Agni Piyapath Episode 58 || අග්නි පියාපත් || 28th October 2020

28 ott 2020
153 900 visualizzazioni

අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - itworlds.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itworlds.info
To learn more visit - swarnavahini.lk/
#Teledrama #Swarnavahini #Agni_Piyapath

Commenti
  • කොහොමද කාර් එකේ දොර ඇරලා ලමයා ගත්තේ ඇතුලෙන් ලොක් කරලා නෙවෙයිද යන්නේ😂😂😂 ගොන් කතා😑

    Isuru DhananjayaIsuru Dhananjaya4 giorni fa
  • Sadini acting 👍🏻💯

    Sewwandi FernandoSewwandi Fernando21 giorno fa
  • Me katawe hariyata oluwata gahanwa polu walin gal walin ohoma gahana taramata oluwa ituru wnw ati😁

    Lakshitha DilshanLakshitha Dilshan24 giorni fa
  • ඕ අයි සී කියනව පැමිණිල්ල ගේන කෙනාට සාක්ෂි ගේන්ඩලු පොලිසියනෙ හොයන්ඩ ඕන පොලිසීය රගපෑම් වැඩක් නෑ

    Kapila BandaraKapila Bandara27 giorni fa
  • මෙහෙමත් වල් ගෑනු ....

    PREM RAJAKRUNA ප්‍රේම් රාජකරුණාPREM RAJAKRUNA ප්‍රේම් රාජකරුණාMese fa
  • Wimale and Sarojini Best actor and actress

    SaharaASaharaAMese fa
  • Sikka, tamai, great ,,

    niroshan Bandaraniroshan BandaraMese fa
  • ❤️❤️❤️❤️❤️

    Nadee ThaamgaNadee ThaamgaMese fa
  • අතාත්ත්විකයි 👎👎👎

    Thushitha ChandanaThushitha ChandanaMese fa
  • Manurangage taththata konda pana naha

    Sandy Sandy67Sandy Sandy67Mese fa
  • Ko ban nandamma

    Sandy Sandy67Sandy Sandy67Mese fa
  • Me kalakanni minimaru gamini balahathkarayen gewal walata ringala a minissunta wada denawa.

    Sandy Sandy67Sandy Sandy67Mese fa
  • සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න...

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • ඔබගේ සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න.

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • Tv eketh balala youtube eketh balana set eka 👍 ekak danna

    Malith PriyashanMalith PriyashanMese fa
  • 👍

    sachi shehansasachi shehansaMese fa
  • Niyama waliya

    Dammi DammayanthiDammi DammayanthiMese fa
  • පට්ට ලස්සනයි කතාව තාමත් කුතුහලයක් ඇති කරනවා හිතාගන්න බැරි විදියට

    Pradeep NanayakkaraPradeep NanayakkaraMese fa
  • ගාමිනීගේ චරිතේ හරිම වෙනස් එකක්, වෙන ටෙලි ඩ්‍රාමා වල මේ වගේ චරිතයක් දැකලම නෑ 🤨

    Zumrah FouziZumrah FouziMese fa
  • Ane vimale yannepa kiyana de ahapan

    Gayani UdayanganiGayani UdayanganiMese fa
  • Wimale great oya

    hamed khalafhamed khalafMese fa
  • What did she gave to Manuranga?

    Sam ManSam ManMese fa
  • මනමේ කුමාරි වැදි රජාට කඩුව දීල. ගලකින් ඔලුවට පත බෑවා කියහන්කො..

    AlgrenAlgrenMese fa
  • 😃😃😃😃😃😃😃

    Wickramage Chamilaka kasunWickramage Chamilaka kasunMese fa
  • යාලුවනෙ මාවත් subscribe කරන් යන්නකො. මාව subscribe කරන අය මෙ කමෙන්ට් එකට 👍 එකක් දාගෙන යමු. බුදුසරණයි හැමොටම

