Agni Piyapath Episode 78 || අග්නි පියාපත් || 25th November 2020

25 nov 2020
181 192 visualizzazioni

Subscribe - itworlds.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itworlds.info
To learn more visit - swarnavahini.lk/
Follow us on instagram 👉👉👉 instagram.com/swarnavahini.tv/
#Teledrama #Swarnavahini #Agni_Piyapath

Commenti
  • ඩබල් සීරෝ..රහස් වචන ය..මනුරන්ග කියන්නෙ ත් ඒක..🤗

    radika Jeewanthiradika Jeewanthi9 giorni fa
  • මහා මොලකරු මනුරංග ( මනෝ ) හැබැයි ට්‍රිෂි පව් නියම චරිතක්

    Sampath සම්පාSampath සම්පා15 giorni fa
  • හොද වැඩේ ටිරානාට දැන් මාදවිට පෙන්නබෑ වගෙ යකො

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා26 giorni fa
  • Gangu Gamini super

    Upeksha UpekshaUpeksha Upeksha26 giorni fa
  • හිතන්න දෙයක් නැ මනුරංග අැන්ජලෝ එකට.. ටූ සීරෝ මනු කෝල් ගත්තේ එහෙම

    දෝණි දෝණිදෝණි දෝණිMese fa
  • මනුරංග තමයි මේකෙ මහ මොලකරු😑 ඩබල් සීරෝ😎👌

    Isuru DhananjayaIsuru DhananjayaMese fa
  • ගංගු පට්ට ඇක්ටින්. සුපිරි. Supiri අනාගතයක් තියනවා. දුෂ්ටයගේ චරිතයට සුපිරි චරිතයක්.

    Ayantha MadurangaAyantha MadurangaMese fa
  • Vimale niyamaiokkotama wadiya mole tiyanawa

    Gayani UdayanganiGayani UdayanganiMese fa
  • Kitas tika baluwe na Mata korona hadila inne nisa tika tika balanawa

    Gayani UdayanganiGayani UdayanganiMese fa
  • ගාමිණි නම් හ්ම්මෝ

    champa pererachampa pereraMese fa
  • 2 zero ඒ නම මනුත් කියලා තියෙනවා නේ. එදා කෝල් කරද්දී 🤔🤔🤔 අනේ මංදා දවස ගානේ කුතුහලය වැඩි කරනවා. හැමතැනම කොනක මනු ඉන්නවා ...

    Anne PereraAnne PereraMese fa
  • කැරි වැඩ කරන එපා බං බෙන්න දිලා ගමිනි

    CB jayaCB jayaMese fa
  • මනු තමයි ගෙම එක ගහනේ

    CB jayaCB jayaMese fa
  • *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*........

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයාMese fa
  • Actress no senseor no hit this drama camara man senseor please

    rony sirrony sirMese fa
  • Manui ,anjoloi ekathu wela gema ghnawa wenna puluwan.....rajan oya mona vistarykwath dan nathuwa manuta gahuwe... anjolota short eka dunna ekawa hoya ganna manu gema ghnnae ....anjolta short eka dunna un hitanne anjolo,manu marila kiyala ..dan unge target eka rajan ...... mata hitena vidiyta ...

    s.n.r creations.n.r creationMese fa
  • මේ ගාමිණියා මට විතරද පේන්න බැරි

    Sanjaya NalinSanjaya NalinMese fa
  • මනුරංග පාතාලයට සම්බන්ධයි කියලා පැහැදිලියි... ඇන්ජලෝව මැරැවා කියලා මනුරංගව අල්ලපු එක ගැන පැහැදිලි කිරීමක් කාටවත් තියෙනවද? පුදුම ආසවකින් ඉන්නවා ඊළඟ කොටස බලන්න.

