Agni Piyapath Episode 73 || අග්නි පියාපත් || 18th November 2020

18 nov 2020
166 440 visualizzazioni

අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - itworlds.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itworlds.info
To learn more visit - swarnavahini.lk/
#Teledrama #Swarnavahini #Agni_Piyapath

Commenti
  • Meh Tisha wenuwata inna anith niliya neda Shalini tharaka wage actress. Denna twins la wagee

    C NC NGiorno fa
  • Anuradha thamai main game karaya!!!

    C NC NGiorno fa
  • CHICKEN BUGER IN MILAN ITALY :- itworlds.info/round/iIGxhZRqpcmBmog/video

    Sonali thilakawardhanaSonali thilakawardhana4 giorni fa
  • ටිුෂිිව අරන් ගියේ් මනුුගෙ අය. රෑත් කියන්නේ මනුු නිර්මාණය කරපු Fake චරිතයක්. මනුට පොලිසිය ඇතුලෙත් කවුරැ හරි ඉන්නවා. මනු හරියටම දැන ගත්තා ටිුෂිි අල්ලන්න එන බව. ගේ් ඇතුලෙ ඉන්න servant පවා මනුුගේ. මනුර0ග is a master planner. මනුරංග මිනිි මැරැමට පැටලුනේ හිතලමද කියලා සැක කරන්න හේතු ගොඞක් තියනවා. ලේ බෝතලේ සහ shirt එක ගැන investigate කරේ නෑ එික හැංගුවා විතරයි. ගාමිණිි සහ පොලිසියේ ඉන්න රෑත් කිචිචෙ එකම විදියෙ කතා. ඒක පොලිසිය ලස්සනට නොමග යවන්න කරපු දෙයක්. මනුරංග phone එකෙන් "00" කිවිවා නේද. ඒක code එකක්.

    Priyanka Nuwan KarunaratnaPriyanka Nuwan Karunaratna5 giorni fa
  • Ruth inspired by the "The Girl With The Dragon Tattoo" featuring Roonie Mara

    Roshan DeshapriyaRoshan Deshapriya5 giorni fa
  • මේ කතාව බලන සෙට් එකකට මහ පාරෙදි බිමල් ජයකොඩි හම්බවුනොත් අම්බානක නෙලන සීන් එකක් තියෙන්නේ....😂😂😂😂

    Channa DayarathneChanna Dayarathne5 giorni fa
  • මටත් මේ ගාමිනිව එපාවෙලා තියෙන්නේ. ටිරාන්ව එපාවෙන්නම බිමල් ජයකොඩි චරිතෙ නියමෙටම රඟපානවා 👍👍

    Anne PereraAnne Perera5 giorni fa
  • මෙතන ඉන්න හොදම ගේම් කාරය මනුරන්ග වගේ ට්‍රිශී අරන් ගියෙ මනුරන්ග ගෙ කට්ටිය වගේ

    Sriyani K HSriyani K H5 giorni fa
  • Me nattiya 1 hour balanna asa aya koo

    Malshi MalshiMalshi Malshi6 giorni fa
    • Me nattiya 1 hour dennakoo

      Malshi MalshiMalshi Malshi6 giorni fa
  • මට හිතෙන්නෙම මණු සී අයි ඩී කියලා...

    kokila kumarikokila kumari6 giorni fa
  • Adanam niyamai 👍👍

    加藤レヌカ加藤レヌカ6 giorni fa
  • මේ පොලිසියෙ ඕ අයි සී කිසිම තාත්වික ගතියක් නෑ කියල හිතෙන්නැද්ද පොලිස් චරිතවලට හරියන නියම කෙනෙක් ඉන්නව මිනිහ ඈත්තටම පොලිසියෙ ඉදල අයින් උන කෙනෙක්

    Kapila BandaraKapila Bandara6 giorni fa
  • සඳනි meh drama eke ඩෙනිමක් ඇන්දෙම නැනේ 😣😣😣

    Kevin DjKevin Dj6 giorni fa
  • oya gedara inna wadakara gani tamai manuta serama katha karala kiuwe ara denna trshita katha karanawa oya gani ahan idiya ita passe eyage set ekak dammala trshiwa issuwa ethnata wena kenek damma ehema tama wenna one

    Mask ManMask Man6 giorni fa
  • Me gaminiyanam epa una charithayak. Anunge ganu assata ringa ringa. Okawa epama wela inne

    Aruni WeerasinghaAruni Weerasingha6 giorni fa
  • ටිරාන් පවු අප්පා ......

