අහිමි වූ කිරුළට යළි හිමිකම් කී පුෂ්පිකා.. | Pushpika de Silva | Mrs. Sri Lanka 2021
5 apr 2021
939 843 visualizzazioni
Mrs. Sri Lanka for Mrs. World pageant 2021
#MrsSriLanka #PushpikadeSilva #Srilanka
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: itworlds.infovideos
Like us on Facebook: fb.com/NewsfirstSL
Follow us via Twitter: twitter.com/NewsfirstSL
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
කිරුල වගේද අවුරුදු. චැනල් එකට ගිහිං බලන්නකො යාලු
මේ චැනල් එක පැත්තටත් ගිහිං එමු මචංල
😈😂
chutai carotai dena unta nam unva hoda ati..lankavama prasiddiye noondi karapu mi gonna denna
api carolainta denna yanna..prasnayak unaham gon pat dala aka chora Kerala lankavama noondi Kara poss gona
සුප්පා
විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය. රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා. මෙහිදී, රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා. චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බව පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න.....
ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය. රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි....
නාථ ගොන්නු ප්‍රමෝට් කරන්න ලැජ්ජ නැද්ද 😂 වේස කමේ ගිහින් සල්ලි වලට පුක පලාගෙන එනව මෙතන අඩන්න😂😁
මේවා බලන උන් ඇතුලෙ වෙන කිසිදෙයක් දන් නැතුව මාද්යවලින් විතරක් දකින දේවල් දැකලා හරක් වගේ කෑගහනවා.. මේකට සම්බන්ද එක පාර්ශවයකට බනිනවා.. ප්‍රසිද්ධ සල්ලිකාර මිනිස්සුන්ගේ ජීවීත කොහොමත් අපිට වඩා හාත්පසින්ම වෙනස්.. මාද්‍ය වලින් තමන්වමාකට් කරගන්න බොරුව තමයි උලුප්පලා පෙන්නන්නේ...
මුන් නම් සාපයක් රටට යකො මෙ රටෙ කොච්චර නම් ප්‍රශ්න තියනවා ද කතා කරන්න ගැනියෙක් ගෙ ඔටුන්නක් අල්ල න් නටන්නෙ
Politically backed and favoured
මේක නම් ප්ලෑන් කරලා කරපු එකක්,,ඊරිසියාවෙන් පෙලෙන ජාතියක්,අනික අධ්යක්ෂ මණ්ඩලයක් ඉද්දී ඔහොම තනිතීරණයට ඔහොම කරන්න, බෑ ,,,,
මුන් දෙන්නටම වඩා ලස්සන උන් මගේ ෆ්බී එකව්න්ට් එකේ ඉන්නවා🤣
I dont understand your language and writing but i very sad for what happen to mrs.pushpika..stupid caroline she bully the woman or a mother.. she dont mind the feelings of her own gender.bullied girl caroline dosen"t deserve her crown and respect...
ගෑනියක්ට තියන ගරු කිරීම තමා ;3
ලංකාව ලෝකය හමුවේ පදිරි වී අවසානය.
Woww
Me නනැන්ඩ ගොඩක් කැතයි නෙ ඒඑය මෙට වවඩ උන් හිටියෙ නඩ්ඩ
Ape rate netheyata mokada wenne mekita kisema samawak denna honda naehe
Manaseka roohalata danna oney oya gaenewa kuhaka gaenee
කැරොලින් ගනිකාවක්නෙ.පෙන්නෙ නැද්ද ඒ වේසියෙ හැටියෙන්ම.ඕකිට මොකක්ද තියෙන අයිතිය එහෙම කරන්න.වටේ ගිය වේස බඩුවක්.
Caroline niwaradi pushpikata husband gen wenm inna kenek kolek athsan kala paliyt wiwahakai wenne ne ayata hakiyawak nathi una sarthaka wiwaha jiwithyak gatha karanna ithin ayata kirul himi wima niwerdi ne
Ammo mul hamuda rings wage
👌🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🎁🎁🎁🎁🎁🌹🌹🌹🌹🌹🌹🎁🎁🎁🎁🎁🎁🎁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Allah na izzat di
wivaha jeevithayak nathi MRS. Srilanka . mona jokes da me
Ai bn mehema badapu un hasirenne 😂
චූලා කියන ගෑනී පිටි පස්සේ ඉදලම අත උස්සන් එන්නේ.නොදකින් මේ වගේ ගෑනූ...කුහකකම්..
