Sakala Guru | සකල ගුරු | Episode - 186 | 2020-11-18 | Teledrama@Sri Lanka Rupavahini

18 nov 2020
143 251 visualizzazioni

Sakala Guru | සකල ගුරු | Episode - 186 | 2020-11-18 | Teledrama@Sri Lanka Rupavahini
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official ITworlds Channel - www.rupavahini.lk/youtube
Official Instagram - instagram.com/rupavahini.lk

Commenti
  • මේ ටෙලිනාට්‍යයට දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    Sisuru JayanadaSisuru Jayanada3 giorni fa
  • කොහොමද රෝශිනි අඹරපු ගැටෙ

    Sisuru JayanadaSisuru Jayanada3 giorni fa
  • itworlds.info/round/hHh7lcORf5mEn6Y/video

    Asanka HindagodaAsanka Hindagoda3 giorni fa
  • Dan meka gon athal wela.

    Sameera WitharanaSameera Witharana6 giorni fa
  • මේක ලියන එකා දන්නෙම මඟුල් කඩන්න විතරයි

    Nali HerathNali Herath8 giorni fa
  • සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න.

    Nalin DisanayakaNalin Disanayaka8 giorni fa
  • දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න

    Nalin DisanayakaNalin Disanayaka8 giorni fa
  • සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න........

    Nalin DisanayakaNalin Disanayaka8 giorni fa
  • Sikuradata th sakala guru danna

    Nalin ThariduNalin Tharidu8 giorni fa
  • සුපිරි ටික් ටොක් විඩියො බලන්න itworlds.info/round/imuwj6yyjJaIqXQ/video👈 යාලුවනේ මාව සබ්කයිබ් කරන්නකො❤

    Lamiciya big bobsLamiciya big bobs8 giorni fa
  • රෝශිනී නම් මරු

    v sv s9 giorni fa
  • Good

    Dayanadan DayanadanDayanadan Dayanadan9 giorni fa
  • Roshani adanam patta action 💯💯💯

    upeksha Thennakoonupeksha Thennakoon9 giorni fa
  • සකල ගුරුට ජනාධිපති කෙලියා

    A M Shantha BandaraA M Shantha Bandara9 giorni fa
  • And maru e Katha a 🥰🥰🥰

    Darshika PermarathnaDarshika Permarathna9 giorni fa
  • Patta

    Rashmi ShanikaRashmi Shanika9 giorni fa
  • ගැනුන්ට බය පිරිමි දැක්කමයි ඔය තරමට

    Madu madu MaduMadu madu Madu9 giorni fa
  • Thanks

    Saman SenavirathnaSaman Senavirathna9 giorni fa
  • මේ කතාවට මොකද වෙන්නෙ

    Emarick sriEmarick sri9 giorni fa
  • ❤️❤️❤️❤️ භූතයා

    boys attitude status boys attitude statusboys attitude status boys attitude status9 giorni fa
  • *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයා9 giorni fa
  • සත්ව ගුරු දැන් මහා විකාරයක්

    Rasika AsRasika As9 giorni fa
  • 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

    Kumari Padme badulu kochchiyama thamaiKumari Padme badulu kochchiyama thamai9 giorni fa
  • මෙලො රහක් නැ දැන්. බැලුවටත් අපරාදේ.... කාලකන්නි කරනවා...

    Jeewantha WickramasingheJeewantha Wickramasinghe9 giorni fa
  • ගමේ කෙල්ලගේ අතේ පච්චේ...

    Sameera SandaruSameera Sandaru9 giorni fa
  • සිංහලයන් සිටිනම් එන්න අපේ පැත්තට

    සිංහලේ ජාතික සංවිධානයසිංහලේ ජාතික සංවිධානය9 giorni fa
    • 🤮🤮🤮

      Udeni WijerathneUdeni Wijerathne9 giorni fa
  • Dawasak tiyei dawasak ne

    Duli broDuli bro9 giorni fa
  • ඔයාට කටු පොල් වවන්න ඕනේ නම් ඔයාලැ ගෙදර වවාගන්න.😋✋

    Sandeepa SadushanSandeepa Sadushan9 giorni fa
  • අයියෝ රෝෂිණී තාම කසාද බැඳලා නැහැනේ ඔයා මයුර අයියාගෙ ගෙදර බිත්ති , කාමර වෙනස් කරන්න හදන්නේ ඔයා ඒවා වෙනස් කරන්න ඕන නෑ මයුර අයියා ඒවා බලාගනීවි හොදේද.☝️😍😄😷😋😋✋😝😜

