Aeya Episode 204 || ''ඇය'' || 21st November 2020

21 nov 2020
138 809 visualizzazioni

අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - itworlds.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
itworlds.info
To learn more visit - swarnavahini.lk/

Commenti
  • හෆෝයි මේනකා අඩනකොට හරිම කෙතයි.

    Mangala AbeywickramaMangala Abeywickrama4 giorni fa
  • Ai mayanta ahma karanne pu prartana

    Nilanga RockNilanga Rock4 giorni fa
  • Ane mahesi thama mekathwata galapenne

    Namal LiyanageNamal Liyanage4 giorni fa
  • Pau akarsa ahisakao

    Laila LLaila L5 giorni fa
  • මටත් මෙ අකර්ශාට වගෙ වෙලා තියෙන්නෙ එත් මම නොදනුවත්ව තමා ආදරේ කරෙ එයා මට බොරු කරා අද එයාව මට දෙන්න ඔනෙ එයාගෙ කාසාද බිරිදට අමාරුයි තමා මමත් අඩනවා ආකාර්සා වගෙම එත් අනුන්ගෙ දෙවල් අනුන්ගෙ මයි අන් සතු දෙවල් අන් සතුමයි....😭😭

    Srimathi KumariSrimathi Kumari5 giorni fa
  • Kotas 204ma utub eken baluwe mn ලස්සනයි හදවතින්ම සුබපතwa

    George RuwanGeorge Ruwan6 giorni fa
  • Aakarsha pau deiyanee ...

    Lahini ThilakshiLahini Thilakshi6 giorni fa
  • Good

    mini foodseemini foodsee6 giorni fa
  • kadin kiyana rata drama eka thama meka ... Sirase yanne kisa eka .

    Dilmi UdeshikaDilmi Udeshika6 giorni fa
  • mea prarthana hama deama hitannema waradiyata

    Vino VinoshaVino Vinosha6 giorni fa
  • පව් ආකර්ෂා ප්‍රර්ථනා දෙන්නම මයන්ත පව් එයා වැරද්දක් කරේ නැහැනේ 😭

    Srilanka AlainSrilanka Alain6 giorni fa
  • Monika arim lssniii

    Nadeera DilshaniNadeera Dilshani6 giorni fa
  • Akarsha partana paw ane mnd

    Nadeera DilshaniNadeera Dilshani6 giorni fa
  • Akarsha mayantha oyata ayathi wenawa malinda prathana merry karanawa

    Ayesha AyeshaayeshaAyesha Ayeshaayesha6 giorni fa
  • මයන්ත මැරෙයි පාර්ථනාමලින්ද එකතු වෙයි රිතූ බැල්ලි ආකර්ෂා තනි වේ අනේ ඉතිං පව් මං කිව්වා හරි නේ 😁😁😁😁

    Fatema AkkeFatema Akke6 giorni fa
  • අනේ පව් ආකර්ෂා

    Evon FernandoEvon Fernando6 giorni fa
  • Maheshi hitiya nam drama eka patta lassanay

    Hansi WeerasingheHansi Weerasinghe6 giorni fa
  • Genu dennatama mayantha nethi wei mayanthawa marai

    Kumari JayakodiKumari Jayakodi6 giorni fa
  • පුාර්ථනා දැන්වත් පිළිවෙලකට ඇදුම් අදින්න.

    Ya SoomaYa Sooma6 giorni fa
  • ලස්සනයි අදත් ❤️ ❤️

    Rani FrandoRani Frando6 giorni fa
  • පුදුම ආසාවෙන් බලපු කතාවක්..දැන් මහ ජරාවක්..සති ගානකින් මේ බැලුවේ තාමත් එකතැන

