha soysa drama ekaknam aniwaren maganohera balanna. Me dennata wada best directorsla eththatama me rate nethitharan. Hema drama ekakm a tharam lassanay adarasmath. 👍👍 ayeth awasana kotasa balanna hithila man awe.☺️☺️

      Tharanga TennakoonTharanga TennakoonMese fa
  • හරිම ලස්සනයි .දුක හිතුනා..itn. එකේ කතා කොමත් ලස්සනයි ..

    Hshdhd HshhdHshdhd HshhdMese fa
  • සිහිනිට යි සෙනෙහස්ට යි දැන් භාරය ඔප්පු කරන්න පුළුවන්. Nice drama. Binge watched it from Australia. Perfect cast. Love it.

    kalrekakalrekaMese fa
  • ශශිකා නිසංසලා අක්කේ.... අන්තිමට කියන සිංදුවේ කවර් එකනම් අති සුපිරියක් අක්කේ... ඔරිජිනල් සිංදුවට වඩා එහෙම කියනකොට මාර හැගිමක් එනව. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. භාවනක් වගේ.❤️❤️

    Wanderlust LKWanderlust LKMese fa
  • Helicopter shot ekak gahala senehasta idam thegi lebila, sallith ekka massina kenek nohitinna e gobba Charithe e kellata kanna andinna denna inna hitinna then ne. Sandaru thama kathawa. Charithaya.

    Ceylon DhanushCeylon DhanushMese fa
  • 17:40 ❤️😞

    Emily BrooksEmily BrooksMese fa
  • Ammoo sadaru oya nam Marai.godak Dukai kathawe anthima kota tika.eduna.aye me wage kathawakin oba apa hamu wewa.eththatama 👌👌👌👌

    Sadamali SadamaliSadamali SadamaliMese fa
  • Karanti KarantiKaranti KarantiMese fa
  • සුරාජ් ඔබගෙ රඟපෑම බොහෝම ඉහලයි.මගේ සුභ පැතුම්

    Anura NandalalAnura NandalalMese fa
  • මේ කට්ටිය ඔක්කොම දාලා අපිට ආයෙත් ලස්සන කතාවක් ඕන සඳරු නං ගොඩක් පව් අනේ ආයෙත් ලස්සනම ලස්සන කතාවක් දෙන්න අපිට

    Sewwandhi සෙව්වන්දිSewwandhi සෙව්වන්දිMese fa
  • මන් කීපාරක් බැලුවද කීපාරක් අඩුවද හරිම ආදර්ශමත් kathawak

    suddii Comarysuddii ComaryMese fa
  • Mara a dukayi..... Matath no danima. Mata aduna..... Ane ayeth mewage kathawak.... Denna apita

    Nadeesha PriyadarshaniNadeesha PriyadarshaniMese fa
  • Harema.lassanae

    Gehdhjdhd VdhshusGehdhjdhd VdhshusMese fa
  • අනේ මම මේ කතාව බලලා නැහැ ..ඒත් මගේ යාළුවෙක් මේක බලන නිසා මම නිකමට වගේ කොටස් දෙක තුනක් youtube එකේ බැලුවා ....හරිම ලස්සන කතාවක්.. සමහර කතා තියෙනවා කිසිම තේරුමක් නැතිව ඔහේ ඇදගෙන යන කතා,,,ඒ නිසා කතා එපා වෙලා තිබුනේ ... ඒත් මේ කතාවනම් ලස්සනයි ...සාර්ථක,තේරුමක් තියෙන අවසානයක් ...💪

    Shehara KariyawasamShehara KariyawasamMese fa
  • Anthematama mava adawva neda budusarai hamotama.harema lassanata ragapava hamoma thalathakke oya marui

    Lakshmi LakshmiLakshmi LakshmiMese fa
  • Nide maragena baluva harema.lassanai.aduva hinauna godak hodai

