Nenala - නෑනාලා | Episode 103 - (2021-04-06) | Rupavahini Teledrama @Sri Lanka Rupavahini
#Nenala #නෑනාලා #RupavahiniTeleDrama #Rupavahini
Nenala - නෑනාලා | Episode 103 - (2021-04-06) | Rupavahini Teledrama
නෑනාලා | සඳුදා සිට බ්රහස්පතින්දා දක්වා රාත්රී 8.30 ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - facebook.com/srilankarupavahini
Official Instagram Page - instagram.com/sri_lanka_rupavahini
Official Twitter Page - twitter.com/rupavahinitv
Official ITworlds Channel - itworlds.info
Rupavahini Music Channel - itworlds.info
ආපහු චරිතට දෝස්මුරයක් එනවා.
සිතාරගෙ තාත්ත දබදිව මහන වෙලාද දන්නෙ නැහැ තවම ආවෙ නැහැ
ⓐⓓⓐⓣⓗ ⓚⓐⓣⓗⓐⓦⓐ ⓛⓐⓢⓢⓐⓝⓘ
දැන් මේ කතාව nalan mendis මහත්තයා ගේ නොවේයි. කතාවේ අය ගොඩක් අය දැන් නැහැ නේද දඹදිව ගියා ගියාම යි නේද අයත් ලංකාවට ආවේ නැහැ නේද
තාත්තා මහන වෙලා
කතාව බොරුවට ඇදගෙන යනවා. ඉස්සර තිබිච්ච quality එක නැහැ.
🌹🌹🌹🌹🌹
කතාව පට්ටම පට්ට ලස්සනයි
මේ කතාව ඇදලා තියෙනවා හරියට කන්කසන්තුරේ ඉඳන් පේදුරුතුඩුව දක්වාම. දවසට වෙන්නේ අර ගෙදරින් මේ ගෙදරට යන එක විතරයි..🤣
👍👌
අයියෝ ඔපිස් එකේ.. ලතාබෝයි
Denuwan ammata agilladekkaranna eppaaa
❤️❤️❤️
දිනුසා මැචි වෙන්නේපුලිඟු එකේ මල හොල්මනටමයි 👻
ජයතිස්සගේකෙරට ඉලගට යන්නේ 😀🤣
මේකේ ඉන්නේ ඔක්කොම ගෙවල් ගානේ යන අය
Sitara. Mati. Godaik
Annduwe job wada karana gaman magul katha karanna yanava.mehemath rataka😁😁😁
ඕකුන් ඔහොමමයි 😁🤣👈
සිතරගේ අම්මා පුටු ලැස්ති කරලම තියලා🤣
Ekanam aththa e waradda godak penawa 😀
Ekanm awl thamai.e gedra putu wendata ehema thiyan nane 🤣😂😃😁
Yasodate yanthan hode make up ekak dala .ade lasenai. Kalin harime kathai
අනෙ මන්දා මෙ නට්යෙ යසොදාගෙ acting අන්තිමයි
යාශෝධා දැන් වයසයිනෙ ඉතිං 😁🤣
දේනුවනුයි අම්මයි නියමයි
මේ දිනුශා අම්මප ඇවිදින මලමිනියක් වගේ.. 😁😁 👻 👻👻👻👻 මෙලෝ රහක් නෑ
අලුත් කෙල්ලන්ට තැනක් දෙන්න එපැය..
දිනුෂාගෙ ගවුම කොට වැඩිද මංදා 😁👅
හපොයි වයල අක්කට ජැක් ගහල පුරුදු නෑ ලූ 😁😁😁😁 මරු අම්මයි පුතයි 😃😃😃😃
ඒ කියන්නෙ නෙත්මි තාමත් දෙනුවන්ට ආදරෙයි 😁😁😁😁😁 එහෙනම් බිනරට 🤔🤔🤔🤔
@Dhanushka Nayanapriya 🤔🤔🤣🤣
බිනර නිකන් ටයිම් පාස් එකට විතරයි 🤣👈
අම්මෝ මෙ ලොකු අයිය දවස් කීයක්ද ඔය නිල්පාට ශර්ට් ☝ ඇදගෙන හිටියද 😁😁😁😁😁😁 යකෝ එහෙනම් අදවත් නාන්න 🚿
@Dhanushka Nayanapriya 🤣🤣🤣🤣🤣
ඒකට එක වගේ 👕 ෂර්ට් 10.ක් තියෙනවලු 😃🤣
Loku akkage duwa nm anthimai
නාකි බඩදරැ දුව
මේ සිතාරාගේ office එකේ එකාව සිතාරට බන්දලා දුන්නා නම් ඉවරනේ
Aka nam aththa thamai
IIIIIIIIIIIIIII to be 76
අදත් ගොඩක් ලස්සනයි
Denuwanui binarai pattat act karanawa eth e dennage yaluwo act karanna danne na
so nice👍
මමද🤔🤔🤔🤔
අයිය බිස්නස් ලු කරන්නෙ ඒ උනාට ඉස්සර වෙලාම ඇහුවෙ දෑවැද්දට දෙන දේ 😜
Denuwan waradi naha ane. Loku akkage duwa thamai okkoma kale
මොනවද මේ කතා. අරය මෙයාලා ගෙ ගෙදර යනවා, මෙයාලා අරයලාගෙ ගෙදර යනවා.
ඊලගට දෙනුවන්ගෙ අම්ම ජයතිස්සලාගෙ ගෙදරට යයිද දන් නෑ වැඩට
😘😘
අනේ ජයතිස්සලා පව්...දුව ගැන මාර මෙව්ව එකෙන් හිතන් ඉන්නෙ
👍😄
itworlds.info/round/dWt4eruqobKKkYQ/video gihin blna
ඉක්මනින් දන්නවා නේද 👏👏👏👏👏🏼