    Sandamali sSandamali s6 giorni fa
  • යසයි මාදවීට දෙවනි පාරට මිනිහෙක් ගත්තා අර දෙමාපියන්ට රිදදන්න

    S WijayanthiS Wijayanthi6 giorni fa
  • මට පෙන විදියට රාජන් සහ ඇන්ජලෝ අතර රන්ඩුවක්.‍මනුයි ඇන්ජලෝයි එකතු වෙලා වෙනම හොයන්න යන රහස් game එකක් වගේ.එ කිවුවේ රාජන් හොරෙන් ඇන්ජලෝට දිපු game සමහර විට මනු එක්ක එකතු වෙලා හොයනවා ඇති...ටිශිත් නොදන්න ගානට හිටියට ඇන්ජලෝ මැරිලා නැ කියලා දන්නවා ඇති.

    Sandamali sSandamali s6 giorni fa
  • මේකත් යන්නෙ තනිකරම වෙස් එක විදිහට 😘

    Eran ශිවා VlogEran ශිවා Vlog6 giorni fa
  • Mey inne rooth newei police custurdy eke wena kenek man hithanne

    Melisha FernandoMelisha Fernando6 giorni fa
  • Yako wimale kanaththe mini vitharak nemei mal wadamuth vikunalane

    Shan PrasadShan Prasad6 giorni fa
  • Madhavi ge gedara wadata inna kena Manu ge paththe. Eya thamai news okkoma Manuta denawa aththe. Samaharavita Sujathawa gedarin yawanna Manuma shirt ekai blood bottle ekai tibbada danne nae. Ethakota ea girl wa wadata daana puluwan ne. Mona unath kaalekin balapu harima lassana kathawak😇

    shanika udawatteshanika udawatte6 giorni fa
  • Seeni bola kathawalta wada maruu,bimal ayya kohomath super acter ne

    Chamini JayasingheChamini Jayasinghe6 giorni fa
  • කතාව හදපු කෙනාගේ මොලේ කොහොම වෙන්න ඕනිද

    Indunil KumariIndunil Kumari6 giorni fa
  • MAMA NAM HITHANNE mANU CID OFFICER KENEK

    swarna prathapasigheswarna prathapasighe6 giorni fa
  • Vemal.jayakodega.....aktekanam....ajapal........gareyatakatakaranna.......wah...danna....na...chora...kala

    Dana DanaaDana Danaa6 giorni fa
  • Trishi issuwa manu...manu madavige pone eka tap karala thiyenne..ahe wena dewal dannawa .ahema nethnam trishige pone eka tap karala thiyenne .manu denagaththa trishi ahuwenna yanne kiyala..kohomada mu ge weda.manu kiyanne pathala loke king...

    Top Sinhala Songs LkTop Sinhala Songs Lk6 giorni fa
  • මනු ඇවිල්ලා වෙනම ගේම් කාරයෙක්... එසෙ මෙසෙ එකෙක් නෙවෙයි...