    චුටි ලිතුචුටි ලිතුMese fa
  • Me hadana akath ara widiyata geniyekge gedara balen ringala innawada danne yako mona magulakda mehema ekko mun denna maragana iwara wenna one neththa wimaleta retai gaminita dawalta ara geniwa bandala diyalla

    chamara nuwanchamara nuwanMese fa
  • 😀😀😀😀😀😀😀😀😁😁😁😁😁😁😁😁😁

    channel sdchannel sdMese fa
  • ගාමිනි මැරෙන චරිතයක් නෙමෙි

    ABCD ABCDABCD ABCDMese fa
  • අන්න වලි 😁😂

    Charith FonsekaCharith FonsekaMese fa
  • Sarojanita vimalayata wada gaminige rase wetila wage

    Malshi MalshiMalshi MalshiMese fa
  • Mokak weid issraht

    Shashi MinonShashi MinonMese fa
  • ගාමිණී කියන්නෙ පොන්නයෙක්

    Nadisha Sis85Nadisha Sis85Mese fa
  • මනූගෙ නංගි 😍 අමුතුම ලස්සනක්☝️😍

    Thushara KumudumalThushara KumudumalMese fa
    • Ussagena selllam karanna puluwan neee

      MP MAHANAMAMP MAHANAMA19 giorni fa
    • Athkota.... as dombe ( gaminige nangi)

      Indika HerathIndika HerathMese fa
  • කව්ද මේ වන්දනා

    SJ SJSJ SJMese fa
  • ලසනයි කතාව මන් හැමදාම බලනවා 🌹🌹🌹🌹🌹🌹🌹

    Dinusha DinushaDinusha DinushaMese fa
  • මේ කතාවේ හැමෝගෙම ඇක්ටින්නම් නියමයි .මරු.......

    Uditha SooriyaarachchiUditha SooriyaarachchiMese fa
  • Meka wimale gahana game ekak kiyala hithenne mata witharada?😂🤣😂

    Top Sinhala Songs LkTop Sinhala Songs LkMese fa
  • Me vage car tiyenavada?apu gaman dora eriya lamayava gatta. Etulen lok keranam, pitin arinna bhe neda?????🤔

    Anoma De SilvaAnoma De SilvaMese fa
  • Car 1 door lock karanna epai....lamayawa nikanma aran giya

    Art & Craft studioArt & Craft studioMese fa
  • යකෝ මෙ සරෝජනී ගාමිණි බදාගන්නෙ ව්මලෙ ඉන්න තෙන

    Nansy KuwaitNansy KuwaitMese fa
  • සරෝජිනීගෙ මරු ෂොට් එක

    නියත දහමනියත දහමMese fa
  • මරු වලිය 🤣🤣🤣🤣🤣☝️☝️☝️

    Sanika LiyangeSanika LiyangeMese fa
  • sarojani thamai gani .mona unath wimale paw

    rasnayake dimuthurasnayake dimuthuMese fa
  • දැන් සතුටුද ගාමිනිට හොද වැඩෙි සරෝජිනි නොලඅබෙන ආදරයක් හොයනවා

    Dinesha SanjeewaniDinesha SanjeewaniMese fa
  • සරෝජනී ඇවිත් කියපු වෙලාවෙ කිසි කතාවක් නැතිව පොලීසියට ගිහින් පැමිණිලි කලානම් ඉවරනෙ විමලයෝ....

    Veenavee SulakkhanaVeenavee SulakkhanaMese fa
  • බඩගාඟන ආපු ගාමිණියා මේකිගේ ගෙදරට ආපු ගමන් චංඩියා වෙලා .

    Jcjcjc JcjcjjcJcjcjc JcjcjjcMese fa
  • සරොජනී මහ පුදුම ගෑණියෙක්නේ....

    Kavi SuwandaKavi SuwandaMese fa
  • ගාමිණී විමලෙයි මෙ කතාවට අරන් තියෙන්නේ පොර 🐓 පොරය සින් එකට නෙ අප්පා 🤭🤭🤭

    srima senavirathnasrima senavirathnaMese fa
  • Aiyoo vimala.🤦‍♀️

    Dilani TilakarathanaDilani TilakarathanaMese fa
  • Ana..manda

    Dilani TilakarathanaDilani TilakarathanaMese fa
  • හායි_යාලුවනේ😍 සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛 අපේ පැත්තෙ සිංදු ටිකක් තියේ🤗, ඇවිත් බලන්න, හොදනම් සහයෝගයක් දෙන්න. තෙරුවන්සරණයි........! 💛💚💛💚💛💚

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයාMese fa
  • Ma police tataya..hodai hora police karenna..maha pana nati හොල්මන් .police karoyoo

    Sriyani GamageSriyani GamageMese fa
  • යකෝ මේ සරෝජනි මොන ජාතියෙ ගෑනියෙක් ද මන්දා

    paramee disanayakaparamee disanayakaMese fa
  • Ma gamini ma mala peratyrk.ma sarogani පුදුම jatika ganyak..