    Chathu RathnayakeChathu Rathnayake6 giorni fa
  • සමහර විට මයන්‍තට වෙඩි වදී මයන්ත මැරෙයි ආකර්ශා තනිවෙයි ප්‍රාර්ථනා මලින්ද මැරි කරයි. නැත්තම් මයන්ත මැරි කරලා කියලා දැන ගත්තම ප්‍රාර්ථනා මයන්තව අත අරී දරුවන්ට තේරුම් කරලා දීලා, මලින්දව බැදලා හොදින් ඉදී,

    Wasana KorathotageWasana Korathotage6 giorni fa
    • @Dushen Hapuarachchi hm

      Vimu SenavirathnaVimu Senavirathna4 giorni fa
    • මමත් එක අනුමත කරනවා එහෙම වෙයි

      Dushen HapuarachchiDushen Hapuarachchi4 giorni fa
    • @Vimu Senavirathna na mayantha marenne

      gunaratne gunaratnegunaratne gunaratne6 giorni fa
    • Mayantha newei merenne malinda merenne thurki drama ekenam

      Vimu SenavirathnaVimu Senavirathna6 giorni fa
  • Me kathawe wedi hariyak skip kara kara tma dan kathawa balanne

    Lakruwani rasangaLakruwani rasanga6 giorni fa
    • Math...

      Ahinsa සඳමාලිAhinsa සඳමාලි5 giorni fa
  • මයන්ත.තරින්දිට එහෙම ඔහොම කරන්න.එපා හොදේ..

    kumari.herath Herath Herathkumari.herath Herath Herath6 giorni fa
  • Malinda hoda kenek eya awadanayen inne

    Hh MmHh Mm6 giorni fa
  • Akarsha prarthanala merila kiyala mayanthata kiyala aya aitikaraganna giya.ewata den widawanawa.anunge minissu ganna giyama ohoma tamai

    Hh MmHh Mm6 giorni fa
  • මේ කතාවේ ප්‍රර්තනා ගෙ චරිතයට හොද මහේක්ශි විතරයි එයාගෙ acting hari lakshanayi

    Jayantha KamaniJayantha Kamani6 giorni fa
    • එ්ක අැත්ත මේනකා පිරිස් මෙලෝ රහක් නැ

      Niluka KumariNiluka Kumari6 giorni fa
  • Pau akarsha buduma ewasimak.ewasse

    Tharaka Nishanthi Tharaka NishanthiTharaka Nishanthi Tharaka Nishanthi6 giorni fa
  • අගය කලයුතුම ගැහැණිය ක් ආකර්ශා ජරා ගැහැණිය රිතු

    Kanthi KanKanthi Kan6 giorni fa
  • 💝💝

    Sujee KumarasenaSujee Kumarasena6 giorni fa
  • මෙිකෙත් මෙි ඇඩි දාන එක නැති කලානමි තවත් හොදයි කියන අය කෝ

    ස්වර්ණා ස්වර්ණාස්වර්ණා ස්වර්ණා6 giorni fa
  • මයන්ත වගේ මිනිස්සු අාත්මාර්තකාමි පවු අාකර්සා

    Ra siRa si6 giorni fa
  • අාකර්සා අසාදාරන නැහැ මයන්තගෙ පවුල මැරිල කිව හින්දයි බැන්දේ පවු අාකර්සා මලින්ද දෙන්නම

    Ra siRa si6 giorni fa
  • පොටො ට්ක දෙන්න එපා අකර්සා ඔයට සැනසිමක් ලැබෙන්නෙ නැ එහෙම කෙරොt ඔය දැන්වත් කරපු වරද පිලිඇරගන මයන්ta ගෙන් ඇත් වෙල පර්තනා ට මයන්ta එක්ජ දැන්වත් ජිවත් වෙන්න වෙන්න කවදවt අනුන්ගෙ දෙයක් ඇරගන්න එපා එ සතුට හැමදම ව්දින්න බැ කෙනක්ගෙ හිතක් රිදවනව කියන්නෙ අපි ට ඉටවඩා විදවන්න වෙනවා පුලුවන් තරන් අදරෙන් ඉන්න දෙන්නක් වෙන් නොකර කොහොම හරි එකතු කරන්න පර්තනා මොන තරන් කලයක් දරු දෙන්න එක්ක දුක් වින්දද