    Amila Bro lkAmila Bro lk6 giorni fa
  • මනූ ද එතෝට ගේම් එකේ මහ මොලකරු... අම්බෝහ්

    Sakunthala UdayanganiSakunthala Udayangani6 giorni fa
  • ටිෂිව අරන් ගිහින් පොලිසිය මුලා කරන්න ටිෂි ගෙ හැඩ රුව තියෙන කෙල්ලෙක් තමා හෙට ඉන්නෙ.ඒ ටිෂි නෙවෙයි ...ටිෂි ආරක්ෂා තැනක ඉන්නව.හෙට ඉන්නෙ ශලනි වගේම ඉන්නව රංගනයෙන් දායක වන රංගන ශිල්පිනියක්..නම මතක නැ

    Shalika priyanganiShalika priyangani6 giorni fa
  • පොලීසියේ ඉන්නෙ ට්‍ර්සි නෙවෙයි

    Nansy KuwaitNansy Kuwait6 giorni fa
  • Apo me gaminiwa pennanna epa

    Dilhan Suresh kumaraDilhan Suresh kumara6 giorni fa
  • මනුරංගත් ගේම් කාරයෙක්ද කොහෙද 🙄😣🤔ඔලුව අවුල් වෙනව මේ කතාව බැලුවම ඒත් පට්ට interesting 😁

    Rajitha SandamalRajitha Sandamal6 giorni fa
  • සුපිරි කතාව නියමය්

    Chaminda KumaraChaminda Kumara6 giorni fa
  • 👌👌👌👌

    Kavinada nadeeka ilangageKavinada nadeeka ilangage6 giorni fa
  • itworlds.info/round/c2Ofmc5toLyBp6I/video

    Random Crafts by AmilaRandom Crafts by Amila6 giorni fa
  • ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Nadee ThaamgaNadee Thaamga6 giorni fa
  • Actress kasthuri jayawardanada...shalinige face cut eyatai tiyenne

    Rushanka DeshaniRushanka Deshani6 giorni fa
  • ට්සි තමයිනෙ ඉන්නෙ හෙට තමයි හරියටම දනගන්න වෙන්නෙ

    SL KUMUDUSL KUMUDU6 giorni fa
  • මනු කාටත් නොදනි ගේමි ගහනවා

    ABCD ABCDABCD ABCD6 giorni fa
  • අයො ට්සි අහුවෙලනෙ😢😢😢

    SL KUMUDUSL KUMUDU6 giorni fa
  • Trishi nemei police inne

    Art & Craft studioArt & Craft studio6 giorni fa
  • Tiran maha pissek

    Kusum ChandrapaliKusum Chandrapali6 giorni fa
  • කතාව ගොඩාක් ලස්සනයි 👌👍

    Samanthi KumariSamanthi Kumari6 giorni fa
  • මනුවගේ ප්‍රධානතම ගෝලය අනිවාර්යයෙන්ම ගාමිනිය..අනිවාර්යයෙන්ම සුපිරිම අන්ඩර්වල්ඩ් වැඩ්ඩ අන්තිමට මනුව තමා..🙈🙈🙈🙈🙈🙈

    Perera PereraPerera Perera6 giorni fa
  • E inne trishi newei.wena kenek

    dhanu chandradhanu chandra6 giorni fa
  • තෙරුවන්සරණයි හැමෝටම 💕💕💕💕💕

    Nilusha priyadarshaniNilusha priyadarshani6 giorni fa
  • ට්‍රිශී නෙමෙයි පොලීසියට අහුවෙන්නේ.අපෝ මාධවීට කලිසම් කැතයි .

    Adikari SamanAdikari Saman6 giorni fa
  • Why are you all worried, just watch and enjoy the drama 😉 One of the best Thriller tele-dramas ever shown in Sri Lanka 🇱🇰 Hats off to the Director & the crew 👏

    Rizny IsmailRizny Ismail6 giorni fa
  • Gamini aiyata jayawewa..