    Lakshmi LakshmiLakshmi LakshmiMese fa
  • සෙනෙහස්ට තියෙන්නෙ සිහිනිව අයිති කරගන්න ලෝබකමක් විතරයි.ආදරේ කියන්නෙ කැපකිරීමකට.. සිහිනි හිතුවෙත් තමන්ගෙ සතුට ගැන..සෙනෙහස් හිතුවෙත් තමන්ගෙ සතුට ගැන විතරයි.. මිනිස්සුන්ට ජීවිතේ වරදිනවා.. ඒ වැරදි හදාගන්න එකයි වටින්නෙ.. ඒ වගේම කෙනෙක් වැරදි හදාගන්නකොට එයාට උදව් කරන්න ඕන.. කතාව මුල ඉදලා බැලුවත් මං දැක්කෙ ඒකෙ අසාර්ථක අවසානයක්.. කැපකිරීම් කරන්න බැරි තැනක ආදරයක් නෑ.. සිහිනි සෙනෙහස් කියන්නෙ නිකම්ම නිකම් හැඟීම් වලට වහල් වෙච්ච බොලඳ චරිත දෙකක්..

    Sandanika PGDSandanika PGDMese fa
  • අන්තිම ටික තෙරුනේ නැත්තෙ මට විතරයි ද? ඉතින් දැන් සිහිනිගේ පවුලේ අය හිතන් ඉන්නේ සදරු සිහිනිව බදී කියලානේ..කියටවත් සිහිනිලාගේ පවුල සෙනෙහස්ට කැමති වෙන්නෙ නෑනේ...මේහෙම නෙමේ අවසානේ ලියන්න තිබ්බේ..සිහිනිව දෙන්නම හිතින් අමතක කරලා පරන යාලුකම අයේ පටන් ගන්නවා වගේ දෙයක් පෙන්නන්න තිබ්බේ.

    Tharushi PereraTharushi PereraMese fa
  • Wolverine vs Yakuza - Bullet Train Fight Scene : www.youtube.com/watch?v=pEKlE...

    Gabriel HallGabriel HallMese fa
  • Mara kathava supper koyanna vachana na e tharamata lassanai hithata godak danuna i.t.n ekata thavath me vage teli drama hadanna shakthiya dahiriya labewaaa..meyalama dala thavath lassana teli drama ekak apita lagadima denna senehas ta godaaaaaaaak adarei paattama lassanai..❤️❤️🌹🌹

    saduu silvasaduu silvaMese fa
  • Man hemadamath balapu lassanama kathawak.

    Gayani SadamaliGayani SadamaliMese fa
  • අම්මෝ මේක කතාවක්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ තාමත්.අහම්බෙන් ෆ්බී පෝස්ට් එකක් දැකලා ඒ කොටස ලස්සන නිසා බලන්න ගත්තට පලවෙනි කොටසෙ ඉදන්ම මේකට ඇබ්බැහි උනා වගේ වුනා.150ම බැලුවෙ ITworlds එකෙන්.සමහර දවස් වල පාන්දර2,3 වෙනකල් නිදිමරාගෙන කතාව බලල දවස් 5ක් ඇතුලත බලලා ඉවර කරේ..කියන්න වචන නෑ.මේ කතාව මේ විදියට ගෙතුන හිත මාරම ලස්සන හිතක් වෙන්න ඕන..මහේශ් මහතාට තව තවත් මේ වගේ ලස්සන කතා අපිට දෙන්න ශක්තිය ලැබෙන්න ඕන 💐💐💐

    Lakmini ChandrikaLakmini ChandrikaMese fa
  • Puduma lassana kathawak meka liyapu kenata jayen jayama wewa

    Saman KumaraSaman KumaraMese fa
  • Aiyooo aparade ivara une.eth anthima kallaya kamathina.ivara unu vidiya hari na

    shirani thilakarathnashirani thilakarathnaMese fa
  • ඇත්තටම පිටට පෙන් නැත්ව හිතින් ඇඩුනා..මහ පොලොවේ පය ගහන් හදපු නාට්ටියක්...පිටරට කථාවලට වඩා මේ කොච්චර⁣ හොදද.සිහිනි නිෂ්පාදකයාටත් ITN එකට සුභ පතනවා..මෙහෙම රසවින්දනයක් දෙනවට ඔයාලට බෝ.ස්...බෝ..පිං