    SithsaraSithsaraMese fa
    • මනුයි ගාමිනියි ඇන්ජලෝ කියන කෙනාව මරලා ඩිකියක පටවනවා දැක්කා කියලා පොලිසියට ඔත්තුවක් එනවා (නිර්නාමික කෝල් එකක් වගේ වෙන්න ඇති) පොලිසිය ගාමිනිව අල්ලලා ප්‍රශ්න කරනකොට ඌ වැරද්ද පිලිගන්නවා. ඊටපස්සෙ පොලිසිය මනුගෙ ගෙදර ගිහින් බලද්දි තව සාක්ෂි හම්බෙනවා - ලේ ගෑවුන ශර්ට් එක , ලේ ගෑවුන ඩිකිය. ගාමිනිගෙ ඇසින් දුටු සාක්ශියත් තියන නිසා දැන් පොලිසිය මනුවත් අල්ලගන්නවා.

      Lakshan WijeLakshan WijeMese fa
  • මාධවී මනුරංගට උදව් කරනවද කියලත් හිතෙනවා .ඇන්ජලෝ හැංගිලා ඉන්නෙ ඇයි කියලා දැන ගන්න ඉවසිල්ලක් නැතිව ඉන්නෙ දැන් නම්

    Madusha DilruksiMadusha DilruksiMese fa
  • අනේ විමලේ මල්ලි පවු අර ගාමිණී ගල් ආදා ඉදකින් විතරක් චි චික් විමලේ මල්ලියාට බුදු සරණයි දේව් පිහිටහි

    හිරු සදු ඇති තුරා seyහිරු සදු ඇති තුරා seyMese fa
  • me drama ee lassanama kotasa trishi ge bike eke petrol nathi vena eka

    madushani indikamadushani indikaMese fa
  • ඇන්ජලෝ ට ඉන්න කෙනා "පුබුදු" උනොත් කියල හිතෙන්නේ මට විතරද....?෴෴෴෴෴෴

    Gayo. Hettiarachchi .Gayo. Hettiarachchi .Mese fa
    • Shok ehenm

      Sanjaya NalinSanjaya NalinMese fa
  • මගේ චැනල් එකටත් සහයෝගය දෙන්න...බල කරන්නේ නෑ පුලුවන් නම් කරන්න 🌟

    Anusas MaxAnusas MaxMese fa
  • NAKEYA ARAKSA NOWEI. U ...BALLA..BURANAWA

    kaaiz najathkaaiz najathMese fa
  • MADAVE OYA MODAI NAKE TERAN U....KAPATE BALLATAWADA MENESUNWA...NAKEYA HAPALA...KAI.. UTA OYA WA..NEWEI...BUDALE AWASSAYA... NAKE TERAN..UBATA..HENA GAHANNA ONA

    kaaiz najathkaaiz najathMese fa
  • Thanks

    Saman SenavirathnaSaman SenavirathnaMese fa
  • Ana ma vimale keyana naluwa kauda?

    Iresh IreshsampathIresh IreshsampathMese fa
  • Ane gangu oya kyanna mn ahn innam.obe rangapam great.

    hamed khalafhamed khalafMese fa
  • ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕💕

    Nilusha priyadarshaniNilusha priyadarshaniMese fa
  • itworlds.info/round/i32KlceAp9yjeqY/video බය සහ තන්හාව ඔබේ ධනවත් බව අඩු කරන බව ඔබ දන්නවාද ? Subscribe කර එකතුවන්න. ඔබට ලාබයක් වෙනවාමයි ❤️.

    Motivating Sri LankaMotivating Sri LankaMese fa
  • 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    අමිල ශ්‍රී ලංකාඅමිල ශ්‍රී ලංකාMese fa
  • හැමදාම අග්නි පියාපත් බලන කට්ටිය මගේ චැනල් එකත් subscribe කරගෙන යන්න

    S.KaVinDu LaKshAnS.KaVinDu LaKshAnMese fa
  • ඇනා ග‍ංගුගෙ දුක අහල යන්න නංගී😁

    Sandani HirumikaSandani HirumikaMese fa
  • ගංගු වා මල්ලි බුම් බුම් .....විමලේ ඔයා නම් ....🤪🤪🤪🤪🤪

    Wasana RanaweeraWasana RanaweeraMese fa
  • Mata hithenne meka manuge gemak kiyala, mokada teshi kiuwa wage namb, akata manu call ara gaththa