    Chandana PushpakumaraChandana Pushpakumara6 giorni fa
  • Mamath

    Sanday KamariSanday Kamari6 giorni fa
  • කියන්න වචන නැහැ. පට්ටම කතාව. 💪💪💪 ට්‍රිෂී ඉස්සුවෙි මනූගේ ගෝලයෝ... මනූට තොරතුරු ලැබෙන්නේ ගුණපාලගෙන්. ඇංජලෝ මැරිල නැහැ. ඇංජලෝ මනූගෙ හොදම යාලුවා. රාජා අයියා නොදන්න ඇංජලෝගේ රහස ඒක. ගාමිණීගේ ඇක්ටිං නම් පට්ට... ජගත් තමා මනූව මෙි උගුලට පැටලුවෙි. ඒක දන්නෙ ටිරාන් විතරයි. ( ටිරාන් දන්නෙ ඒ ටික විතරයි ) ඒ නිසා ටිරාන් කෑදරකමෙන් මාධවීට කොක්ක ගැහුවෙි. ටිරාන්ට ලගදීම බඩු හම්බෙනවා... රංගනයෙන් දායක වෙන හැමෝම තමන්ගෙ චරිතයට උපරිම සාධාරණය කරනවා... කතාව අතරමග නතර නොකර, පරක්කු නොකර දිගටම දෙන්න. එයයි මගේ එකම පැතුම. මොකද ඊලග කොටස එනකං ඉවසන්න බැහැ අපට. මෙි ගේම් එකේ අවසානය හිතාගන්න බැහැ. දවස ගානෙ කුතුහලය ඇති කරවනවා. ඒකෙන් තේරෙනවා සූරියබණ්ඩාරගෙ තිර රචනයත් සමරවික්‍රමගේ නිෂ්පාදනයත් සිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂනයත් පට්ට පට පට...... සුපිරි බ්‍රෝ... තිතටම තියෙනවා... සතුටුයි අපේ උන්ගෙ වැඩ ගැන... ඒත් මගෙ අනුමානය අනුව කතාවෙ අවසානය එක්කෝ මනූ CID. නැත්තං මනූ තමා Underworld එකේ 👑 King. මාධවීට දරාගන්න බැරුව මාධවී එක්කො මැරෙනවා. නැත්තං සුහදව වෙන්වෙනවා මනූගෙන්. මනූ ට්‍රිෂීව මැරි කරනවා....... 🤣🤣🤣💪💪💪 ටිරාන් පවු හලෝ 🤭🤭🤭 සැපත් නැහැ. බඩුත් නැහැ. බිත්ති හතරේ හුලං විතරයි. 😷

    Sri LankaSri Lanka6 giorni fa
    • 👌

      Sandamali sSandamali s6 giorni fa
  • ow eathana inna shalani nemai habei eya wage..methakale shalani wage kiyala godak aya kiyapu Kasthuri inna ethana.. gamani wimalage gadara inna oththu balanna habei hethuwa vidihata pennanna wimalage gani nisa wage manuta okkoma news yanna gaminigen eka nisa thamai trishiwa policeyata awuwenna kalin manu trishiwa beraganna

    Nilanka PiumaliNilanka Piumali6 giorni fa
  • මෝඩ පොලිසිය වෙන කෙල්ෙක් අල්ලගෙන ඉන්නේ😂😂😂😂

    Nelum RambukellaNelum Rambukella6 giorni fa
  • මනූනේ ගේම් කාරයා පට්ට සුපිරි සුපිරිම සුපිරිම සුපිරි කතාව නම් අපේ පපුව ඩක් ඩක් ගානකොට කතාව ඉවරයි හෙට වෙනකම් ඉවසන්නේ කොහොමද අපි

    Pradeep NanayakkaraPradeep Nanayakkara6 giorni fa
  • Tishiwa Ahu wenna nm epa..manu thamai ඔක්කොම karanne hinulen..gaminiya hath අවුරුද්දක් kala ne wage..vimale kata piyan innawako...සරෝජනී ekka සතුටින් innawa.. ගාමිණි kuduth powanawa wage..me ගාමිණි policeyen allanne නැත්තේ ai..