    Maali HarshinuMaali Harshinu6 giorni fa
  • me akarsa kochchara hoda kenekda rithuth ekka baladdi attatama adarenam ekenage sathuta gana thamai hithana ona 😘😘😘

    SL KUMUDUSL KUMUDU6 giorni fa
  • පුදුම වැඩක් බන් එක පිරිමියාට ගැනු තුන්දෙනක් අනුන්ගේ කෙනකුට කවදාවත් ආදරේ කරන්න එපා ජිවිතේ තියන තුරු විදවනවා

    Dammika DissanaykaDammika Dissanayka6 giorni fa
  • ආකර්ශාගේ චරිතෙ හරිම හොදයි

    Ms MsMs Ms6 giorni fa
  • ආකර්ශයි තාත්තායි දෙන්නා එකතු වෙලා කරපුවට දැන් විදවනවා..

    Ridma FernandoRidma Fernando6 giorni fa
  • අනේ මන්දා අකාර්ශා මයන්ත පාර්ත්තනා දෙන්නම පව්😥😥😥😥 කතාව කොහොම විසදෙයිද.මන්දා

    හිතුමතේ ජිවිතේහිතුමතේ ජිවිතේ6 giorni fa
  • මේනකාගේ කටේ හැට් බලාපල්ලා...

    Noya IdanNoya Idan6 giorni fa
  • 💗💗💗💗

    maxi maximaxi maxi6 giorni fa
  • itworlds.info/round/mayGdKikjZl-naI/video

    Shevoni PeirisShevoni Peiris6 giorni fa
  • මයන්ත මහ බූරුවෙක්

    Chamii RajapakshaChamii Rajapaksha6 giorni fa
  • Mayantha partana දරුවන් දෙන්න එකතු කර මේ katawa ඉවර කරන්න එය ලස්සනයි

    Kamani AthuraliyaKamani Athuraliya6 giorni fa
  • itworlds.info/round/cqtripeJhqt4gng/video ❤️ලස්සන ජීවිතයක් ඔබටත් උරුමයි. ඔබ හිතන පතන ලෝකය ඔබට දිනාගතහැකියි. Subscribe කර එකතුවන්න. මේ තමන්ට ඕන ලෝකය හදාගන්න මිනිසුන්ගේ එකතුවයි❤️

    Motivating Sri LankaMotivating Sri Lanka6 giorni fa
  • මෙයාගේ ඇඩියාව එපා වෙනවා අප්පා

    Gimhani KendawalaGimhani Kendawala6 giorni fa
  • අනේ දැන්වත් කතාව අදින්නේ නැතුව ඉවරයක් කරන්න පින්සිදු වෙනවා Violet fernondo ඩුබායි සිට

    Vip StarVip Star6 giorni fa
    • තුර්කි අධ්‍යක්ෂවරයාට තමයි කියන්න වෙන්නේ .

      Jcjcjc JcjcjjcJcjcjc Jcjcjjc6 giorni fa
  • හරිද ආකර්ෂා දැන් සනිපද අනුන්ගේ දේවල් ළග තබා ගත්තාම ඔහොම වෙනවා

    Nilupa DilrukshiNilupa Dilrukshi6 giorni fa
    • Ow akarsha harima hoda kenek

      Manjula KumuduniManjula Kumuduni6 giorni fa
    • Ane ema kiyanna epa akarshage charithe hari hondai

      Nethmi RoshinikaNethmi Roshinika6 giorni fa
  • ❤❤

    Dilani TilakarathanaDilani Tilakarathana6 giorni fa
  • මුලින් ආසාවෙන් බැලුවත් මේ කතාව දැන් මහා විකාරයක් වෙලා .

