Agni Piyapath Episode 78 || අග්නි පියාපත් || 25th November 2020
25 nov 2020
181 192 visualizzazioni
Subscribe - itworlds.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itworlds.info
To learn more visit - swarnavahini.lk/
Follow us on instagram 👉👉👉 instagram.com/swarnavahini.tv/
#Teledrama #Swarnavahini #Agni_Piyapath
ඩබල් සීරෝ..රහස් වචන ය..මනුරන්ග කියන්නෙ ත් ඒක..🤗
මහා මොලකරු මනුරංග ( මනෝ ) හැබැයි ට්රිෂි පව් නියම චරිතක්
හොද වැඩේ ටිරානාට දැන් මාදවිට පෙන්නබෑ වගෙ යකො
Gangu Gamini super
හිතන්න දෙයක් නැ මනුරංග අැන්ජලෝ එකට.. ටූ සීරෝ මනු කෝල් ගත්තේ එහෙම
මනුරංග තමයි මේකෙ මහ මොලකරු😑 ඩබල් සීරෝ😎👌
ගංගු පට්ට ඇක්ටින්. සුපිරි. Supiri අනාගතයක් තියනවා. දුෂ්ටයගේ චරිතයට සුපිරි චරිතයක්.
Vimale niyamaiokkotama wadiya mole tiyanawa
Kitas tika baluwe na Mata korona hadila inne nisa tika tika balanawa
ගාමිණි නම් හ්ම්මෝ
2 zero ඒ නම මනුත් කියලා තියෙනවා නේ. එදා කෝල් කරද්දී 🤔🤔🤔 අනේ මංදා දවස ගානේ කුතුහලය වැඩි කරනවා. හැමතැනම කොනක මනු ඉන්නවා ...
කැරි වැඩ කරන එපා බං බෙන්න දිලා ගමිනි
මනු තමයි ගෙම එක ගහනේ
*තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*........
Actress no senseor no hit this drama camara man senseor please
Manui ,anjoloi ekathu wela gema ghnawa wenna puluwan.....rajan oya mona vistarykwath dan nathuwa manuta gahuwe... anjolota short eka dunna ekawa hoya ganna manu gema ghnnae ....anjolta short eka dunna un hitanne anjolo,manu marila kiyala ..dan unge target eka rajan ...... mata hitena vidiyta ...
මේ ගාමිණියා මට විතරද පේන්න බැරි
මනුරංග පාතාලයට සම්බන්ධයි කියලා පැහැදිලියි... ඇන්ජලෝව මැරැවා කියලා මනුරංගව අල්ලපු එක ගැන පැහැදිලි කිරීමක් කාටවත් තියෙනවද? පුදුම ආසවකින් ඉන්නවා ඊළඟ කොටස බලන්න.
මනුයි ගාමිනියි ඇන්ජලෝ කියන කෙනාව මරලා ඩිකියක පටවනවා දැක්කා කියලා පොලිසියට ඔත්තුවක් එනවා (නිර්නාමික කෝල් එකක් වගේ වෙන්න ඇති) පොලිසිය ගාමිනිව අල්ලලා ප්‍රශ්න කරනකොට ඌ වැරද්ද පිලිගන්නවා. ඊටපස්සෙ පොලිසිය මනුගෙ ගෙදර ගිහින් බලද්දි තව සාක්ෂි හම්බෙනවා - ලේ ගෑවුන ශර්ට් එක , ලේ ගෑවුන ඩිකිය. ගාමිනිගෙ ඇසින් දුටු සාක්ශියත් තියන නිසා දැන් පොලිසිය මනුවත් අල්ලගන්නවා.
මාධවී මනුරංගට උදව් කරනවද කියලත් හිතෙනවා .ඇන්ජලෝ හැංගිලා ඉන්නෙ ඇයි කියලා දැන ගන්න ඉවසිල්ලක් නැතිව ඉන්නෙ දැන් නම්
අනේ විමලේ මල්ලි පවු අර ගාමිණී ගල් ආදා ඉදකින් විතරක් චි චික් විමලේ මල්ලියාට බුදු සරණයි දේව් පිහිටහි
me drama ee lassanama kotasa trishi ge bike eke petrol nathi vena eka
ඇන්ජලෝ ට ඉන්න කෙනා "පුබුදු" උනොත් කියල හිතෙන්නේ මට විතරද....?෴෴෴෴෴෴
Shok ehenm
මගේ චැනල් එකටත් සහයෝගය දෙන්න...බල කරන්නේ නෑ පුලුවන් නම් කරන්න 🌟
NAKEYA ARAKSA NOWEI. U ...BALLA..BURANAWA
MADAVE OYA MODAI NAKE TERAN U....KAPATE BALLATAWADA MENESUNWA...NAKEYA HAPALA...KAI.. UTA OYA WA..NEWEI...BUDALE AWASSAYA... NAKE TERAN..UBATA..HENA GAHANNA ONA
Thanks
Ana ma vimale keyana naluwa kauda?
