IntrattenimentoDeweni Inima | Episode 948 25th November 2020TV Derana25 nov 2020911 959 visualizzazioni Share Tweet Scaricareආක්ශා ඉදිරියේ සහේළි ලිහිණිට අනුහස් ගැන කියයි. ඇය අනුහස්ට ආදරය කරන බව ආක්ෂා හට දැන ගන්නට ලැබේ.
සහෙලිගෙ ලව් එක කැඩිලම පල
Mama kamathi oya denna sathutin innavanam
My god.tnx a lot saheliii🙇♀️mn nam harima sathutuiii saheli lihini wenuwen karapu deta
🤭🤭🤭🤭🤭🤭
Shaheli Wedak nethi dewel ne karanne
Aksha 👍 anuhas
saheliya gama kanawa, pau aksha
Saheli is a cruel and cunning woman. Get lost Saheli. I feel sorry for beautiful Aaksha
Sx
.......
Ane akkshai anuhas ayata kamathi aya like karanna please mata one aksha
Anuhasta lihiniwa set karoth e dawasenma kathawa balana eka nawaththanawa mama nam
අනුහසා කාව බදීද
Lassanai ane oyala denna
මිස් ආක්ෂාගේ මුණ දෙහි ලෙල්ලක් වගේ
😘😘😘😘😍😍😍😍
hamadama lap eken balana aya ko
12.30 kauda dekke chabiyage T 👕 eke gahala thiyena eka 😂😂😂
ටේක් අ හිකේ😂😂😂😋
රනේට ආදරේ අය කෝ
Dan katawa maruuuuuuujj
Akshatanam hodawade una
Ana saheli niyamai aaaa
Kehel mal aksha enna kalin lihini අනුහස් ta kAmathi unee...hAdhiyawak nathi aakshata wadaa lihini galapenawa anuhasta
Anuhas aksha❤️
Mona wikaraykda me aksha hamadma ringanwa..anuhasta set wenna oni lihiniiii
රාමනායක sir thama awanthata ගහපු aya හෙව්වේ නැද්ද
Sahelitath on nathi reddak na
Mekad nikan kopi kade wage mookada dura yanne e nisane
Lihinii anuhasui set krnna plsss
ලිහිනි මගුලයි,සහේලි ඉදකින්
Mee ediri uncle..anuhas aksha set une naththan aye balanne meka
Supiri
Me kathawa patan kattha thenamai thaama. . After 7 months ekata passe aawe balanna
Hoda wade akshata anuhasge age ellenna yanawa saheli oya nam niyamai
කමෙන්ට් ටික කියැව්වනම් කතාවම බැලුවා වගේ තමයි
Samalka / anuhas ( dewmi) Aksha / anuhas ( lihini) Lihini / anuhas ( saheli) 🤣🤣🤣🤣🤣
කොහොම තෘප්තිමත් වෙන්නද මෙව්වගෙ මොනවද මහත්තයො තියෙන්නෙ ...මහ පිස්සුවක් ...
Anuhas lihinith ekka set unothnam mn me teledrama eka balanne naaaaaaaaaaa
මං නම් කැමති අනුහස් ලිහිණි ...❤️❤️ ..😘😘
Thanks saheli monwananathi wunath aththa kiwwa....
Ela
ආක්ෂා...ඔයා අපිවත් කරකවලා අතඅරිනවා අෆ්ෆා....
Saheli thamai saheli..amboo
saheli niyamai
Ammo sale medde naki hurathal
aksha paw ane
niyamay saheli. charithe wadakata athi chatithayak karala tjiyenne dan. akshata eka kiyapu 1 honday
සහේලි මොනාද මේ කරන තුප්පහි වැඩ.. ශික්.. ආක්ශා අඩන්න වගේ..
anuhas aksha love seen wenda wage kotas karala dannako tv derana
Anuhasata aththatama dawasata paya keeyak tynwada me okkoma wada kranna
සහේලිගේ scene එක skip කරපු කට්ටිය එහෙම ඉන්නොද??? යාලුවනේ
❤️❤️❤️❤️
.
paw bn aksha pattama vidiyata aul giya
මේ කතාවෙ හොදම නලුව ධර්මප්රිය ඩයස්👉 නෙහ්👉
Lihini issara idanma anuhasta adarei galapenawa eyala ekathu nounoth kathawa appiriyai
සහේලිත් එක්ක කටගහගෙන යන්න බැරි හින්දයි හිමිජ්ජ වගේ හිටියෙ ආක්ෂ!😂
Anika over actions dnawa lisini, Abuhas akshata set wenna oniii
Meee mewa Tak gala ITworlds ekata dnwalakoooo ooooi hiru tv ekanm hodai denme neththam aya api thamuselata report ghnawa harida
ආක්ශා ලගදි ආවේ 😢මං කැමති ලිහිනිට ලිහිනි පව්
Anuhasta galapenne lihini wiitharamai....
