Sihini | Episode 145 - (2020-11-17) | ITN

17 nov 2020
317 022 visualizzazioni

Sihini | Episode 145
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode145
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITworlds: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
  • Mamanam kiyanhne sadaruwa mariyan

    Anoma RankothAnoma Rankoth3 giorni fa
  • අමන්දා අනිවා ආච්චිගෙ මුනුපුරාට සෙට් වෙනවා ලියලා තියාගන්න ...

    Nipun ChanakaNipun Chanaka4 giorni fa
  • mona unath sulalithayath hari..mokada ugen oya kiyana widiyata sahena dath galawala wage...nadda mn ahanne

    SR MusicSR Music5 giorni fa
  • බොහොම හොඳයි සිහිනි.... ! සෙනෙහස් සහ ඔයා අතරට තුන්වෙනියෙක් ආවේ නාත්නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ කිව්වා නේද? හැබැයි ඔය දෙන්නගෙම වටිනා අරමුණකුත් තියනවා.සිහිනි එයාගේ සතුට වගේම මුළු ජීවිත කාලයම අනුන්ගේ සතුට සැපත වෙනුවෙන් කැප කරන්න තීරණය කරනවා. සෙනෙහස් අමාරුවෙන් හිත හදාගෙන තමන්ගේ යාළුවා සහ සිහිනිගේ එකතුවීමට ඉඩ දීලා ඒ සතුටට බාධා නොකර දුරු රටකට යනවා ඒකට සඳරු.... සිහිනි අබමල් රේණුවක්වත් තරම්වත් ආදරේ නෑ කියද්දිත් සිහිනිව අයිති කරගන්න තමන්ගේ සල්ලිවල බලය යොදනවා.අනුන්ගේ සතුටට හිත්වලට හෙණ ගැහුවත් කමක් නැ එයාගේ මනදොල කොහොම හරි පුරවගන්න මහ ආත්මාර්ථකාමී දරුණු චරිතයක්.

    Udeni sirimanneUdeni sirimanne5 giorni fa
  • online සල්ලි හොයන්න නම් වැඩක් තියෙනවා. 1 minute වලට 0.5$ = Rs 90 ගෙවනවා. ITworlds වීඩියෝ බලන්න තියෙන්නෙ. ITworlds pckage එක active කරගත්තනම් සතපහක්වත් වියදම් වෙන්න නෑ. Free වීඩියෝ බලන්න පුලුවන්. වැඩේනම් මරු Link එක පහලින් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසට පැය 2ක් බැලුවොත් 100$=Rs 18500k වගේ හොයන්න පුලුවන්. පහල ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සෙ මං කියපු විදියට වීඩියෝ බැලුවනම් සල්ලි account එකට ගන්න පුලුවන්. සම්පූර්ණ මුදල 100$ උන ගමන් අපිට සල්ලි withdraw කරන්න පුලුවන්. එහෙම target එකක් දෙන්නෙ site එකට අපිව trust කරගන්න. සල්ලි acount එකට, credit card එකට, paypal ,ගන්න පුලුවන්, සල්ලි bank එකට හරි Credit කාර්ඩ් එකට හරි ගන්න පුලුවන්. වීඩියෝ බලන අය පෙන්නන තප්පරගාන ඉවරවෙනකම් බලන්න.මගදි video එක වෙනස් කරන්න යන්න එපා. Enroll බට්න් එක අන්තිමට press කරන්න අමතක කරන්න එපා එතකොට acount එකට සල්ලි එකතු වෙනව.නැත්තම් video එක බලපු එකෙනුත් වැඩක් නෑ.. මෙන්න link එක.👇👇 egvideon.xyz/146630993578583 මේකෙන් ගිහින් දැන්ම Register වෙන්න..👍