Respect caroline juri against rajapaksha prostitutes
Pohottu ganika madama sir fail gu hathai
මේ දේවල් කට්ටියම එකතු වෙලා සමාජයට අලුතින් කරපු ඩ්‍රාමා එකක්..මේ වගේ දේවල් අපේ රටේ කීයක් නම් උනාද..ජනප්‍රිය වෙන්න නාකී ගැණු කොල්ලො ගත්ත ඒවා.පොඩි ලමයි දුෂණය කරපු දේවල්..මේවා ඔක්කෝම ජනප්‍රිය වෙන්න කරපු දේවල් .මේවා මිනිස්සු ආදරෙන් වැලද ගන්නවා ඒ තරම් හැගීම්බර අව්‍යාජ මිනිස්සු තමයි ලංකාවේ ජිවත් වෙන්නේ..මේවට කවී ලියන උන් දන්නෑ රැවටිච්ච තරම් 😂😂
පුෂ්පිකා ආව් කියලා කියනවා එයාට රිදෙනවා කොන්ඩේ ඇදදලා ගන්නවා වීඩීයෝවල හොදටම පේනවා. ලංකාවේ ඉන්න ජරාම අසික්කිතම ගෑණි තමයි කැරොලයින් කුහක බැල්##.. අපහාස කලා කාන්තා කියන නාමයටත් ශ්‍රී ලංකාවටත්. අනික පුෂ්පිකාට කිරුල පලදලා හග් කලේ නෑ නිකන් ඔලුවෙන් තියලා බැස්ස. චන්දිමාල් තමයි crown එක අල්ලගන්නෙ පින් ටික ගහන්නෙත්. හැබැයි අනිත් එකීට කිරුල දාලා ඉබ ඉබ ජය සමරනවා. ඉරිසියාව. . ලංකාවට වගේම ගැහැණු සංහතියටම අපහාසයක් මේකිව හරිනම් පිටුවහල් කරන්න ඕන කිරැලත් අයින් කරලා.. අප්පිරියයි ශික්.
අර චුලා කියන ගැනිගේ කිසි වැදගත්කම නෑ
PUSPIKATA JAYA WEWA BUDU SARANAI
KAROLINE MANDA BUDDIKA KANTHAWAK
මොකක්ද එ,,,ගෙඩිය
චූලා ගහන සැලියුට් එක හිට්ලර්ගේ නාසි ආමි එකේ සැලියුට් එක වගේමයි..අපිට නිගමනයකට එන්න පුලුවන් හිට්ලර් කියන්නේ චුලාගේ රෝල්මොඩ්ල් එක කියලා..ඒකාධිපති වියරුවක් තියෙන පිස්සු ගෑනියක් තමන්ගේ මතයම හරියි හිතන මේ වගෙ උන්ට සංවිධායකකම් දෙන්න කලින් කල්පනා කරලා බලන්න ඕනේ ලොකු තැන්වල උදවිය.......
loka roo rajina kiwwata harima pahath moda kenek kiyala oppu karala iwarai eyama 😆😆😆😆
Ane chuulo 😁 carolino ubala giyakalak 🙄🙄
අපේ රටෙ නම ජාත්‍යන්තරයට යන්නෙ මේවගෙ දේවල් වලටමයි..මේ සැරෙත් මුලු ලෝකෙටම ගියා..ඒ අතරෙ අපෙ සම හරක් ඒ පේජ්වල ඉනගිුසියෙ කොටනව ලන්කාවෙ නම ජාත්‍යන්තරය නිවුස් වලට යන එක ආඩමබරයි කියලා..උන්ට තේරෙන්නෙ නැ..ලන්කාව තවත් නෝන්ඩි වෙනව කියල ඒ වගෙ කතාකියල.