    Sandeepa SadushanSandeepa Sadushan9 giorni fa
  • සතියට දෙපාරක් නෑ මේක 😡

    Sadun AdikariSadun Adikari9 giorni fa
  • රූපවාහිනී පේජ් එකට msg එකකුත් දැම්මා යකූ ඊයේ😂😒😒

    charen f'docharen f'do9 giorni fa
  • man maura una nam me.weddi roshini and nelum ammala wela 👌🌶️

    GamingMateGamingMate9 giorni fa
  • මං. ආසම නෑ. . . . ගුරාගේ.. නැන්දමිමට.. .. Over acting

    Dayan HamineDayan Hamine9 giorni fa
  • Gramaya padina bike 1 natyath ekkama iwarawei wage

    Supun WijekoonSupun Wijekoon9 giorni fa
  • ලස්සන ගවුම රෝෂිනීට.. .. වෙළ. අද්දර ග්‍රාමගේ. ගෙට මං මාර. කෑදරයි

    Dayan HamineDayan Hamine10 giorni fa
  • Ai yako eeye naththe..

    Nuwan KumaraNuwan Kumara10 giorni fa
  • අනේ මැගිහාමි නැන්ද තාම ඉස්පිරිතාලෙද දන්නෑ ඉන්නෙ.ඉක්මන් සුවය ලැබේවා! 😢

    Sunethra KoumariSunethra Koumari10 giorni fa
  • බලපන් වයසටද සැර.නෝනහාමි නැන්ද 😂😂

    Sunethra KoumariSunethra Koumari10 giorni fa
  • ග්‍රාමයගේ ගේ ඉස්සරහා පරිසරය නම් සුපිරි ....

    Namal PushpakumaraNamal Pushpakumara10 giorni fa
  • Ballo meka anith dawase welawata upload karapnko😠😠😠😠

    Nimali RanjaniNimali Ranjani10 giorni fa
  • ඇයි ඊයේ සකල ගුරූට මොකද උනේ, කතාව නෑනෙ

    මෙත් සිසිල waruniමෙත් සිසිල waruni10 giorni fa
  • බලපං වයසේ හැටියටද සැර 😃😃😃😃

    Niruka Ranasinghe NirukaNiruka Ranasinghe Niruka10 giorni fa
  • අද කැල්ල බොලද වැඩියි නේද

    dimuthu gamagedimuthu gamage10 giorni fa
  • මෙලෝ රහක් නැ දැන්නම් . ඔහේ අදිනව . එක්කො නවත්වලා දාන්න . එදා වේල හොයා ගන්න නාට්‍ය හදන්න එපා අපරාදේ සල්ලි . නිෂ්පාදකලට වුනත් කසන සල්ලි නැතිව ඇති නෙ නේද ? 💩💩💩💩💩💩💩

    Samanalee A.Samanalee A.10 giorni fa
  • sumane.podde😃😃😃😃😃😃😃

    Nande NandeNande Nande10 giorni fa
  • ගොන් කාතා ..ඊයා

    Noya IdanNoya Idan10 giorni fa
  • අදනම් කතාව නියමයි ගුරු ගෝලය යි හිනා කාල ඉවරයක් නැ මගේ රටට දළදා සමිදු පිහිටයි කොරෝන වසංගතය ලොවෙන් තුරන් වේවා

    Sriyani SriyaniSriyani Sriyani10 giorni fa
  • අයියො හිනා වෙලා බඩත් රිදෙනවා ලස්සනයි

    jayanthi jayanthijayanthi jayanthi10 giorni fa
  • roshani..nendammat.epawed

    Nande NandeNande Nande10 giorni fa
  • හැමදාම me katawa dennako සිකුරාදා ne දවසක් 5paha danna me භූතයා දැන්නම් penna be

    N NeN Ne10 giorni fa
  • රෝශිනි ශෝක් නිදාගන්න නිදාගන්න කසාද බැදලා 😄😄😄😄😄

    නීලූ Mamaනීලූ Mama10 giorni fa
  • අම්මට හුඩු රෝශිණී අතේ tattoo එකක් ගහල ඉන්නෙ...! කව්ද යකෝ ඔය ගමේ රෝශීණීගේ අතේ (පච්ච) ගහපු එකා???