    Sriyani GamageSriyani GamageMese fa
  • අය්යෝ ගාමිණි යි විමලෙයි 😁😁😁😁

    Inoka KariyawasamInoka KariyawasamMese fa
  • ඉන්නවා බලනවා

    gayan mitchelgayan mitchelMese fa
  • Ganiyak da..daraiwin karanna..😃😃😃😃

    සඳකැලුමි. කැලුම්සඳකැලුමි. කැලුම්Mese fa
  • Ma sekurti honwath wadi.awagm tami manoga tatha pabayek waga.

    Sriyani GamageSriyani GamageMese fa
  • Maga pula aywath maga ratha triveda හමුදා we saylu දෙනාටම ..hospital seyaly dantamth policepati atulu seyaly dantamth jasu pitai hamdamth .

    Sriyani GamageSriyani GamageMese fa
  • ගොන් මනු .ගෑනිට නැවෙනවා.

    S.sampath RajapakshaS.sampath RajapakshaMese fa
    • @Rasith Tharuka aniwa bn .

      S.sampath RajapakshaS.sampath RajapakshaMese fa
    • Ow ,naddakin matath penna bari eka thamai

      Rasith TharukaRasith TharukaMese fa
  • තමන්ගේ මිනිහා ඉස්සරහ හොර මිනිහා බදාගන්නවා ,,,,අනේ අම්මෝ ,,,

    Sunitha ranasinhge S,RSunitha ranasinhge S,RMese fa
  • අම්මෝ සරෝජනි ...(එකසිත දෙතැනක නතර වෙලා .) දැන් එතකොට සරෝජනි කාටද ආදරේ..

    deepa hettiarachchideepa hettiarachchiMese fa
    • Pompiyo gemata avith

      Indika HerathIndika HerathMese fa
  • අපොයි ව්මලේ අපේ මිනිස්සුනම් ගැනීයි මිනිහයි දෙන්නාම මරනවා

    Malika MMalika MMese fa
  • ලස්සන කතාවක් වෙන drama වල කතා ව දිගු කරන්න වෙන වෙන කැළි එකතු කරන්න ගිහින් drama එක නාස්ති කරනවා නමුත් මෙ drama එක එහෙම නෙවෙයි එක දිගට ලස්සනට ගලා ගෙන යන්න කතාව ගලපාල තියනවා සුබ පැතුම් ....

    Sajeewani KarandeniyaSajeewani KarandeniyaMese fa
  • අග්නි පියාපත් ❤️❤️❤️❤️❤️❤️❤️

    තනුජා නිර්මලීතනුජා නිර්මලීMese fa
  • මාධවී හොස්පිටල් එකේ ඉදලා ඇවිල්ලා ආපහු බබාව ගන්න අර වාහනේ ලගට යනකන්ම ඒ වහනේ බඩගෑවද.

    sakura 2019sakura 2019Mese fa
  • Ok

    Sudani UthpalaSudani UthpalaMese fa
  • ආදරෙට පුළුවන් ජිවිතෙම ලස්සන කරන්න වගෙම ආදරෙට පුළුවන් ජිවිතෙම විනාස කරන්නත්

    Angelmalani AngelAngelmalani AngelMese fa
  • මමනම් සරෝජනීව මරනව කෙලින්ම 😏😏😏😏

    Anoma DamayanthiAnoma DamayanthiMese fa
  • මේ කතාව මාර අවුලක්

    Nishanti SrilankaNishanti SrilankaMese fa
  • wimaale sarojini wage ganiyek hinda guti kana eka nawathwala dennawama bawala hire pala...eka sapai...