    Dias BandaraDias BandaraMese fa
  • It’s an amazing creation. All the actors, actresses including sankalpa has done justice to their characters. Felt like living in the story and sad that it has ended. Feels a little lost without it & wondering if we ever get to see a show as good as this in the near future. Great job and a hats off to the whole crew 👍

    C KC KMese fa
  • ගොඩාක් ලස්සනයි මේ කතාව

    Madushi AbeywicMadushi AbeywicMese fa
  • 🙏

    vajira chandanievajira chandanieMese fa
  • Adarei kiya kiya boruwen wanchawen jiwath wena samajeka me kathawa adarshamath

    DAMAYANTHI KUMAREDAMAYANTHI KUMAREMese fa
  • හරිම ලස්සනට ඉවර උනා

    tissera dammitissera dammiMese fa
  • කතාව ලස්සනට කරගෙන ඇවිත් අන්තිමට කෑව

    shiran studioshiran studioMese fa
  • Very bad ending!

    Pamodini JayalathPamodini JayalathMese fa
  • සිහිනි 2 වෙනි කොටස කරන්න .

    Ajantha GunawardeneAjantha GunawardeneMese fa
  • Mahesh rathsara aiya oya ai sadarut mehem deyak kle.mam tamath adnwa ane.ktaw nam patt.tawath oy wgem lassn ktawak apit denn.kataw iwrun vidiht kamti na.Suraj Mapa ge charitet krpu de dukai ????????????😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    Damayanthi DissanayakaDamayanthi DissanayakaMese fa
  • කොල්ලෙක් වෙලා මටම ඇඬුන එකයි පුදුමේ. ලස්සන කතාවක්.ආදරයක නියම අර්ථයක් දුන් කොටස් කිහිපයක්. මමත් මේ වගේම ආදරයක් පරිත්‍යාග කරපු කෙනෙක් නිසා අවසාන විනාඩි ටික බැලුවේ බොහොම අමාරුවෙන් 😢😢. අද ඒ ආදරේ වෙන කෙනෙක් ලග දුර ඈතක නැවතිලා. සිහිනි ටෙලිනාට්‍ය මගේ ජීවිතයට ගොඩක් සමීප උනා. ජීවිතේ හරි පුදුමාකාරයි. මේ වගේ තවත් ලස්සන ආදර කතා මේ සමාජයේ තව කොතෙක් ඇත්ද 💚💜❤️😢

    Roshan 1989Roshan 1989Mese fa
  • 👍👍👍👍👍👍

    Saman KumaraSaman KumaraMese fa
  • Harima dukai katawa awasan unata harima asawen balapu katawak

    UGS jayasuriya JayasuriyaUGS jayasuriya JayasuriyaMese fa
  • 😍😘❤️❤️

    Ashin SilvaAshin SilvaMese fa
  • පලමු වතාවට මුලු කතාවකම සියලු කොටස් බැලුවා supper . Itn එකට ස්තුතියි කරන්න ඕනෙ කතාව youtub දැමීම ගැන. Miss වෙන කොටස් ටිකත් එක්ක එකදිගට බලද්දී මාර feel එකක් එන්නේ . සිහිනි කතාවට සම්බන්ධවු සියලු දෙනාට බොහොම ස්තුතිය . තවත් මෙවැනී නාට්‍ය නිශ්පාදන බිහිවේවා .😤😢😭🙏

    hasitha Gayanhasitha GayanMese fa
  • Tawa kotas gayanam udai

    Sampath BanbaraSampath BanbaraMese fa
  • ශාන්ත සොයිසා හැම නාට්ටියකටම කරපු දේ මේකටත් කලා එහෙනම්...ලස්සනට ගලාගෙන ඇවිත් එක පාරටම කඩන් වැට්ටුවා...මේකෙවත් අවසානය ඔයිට වඩා රසවත් කරන්න තිබ්බා...ගූප්ත සිදුවීම් රාසියක් ඉතිරි කර රසිකයා වල්මත් කරා...😣😣😣

    Sakwala Guru - සක්වල ගුරුSakwala Guru - සක්වල ගුරුMese fa
  • තුන් වෙනි පාරටත් අන්තිම කොටස බැලුව ලස්සන කතාවක් .