    Kananke LiyanageKananke LiyanageMese fa
  • ගාමිණී ගේ මල හොන්තු නංගි පේන්න බෑ. මනුරංග සහ ඇන්ජලෝගේ top secret ගේමක් මේක

    Nadisha Sis85Nadisha Sis85Mese fa
  • අම්බෝ විමලේ ගෙදර ගෑනිට කතා කරනවා වගේ ගංගුවා මල්ලි කියාගෙන ගිය හැටි.😂😂😂😂

    sakura 2019sakura 2019Mese fa
  • Lankawe PATHALE BIHI KALE Thuppahi, THIRISAN DESAPALUWO? MUN APEE UTHUM RATA Winasa kala? Yakoooo DESAPALU HATHIKAREE, THOPITA HENAMA GAHANTA ONEEE.

    Anura JayanthaAnura JayanthaMese fa
  • ඇන්ජලෝ කවුරු වේයිද ..ඒයා අනිවාර්යයෙන්ම ඒන චරිතයක්

    Dishna KumariDishna KumariMese fa
  • හොදම චරිතය ගන්ගුගේ, ඒ නලුවා නියමෙටම රගපානවා

    Blue SkyBlue SkyMese fa
  • කතාවත් පැටලිලා කතාවට මාත් පැටලිලා😀😀😀😀

    Anusha NilanthiAnusha NilanthiMese fa
  • දැන් ට්‍රිශී ලව් ටෝක්ස් දෙන්නෙත් බොරුවට.

    Veenavee SulakkhanaVeenavee SulakkhanaMese fa
  • Italy lecco kasun.අදත් ලස්සනයි නාට්‍යය. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

    Wickramage Chamilaka kasunWickramage Chamilaka kasunMese fa
  • අමිමො ගාමිනියගෙ නංගිගෙ හුරතලෙ

    ABCD ABCDABCD ABCDMese fa
  • Haiyowwwww manu.....woooo kawa neda vade jrishi dakka bn ube magadiya

    Nirangi MaduwansiNirangi MaduwansiMese fa
  • කොහොම හරි මනුට ඔත්තු දෙන්නේ ගාමිණී

    Rere AlzahraniRere AlzahraniMese fa
  • ගාමිනීගෙ නන්ගි පෙන්නන්න් බැරි මට විතරද ,කට හඩ ඇහෙන කොටත් අප්පිරියයි

    Rasith TharukaRasith TharukaMese fa
    • ow oyata witharayi .Apita nam maaara shoooooook

      Anura PereraAnura PereraMese fa
  • bona minissunge perethakama kochcharakda kiyala dekkahama epa wenawa

    sarath udawelasarath udawelaMese fa
  • ගංගුවා මල්ලි බෘම් බෘම් .. ආදරෙයි මං ගොඩක් ගංගුවා මල්ලි

    Shashi WeerathungaShashi WeerathungaMese fa
  • Anjalo merina na wageiii patta katawaknoii

    Tharuka MadushaniTharuka MadushaniMese fa
  • ඇත්තටම ගංගුගේ හිත ගොඩාක් නිදහස් වෙන්න ඇති එයා ගේ අතීත කතාව ආශාට කිව්වාට පස්සේ පව් ගංගු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    තනුජා නිර්මලීතනුජා නිර්මලීMese fa
  • විමලේ මරු අනේ😍😍

    Ashika PerreraAshika PerreraMese fa
  • දවසක් මනු කෝල් කලේ 2.ඩබල් සිරෝ කියලා

    Liyanange SliLiyanange SliMese fa
  • Eda manuranga call karaka kuwa ne two zero kathawak. Eka adath trishi kuwa. E kiyanne anjalo thama innawa. Eka anjalo nitharama kiyana wachnayaklu. Eda manurangath oka kuwa

    BaktuBaktuMese fa
  • ලංකාවෙ වෙළදපොලේ තියෙන කෝමාරිකා Gel වර්ග මොනවාද ? විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම - itworlds.info/round/mHudlbyop5mUeKo/video

    R2K World91R2K World91Mese fa
    • IC..Yur Microbiologists works at cheap salon in Kandy as cosmetic and personnel care?? LOL

      Udeni WijerathneUdeni WijerathneMese fa
    • @R2K World91 haa haa in your dreams..