    Oscar FishOscar Fish5 giorni fa
  • අදත් නැද්ද බන්

    sri jaysri jay5 giorni fa
  • අපි tv බලන්නේ නෝමල් ඇන්ටනාවෙ itn චැනල් එකේ විතරක් සවුන් හරිම අපහැදියි මෙලෝක දෙයක් තේරුම් ගන්න බෑ රූප හොඳට පෙනුනත් සවුන්ඩ් හරිම අපහැදිලි මේ පිළිබඳව ටෙක්නිකල් අංශය වහාම දැනුවත් කරන්න

    dinuka yapadinuka yapa5 giorni fa
  • ඇයි ඊයේ ඉදලා සිහිනි නැත්තේ

    thesha Jayarathnathesha Jayarathna5 giorni fa
  • h

    Nayani MadhuNayani Madhu5 giorni fa
  • Ko ada sihini

    madhu Madhumadhu Madhu5 giorni fa
  • Budu dahama apita kiya dena dewal keti karala liyapu lasshana kathawak koi deth thawa kalikai kiyana eka thamai eththa

    Janki 85Janki 855 giorni fa
  • කො අනේ 18/11/2020 කොටස. දාන්නකො

    nethuki imayanethuki imaya5 giorni fa
  • තව කොටස් 5යි මොනවා වෙයිද 😐😔💔

    Gura MusicGura Music5 giorni fa
  • 146 episode ???😡😡😡😡

    Rohan JayakodyRohan Jayakody5 giorni fa
  • Where is the 146 episode?

    IshuIshu6 giorni fa
  • Ko බදාදා kotasa

    Anjani AnjaniAnjani Anjani6 giorni fa
  • මිල්කෝ රහත් හොඳ රහක් නේ..,හොඳ වැඩේ..

    Nalin KumaraNalin Kumara6 giorni fa
  • Eye kotasa nene

    Nadee NadeeNadee Nadee6 giorni fa
  • Ko ane

    Be SubitoBe Subito6 giorni fa
  • සිහිනි 146 තාම දාල නෑ නේ

    Namal MudithNamal Mudith6 giorni fa
  • අම්මලාගේ හීන දුවලගේ ජිවිත වලින් බැලීම

    EndlessTravelers with BrothersEndlessTravelers with Brothers6 giorni fa
  • me drama eka ada ko?

    dayani fernandodayani fernando6 giorni fa
    • ekane appaaa

      Amali Gode VithanageAmali Gode Vithanage6 giorni fa
  • කෝ අනේ අද කොටද 😰

    නියත දහමනියත දහම6 giorni fa
  • What happened to todays episode 146?

    Baratha GunatilakaBaratha Gunatilaka6 giorni fa
  • Where is Sihini episode 146????????? :(

    Craft And TidbitsCraft And Tidbits6 giorni fa
  • Hello friends. I'm acting as Yohan in Sihini. What will be the end of this teledrama? What you think? Any guesses? m.facebook.com/chiraththisseraofficial/

    Chirath ThisseraChirath Thissera6 giorni fa
  • Where todays episode?

    Tasty TiffinTasty Tiffin6 giorni fa
  • Ada nedda

    Nilani PereraNilani Perera6 giorni fa
  • Ko ada?

    Disna Kumari JayathilakaDisna Kumari Jayathilaka6 giorni fa
  • අනිවාරෙන් යොහන් අමන්දව මැරි කරනවාමයි කියලා හිතන අය කෝ බලමු

    Sadamali SadamaliSadamali Sadamali6 giorni fa
  • Ada na

    dankan dankandankan dankan6 giorni fa
  • Ada ko sihini

    Sayoni HMSayoni HM6 giorni fa
  • සිහිනි අද නැද්ද? 18/11/2020

    Sherika CaderSherika Cader6 giorni fa
    • @dankan dankan තමුන් සමාජ ජාලා තුල හරියට හැසිරෙන්න ඉගෙන ගන්න, හැදු වැදු දෙමව්පියන්ටත්‍ අපහස නොකර. 😡😡😡

      Sherika CaderSherika Cader6 giorni fa
    • Shinita tama hukanawalu sadaru

      dankan dankandankan dankan6 giorni fa
  • Ko146

    G SudharshiniG Sudharshini6 giorni fa
  • අනේ අද සිහිනි නැද්ද/

    Shanika PrasadiniShanika Prasadini6 giorni fa
  • Ada sihini ndda

    අලුත් දේවල්අලුත් දේවල්6 giorni fa
  • Ane 146 kotasa balanna bari ai

    Imesha HansamaliImesha Hansamali6 giorni fa
  • 2020.11.18 ada Sihini nadda?