Ane gangu oya kyanna mn ahn innam.obe rangapam great.
ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕💕
itworlds.info/round/i32KlceAp9yjeqY/video බය සහ තන්හාව ඔබේ ධනවත් බව අඩු කරන බව ඔබ දන්නවාද ? Subscribe කර එකතුවන්න. ඔබට ලාබයක් වෙනවාමයි ❤️.
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
හැමදාම අග්නි පියාපත් බලන කට්ටිය මගේ චැනල් එකත් subscribe කරගෙන යන්න
ඇනා ගංගුගෙ දුක අහල යන්න නංගී😁
ගංගු වා මල්ලි බුම් බුම් .....විමලේ ඔයා නම් ....🤪🤪🤪🤪🤪
Mata hithenne meka manuge gemak kiyala, mokada teshi kiuwa wage namb, akata manu call ara gaththa
ගාමිණී ගේ මල හොන්තු නංගි පේන්න බෑ. මනුරංග සහ ඇන්ජලෝගේ top secret ගේමක් මේක
අම්බෝ විමලේ ගෙදර ගෑනිට කතා කරනවා වගේ ගංගුවා මල්ලි කියාගෙන ගිය හැටි.😂😂😂😂
Lankawe PATHALE BIHI KALE Thuppahi, THIRISAN DESAPALUWO? MUN APEE UTHUM RATA Winasa kala? Yakoooo DESAPALU HATHIKAREE, THOPITA HENAMA GAHANTA ONEEE.
ඇන්ජලෝ කවුරු වේයිද ..ඒයා අනිවාර්යයෙන්ම ඒන චරිතයක්
හොදම චරිතය ගන්ගුගේ, ඒ නලුවා නියමෙටම රගපානවා
කතාවත් පැටලිලා කතාවට මාත් පැටලිලා😀😀😀😀
දැන් ට්රිශී ලව් ටෝක්ස් දෙන්නෙත් බොරුවට.
Italy lecco kasun.අදත් ලස්සනයි නාට්‍යය. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
අමිමො ගාමිනියගෙ නංගිගෙ හුරතලෙ
Haiyowwwww manu.....woooo kawa neda vade jrishi dakka bn ube magadiya
කොහොම හරි මනුට ඔත්තු දෙන්නේ ගාමිණී
ගාමිනීගෙ නන්ගි පෙන්නන්න් බැරි මට විතරද ,කට හඩ ඇහෙන කොටත් අප්පිරියයි
ow oyata witharayi .Apita nam maaara shoooooook
bona minissunge perethakama kochcharakda kiyala dekkahama epa wenawa
ගංගුවා මල්ලි බෘම් බෘම් .. ආදරෙයි මං ගොඩක් ගංගුවා මල්ලි
Anjalo merina na wageiii patta katawaknoii
ඇත්තටම ගංගුගේ හිත ගොඩාක් නිදහස් වෙන්න ඇති එයා ගේ අතීත කතාව ආශාට කිව්වාට පස්සේ පව් ගංගු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
විමලේ මරු අනේ😍😍
දවසක් මනු කෝල් කලේ 2.ඩබල් සිරෝ කියලා
Eda manuranga call karaka kuwa ne two zero kathawak. Eka adath trishi kuwa. E kiyanne anjalo thama innawa. Eka anjalo nitharama kiyana wachnayaklu. Eda manurangath oka kuwa
ලංකාවෙ වෙළදපොලේ තියෙන කෝමාරිකා Gel වර්ග මොනවාද ? විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම - itworlds.info/round/mHudlbyop5mUeKo/video
IC..Yur Microbiologists works at cheap salon in Kandy as cosmetic and personnel care?? LOL
@R2K World91 haa haa in your dreams..
@Manura Thejith who's wife works at Salon? Mine or urs 😂 My wife is a Microbiology Special Degree Holder
Scientific explanation?? from your wife works at Saloon?? doesn't it sounds like a joke??