කැරොලයින්ගේ අම්මට...එයා විතරද ඉන්නේ??
i love his laugh
Janet Dana un maha gon
Ape rateth marama mara prashna thiyenne😄
Mewa gon part bn, rate prashna amathka wenda mawana ktha 😒😒😒😒 ahuwenw ithin ape gobboyo,,,ah kiypnko ohoma deyk une nethnm mehema magulak thiyenw d kiylwth ubl dnnw d? Ne neh
කරපු එකා.. කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි
කැරොලින් bilada koheda inne
Gon atal tama oyaaa 🤣🤣🤣🤣
කැරොලයින් මොනවද ගහලා ඉන්න්වා කියලා හිතෙන්නේ මට විතරද😅😅
Carolina mahinda rajapakshava anugamanaya kara echcharay
මේවා trending වෙන තරමට ලංකාව පත් උනානෙ 😐
too much makeup 😅
loka roo rajina kiwwata harima pahath moda kenek kiyala oppu karala iwarai eyama 😆😆😆😆
පුශ්පිකා ගේ නිහතමානිත්වයට මම ගරු කරනවා.
Take away Caroline’s crown. She doesnt deserve it!
ඔයා චන්දෙ ඉල්ලුවොත් චන්දේ නම් දෙන්නෑ පුශ්පිකා...😬වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා💪
අර චුලා කියන ගැනිගේ කිසි වැදගත්කම නෑ
Mahapuduma gunu inne me rate.oyala dannawada me pushpika thawam dikkasada wela naha.eyalage naduwa thawamath usaviye warthawenawa kiyala pushpikage mahaththaya kiyanawa.ethakota kohomada kiyanne meya දික්කසාද wela kiyala.pushpikata himiviya uthu thana eyata himi une.eth carolain maha kuhaka ganiyek.sathutui awasanayedi kirula himiviya yuththatama himivim gana
දැන් සනිපද කැරෝ ලැජ්ජයි හැසිරැන විදිය.
😂😂🤣i enjoyed the scene
ඒකනම් පිස්සුවක්....
Koi de karat piliwelak tiyanawa.mukku ganu wage kisima winayak natuwa ehemat de mulu lokayak idiriye karanawanam ratakata neethiyak one na.amma thatha ta Bari nam loken Hari padamak igena gena hadenna oya pissu Holman deka Danna jail ekata. Pena de boru karanna ba.chulage sadarane .Hati witharak .ane pushpika oya ganu denna wage newe oya lassanai.irisiyawata kare. Samawa ganna Bari queen's la AI. meeta passewat hoyala balala wadagat kenek yawanna owata. Aduwa penawane .
මේක කියෝපන් හරක් වගේ කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් : එහෙම නැත්නම් උඹල මේ ගෑණිව පාලිමන්ට යවල පබාට වගේ විශ්‍රම වැටුපත් අරන් අයින් වෙද්දි තමා උනේ මොකක්ද කියල තේරුම් ගන්නේ මෝඩ මනුස්සයිනේ... පුශ්පිකා කියන්නෙ තනිකරම පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් උඩට ආපු එකියෙක්. ඕකී පොහොට්ටුවෙන් අන්තිම එලෙක්ශන් එකට ටිකට් එක ලැබුනෙ නෑ. මන් හිතන්නෙ එක වෙනුවට මෙක දෙන්න එති. අනික මෙකිට එතිකලි කන්ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඩිවොස් එක දල තියනව කියන්නෙ "පෙන්ඩින්ග් ටු ඩිවොර්ස්". වෙන නඩුවල වගෙ නෙමේ නෙ. අවසනයෙ ලැබෙන්නෙ ඩිවොර්ස් එක තමා. එහෙම තියෙද්දි මෙකි එතිකල් නැතුව මෙකට එන්නෙම පොලිටිකල් සප්පොර්ට් එක නිසා. අනික චන්දිමල් වගෙ එකෙක්ට පුලුවන්ද මුන් එක්ක හැප්පෙන්න. ? ඌ තමා මේ පිඋමි හන්සමාලි වගෙ බඩු ෆොර්ම් කරපු එකා.. කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි ඉස්සරහට අව. අන්න ඒ වගෙ මිනිස්සු අපි අගය කරන්න ඕනෙ. කොන්දක් තියන මිනිස්සුන්ව. ලංකාවෙ කොන්දු තියන උන් නෑනෙ. එකයි ඒකිව ඩවුන් කරන්නෙ...පුශ්පිකා පාලිමන්ට් පැනල පුටු රත් කරද්දි උඹලගෙ සල්ලි වලින් පිස්සු නටද්දි උඹලට සිහි වෙයි මොකද උනේ කියලා. එතකොට පරක්කු වැඩි හරකුනේ
lanakwe ganunge hati tama kuhaka kama tamanta aniti weddi wate unta laba gnna denneth na unwa pagala chappa krla dnwa
නීතිමය සාක්කි කෝ දැම් 🤔
By participating in this Competition Pushpika agreed to be bound by the specific rules of the particular Competition ( "The international competition Rules”) in addition to these Terms and Conditions. Carolion reserves the right to disqualify an entrant if Carolin believes that that an entrant has attempted to compromise the integrity or legitimate operation of a Competition in any way. In a Competition entrants consent to provide Carolian with certain personal data in order that it may administer the Competition. Any personal data will be used for the administration and judgement of the Competition and in these Terms and Conditions and the Competition Rules.