    Sanath EkanayakeSanath EkanayakeMese fa
  • Saluting Sarogini and the same time kicking her ass off. 😡

    Udeni WijerathneUdeni WijerathneMese fa
  • මෙි ගාමිණී විමලෙ හැමදාම ගුටි කනවා පවි 😃

    Nisansala ParameeNisansala ParameeMese fa
  • ගාමිණීයි සරෝජිනීයි විමලෙයි ඉන්න සමගිය බලන්නකෝ අප්පා මේකේ .👉 m.facebook.com/story.php?story_fbid=695654768031083&id=294419148154649

    TubeYoutubeTubeYoutubeMese fa
  • Me einspectar Melo rahak na maha modayek

    MUSIC IS HEARTMUSIC IS HEARTMese fa
  • Manuranga thamai gema gahanne

    S.C.S S.C.SS.C.S S.C.SMese fa
  • U panpitin හොඳ sihiyen

    Hemali WickramathilakaHemali WickramathilakaMese fa
  • gaminiya anunge gewal walata ringala wali danawa ganige aitikaraya wage...meka maha amunsayekne appa

    Enjoy lebanish foodEnjoy lebanish foodMese fa
  • Lassanai godka ❤️❤️❤️❤️❤️

    Free CellFree CellMese fa
  • එක හිත දෙතැනක නතර වෙලා...නේද සරෝජිනියේ...

    Navig8Navig8Mese fa
  • ඇන්ජලෝ ගෙ චරිතෙට ඉසුරු දාල ඇන්ජලෝ එලියට ගත්ත නම් පට්ට..

    Samanmalee KumariSamanmalee KumariMese fa
    • @Ozee Vlogs ඇත්තමද......👍👍👍

      Nanda RajapaksheNanda RajapaksheMese fa
    • ඒක නම් හරිම හොඳයිකැමති එහෙම මයි හොඳ අදහසක් මමත් කැමති එහෙම වෙනවාට

      Sajeewani KarandeniyaSajeewani KarandeniyaMese fa
    • ඇන්ජලෝගේ චරිතයට එන්නෙ සංගීත් සතරසිංහ

      Ozee VlogsOzee VlogsMese fa
  • වලිය නම් මරු ....නියම ඇක්ටින්...

    Dinuri RajapakshaDinuri RajapakshaMese fa
    • ගාමිණීයි සරෝජිනීයි විමලෙයි ඉන්න සමගිය බලන්නකෝ අප්පා මේකේ .👉 m.facebook.com/story.php?story_fbid=695654768031083&id=294419148154649

      TubeYoutubeTubeYoutubeMese fa
  • maru wimala uba miniha mamada miniha

    Thilini NisansalaThilini NisansalaMese fa
  • Thanks

    Saman SenavirathnaSaman SenavirathnaMese fa
  • මේක nm හිතාගන්න අමාරුයි

    Shanu EdirisingheShanu EdirisingheMese fa
  • යකෝ මේ ගාමිණී අනුන්ගේ ගෙවල් වලට බලෙන් රිංගලා යකෝ ගහන්නේ මේ ගාමිණී නම් මරන්නම ඔනේ සරෝජනි අනේ මන්දා ගැනියේ එක මිනිහෙක් තොරගන්නවාකෝ ඔයි මේ මනුට පිස්සුද අනේ රිජිට කියපුදේ මේ වෙද්දි මතක නැ මට නම් සාමදි පෙන්න බැ

    හිතුමතේ ජිවිතේහිතුමතේ ජිවිතේMese fa
  • Manuranga eiy denwath ettha aliyata gannetthee minii meruweth nethinam borukarannethiwa policiyata barawelaa aithidewal reka ganna thibunee aneemandaa..

    Ku KwKu KwMese fa
  • විමලේ , ගාමිණියා ...සෙල්ලම් ගෙයක් දාලා..නොවැ😅😅 මේ ගෑනී මොකෙක්ද මන්දා ..යකූ මිනිසුන් දෙන්නම ඕනා ඒකිට..😄

    HIRU SADU TVHIRU SADU TVMese fa
    • Ou duwe. Hithata danena kathawak heuwa, ethakotai dakke. Ripley kalata bohoma sthuthei! Budu saranai duwe!