    Dilshan BandaraDilshan Bandara6 giorni fa
  • Re daniel dawal migel 1 Full movie itworlds.info/round/l2Wmgtepgsx4n5Y/video Parliment Jokes Full HD movie itworlds.info/round/YaKklN6rhNaeoGs/video

    Mas tv SLMas tv SL6 giorni fa
  • දුලික වැඩට යන ගෙදර අර ඉන්න කොල්ලා කතාව ඉවර කරන්නෙ

    Akiya BroAkiya Bro6 giorni fa
  • Boomithel waththe kapati eun. Mun minissunwa rawattanawa. Munge paulama hadi gawenna ona. Sadaruge paula wadagath. Ane deiyane sadarutama sihini labenna ona.

    Rasa RanasingheRasa Ranasinghe6 giorni fa
  • Boomithel waththe thaththai duwai puthai thundenama minissu rawattanawa. Maha kapati minissu

    Rasa RanasingheRasa Ranasinghe6 giorni fa
  • ඔව් ඉතින් බූමිතෙල් වත්තේ ඉන්න තමයි වෙන්නෙ අර කපටි පවුලත් එක්ක

    ukussa ukussaukussa ukussa6 giorni fa
  • හිතක ඇති උණ ආදරයක් එහෙම භෞතික දේවල් වෙනුවෙන් අමතක කරලා දාන්න පුළුවන් නම් කොච්චර හොඳද......!

    Jayamini RathnayakeJayamini Rathnayake6 giorni fa
  • AAtha Maatha ithihasaye Duleeka Marapana taram daksha niliyak apa nam daka natha

    S ThusharaS Thushara6 giorni fa
  • අන්තිමට සදරැට ෙමානවහරි වෙයි වගේ.සිහිනි බදින්න බැරි වෙයි.

    Gayan AmarajithGayan Amarajith6 giorni fa
  • සෙනෙහස්ගෙ අක්කට එයාගෙ අම්මා වැඩට යනගෙදර පිරිමි ලමයා සෙට් වෙයි වගේ

    Anusha GunarathnaAnusha Gunarathna6 giorni fa
  • Yohan ta Sanehasge akka set wei kiyala hithanawa...

    Hettiarachchi SriyaniHettiarachchi Sriyani6 giorni fa
  • Sihini wow niyamai

    Hettiarachchi SriyaniHettiarachchi Sriyani6 giorni fa
  • සිහිනි සදරුට කැමති උනොත් හොදයි.

    Vimansa NethsaraniVimansa Nethsarani7 giorni fa
  • paw sadaru

    Kuwaiti UmKuwaiti Um7 giorni fa
  • Hari me lassanai Ade kathawe♥️♥️♥️🤗🤗🤗💜👌💚👍

    Thanuja Thanuja. Manel. GalappaththiThanuja Thanuja. Manel. Galappaththi7 giorni fa
  • අමිමෝ දැන් සුරාජ්ගෙ ලස්සන..අනේ සුරාජ් නමි කවදාවත් වයසට යන්න එපා.

    Indika SamanIndika Saman7 giorni fa
    • අයියෙ අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්ද ලොකු උදව්වක් 😶😶

      shenu shanishenu shani6 giorni fa
  • මරු කතාව නේ

    Kumar LankaKumar Lanka7 giorni fa
  • තව කොටස් 5 තියෙන්නේ . 150 ඉවරයි ..😢😢😢😢

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙආදරෙයි රත්තරනේ ඔයා මගෙ7 giorni fa
  • Lassana kathawa

    Ramani RamaniRamani Ramani7 giorni fa
  • 🤣🤣🤣🤣💃💃💃💃👌😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏

    ආදරෙයි රත්තරනේ ඔයා මගෙආදරෙයි රත්තරනේ ඔයා මගෙ7 giorni fa
  • සදරු අන්තිමට අමන්දා ව බදි කියලා මට විතරද හිතේන්නේ 😁😁

    Dishna KumariDishna Kumari7 giorni fa
  • Amanda badi me nonege puthawa

    Suranga RuchimalSuranga Ruchimal7 giorni fa
  • Man hithanne amanda yaluwei wage me mahaththyawa...

    madhu Madhumadhu Madhu7 giorni fa
  • Ane sandaruta sihini labenna oni

    Shehani PamudithaShehani Pamuditha7 giorni fa
    • Sandaru Senehasta (episode 12) kiyuwe ‘Me wadakata nathi kellekuta mama Balu wuna’ Sandaruta Sihiniwa labenna Honda na😳 senehasta onath naha......