    Tharushika MalshaniTharushika Malshani6 giorni fa
  • gamini inna science pass karalai mama balanne mokada harima apprasannai ... kana vidiha, katha karana vidiha balanna appiriyai

    shantha dharmadasashantha dharmadasa6 giorni fa
  • අමුතු සතෙක් වත්තට ඇවිත් කියලා ගැහැණු කෙනෙක් 119 ගැහුවාලු ඊට පස්සේ පොළිසියෙන් ගියාලු ඩයිනෝසිරස් කෙනෙක් අල්ලන්න එතකොට වත්තේ ඉදලා තියෙන්නේ තලගොයෙක්ලු පව් නේ පොළිස් මහත්තුරු

    තනුජා නිර්මලීතනුජා නිර්මලී6 giorni fa
  • Ane trishinam ahu wanna apa kauda trishiwa essuwe and manu trishiwa baraganna kohoma hari pau ane trishi

    Dammi DammayanthiDammi Dammayanthi6 giorni fa
  • මට තියන පුස්නෙ තමයි😅 මනු මොකද්ද මෙි කොරන්නෙ කියල...යකු ආයෙ හෙට වෙන කම් ඉන්න බැ..අනිත් කොටසත් ඔින්මම අප්ලෝඩි කොලා නම් හොදා නෙහ්..🙏🙏😭😭

    romeshi lakshikaromeshi lakshika6 giorni fa
  • මෙිචිචර කාලයකට බලපු නාට්‍ය වල අබිරහස් කොටස් 4.5 යන කොට හොයන්න පුලුවන් මට නමි තාම මෙක ගැන හිතා ගන්න බැහැ.

    කුමාරි කුමාරිකුමාරි කුමාරි6 giorni fa
    • Eke antima kotase anima winadi dekedi wat hita ganna bari una wena de

      Asanka RanepuraAsanka Ranepura6 giorni fa
    • Kubiyo beluwe nedda

      Asanka RanepuraAsanka Ranepura6 giorni fa
    • Hmm

      wassana sihinayawassana sihinaya6 giorni fa
  • පට්ට ස්ක්‍රිප්‍ට් එක 😍❤️

    Gihan S JayGihan S Jay6 giorni fa
  • Manuta weda krna policy eke athule kenek inna barida, naththam khomda manu serama denaganne, trishi heta idan style eka wenas karai wage

    Vineesha PereraVineesha Perera6 giorni fa
  • රූත් පව් මනු මොකක් ද ඒ පාර කරන හොර වැඩේ

    S L Music SeriesS L Music Series6 giorni fa
  • *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයා6 giorni fa
  • ගාමිණී කියන එකාව පෙන්නද්දි එපා වෙනවා හැමදාම අපහස කරනවා නෙමේ ඒත් එයාගෙ චරිතෙ දකිද්දි එපා වෙනවා

    ZumbaZumba6 giorni fa
    • Kooma unat eeka aa charite hodata karanawa

      ishe erandiishe erandi6 giorni fa
  • Hoda wade madavita tiranta rawatuna

    Shakila AyomiShakila Ayomi6 giorni fa
  • ගාමිණියා චාරයක් නැතුව කන විදිහ දැක්කම අප්පිරිය හිතෙන්නෙ මට විතරද?

    Mashi SewMashi Sew6 giorni fa
  • ඒ..ඉන්නෙ ශලිනි වගේ ඉන්න අනිත් girl නේ.....නම.......නම......?

    Araliya stationAraliya station6 giorni fa
    • ආ.කස්තූරි ද කොහෙද. .