      Manura ThejithManura ThejithMese fa
    • @Manura Thejith who's wife works at Salon? Mine or urs 😂 My wife is a Microbiology Special Degree Holder

      R2K World91R2K World91Mese fa
    • Scientific explanation?? from your wife works at Saloon?? doesn't it sounds like a joke??

      Manura ThejithManura ThejithMese fa
  • Wimale niyamai

    san Kisan KiMese fa
  • මුන් දෙන්නා පේන්න බැහැ

    Lala1965 Lala1965Lala1965 Lala1965Mese fa
  • ගංගු මරු වැඩේ තමයි කරන්නේ 😀😀

    S L Music SeriesS L Music SeriesMese fa
  • තියරිය පැහැදිලී "ටූ සීරෝ" ඇන්ජලෝ ජිවතුන් අතර

    S for Sri lankaS for Sri lankaMese fa
  • අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි .💕💕💕💕

    Nil MiniNil MiniMese fa
  • Dan nam sure Anjalo&Manuranga ekata gahana gemak kyla meka.

    James ShenuliJames ShenuliMese fa
  • බොන තැන මොනවද දැම්මෙ. ඒ වැඩ හරි කැත වැඩ නේද.

    S L Music SeriesS L Music SeriesMese fa
  • 👉❤❤👈

    Boushba IndiaBoushba IndiaMese fa
  • අැන්ජලෝ.මැරිලනැ.මනුරංගයි.දෙන්න.එක.සෙටි.එකක්.අර،2،00එකෙන්.තේරෙනව.නේද

    Sunitha SriyaniSunitha SriyaniMese fa
  • ගන්ගුවා මල්ලි. බ්‍ර්ර්ම් බ්‍ර්ර්ම් .අයියෝ විමලේ.🤣🤣🤣🤣

    Sujeewa FernandoSujeewa FernandoMese fa
  • ❤❤

    Dilani TilakarathanaDilani TilakarathanaMese fa
  • ටිරාන් පව් යකෞ😜😀

    රස්තියාදු හාදුවරස්තියාදු හාදුවMese fa
  • ගාමිනී වදුරැ මූනා පේන්න බැරි මට විතරද හැම කතාවකම ඉන්නවා මේ වගේ පේන්න බැරි උන්

    දිනු ජයසිංහදිනු ජයසිංහMese fa
    • @Tharuka Madushani ow vimalita nidepati dala denawa vimalage gani akka magul natanna hinda

      දිනු ජයසිංහදිනු ජයසිංහMese fa
    • @niranjala niranjala ow ani maha mokikda mnda uge ragapama

      දිනු ජයසිංහදිනු ජයසිංහMese fa
    • Mt pennat be walattayaea

      Tharuka MadushaniTharuka MadushaniMese fa
    • Owu neda

      niranjala niranjalaniranjala niranjalaMese fa
  • දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න.

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න ...

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න

    Nalin DisanayakaNalin DisanayakaMese fa
  • Mata hithenne gaminiya 0.1 kiyala

    Damma KumaraDamma KumaraMese fa
  • අයියෝ ගන්ගුට ගාමිණීගේ නන්ගිට ආදෙරෙ හිතිලද ❤️

    Chamila manageChamila manageMese fa
  • කවුද ඔය ඇන්ජලෝ තවමත් ඡායාරෑපයකින්වත් ප්‍රේක්ෂකයන් නොදුටු ???? එය සැඟවීම තවත් කෘතුහලයක්

    creative collectionscreative collectionsMese fa
    • Eka aththa

      Sanjaya NalinSanjaya NalinMese fa
  • Maru විමල්

    Ruchira SurangikaRuchira SurangikaMese fa
  • ගංගු,, broom,, broom

    S. T. Thushi ThushiS. T. Thushi ThushiMese fa
  • ළඟින් ගියා මඟින් bassa

    Sriyani GamageSriyani GamageMese fa
    • 🤣

      Lahiru sankalpaLahiru sankalpaMese fa
  • මන් ආසම විමෙලෙට.