    DushanDushanMese fa
  • Harima lassanay kathawa

    Inesha madumaliyInesha madumaliyMese fa
  • Awasana Kotasa Attatama Mawa ateetayata ragena giya, Suraj You are the Best

    Shan DharmaShan DharmaMese fa
  • ඇත්තටම ඇඩුවා....ගොඩක් පව් සදරු.....එයත් ඇත්තටම ආදරෙයිනේ සිහිනිට

    Nuwanthi GajasingheNuwanthi GajasingheMese fa
  • Hithata weduna pattama kathawa.hemoma hodata ragapewa.sathutui.kathawa lassanata awasan wuna....dukai...

    Ammu AmmusuraAmmu AmmusuraMese fa
  • කිසිම රසයක් නැති ටෙලි නාටකයකි. මෙම නාට්‍යයෙන් දෙන පනිවිඩය ඉතා නරකයි. මෙම කතාවේ පරිදි සෙනෙහස් (සහ එම පව්ලේ සියලු දෙන​) පුරුද්දක් හැටියට බොරු කියන කෙනෙකි. හරි හමන් රැකියාවක් නොමැති, බොරු දර්ශනයෙන් ජීවත්වන ඔහු සිහිනි නමැති ගැහැනු ළමයා හමුවේ. මෙම කතාවේ ඇයද මන් ද බුද්දික අයකු කරමින් ඇයට අමු අමුවේ සෙනෙහස් බොරුකල අයුරු දැන දැනත් ඔහුට ආලය කිරීමට පෙලබේ. ඇත්ත කීමට අවස්තාව ලැබුනත් සෙනෙහස් බොරු කරන්නේ ඔහුගේ දෙමාපියන් ගේ ගති ගුන ඔහුට ඇතිබව පෙනේ. සෙනෙහස් ගේ බොරුව අවසානයේ ජයගැනීම තුලින් දෙන පනිවුඩය වන්නේ තමන් ගේ වැඩේ කරගැනීමට ඕනෑම වැරදිවැඩක් කිරීම වරදක් නැත යන බවයි. තරුණ පරම්පරාව මේවා ආදර්ශයට ගැනීම නොවැලැක්විය හැකියි.

    Buvaneka GunasekareBuvaneka GunasekareMese fa
  • ලස්සන කතාවක අවසානය දුකක්...😥😥😥😥

    Pushpa KumariPushpa KumariMese fa
  • සෙනෙහස් කියන්නේ සදරු ගෙ කොන්ත්‍රාත් කාරයෙක්. ඒ කොන්ත්‍රාත් කාරයා තමුන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරානම් අද සිහිනි කෙනෙක් දකින්න ලැබෙන්නේ නෑ. සෙනෙහස් හිත හොඳ එකා නිසා සිහිනි බේරුනා. ඔතන ඔය කොන්ත්‍රාත් එක බාරගත්තේ සදරුගෙ වෙන යාලුවෙක් උනා නම් මොනවා වෙයිද?

    AsithaaviAsithaaviMese fa
  • සදරු....කලේ පරිත්‍යාගයක් ද? 🤔 නෑ ..... ඒක ප්‍රතික්ෂේප වීම, නොලැබීම, පරාජය පිළිගෙන ඉවත් වී දරාගැනීමක් 😔😔😔😔

    AsithaaviAsithaaviMese fa
  • කුඹියෝ තනමල්විල කොල්ලෙක් එක්ක එකට තියන්න පුලුවන්ම්

    Wimukthi JayawardhanaWimukthi JayawardhanaMese fa
  • Lankawe niramane yunu lssnama kathawa❤

    rangi dilekarangi dilekaMese fa
  • කෝ බලන්න දෙවෙනි පාර බලන අය 💖💖

    sundara සුන්දර කොරියාවsundara සුන්දර කොරියාවMese fa
  • සිහින කරුමේ ගෙවපන් ඉතිං දැන් ගොබ්බයෙක් එක්ක ගිහිල්ලා 😄😄

    sundara සුන්දර කොරියාවsundara සුන්දර කොරියාවMese fa
  • Lassana awasanayak dunnata thanks

    village boyvillage boyMese fa
ITworlds