      Araliya stationAraliya station6 giorni fa
  • Apo me tiran maha narakai

    Dilani TilakarathanaDilani Tilakarathana6 giorni fa
  • මාධවිගෙ ගෙදර ඉන්නෙ මනුගෙ කෙනෙක් .එයාගෙන් තමයි මනු විස්තර දැන ගන්නේ .එහෙම දැන ගෙන තමයි මනු ටිශිව ඉස්සුවේ .වෙන කෙනෙක්ව මනු සල්ලි වලට යැවුවා .ටිරාන්ටයි ඡගත්ටයි මනුව මරන්න ඹ්න වෙන්න අැති . මනුව මරන්න යන බව මනු කලින්ම දැන ගන්න අැති.මට හිතෙන්නෙ එ්ක දැන ගන්න අැත්තේ අැන්ඡලෝගෙන්. මට දැන් හිතෙනවා අැන්ඡලෝ මැරිල නැ කියල..දැන් ටිරාන්ව ඡගත්වත් අැතුලට දාලා තනියම බදා ගන්නයි යන්නෙ ඹක්කොම .ගාමිනි කියන්නේ ඡගත්ගෙයි ටිරාන්ගෙයි එකෙක් .හොදට හිතල බලන්න පහුගිය කොටස් මතක් කරල.ඹතන මනු තමයි දැන් හොදම ගේම් කාරය. දැන් තමයි කතාව ලස්සන . දැන් බලන්න බලන්න අාසයි නේද

    Hgjfugjc UgjfufhcHgjfugjc Ugjfufhc6 giorni fa
    • මටත් එහෙම හිතෙනවා

      Eran ශිවා VlogEran ශිවා Vlog6 giorni fa
    • A weda kari anuge kenek hari...CID eken hri wenna oni..math ehem hithuwa..

      romeshi lakshikaromeshi lakshika6 giorni fa
  • හෙට වෙනකම් ඉවසුමක් නැ ආසාවෙන්ම බලන කතාව ශෝක්

    අහිංසක චතුඅහිංසක චතු6 giorni fa
  • Gamini thota salli thinawanan kadekin kapanko kala kanniyo kewath kamanne sadde ahenne nethuwa kema walata agaurawa nokara kapan pita ekek dekkoth ape rate un kana widiya kiyala pennan

    chamara nuwanchamara nuwan6 giorni fa
  • අනුරාද තමා ගේදරට සර්වන්ව දැම්මේ.එයාගේන් තමා විස්තර දැනගන්නේ...

    රස්තියාදු හාදුවරස්තියාදු හාදුව6 giorni fa
    • @Ranjani Kuruppu බලමු ඉදිරියට නේද...

      රස්තියාදු හාදුවරස්තියාදු හාදුව6 giorni fa
    • ඔව් නේද? ඔන්න දැන් තමා මටත් ඒක මතක් වුණේ. ඒත් ඉතින් ඇයි මනූ මෙහෙම දෙයක් කරන්නේ? මට ප්‍රශ්නයක් තියෙන්නේ එතැන. කවුද එතකොට ආන්ජලෝ මරන්න ට්‍රයි කරන්නේ. ඔතන මම හිතන්නේ නම් ආන්ජලෝ මැරිලා නැහැ.

      Ranjani KuruppuRanjani Kuruppu6 giorni fa
    • ඒක ඇත්ත

      Sandun KonaraSandun Konara6 giorni fa
  • රැට w.p.c ලා නැති එකම පොලිසිය .😄😄

    RANJAN MEXRANJAN MEX6 giorni fa
  • Eeeyyyaaa gaminiyage kama hariyata ballo monawado kanawa wage

    Nvyh JfjbcNvyh Jfjbc6 giorni fa
  • මාදවි ඔයාගේ පස්ස නම් මරැ මොනා නැතත්😜😀😀😜😜

    රස්තියාදු හාදුවරස්තියාදු හාදුව6 giorni fa
    • @Ranjan Kumara 😜😀

      රස්තියාදු හාදුවරස්තියාදු හාදුව4 giorni fa
    • @රස්තියාදු හාදුව පට්ට ඕයි

      Ranjan KumaraRanjan Kumara5 giorni fa
    • @රස්තියාදු හාදුව ඔව් නෙහ්

      Ranjan KumaraRanjan Kumara5 giorni fa
    • @Ranjan Kumara අාස හිතුනා නේහ්😜😀

      රස්තියාදු හාදුවරස්තියාදු හාදුව5 giorni fa
    • Wedek ne kiyala puk genapu newak machoooooo ...