      Hesara FonsekaHesara Fonseka6 giorni fa
  • සීලනාතගෙ මුලු පවුලම කරන්නෙ බොරුව ....විශේෂයෙන්ම සීලනාතගෙ ගතිගුණ තමයි දරුවො දෙන්නට ගිහින් තියෙන්නේ ...අනුන්ගේ දේපොළ වලින් සැප විදින්න බලාගෙන ඉන්නෙ ....ඔයිට වඩා අඩු තැන්වල ඉපදුණු අය හොඳට ඉගෙන ගෙන ජීවිතය ජය අරගෙන තියෙනවා ....තමන් ඉපදුණ තැනටවත්, පරිසරයටවත් අපහාස නොකර ... සදරුගෙ දේපල වලින් සෙනෙහස් පොහොසත් කෙරුවොත් මේ කතාව අසාර්ථකයි ....සිහිනිත් සත්‍යට මුහුණ දෙන්න ඕන ...හැම වෙලේම මධ්‍යස්ථව ඉන්න සිහිනිගෙ තාත්තා උනත් පැහැදිලි කෙරුවනෙ සෙනෙහස්ගෙ නොගැලපීම... සදරුට සිහිනි අයිති විම තමයි කතාවෙ සාර්ථකත්වය සහ ආදර්ශය....

    Rita KotikawattaRita Kotikawatta7 giorni fa
    • Sihini dennagen ekkenekwawath badinn hoda na sadaru Hinda thamai sihinige paulatama wada widinna une sihinige thathage rassawa nathi kareth sadaru Dan paw hoda ganna hadanawa sihini adare karanne senehasta sadaruta nam sihiniwa labenna hoda na

      Nilusha PriyadarshanieNilusha Priyadarshanie5 giorni fa
    • හරියට හරි . සිහිනිගේ දෙමව්පියන් කැමති වෙයිද මේ බූමිතෙල් වත්තේ පවුලට මොන තරම් සල්ලි ලැබුණත් ..ඒ.මිනිස්සු ගෙ තියෙන කපටි කම් නැති වෙන්නේ වත් ඒ පවුල කවදා වත් වැදගත් විදියට සමාජය පිළිගන්නේ වත් නැහැ .

      ukussa ukussaukussa ukussa6 giorni fa
  • මේස් අඳුරු පොලොස් බුරු ව ආදරය අත් බලෙන් ගන්ඩ බෑ යකෝ සල්ලි ගේ දොර වතු පිටි කොම්පැනි සඳරු උඹට ලොකු උනාට සිහින් ඉත ලොකු නෑ ඒවා

    زبزب زبزبزبزب زبزب7 giorni fa
    • සිහිනි හරි.අවංක ආදරය ට හැම ෙද්ම යටයි.සෙනෙහස් ෙග ආදරය ගැන සිහිනි දන්න නිසා.

      Gayan AmarajithGayan Amarajith7 giorni fa
  • ෂෙහානි කහදවල අක්කිගෙ රන්ගනය තාත්විකයි

    ishu sadaminiishu sadamini7 giorni fa
  • දුලිකාට සහ ශිල දාසට සමකරන්න කවුද ඉන්නෙ නාට්‍යයේ .