වෝව් සහේලිනම් මාරයි.හරිම තැනට වැඩේ දුන්නා
Anuhas aksha nice cople
Anuhasa gen pat ne danne
Saheli ada witharai wedak kale wenadata moooda pataine
යාකාගෙ වැඩක්නේ ගොන් බතලි 😡 ඕන් නැති දෙයක් නැහැ අනුහස් තමා කැමැත්ත දෙන ඒක තීරනය කරන්න් අර කොහෙවත් යන ගොන් බතලියෙක් ඒව තීරනය කරන්න එනවා මෙතන A💕A
Ranya you are best
Mathakai obe sudu atha gena piaya menna
😋
D
යකෝ මුං මාර එව්නෙ. ආක්ශ ටික දවසයි හිනාවෙලා කතා කලේ. අර කලින් දාපු ලොකු ලයින්. අනුහස්ට වල කපපුව කිසි දෙයක් මතක නෑ. 😂. එදා ඉඳන් අනුහසා ලඟට වෙලා හිතින් ආදරේ කරගෙන. දුක බෙදාගෙන හිටපු ලිහිනි අමතකයි..😂😂 එදිරියටම හරි යන රසිකයො අපි..😂😂
අනුහස්ව හිරෙන් නිදහස් කරගන්න උදව් කරේ ආක්ෂා
විශේෂයෙන් අනුහස් ගැලපෙන්නේ ලිහිනිට තමාා.ඉස්සර මතක හැටියට.එහෙමයි කියල එක එකාගේ පදේට කතාව ලියන්න එදිරිමුනිට පිස්සු නැතුවැති. ඉස්සරහට මොකද වෙන්නේ කියල බලමු නේද යාලුවනේ ...
විශේෂයෙන් අනුහස් ගැලපෙන්නේ ලිහිනිට තමාා.ඉස්සර මතක හැටියට.එහෙමයි කියල එක එකාගේ පදේට කතාව ලියන්න එදිරිමුනිට පිස්සු නැතුවැති. ඉස්සරහට මොකද වෙන්නේ කියල බලමු නේද යාලුවනේ ...
Saheli sooooo sweet. Saheli hora gediya
අනුහස් ආක්ශා ❤️❤️ ලිහිණිට වෙන කොල්ලෙක් සෙට් කරන්න කතාව ලස්සන වීගෙන ආව විතරයි
අනුහස්ට දෙන්නම දීල දැම්මනම් ඉවරයි.😂😂😂😬😬😃
ආක්ෂා පවු අනෙ
සහේලි මැච් එකක් ගැහුවා සහොදරී වෙනුවෙන් ඇඩෙන්නම...ඒත් පට්ට දුකයී ආක්ශා මැනිකගේ හිත රිදුන එකට නම්..
සහේලි ලව් එක තියාගෙන පාඩුවේ හිටපන්කො 😡😡
saheli thamaa baande, ridennama dunna aakshata
ආපෝ ආනන්ද ගේ ආදරෙ..
E para lihini patan ganida.... ayeth kathawa epa wenna yanne.....
Akshata api kemati neee
Lihinita tamai anuhas gelapenne
Akshata wada lihini anuhasge jeeviteta galapenwa
Pau appa lihini 🌷
Saheli nam marai ....😉😉😉👍😙
Ane pau lihini
Saheeli oyanm maru lihini 💖anuhas
අම්මෝ සහෙලි ඔයානම් 🤩🤩🤩😘
නවත්තනව ඕයි අර සහේලිගෙයි දිගන්චියගෙයි හෑල්ල.. හිරිකිතයි..මොන මල ජරාවක්ද ඕයි..
Mona huththak da sahelii
සහේලි එක්ක තරහා එනවා බහුබූත කියවනවා
lihini thamuse nm sapayak oi
thadi bola uttiwa nm set karanna enna epa ediri thoge puka kanava api😌
සහේලි එපා අය කෝ
සහේලි උබ කෙලින්නේ නැතුව හිටපන් බන් අක්ෂගෙයි අනුහස්ගෙයි මැද්දට මල වලමක් ගෙන්න එපා කතවත් එපා වේනවා😡😡
saheli ammata hikuwa
Lihini❤️❤️❤️❤️
Ane anuhasta hari yanne aksha thama