    Buddhika Gayan GunarathnaBuddhika Gayan Gunarathna10 giorni fa
  • Ane abeetha diyani hetawat daanawada

    Geeva GeevaGeeva Geeva10 giorni fa
  • roshinige tatoo eka dekkad

    Chalitha ShehanChalitha Shehan10 giorni fa
  • ඉයේ කොටස අවේ නැනේ නේද 😩😩😩😩😩😁😁😁😁

    Hjkiop HjkiopHjkiop Hjkiop10 giorni fa
  • දැවෙන ප්‍රශ්න අන්ක එක මයුරයා ගියේ යාලුවෙක් හන්බවෙන්නද ටෞමටද 🤣

    joshep kingjoshep king10 giorni fa
  • ගුරයි ගොලයෛ ගැනුන්ට මෙ තරම් බයද 🤭🤭

    DLSM SenevirathnaDLSM Senevirathna10 giorni fa
  • අයියො මෙ රොශිනි කසාද බදින්න ඉන්න කෙල්ලක් පොඩි දරුවෙක් වගේ හැසිරෙන්නෙ 😂😂 එ මගුලත් හබක් වගේ රොශිනි නම් මහා එලදෙනක් 🤭🤭🤭 නැන්දම්මට අදම ලේලි එපා උනා 😂😂😂

    DLSM SenevirathnaDLSM Senevirathna10 giorni fa
  • අපෝ කතාව නිකන් ඔහේ අදිනවා

    Chinthaka MadurangaChinthaka Maduranga10 giorni fa
  • ඊයෙ මොකද්ද නාට්ටි ටික පෙන්නන්නැතුව සින්දු වගයක් දමාගෙන නටපු නාඩගම... රූපවාහිනී සංස්ථාව සිකුරාදට පල්ලි යන නිසා සිකුරාදටත් නෑ... ඒක නිසා නාට්ටිය පෙන්නන ටිකේවත් හරියට පෙන්නන්න... 😒😒😒

    Nipuna SarangaNipuna Saranga10 giorni fa
  • Me drama eken samajeta dena ආදර්ශ mokakda..

    MADU MADUMADU MADU10 giorni fa
  • ඔන්න රෝශිනීගේ ප්‍රශ්න ටික නැන්දම්මාගෙයි, මාමණ්ඩිගෙයි මූණටම කිවුවා . 😀. දැන් ඉතිං ඒ දෙන්නට බාරයි ඉතුරු ටික.😂😂😜

    සිත් අහසසිත් අහස10 giorni fa
  • Maru.lelipodda

    chandana ramanayakachandana ramanayaka10 giorni fa
  • මගහැරැනු කොටස දාන්න. කාටර් .සිට

    Ramsey FernandoRamsey Fernando10 giorni fa
  • හරි ෂොක් මෙි හුරැබුහිටි කෙළි පොඩිඩගෙ කථාව.👍

    Ramsey FernandoRamsey Fernando10 giorni fa
  • දැන් නම් ගුරු සුමනෙ බූතයගෙ කොටස් මෙලොව රහක් නැහැ

    Perera KanthiPerera Kanthi10 giorni fa
  • Dawas 2n kotas 179k youtube eken beluwa mn...patta kathawak... 🤩🤩🤩🤩🤩

    Swarnamali AnuththaraSwarnamali Anuththara10 giorni fa
  • Sumane ge gura ge gon part wadie ....

    Iroj ThenuwaraIroj Thenuwara10 giorni fa
  • Kathawa sikuradata den nathi eke anith dawas 4 hariyata denna

    Malith PriyashanMalith Priyashan10 giorni fa
  • dennam me katawat epa wenawa...

    Rohan PerisRohan Peris10 giorni fa
  • කෝ අභීත දියනි. දාන කෙනෙකුට දාන්න දෙන්නෙත් නෑ.ඔයාලා දාන්නෙත් නැද්ද ?