Wimale niyamai
මුන් දෙන්නා පේන්න බැහැ
ගංගු මරු වැඩේ තමයි කරන්නේ 😀😀
තියරිය පැහැදිලී "ටූ සීරෝ" ඇන්ජලෝ ජිවතුන් අතර
අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි .💕💕💕💕
Dan nam sure Anjalo&Manuranga ekata gahana gemak kyla meka.
බොන තැන මොනවද දැම්මෙ. ඒ වැඩ හරි කැත වැඩ නේද.
👉❤❤👈
අැන්ජලෝ.මැරිලනැ.මනුරංගයි.දෙන්න.එක.සෙටි.එකක්.අර،2،00එකෙන්.තේරෙනව.නේද
ගන්ගුවා මල්ලි. බ්‍ර්ර්ම් බ්‍ර්ර්ම් .අයියෝ විමලේ.🤣🤣🤣🤣
❤❤
ටිරාන් පව් යකෞ😜😀
ගාමිනී වදුරැ මූනා පේන්න බැරි මට විතරද හැම කතාවකම ඉන්නවා මේ වගේ පේන්න බැරි උන්
@Tharuka Madushani ow vimalita nidepati dala denawa vimalage gani akka magul natanna hinda
@niranjala niranjala ow ani maha mokikda mnda uge ragapama
Mt pennat be walattayaea
Owu neda
දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න.
සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න ...
සියලු දැන්වීම් නොමිලේ පලකිරීමට sellkik.com වෙත පිවිසෙන්න
Mata hithenne gaminiya 0.1 kiyala
අයියෝ ගන්ගුට ගාමිණීගේ නන්ගිට ආදෙරෙ හිතිලද ❤️
කවුද ඔය ඇන්ජලෝ තවමත් ඡායාරෑපයකින්වත් ප්‍රේක්ෂකයන් නොදුටු ???? එය සැඟවීම තවත් කෘතුහලයක්
Eka aththa
Maru විමල්
ගංගු,, broom,, broom
ළඟින් ගියා මඟින් bassa
🤣
මන් ආසම විමෙලෙට.
Gaminga nangi waysata wadiya වයස patai.pau ගංගු nangita adari waga
බලාගෙන ගියාම විමලෙ කියන්නෙ පට්ට ගේම් කාරයෙක්නෙ
මට හිතෙන්නේ ඇන්ජලෝයි මනුරන්ගයි අතරේ වේනම ගේම්ක් තිබිලා තියෙනවා
ඒක ඇත්ත
Gamini karena balu wada nesai nangi tatai duk vedinna.pau moda vimale
Neyami madvita penna ba.ma tiranwa
ගාමිණී මොනාද අනේ හැමදාම විමලේට බොන එකට දාන්නේ ඌ විමලේගෙන් උදව් අරන් යටිපුට්ටු වැඩනේ කරන්නේ..විමලේ අවංකයි කාට උනත්
Ou manuranga trisita adeari..ath trisith manu karai adaryak teyanwa.keyan na
අසිරිමත් බුද්ධ චරිතය ඇතුලත් කවි කුසුම් චිත්‍රපටිය (1 වෙනි කොටස )itworlds.info/round/kGqYYZaOcbJpnKY/video
මදවෙට දන් තෙරිල වගෙ තෙරන්ව බදල කරගත්තෙ ලොකු මොඩ කමක් කියල😂😂😂
Gangui vimalei dennama maru.
Manurangai anjeloi ekkenek kiyla hithen nadda
Himali💓💓2020
Gangu paw kiyla hithenwa welawakta.
අදත් ලස්සනයි කතාව
2 0, 2 00 kiyala trishee kuwe eyata ahuna vidiyane ae. 00 kiyla thamai eda manu trisheewa ussapu dawase katha kare. Aya wade harida balannat cl katha kara. Dan nam manuge gemak kyla hodatama therenawa. Anjeloth innawa. Gaminila, ara kella, trelala, trisheewa ussapu un okkoma eka set ekak. Trisheeta sakai dan mn hithuwa cl ekaka innakota ei kyla. Edath manu ara godanagille hanguwe 4n eka. Trishee passe awith heuwata hambune nane.
අයීයො මෙ ගන්ගුව ගමිනිගෙ නංගීවගෙනල්ල තියෙන්නෙ පලුවට අච්ච්ගෙ කත කියන්න 😂😂😂
Deniwath madavita therunu 1ka hodai tiran kauda kiyalaa
Manu mokak hari master plan ekak gahanawa
Lansiya pansiya 🤣🤣
ගංගු හිත හොද එකා 😃😃😃😃
Ganguwa neththan wedak ne ganguwo niyaman
Nikan Angelo ge & manu ge plan ekak wage