    Chamila manageChamila manageMese fa
  • Gaminga nangi waysata wadiya වයස patai.pau ගංගු nangita adari waga

    Sriyani GamageSriyani GamageMese fa
  • බලාගෙන ගියාම විමලෙ කියන්නෙ පට්ට ගේම් කාරයෙක්නෙ

    Nilmini KumariNilmini KumariMese fa
  • මට හිතෙන්නේ ඇන්ජලෝයි මනුරන්ගයි අතරේ වේනම ගේම්ක් තිබිලා තියෙනවා

    Rasanjalee PolgampalaRasanjalee PolgampalaMese fa
    • ඒක ඇත්ත

      Dinesh LakmalDinesh Lakmal24 giorni fa
  • Gamini karena balu wada nesai nangi tatai duk vedinna.pau moda vimale

    Sriyani GamageSriyani GamageMese fa
  • Neyami madvita penna ba.ma tiranwa

    Sriyani GamageSriyani GamageMese fa
  • ගාමිණී මොනාද අනේ හැමදාම විමලේට බොන එකට දාන්නේ ඌ විමලේගෙන් උදව් අරන් යටිපුට්ටු වැඩනේ කරන්නේ..විමලේ අවංකයි කාට උනත්

    S. T. Thushi ThushiS. T. Thushi ThushiMese fa
  • Ou manuranga trisita adeari..ath trisith manu karai adaryak teyanwa.keyan na

    Sriyani GamageSriyani GamageMese fa
  • අසිරිමත් බුද්ධ චරිතය ඇතුලත් කවි කුසුම් චිත්‍රපටිය (1 වෙනි කොටස )itworlds.info/round/kGqYYZaOcbJpnKY/video

    Malwane Kavi Bana PituwaMalwane Kavi Bana PituwaMese fa
  • මදවෙට දන් තෙරිල වගෙ තෙරන්ව බදල කරගත්තෙ ලොකු මොඩ කමක් කියල😂😂😂

    SL KUMUDUSL KUMUDUMese fa
  • Gangui vimalei dennama maru.

    Manjula KumuduniManjula KumuduniMese fa
  • Manurangai anjeloi ekkenek kiyla hithen nadda

    Aruna PriyadarshanaAruna PriyadarshanaMese fa
  • Himali💓💓2020

    Sena SameeraSena SameeraMese fa
  • Gangu paw kiyla hithenwa welawakta.

    Manjula KumuduniManjula KumuduniMese fa
  • අදත් ලස්සනයි කතාව

    Yashintha RanukaYashintha RanukaMese fa
  • 2 0, 2 00 kiyala trishee kuwe eyata ahuna vidiyane ae. 00 kiyla thamai eda manu trisheewa ussapu dawase katha kare. Aya wade harida balannat cl katha kara. Dan nam manuge gemak kyla hodatama therenawa. Anjeloth innawa. Gaminila, ara kella, trelala, trisheewa ussapu un okkoma eka set ekak. Trisheeta sakai dan mn hithuwa cl ekaka innakota ei kyla. Edath manu ara godanagille hanguwe 4n eka. Trishee passe awith heuwata hambune nane.

    Sadunika AlwisSadunika AlwisMese fa
  • අයීයො මෙ ගන්ගුව ගමිනිගෙ නංගීවගෙනල්ල තියෙන්නෙ පලුවට අච්ච්ගෙ කත කියන්න 😂😂😂

    SL KUMUDUSL KUMUDUMese fa
  • Deniwath madavita therunu 1ka hodai tiran kauda kiyalaa

    Kanty Serla kaKanty Serla kaMese fa
  • Manu mokak hari master plan ekak gahanawa

    Thusha DilushiThusha DilushiMese fa
  • Lansiya pansiya 🤣🤣

    Sadunika AlwisSadunika AlwisMese fa
  • ගංගු හිත හොද එකා 😃😃😃😃

    Core CoreCore CoreMese fa
  • Ganguwa neththan wedak ne ganguwo niyaman

    chamara nuwanchamara nuwanMese fa
  • Nikan Angelo ge & manu ge plan ekak wage

    Dilhari DehiDilhari DehiMese fa
ITworlds