    පුන්චි සමනලීපුන්චි සමනලී6 giorni fa
  • දැන් මේ කතාවත් විකාරයක් වෙලා තියෙන්නේ එපා වෙනවා

    Kumar KumarKumar Kumar6 giorni fa
  • Hemadama ekamathena den kathawa iwarakaranam hari epawenawa

    Chamila PriyanganiChamila Priyangani6 giorni fa
  • ඔක්කොම පවි අපිත් පවි

    Gagna HanuhasGagna Hanuhas6 giorni fa
  • Akarsha is best wife

    Hasan WaidyarathneHasan Waidyarathne6 giorni fa
    • ආරක්ෂා

      Feranndo FeranndoFeranndo Feranndo5 giorni fa
    • Mahesh I is suactabal actress menace is not sutable

      Feranndo FeranndoFeranndo Feranndo5 giorni fa
    • Mhm

      anuradhi Desilvaanuradhi Desilva6 giorni fa
  • Director anathawela inne me drama 1ke End 1ka liyana beriwa... 🙄🤔🙃😯😯😯😯😯

    upeksha Thennakoonupeksha Thennakoon6 giorni fa
  • ආකර්ශ මොනාගෙන්ද අප්පා හැදිලා ඉන්නෙ,දරා ගන්නව,ඉවසනවා කියලත් ඔහොම පුලුවන්ද . මටනම් හිතාගන්නවත් බෑ. ආකර්ශ වගේ ගෑනු අය අත්තටම ඉන්නවනම් එයාලා හැමොටම මගේ ප්‍රනාමය.

    Prasadi DilrukshiPrasadi Dilrukshi6 giorni fa
    • එහෙම ඉවසන අය ඇත්තටම ඉන්නවා මගෙ අත්දැකිමෙන් මං කියන්නේ

      ශානි චතුරංගනිශානි චතුරංගනි3 giorni fa
    • Ayi me mn තිබ්බ prasna වලට wena කෙනෙක් nm ada ජීවතුන් atharawath na dr

      Anjani AnjaniAnjani Anjani5 giorni fa
    • Anivarayenma e dukdaragena inna aya innava

      s cs c6 giorni fa
    • @Shubha Kwt ඔයාට පුලුවන් දරුවො දෙන්නවත් ලස්සනට හදාගෙන ලස්සනට ඉන්න.දවසක එයාට ඔයාලා දැක්කාම අපරාදෙ කියලා හිතෙන තරමටම ලස්සනට ඉන්න

      Prasadi DilrukshiPrasadi Dilrukshi6 giorni fa
    • Mamath ahema iwasapu kenek..habai anunge kenekwa aragena newei..magema hasban..eyagema lein wadunu daruwo dennekuth innawa..namuth iwasala barima thana mn mage daruwo dennath aragena ayata ayage sathuta hoyagena yanna dunna.mn eda gaththa thirane nisa ada daruwo dennath ekka mn godak lassanata sathutin jiwath wens+

      Shubha KwtShubha Kwt6 giorni fa
  • අනේ ප්‍රාර්ථනා දැන්වත් ලස්සනට ඇදල පිලිවලට ඉන්න.

    Devika DevikaDevika Devika6 giorni fa
  • මෙ කතාවෙ අවසානය මරනෙන්ද කරවල වෙන්නේ

    Rani HeenRani Heen6 giorni fa
  • කාතව අදින්නවා අනෙ

    Chandani DeepikaChandani Deepika6 giorni fa
    • අදින්නේ නැතිව බැහැනේ තුර්කි මුල්පිටපත තවම ඉවර නැහැ නේ .