      Lataha PanduLataha Pandu4 giorni fa
    • @Lataha Pandu 😀😀👈 ඔයා දැන්ද මේවා බලන්නේ

      HIRU SADU TVHIRU SADU TV4 giorni fa
    • 😃😃😃😃😃😃😃😃😂

      Lataha PanduLataha Pandu4 giorni fa
    • @Chamila manage 😄😄👈

      HIRU SADU TVHIRU SADU TV14 giorni fa
    • 🤣🤣🤣🤣🤣

      Chamila manageChamila manage14 giorni fa
  • ට්‍රිශී මනූට ලව් ❤ ඒත් මනූ කිව්වනෙ ට්‍රිශිට මිනි මරලා කසදෙ නවත්තන්න ඕන නෑ කියලා

    Methsara KodippiliMethsara KodippiliMese fa
  • ට්‍රිශී මනුගේ අතට දුන්නේ මොකක්ද

    kushan chamarakushan chamaraMese fa
  • Paul walker ගෙ නංගි මාධවිි. Fast and Furious කැලේ

    Priyanka Nuwan KarunaratnaPriyanka Nuwan KarunaratnaMese fa
    • ඒකනි මාත් බැලුවේ 😂

      SL VlogSL VlogMese fa
    • 😂😂

      creative collectionscreative collectionsMese fa
  • විමලෙයි ගාමිණි යි ඉන්නකල් බලනවා එචිචරයි🤷🏿‍♂️

    JP LifeJP LifeMese fa
  • විමලයො මරු වලිය හොදද🤣🤣🤣🤣🤣🤣

    Shashi WeerathungaShashi WeerathungaMese fa
  • Honda wade gaminita

    Nayomi NayomiNayomi NayomiMese fa
  • අයියෝ ව් මල අයියා පව් අනේ හැමදාම ගුටි කනවා විමලෙට සාධාරණයක් කරන්න ඒ චරිත ටිකක් එහා මෙහා කරන්න

    زبزب زبزبزبزب زبزبMese fa
  • විමලෙ පවු කියලා හිතෙන්නෙ කාටද🤓🤓🤓

    you tube මිලා මිලානෝ 0721035082you tube මිලා මිලානෝ 0721035082Mese fa
  • තවත් අදිනවා කතාව

    sujith madusankasujith madusankaMese fa
  • Hospital eke hitapu මාදවි කොහොමද ඔච්චර ඉක්මනට අැවිත් car එක follow කරන්නේ?🤔🤔

    FinnomixFinnomixMese fa
    • Meka drama ekak nisa thamai ehema wenne.😅😅

      sihina kadallasihina kadallaMese fa
    • Ou ne

      Chamara ChathurangaChamara ChathurangaMese fa
  • අද පරක්කු උනා ...😭😭😭😭

    HIRU SADU TVHIRU SADU TVMese fa
    • @Sanu සනූ තුදූ මේ ඇඩ්සෙන්ස් ගන්න ගීන් කැන්සල් උනා ...සේරම වීඩියෝ ඩිලිට් කරලා දානෝ ..මං දුකායි ඉතිම් දැන් 30 ක් ඉවරයි .😭 ආයෙත් මුල ඉදලා හදන් එන්න ඕනි ඕක ඉතිම් කීවේ 😭 ගෙම්බි ....

      HIRU SADU TVHIRU SADU TVMese fa
    • @HIRU SADU TV nehe

      Sanu සනූSanu සනූMese fa
    • @Sanu සනූ මැට්ටී මං කලින් දැම්මා කමෙන්ට් එකක් ඒක නොට්පිකේෂන් ආවා ඔයා ඒක බලන්න ...මං ඒක ඩිලිට් කරා..හරි නෑනී..දුකයි පොඩ්ඩක් මට...දැක්කේ නැද්ද ඔයා...

      HIRU SADU TVHIRU SADU TVMese fa
    • @HIRU SADU TV ඇයි ඒ මට කියන්න බැරි දෙයක්ද ම්ම්..මං ඩිලීට් කරන්නම්

      Sanu සනූSanu සනූMese fa
    • @Sanu සනූ සුදූ..ඉන්නවා මැණික ...එපා වෙලා හිටියේ අනේ...එකයි.පරිස්සමෙන් සතුටින් ඉන්න මැණික තෙරැවන් සරණයි 🙏🙏🙏

      HIRU SADU TVHIRU SADU TVMese fa
ITworlds