    Indunil SewwandiIndunil Sewwandi10 giorni fa
  • වෙහෙස මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා මේක බැලුවහම තියෙන සැහැල්ලුව සතුට කියලා නිම කරන්න බෑ පටන් ගත්තු දවසේ ඉදන්ම බැලුවා මම♥️

    Eranga ChamaraEranga Chamara10 giorni fa
  • දෙකට නැවුන් 😁😁😁😁

    wassana sihinayawassana sihinaya10 giorni fa
  • මුන් දෙන්නා ගැනුන්ට මෙිි තරමිිම බයද මම නමිි බය නැ 😛😛😛

    Aberathna FonsekaAberathna Fonseka10 giorni fa
  • Roshinige mole thamai mole eki kemati amilayata nenda mamata epa wennama kiwwa aye

    Kumari SrilankaKumari Srilanka10 giorni fa
  • අනෙ video tika uplod karapnko මැරුම් කන්නෙ නැතුව☠

    hashan sameerahashan sameera10 giorni fa
  • කඩේ ජෝඩුව මරු

    Hiranthi UdeshikaHiranthi Udeshika10 giorni fa
  • Buthayo 😁😁😁😁😁

    Fatima ALMFatima ALM10 giorni fa
  • නොදකිං ගුරාගෙ පොන්නකම..

    Wimukthi JayawickramaWimukthi Jayawickrama10 giorni fa
  • 💚💚💚💚💖💖💖💖💖😍😍😍

    DHAR DHARSHINIDHAR DHARSHINI10 giorni fa
  • ගේ කඩන්න ගිහින් මඟුලත් කඩා ගයිවගෙ මේ ගොන් නෑම්බි ආවොත් ග්‍රාමයට පාර තමයි

    Chitra KapugeChitra Kapuge10 giorni fa
  • Den nam mey katawa epa wela thiyenne

    Sonatra SoSonatra So10 giorni fa
  • I❤

    Susil PalithaSusil Palitha10 giorni fa
  • ලස්සනයි අදත් ගොඩක්

    jandra jandrajandra jandra10 giorni fa
  • Dan hari na dik gassanna epoo

    Mihirani SiriwardanaMihirani Siriwardana10 giorni fa
  • Super

    IT KNOWLEDGEIT KNOWLEDGE10 giorni fa
  • මරු, ගුරුන්නාන්සේ, යි,ගොලයයි

    Mallika SaisaiMallika Saisai10 giorni fa
  • අභීත දියණිය යන වෙලාව කියන්නකෝ

    Bagya PrabodaniBagya Prabodani10 giorni fa
  • ඇයි අභිත දියණි නාට්‍ය දන්නෙ නැත්‍තෙ

    Anuruddha SanjeewaAnuruddha Sanjeewa10 giorni fa
  • අම්මෝ දෙකට නැව්ම්😂😂😂👍👍👍

    Sara SaraSara Sara10 giorni fa
    • 😃😃😃😃😃😃😃😃😃

      Kumari Padme badulu kochchiyama thamaiKumari Padme badulu kochchiyama thamai9 giorni fa
  • Aiyo hina wela pana yanawa

    Kumari KumariKumari Kumari10 giorni fa
  • මේක සෙනසුරාදටයි ඉරිදටයි පෙන්නුවනම් හොඳයි සතියේ දවස්වලට වැඩිය මේකේ සතියට කොටස් 2යිනේ පෙන්නන්නේ

    Migra De silvaMigra De silva10 giorni fa
  • Tatooo kallaa....roshini..😂😂

    Tiron PathiranaTiron Pathirana10 giorni fa
  • රෝසිනී ගමේ ගොඩේ මෝඩ පහේ කෙල්ල උනාට ඉතින් අතේ පච්චෙ නම් තියෙනවා සුපිරියට😂

    Ushan ThiwankaUshan Thiwanka10 giorni fa
    • මටත් හිනා ගියා .එයාගේ අම්මත් ඔය වගේම එකක් ගහන් ඉන්නේ 🤣🤣🤣

      Samanalee A.Samanalee A.10 giorni fa
    • 😄😄😄

      Buddhika Gayan GunarathnaBuddhika Gayan Gunarathna10 giorni fa
  • Mage lagath ennawa buthayek hamoma enna hode😄😄

    Harsha WijisurendraHarsha Wijisurendra10 giorni fa
  • Ammoo..roshni..🙆‍♀️

    Dilani TilakarathanaDilani Tilakarathana10 giorni fa
  • Garamaseva kage baik eke sadde kichi kichi............ganava

    Pethum PethumPethum Pethum10 giorni fa
  • 😄😄😄😄😄🤣🤣🤣

    රේණු රේණුරේණු රේණු10 giorni fa
  • භු නියමයි හොද වැඩෙි මෙි දෙන්න ට

    සංජිවනි සංජිවනි Nethsaraසංජිවනි සංජිවනි Nethsara10 giorni fa
  • රොශිණි හිතලමයි කිව්වෙ වගෙ ඒ ටික

    janith managodajanith managoda10 giorni fa
ITworlds