      Jcjcjc JcjcjjcJcjcjc Jcjcjjc6 giorni fa
  • ganu dannama ibnawana

    Asanka NamalAsanka Namal6 giorni fa
  • ආකර්ෂා ඔයා අයින්.වෙලා ප්‍රාර්ථනට මයන්‍තව දෙන්න මොකද අනුන්ගෙ දෙයක්.කවදාවත් ‍තමන් ලග තියා ගන්න බෑ එහෙම තියා ගත්තා විදවන්න වෙනවා අනිවාර්යයෙන් එක නිසා ඔයා අයින් වෙන්න

    S M සකූS M සකූ6 giorni fa
  • Idakin me mayantha akarsha pau

    sadamali sadamalisadamali sadamali6 giorni fa
  • Akarsa mayanthata parthana lagatayanna dannako

    ajith Indrajiajith Indraji6 giorni fa
  • ❤♥️❤♥️😥😥😥😥😥😥

    Kumari PushapKumari Pushap6 giorni fa
  • අනේ පුාර්තනා යි ලමයි දෙන්නයි ඔය ගෙදරටම ගෙනත් තියා ගන්න එක දවසක් ආකර්සා ලග අනික් දවසේ පුාර්තනා ලග එතකොට ඔික්කම හරි මෙහෙ රට නමි එහහෙමයි 2 3 අරන් ඉන්නේ

    Ashoka MalaAshoka Mala6 giorni fa
    • @Jeelani Jeelani 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Mangala AbeywickramaMangala Abeywickrama4 giorni fa
    • මේ රටවල් වල ගැනු වගේ නෙමෙයි ලංකාවේ ගැනු කොන්ඩේ වලු පටලාගෙන ඉස්පිරිතාලේ න් නවත්තන්න

      Jeelani JeelaniJeelani Jeelani6 giorni fa
  • Ai ethakotaprarthana paw nathidha

    Sandamali SandamaliSandamali Sandamali6 giorni fa
  • akarsha oyaa hodai photos tika dunne nethi eka👍👍

    Raja NayakaRaja Nayaka6 giorni fa
  • කොහොමත් මයන්ත අයිති ප්‍රාර්ථනාට එයල නිතියෙන් වෙන් වෙලා නෙවෙයි නේ ඉන්නේ

    Dulika MohammedDulika Mohammed6 giorni fa
    • Eka nam aththa

      Kumari KumariKumari Kumari6 giorni fa
  • Akarsha mayantha ta yanna deepanko

    gunaratne gunaratnegunaratne gunaratne6 giorni fa
  • ක්‍රිකට් ජීවිතේම කරගත් ලාංකීය ක්‍රිකට් ෆෑන්ගෙ ජීවිත කතාව අහන්න එන්න ❤️

    Test OneTest One6 giorni fa
  • Mekath pitarata katawaka copyak. Sirase yanawa me dawas wala

    Home MadeHome Made6 giorni fa
    • Hmmm kisa

      Piumi UpekshaPiumi Upeksha6 giorni fa
    • itworlds.info/round/nmqadKdyl8uMbnw/video

      Home MadeHome Made6 giorni fa
  • Watson ලගෙ වෙඩි පාරකට සමහර විට මයන්ත මැරෙයි.එහෙම නැත්නම් ප්‍රාර්ථනා හරි මලින්ද හරි ඒකට මැදිවෙල මැරෙයි.ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් මැරෙයි කියල හිතෙනවා .😐😐

    A A.A A.6 giorni fa
    • හරි අාය බලන්න දෙයක්නැහැ

      Ra siRa si6 giorni fa
  • Akarsha godak hoda kenek pau godak vidonava

    s cs c6 giorni fa
  • ලෝවැසි සියලු දෙනාම.... නිදුක් වේවා ! නිරෝගී වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    හිරු සඳුහිරු සඳු6 giorni fa
  • කවදාවත්ම අනුන්ගේ කෙනෙක් එක්ක නම් ආදරේක පැටලෙන්න එපා... මේ ලස්සන ජිවිතේ විදින්න නෙවේ විදවන්නම වෙනවා.... ආකර්ෂා, මලින්ද විදවනවා වගේ....