The president's wife is giving it and some other woman is getting it back. This is not only a shameful thing to pushpika but to Ms. Rajapaksha
Kakka godaki... Suppage awadanaya pinisai...
karolina pissu balliyek
මේ අර පට්ට හොරා නේද ? උඹට කීයක් දුන්නද මූව මාකට් කරන 1ට ?
Jacqueline umba hondai pttaah maalu laalle maalu wikunanda umbath powder killo ganan ulala kirula aran swabawayen labena sundarathwayata paah pahara gahapu akiyak
Me video eka balana aya matath podi support ekak denawada
සිරසට ඕක බ්‍රේකින් නිවුස් එකාක් තමයි .කරන තරමක් කරන්නෙ දෙකේ පන්තියේ වැඩ.
Trending hinda baluwe
මම ස්විඩින් වලින්.මෙි පැජන්ටි එක රැපවාහිනියෙන් නැරඹුවෙි ලෝපතල පැජන්ටිවලට ප්‍රසිද්ද ඉතාලියේ මිලාන් නගරයේ සිටයි.ලොවම බලාසිටියදි කැරෝලයින් සහ චුලා නමි ගහැනිය අප රටට විශාල අපකිර්තියක් ලබා දි තරඟය අවසන් කලා.එම අවස්තාව දරුනු කාන්තා හිංසනයක් යනු මගේ විදේශික මිතුරු මිතුරියන් පැවසුවා.පුෂ්පිකාගේ මනා ඉවසිම විනිතව හැසිරිම ලොව කිසිම කාන්තාවකගෙන් මෙවැනි අවස්තාවකදි දැක ගත නොහැකි දසුනක්යැයි විදේශිකයෝද කියති.පිටරටක මෙවැනි සිදුවිමක් වුවා නමි කාන්තාවකගේ මානසිකත්වය බින්දුවටම නිරුවත් කිරිම හේතුවෙන් මෙි කෘරතම ගැහැනු දෙදෙනටම මහත් දඬුවමි විඳිමට සිදුවෙවි.එතැන සිටි තරඟකාරියන්ගෙන් අංඟසමිපුර්න ගැහැනිය වන්නිද පුෂ්පිකාය.තරඟයට නුසුදුසු නමි මුලසිටම මෙම ප්රශ්නය විසඳා නොගෙන අවසන පුෂ්පිකාට කෘරලෙස හිංසාකලේ පැහැදිලි වෙෙරයෙන් බව ලෝකයා ඉදිරියේ ශ්‍රිලංකාව අවමානයට ලක්කරමින් මෙි තිරිසන් ගැහැනු දෙදනාම එය සනාත කලෝය.
ඒකනම් පිස්සුවක්....
කෝටි 5000 ඉල්ලලා අපහස නඩු දාපල්ලා විනිශ්චය මණ්ඩලයට එරෙහිව 1 සහ2 වු අපහාසයට .
Is there anyone desperately looking for English comment like I just did? Well, here it is.
කැරොලයින් ජූරිට කිසිම අදාළත්වයක් නෑ ඒ කරපු වැඩේ. එයා මේ ගිය පාර රූ රැජිණ උනා කියලා එයාට අයිතියක් නෑ ඔහොම කරන්න. මට හිතෙන්නම මොකක් හරි තරහක් පිට කරගත්තා. නැත්තම් අනිත් කෙනාගේ යාළුවෙක්. ඇත්තටම කැරොලයින් ජූරිව එපාම උනා. එයා ලොකුද දන්නේ නෑ 😂
ඔහොම තරග ඔනිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ
Korona කිරුළ da hayyyyyyyiiiiiooooo
Meka gana eka eka kenaa eka eka kathaa kiyanava. Mata hithenne meka karoline kalin odalama plan karala karapu vadak. Mokada kivvoth eya ehema nithi virodiva pushpika dinnanam otunna palandana velaavema eka kiyanna thibba. Eth eya pushpikava apahasuthaavayata path karannama vage okkoma ivara velaa eka kiyala eyata kattiya issarahama ලජ්ජාවට path kalaa. Samahara vita denna athare mokak hari paudgalika අමනාපයක් thiyenna athi. Naththam karoline ta loku pagaavak denna athi. Kohoma hari mama pushpikaa nam e velaavema karoline ta kane ekak dila ekige crown ekata වැටෙන්න gahalai yanne.