    Sriyani RuwanburaSriyani Ruwanbura7 giorni fa
  • Smhrwit amanda me nonage puthw bdida dnne naha

    Svetlana chamathka NimeshiSvetlana chamathka Nimeshi7 giorni fa
  • Attatama taatvika ranganayak .hamoma bohoma relax ragapanawa. Me group akama akatuwela ayet drama akak karanawanam mama

    Pb DissanayakaPb Dissanayaka7 giorni fa
  • කතාවේ හෙට කොටස දාන්නේ නෑ මේකේ දානවා

    Shadow FernandezShadow Fernandez7 giorni fa
  • Deweni inima sangithe wageda itn eke katha . . Mara lassanai.dulika akkage kotas tika balannanam asawen inne

    Sri LankaSri Lanka7 giorni fa
  • සීලනාථ පත්තර පිච්චුවේ මේ වැඩේට එහෙනම් මම හිතුවේ සාක්කුවෙන් සල්ලී මිටියක් ඇදලා ගන්න ද කියලා හොරට ඉතුරු කිරීමක,, සිහිනී තාත්තා උන පොරොන්දුව කාට සිහිනී හිමිවේද

    P MP M7 giorni fa
  • එදිරිමුණි මේක බලලා වත් ඉගෙනගනින් මෙගා ටෙලි නාට්‍යයක් ලියන්නේ් කොහොමද කියලා

    DonDon7 giorni fa
    • Yes plzzzzzzz 😂

      Shreya Ghoshal UniverseShreya Ghoshal Universe7 giorni fa
  • mata hithenne nam yohanta Amanda set wei wage

    Shani DilrukshiShani Dilrukshi7 giorni fa
  • දෙමව්පියො ගැන හිතල සිහිනි සදරුට කැමති වෙය්ද දන්නෑ නැතම් දෙන්නවම අතෑරල දායිද ද්න්නැ

    Sandunika JayasingheSandunika Jayasinghe7 giorni fa
  • කට්ටිය සුලලිතට වරද පටවනවා නේ ඒත් අමන්දත් කරේ හොද දෙයක් නෙවෙයි. වන්චාව. කපටිකම සල්ලි වලට වහල් වුනා.. මුලදී අමන්දාගේ තත්වේ සුලලිතට කිව්වා නම් සුලලිත වෙනස් වෙන්න ඉඩ කඩ තිබුනා බොහො දුරට.. සුලලිතට වුනේ අසාධාරණයක්.

    Chanux QueenChanux Queen7 giorni fa
    • ඔව් ඒක ඇත්ත . මේ බුමිතෙල් වත්තේ පවුල හරිම කපටි මිනිස්සු

      ukussa ukussaukussa ukussa6 giorni fa