    හිරු සඳුහිරු සඳු6 giorni fa
    • @Varuni Dinusha ❤️👍❤️👍

      හිරු සඳුහිරු සඳු6 giorni fa
    • @Rere Alzahrani ❤️👍❤️👍

      හිරු සඳුහිරු සඳු6 giorni fa
    • @Geethika Kawmale ❤️👍❤️👍

      හිරු සඳුහිරු සඳු6 giorni fa
    • @s c ❤️👍❤️👍

      හිරු සඳුහිරු සඳු6 giorni fa
    • Eka aththa

      Geethika KawmaleGeethika Kawmale6 giorni fa
  • අනෙ පවු දෙයියනේ කොහෙමද ආකර්ෂා හැමදෙම දරාගෙන ඉන්නෙ

    Sunthear ManelSunthear Manel6 giorni fa
    • අනෙපවූ

      Beema BeemaBeema Beema6 giorni fa
  • 💖💖💖💖

    සංජිවනි සංජිවනි Nethsaraසංජිවනි සංජිවනි Nethsara6 giorni fa
  • මයන්ත මහා බුරුවෙක් ගැණු අසරණ කරනවා ආකර්ෂා pau

    Pushpa damayanthiPushpa damayanthi6 giorni fa
    • @gunaratne gunaratne eka nam aththa. Eyage waradda

      Kumari KumariKumari Kumari6 giorni fa
    • Akarsha mayanthagen hanguwa wife gana

      gunaratne gunaratnegunaratne gunaratne6 giorni fa
    • Akarsha dana dana mokatada bande.

      gunaratne gunaratnegunaratne gunaratne6 giorni fa
  • itworlds.info/fast/LIpbuCG_CTdbNyZViwWbGQ

    Shan ProductionsShan Productions6 giorni fa
  • 🥀🥀🥀🥀🥀🥀🥀🥀🌟🌟🌟🌟

    Ashan SenanayakaAshan Senanayaka6 giorni fa
    • සබි හිගා කනවා කියන්න එපා පවු දෙන්න බැරිනමි දොස් කියන්න එපා දෙන කෙනෙක් හරි දෙයි අනික 225 ඉට වැඩිය හිගා කලා අපිව සුරගනම කලා අපි විනාස වනතුරැත් බලා ගන ඉන්නේ එ අතින් සබි එකක් දෙන එක හිගා කැමක් නෙමෙියි

      Janak BandaraJanak Bandara6 giorni fa
  • ❤️❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟

    Ashan SenanayakaAshan Senanayaka6 giorni fa
  • Ma gani Adana vidiha Hari kathai

    Lakmini YatawaraLakmini Yatawara6 giorni fa
  • Akarsha dan godak hodai kathave

    Ashan SenanayakaAshan Senanayaka6 giorni fa
    • අකර්ෂා දැන ගෙන නේ හිටියේ මයන්ත බැදපු කෙනෙක් කියලා එයා දැන ගෙන නේ මයන්ත බැන්දෙ

      Dulika MohammedDulika Mohammed6 giorni fa
  • ANUNGAE MINISSU GATTAMA OHMA TAMA AKARSHA

    Mala KwttMala Kwtt6 giorni fa
  • Me kathawa ewara wenne nedda ane adenawa wedi appa

    Dilshani D NDilshani D N6 giorni fa
  • කොබලන්න ඇය බලන අය like කරගෙන යනගමන් අපිව sub කරලා පොඩි හෙල්පෙකක් දෙන්න

    miyuru naadamiyuru naada6 giorni fa
    • මම ඔයාව සබ් කරලා තියෙන්නේ යාලු බුදුසරණයි

      නිලූ නිලූ නිලූනිලූ නිලූ නිලූ6 giorni fa
  • 👍👍👍👍👍👊👊

    Darshika Madushani MadushaniDarshika Madushani Madushani6 giorni fa
  • අනේ මම වදයක්ද 😒 මට subscribe 10ක් ගන්න උදව් කරන්න ❤️ අවංකව උදව් කරන්න ඒ කරන උදව් හැමදාටම ඉතිරි ව් තියේ ❤️ ඒ ලෝකේ හැටී මට උදව් කරන අයට මමත් අව්ංකව උදව් කරන්ව 🤝❤️