Are you searching for comment in English 😂😂
ඔටුන්න ගලවද්දි ඔලුව තුවල වෙච්ච එකට හොස්පිට්ල් යන්න ඔනද මොන විකාරයක් ද 😑 අනික කැරොලයින් මොකටද එයාට ඊරිසිය කර්න්නෙ 🤣 එයා ලෝක රූ රැජින නේ
Rupaya taram gehunungee hith lassana unanam...geheniyak gehenitakata awaman nokala yutuya...kisiwekut paripurna noweti
🤔මාර නපුන්සකයි
දැන් ඉතිං ගම්පහ දිස්ත්‍රික්කයෙන් චන්දෙට එන්න තමයි තියෙන්නේ 🤣
හත්ඉලව්වේ විනිස්ස මන්ඩලේ මාස ගානක් තිස්සේ මක්ක කලාද? ප්‍රාතමික සුදුසුකම් සපුරලාද නැද්ද කියන එක ගැන ඒ අයනේ වග කියන්ට ඕන. පුෂ්පිකා දුව මේතැන වැරදිමයි කියමුකෝ. ඒත් ඒක නිවැරදි කරන්න ඔනැන්නේ මේ විදිහට නොවෙයිනේ. ගංගොඩේ සිරියාවතිලා කෙහෙවලු පටලවගන්න එව්වා මේ තරං රළු නෑ ඕං...
කුහක මිනිස්සු
media stunt!
උබලට හිතෙන්නෙ නැද්ද රටේ මිනිස්සු ගොනාට අන්දවල මහ මොලකරු මොනාහරි ජනයගෙන් හන්ගන්න හදනව කියල... අපේ මිනිස්සු රැල්ලට යන වුන් ඒ කාලෙ තාප්ප වල ඇදපු චිත්‍ර තාමත් බාගෙට... චීත්ත රෙද්දට තෙල් බෝතලේ කවර් වුනාවත්ද...🤣🤣.... මහමොලකරු කියන්නෙ අන්න ඒකටයි...
කැරොලින්.😡😡😡😡
පුශ්පිකා වෙනුවට පියුමි හංසමාලි හිටියනම් බලාගන්න තිබ්බා..😂😂😂
Korona කිරුළ da hayyyyyyyiiiiiooooo
කිරුල ගලවද්දි ඔය කැරෝලයින්ට හොබ්බට දෙකක් දෙන්ඩ කවුරුත් හිටියේ නැනේ
අපිට පුපද ඉතින්
මොන හුත්තට ද ඔටුන්නකට ඔච්චර නහින්නෙ. ඔටුන්නෙන් කන්න අදින්න හම්බවෙනවද
This is a disgusting event and Caroline is so pathetic and damn stupid. She doesn't know how to handle such a situation. So much rage and anger. Why the hell these things were not checked before it is held. Dont waste our time. Bullahit.
mouth so that you don't have to lose your statues in front of a blind nation who is corrupted as hell . it's not your fault . you shouldn't have born in this corrupted and useless island . you deserve more than this . so keep your smile on your face as always .
mouth so that you don't have to lose your statues in front of a blind nation who is corrupted as hell . it's not your fault . you shouldn't have born in this corrupted and useless island . you deserve more than this . so keep your smile on your face as always .
:_V
දැන් අවුලක් නෑ. බඩු මිල වැඩකුත් නෑ, කොරෝනා වැඩකුත් නෑ. පුස්පිකා, කැරි ලයින්.. චූවා... මේක බල බල ඉමු. හදවතින්ම සී ලාංකිකයි... 😂😂😂
අඩ්ඩේ චූලට ඉන්න තැනත් අමතක වෙලා ඊර්ෂ්‍යාව වැඩි කමට...ඇගිල්ල දික්කරගෙන බනිනවා🤑🤑🤑