  • හරියටම බැලුවොත් රවී ගෑනු පස්සේ මුලදි ගියා වුනාට ලෙඩේ හැදුන නිසා හොද මට්ටු වෙලා හොද මිනිහෙක් වෙන්න උත්සහ කරනවා.. සදරු මනීශාට වුන දේ දැකලා මට්ටු වෙලා හොද මිනිහෙක් වෙන්න බලනවා.. යශෝදා කොහොමත් හොදයි. දැන් ඒ පවුලම උත්සහ කරන්නේ අනුන්ට උදවු කරලා කරපු වැරදි සමාව අරගෙන හදා ගන්න. ඒකට සීලනාත පවුල,🤮🤮🤮 .මෙච්චර දේවල් වෙලත් තවම මට්ටු වෙලා නෑ සල්ලි වලට වහල් වෙලා සුලලිත ගොබ්බයෙක් වුනත් මුලදී අමන්දාට සුලලිතව ජෝඩු කරන්න නොමනා උත්සහ ගත්තා.. අන්තීමට බොරුව එලි වුන තැන වරද හදා ගන්නවා වෙනුවට සුලලිතට අසාධාරණයක් වුනා නිසා හොදින් වැරැද්ද හදා ගන්න කිසි උත්සහයක් නෑ. තව දුරටත් ඒ මනුස්සයාට විවිද විදියට අසාධාරණ විදියට බය කරලා තර්ජනය කරනවා.. සීලනාතගේ කේන්දරේ දැනටමත් බොරුවක් වෙලා ඉවරයි. මුලදී ගලේ ගහලවත් වෙන් කරන්න බෑ කිව්ව අමන්දා ජෝඩුව බොරුව එලි වුනාට පස්සේ තම වාසියට ඒක හරෝ ගත්තා.. මිනී අලු ගොතපු බොරුව දිත් ඒක හොදටම ඔප්පු වුනා.. සෙනෙහසාගෙ කතාවෙදිත් ඒකම තමා වුනේ යශෝදා වගේ වුන වැරැද්ද ලමයාට තේරුම් කරලා දෙනවා වෙනුවට සෙනෙහසා ගෙ වැරැද්ද වහ ගන්න දත කෑවා.. නිකන් සදරු විතරක් වරද කරා වගේ සදරුට කාලකණ්ණියා කියල බැන්නා.. අමන්දාගේ ප්‍රශ්නේදීත් හරියට සුලලිත වරදක් කරා වගේ සුලලිතට මහා පාරෙදී ගස්සන්න හැදුවා.. කලිසම ඔලුවෙන් ගලවන්න හැදුවා.. මැර වැඩ කරා.. මිනී අලු කියලා ගොතපු බොරුවක් කිව්වා. කොච්චර දුප්පත් වුනත් මහ ජරාම පවුලක් සීලනාත් කියන්නේ.. මෙච්චර දේවල් වෙලත් තවත් මට්ටු වෙලා නෑ. මැර වැඩ කරලා අනුන්ට ගිනිකෙලි දීලා වන්චාවෙන් බොරුවෙන් වැරැද්දක් වුනත් තමන්ට ඕනා දේ බලහත්කාරයෙන් නරකින් හරී කොහොමරී ඉශ්ට කර ගන්න හදනවා.. මහ පහත්ම පවුලක්.. සදරුගෙ පවුල අහලකින් වත් තියන්න බෑ.. මේ වගේ වන්චාව පිරුනු භූමිතෙල් පිම්පියා ගේ පවුලටසිහිනි වගේ අහින්සක ලමයෙක් අයිති වුනොත් සිහිනිගේ විනාසේ.. කොහොමටවත් ගැලපෙන්නේ නෑ.. එහෙම දෙයක් වුනොත් කතාවෙන් වැඩකුත් නෑ.. විශේශයෙන්ම සීලනාත් ජෝඩුවගේ වර්තමානයේ තියෙන නොමනා හැසිරීම නිසා.. සිහිනි කවදාවත් භූමිතෙල් පිම්පියාට නම් කැමති වෙන්නේ නෑ..