      Ranjan KumaraRanjan Kumara6 giorni fa
  • Hoda wada madvita.oya waga ganu wai wala

    Sriyani GamageSriyani Gamage6 giorni fa
  • Tiran pakaya wenna eapa

    Nishantha WickramaNishantha Wickrama6 giorni fa
  • පොලිිසිය එන්න කලින් මනුු ට්‍රිෂිව ඉස්සුව..මනුු තමයි නියම ගේම් කාරයා..මාදව්ට හොඳ වැඩේ .දැන් ජිවිතය එපා වෙලා තියෙන්නේ ..

    deepa hettiarachchideepa hettiarachchi6 giorni fa
    • මාධවි පෟ, හැබැයි දැන් ටිරාන්ව එපා වෙලා ඉන්නෙ .බැඳ ගත්ත නම් බෙරේ ගහන්න ඕනනෙ වගෙ.

      Yasa HennebergYasa Henneberg4 giorni fa
  • Me ඔක්කොම karanne manuranga

    Amal NishanthaAmal Nishantha6 giorni fa
  • අදත් ලස්සනයි කතාව 💞💞

    Shiromi PriyangikaShiromi Priyangika6 giorni fa
  • Ma gaminya nm agta nodani kath karenwa..ma sarojani nm ma katha gani

    Sriyani GamageSriyani Gamage6 giorni fa
  • Tiran ponnayek wenna eapa

    Nishantha WickramaNishantha Wickrama6 giorni fa
  • මනු සුපිරි වැඩ්ඩෙක් වගේ තමයි.මේ කථාව සුපිරියටම යනව .

    Udara SankalpaUdara Sankalpa6 giorni fa
  • Gamini kelapan okata

    Nishantha WickramaNishantha Wickrama6 giorni fa
  • මොනා වුනත් ගාමිණියා ෂුටින් අතර වුනත් හොදට කනවා ....

    sadu sadasadu sada6 giorni fa
    • Eka nam eththa ban

      romeshi lakshikaromeshi lakshika6 giorni fa
  • මේ ගාමිනි අප්පිරියයි 😏😏😏

    හිතුවක්කාර හිතහිතුවක්කාර හිත6 giorni fa
  • Ma tiranwa hisrawelm allal marenna hone

    Sriyani GamageSriyani Gamage6 giorni fa
  • Gamini charithe t pana powana oya nam marai ayyeeee😌 ❤️❤️

    Bahgya LakminiBahgya Lakmini6 giorni fa
  • kohomada yaluvane denuy ave

    Resha DilaniResha Dilani6 giorni fa
  • Appada bola mokakda yaku mano gahana game eka, pau appa cryshi anunge parippu kanawa

    Nirangi MaduwansiNirangi Maduwansi6 giorni fa
  • Manuranga (anuradha) hoda game ekak gahanne..trishiwath eya policeyata kalin bera gannawa...niyamai

    Suleka GeethanjaliSuleka Geethanjali6 giorni fa
  • පොලිසියට අහුවෙන්නෙ ට්‍රිශි නෙමෙයි

    Anoja KoumariAnoja Koumari6 giorni fa
    • නැ ⁣එහෙමෙයි..🙈🙈🙈🙈

      Perera PereraPerera Perera6 giorni fa
  • Ada fatta❤️❤️❤️

    Dilshan ChamikaDilshan Chamika6 giorni fa
  • Gedara wadata enna ganu kena manuge kenak 👍🤔

    Ls SanduniLs Sanduni6 giorni fa
  • මනු තමමයි මහ මොලකරැ

    Monika DilrukshiMonika Dilrukshi6 giorni fa
  • Aneee Manuranga' kathawa patan gattha gamn apu call ekai ada call ekaiiiiiii' thama niyama Manuranga. gedara inna servent thama Manuta serama news denne...

    Madhusha PereraMadhusha Perera6 giorni fa
  • Manuranga inna hama kathawakma pattai

    Iromi KumariIromi Kumari6 giorni fa
  • Kauda trisiwa eissuwe

    MUSIC IS HEARTMUSIC IS HEART6 giorni fa
ITworlds