    Mr Banu GamIng YTMr Banu GamIng YT6 giorni fa
    • මම ඔයාව සබ් කරලා තියෙන්නේ ok බුදුසරණයි

      නිලූ නිලූ නිලූනිලූ නිලූ නිලූ6 giorni fa
    • ඔව් හලෝ වදයක් සබ් හිගන්නෝ

      Rorel de FranciscoRorel de Francisco6 giorni fa
  • " මම කරා- මටත් කරන්න".. මොන ලැජ්ජා නැති වැඩක් ද අය්සේ?? සබ් හිගා කන්න එපා ෆ්‍රෙන්ඩ් . Contents හදලා Subscribes ගන්න

    තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
    • ඔන්න මම ඔයාව සබ් කරා bu

      නිලූ නිලූ නිලූනිලූ නිලූ නිලූ6 giorni fa
    • Eka atta

      Asha DeAsha De6 giorni fa
    • @c s yes yes.. begging is a talent.. No argument on it.

      තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
    • @paththare danuma ism උදව් මොකටද? හොද දේවල් හැදුවා නම් ඉබේම සබ් එනවා නේද?

      තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
    • Higakamak thama thamange hakiyaven sab hoya ganna puluvan

      c sc s6 giorni fa
  • මගේ චැනල් එක Subscribe කරලා දෙන්න. itworlds.info/round/dWahZ7WlmaeLmog/video

    Ruu TvRuu Tv6 giorni fa
  • ආකර්ශා පවු නේද යාලු

    නිරෝෂා නිරෝෂානිරෝෂා නිරෝෂා6 giorni fa
    • Eka thama

      Shevoni PeirisShevoni Peiris6 giorni fa
  • ඉසුරු ලොකු හෙට්ටිආරච්චි vs සාරංග දිසාසේකර ඉසුරු ලොකුහෙට්ටි ආරච්චිගේ = likes, සාරංග දිසාසේකර = comment

    paththare danuma ismpaththare danuma ism6 giorni fa
    • @තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන් ei panda😯😯😯😯😯😯😯😯😯

      upeksha Thennakoonupeksha Thennakoon6 giorni fa
    • @upeksha Thennakoon නළුවෝ දැකලා නැති එවුන් ට හොදයි ඉතින්.

      තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
    • @තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන් 😜🤐😬🤧😷

      upeksha Thennakoonupeksha Thennakoon6 giorni fa
    • Gon Joke.

      තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
  • කොටස් 204ම youTube එකෙන් බලපු අය කව්ද ඉන්නේ... පුලුවන්නම් මට subscribe 20සක් ගන්න උදවු කරන්න..ලොකු උදවුවක්...පුලුවන්නම් විතරක් මාව subscribe කරන්න..

    HG music LkHG music Lk6 giorni fa
    • මම ඔයාව සබ් කරා යාලු බුදුසරණයි

      නිලූ නිලූ නිලූනිලූ නිලූ නිලූ6 giorni fa
    • @තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන් mage patthe enna yalu man 🍎🍎 denawa

      Lashika sujeewani tvLashika sujeewani tv6 giorni fa
    • Mage pattheth enna yalu man 🍎🍎 denawa

      Lashika sujeewani tvLashika sujeewani tv6 giorni fa
    • " මම කරා- මටත් කරන්න".. මොන ලැජ්ජා නැති වැඩක් ද අය්සේ?? සබ් හිගා කන්න එපා ෆ්‍රෙන්ඩ් . Contents හදලා Subscribes ගන්න

      තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්තංගල්ලෙන් ගෙනා මාළු අපි මේවා කන්නේ අමුවෙන්6 giorni fa
  • 👍👍

    Priyanthi PramothPriyanthi Pramoth6 giorni fa
    • ගොන් කතා හලෝ.... අඞන එකේ මොකක්ද ලස්සන 😂

      Rorel de FranciscoRorel de Francisco6 giorni fa
ITworlds