    Chanux QueenChanux Queen7 giorni fa
    • මම කාගේවත් දුප්පත් කම මෙතන මනින්න ගියේ නෑ.. දුප්පත් වුනාට හැසිරීම මුලු පවුලගෙම මේ කාලේදි නම් අන්තීමයි.ඔයිට වඩා දුප්පත් ඒත් කාගෙන් වත් කතාවක් අහගන්නේ නැතිව තමන්ට තියෙන පමනින් ලස්සනට ජීවත් වෙන පවුල් ඕනා තරම් තියෙන්වා.. හැදියාව අන්තීමයි.. සීලනාත පවුලේ වර්තමානෙදී.. සදරු ගේ පවුල මුලදි අම්මා ඇරෙන්න හැදීමක් තිබුනේ නැතත් දැන් වෙච්ච දේවල් එක්ක මට්ටු වෙලා ඉන්නේ.. ඒකට සීලනාත පවුල තවම මට්ටු වෙලා නෑ.. තාමත් කරන්නේ,, බොරුව වන්චාව,, මැර වැඩ අනුන්ට ගිනිකෙලි දෙන එක.

      Chanux QueenChanux Queen5 giorni fa
    • මම දැම්මේ මට ඕනා දේ... සෙනෙහස් , අමන්දා කොහොමටත් සල්ලි වලට කෑදරයි. දෙමව්පියන් හැටියට දරුවන්ව හරි මගට ගන්නවා වෙනුවට සීලනා ත ජෝඩුව එකතු වෙලා උඩගෙඩි දුන්නා දෙන්නටම. නිකමටවත් වැරැද්ද හරි ගස්සන්න ගියේ නෑ.. මේ සීලනාත ජෝඩුවගේ වර්තමාන කල්කිරියාව අන්තීමයි. හැසිරෙන්නේ හරියට එයාගේ ලමයි සුද්දවන්තයෝ වගේ.. සෙනෙහස්ට උවමනා නම් තිබුනා මුලදි නැතත් ටිකක් කල් ගිහිල්ලා හරී සදරු කරන වැරැද්දෙන් ගැලවෙන්න . ඒත් එහෙම වුනේ නෑ. සල්ලි වලට තියෙන කෑදරකම නිසා..සදරු සෙනෙහසාට කියලා බලෙන් ඔලුවට පිස්තෝලයක් තියලා නෙවෙයි නේ සිහිනිව දැලේ දා ගන්න ලෑස්ති වුනේ... සල්ලි වලට තියෙන කෑදර කම නිසායි. මුලින්ම ඒක කලේ.. යාලුවාටත් වඩා ලොකු වුනේ යාලුවාගේ සල්ලි.. අන්තීමට සිහිනිව සදරු කිව්වෙත් නැති විදියට ලෝකේ හතර වටේ කම්පැනි තියෙනවා බොරු කම්පැනි වල නම් කිය කිය අයුතු ලෙස සිහිනිව රැවැට්ටුවා.. පිම්පියා සෙනෙහසා... සදරුට විතරක්ම ඇගිල්ල දික් කරන්න බෑ.. සදරුගේ අම්මා කොහොමත් හොදයි.. පුතා වුනත් වැරැද්ද කියලා දෙනවා.. සෙනෙහසාගේ සීලනාත ජෝඩුව තවමත් මට්ටු වෙලා නෑ.. තාමත් කරන්නේ අනුන්ට ගිනිකෙලි දෙන එකයි, බොරුවයි, වන්චාවයි.. මූ වගේ එකෙක්ගේ පවුලට සිහිනිව කොහොමටත් ගැලපෙන්නේ නෑ.. සදරුගේ අම්මා රත්තරන් අම්මා කෙනෙක්.

      Chanux QueenChanux Queen5 giorni fa
    • Me dala theyena comment ekata 100%k ekaga wenna ba senehata pimpiya kiwwaya eyawa eththwwta damme sadaru kiyana rassaya .kenek jeewath wena thanin kenekwa maninna epa.sadru thamnge ammth ekka kiwwa mathakada eya sihiniwa bandoth senehasge ammai thathai wage adren innawa kiyala.sadaruth adrseta gaththe Colombo 7 paulak nemei bumithel waththe paulak

      Nilusha PriyadarshanieNilusha Priyadarshanie5 giorni fa
    • The script is a good one. that is why compared the character in this. if the script is a mess blaming the drama. there is nothing wrong with the play here. a realistic drama that i have been enjoying for a long time.

      Chanux QueenChanux Queen6 giorni fa
    • What i said here, comparing the two families the real situation of both families in the past and present. the misbehavior of the seelanatha family today. false, cheating horoscopes it's a lie anyway. that is something that can be seen in the drama. an innocent girl like sihini is not suitable for a family full of cheating like seelanatha. that will not happen. if such a thing happen there is no use in this drama.

      Chanux QueenChanux Queen6 giorni fa
  • අන්තිම සීන් එක බලපු සිහිනි mecup artist ගේ අම්මා මතක් කරන්න ඇති...😂

    Galaxy S9Galaxy S97 giorni fa
  • Sadaruta lv karpng sihini😇

    Rose roseRose rose7 giorni fa
  • තලතාටය් සීලනාතටය් තමන්ගේ ලමය්න්ට හරියනවානම් අනික් අයව කොහොම රැවට්ටුවත් උන්ට ගානක් නෑ. කැත සිතැති දුප්පත් මිනිසු

    Tea and CoffeeTea and Coffee7 giorni fa
    • ඒක නම් ඇත්ත ... සිහිනිටත් බූමිතෙල් වත්තෙන් තොර ලෝකයක් නැහැ වගේ. පවට පින් දෙන්න බැහැ නේ

      ukussa ukussaukussa ukussa6 giorni fa
    • Aththatama naraka adarshayak demawpiyo hatiyata...Sihinige thaatha, Sadaruge amma lagin wath thibba hakida me joduwa. Munta oney ballo marala hari unge daruwanta hariyanawanam.moko me joduwa nodana unnada Amanda me minihage dath galona eka..mun denna daruwanta bayay.

      Shobha DarshieShobha Darshie7 giorni fa
    • සහතික ඇත්ත.. මෙහෙම ජරා පවුලකට සිහිනි කොහෙත්ම හරි නෑ..

      Chanux QueenChanux Queen7 giorni fa
  • නොදකින් මේ නරකාදි සීලනාත පව්ල. දුව අර මිනිහව හින්දෝලා දැන් ඒ මිනිහවම බය කරනවා.අසික්කිත මුඩුක්කු පව්ල🤮

    Tea and CoffeeTea and Coffee7 giorni fa
    • Asikkitha mudulkku Paula nemei sulalitha kiyana kalakanniya adare karapu kellata aran deepu dewal walata giya wiyadam wala bil genawada Nathan . oya wage ponnauekta kisima kellek galapenne na

      Nilusha PriyadarshanieNilusha Priyadarshanie5 giorni fa
  • සදරු අවසානේ සෙනෙහස්ට සිහිනිවත් දීල අයින් වෙයි..මොකද සෙනෙහස් සිහිනි තමයි ගැලපෙන දෙන්න ..❤

    ASHA MADANAYAKE NDASHA MADANAYAKE ND7 giorni fa
  • Salli issaraha ganu wenaswena hati....mata uneth okama thamai...nodakin ganu

    Rsk motivationRsk motivation7 giorni fa
  • Mata Pena vidiyata sudarma nonage puta yohan badvi amandawa

    Gayani UdayanganiGayani Udayangani7 giorni fa
  • Yohaan will like Amanda.

    A MellA Mell7 giorni fa
  • Dulikage nonage gedara e puta samaga amanda yalu vei 🤔

    Anoma De SilvaAnoma De Silva7 giorni fa
  • Me una de nisa shini atareman una pau avasane sadaruta kamati vei.

    Anoma De SilvaAnoma De Silva7 giorni fa
  • Apoi me sulaliteya,mala pereteya sik 🐕😡

    Anoma De SilvaAnoma De Silva7 giorni fa
  • සිහිනිගෙ අම්මා නම් මහා ජරා ගෑනියෙක්....

    Rush TisseraRush Tissera7 giorni fa
  • Heta වෙනකල් inna එපැයි ඉතුරු tika balanna

    Sister AnneireshaSister Anneiresha7 giorni fa
  • සුලලිතට ලස්සනට අදින්න කියලා දුන්නේ අමන්දා ,එකේ නම්බුවවත් තිබ්බද මේ මනුස්සයා....නැති නම් ඉතින් තාමත් කලිසම් අදින්නේ බඩ උඩට . ..අපෝ සුලලිත . ..

    Dilani Dissanayaka KiepertDilani Dissanayaka Kiepert7 giorni fa
  • සිහිනිත් එක්ක මමත් ඇඩුවා කියන්න කෝ.😓😓😓

    Roshan SRI LANKARoshan SRI LANKA7 giorni fa
  • අපොයි තලතා කතා කරන්නේ හරියට සිහිනි එයාගේ පුතාව රැවැට්ටුවා වගේනේ මෙහෙමත් අම්මලා සිහිනිව සතියක් සෙනේහස් ගේ ගෙදර තියලා බලන්න ඕන ආදරේ කොච්චර ශක්තිමත් ද දැන ගන්න

    Nissansala PereraNissansala Perera7 giorni fa
    • සිහිනිට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ මේ පවුලට ගියොත් වෙන්නෙ .. කපටි මිනිස්සු

      ukussa ukussaukussa ukussa6 giorni fa
  • There is going to be a twist to the story which is good. Not a guessable simple ending... Love it :)

    Craft And TidbitsCraft And Tidbits7 giorni fa
    • I hope Senehas marries sihini

      Kristina RosairoKristina Rosairo7 giorni fa
  • පවට පින දෙන්න බෑනේ සිහිනි ..මට අර සෙනෙහස් කියන හාල්පාරුවා පේන්න බෑ .....සදරු වැරදි තමා ඒත් සිහිනි අය්‍ති වෙන්න ඕනේ සදරුට තමා

    Sumudil WalgamaSumudil Walgama7 giorni fa
    • ඔව් සිහිනිට බූමිතෙල් වත්තේ ඉන්න ආස ඇති ඒකයි . සල්ලි ලැබුනත් සෙනෙහස් ගෙ පවුල එක්ක යන්න දෙන්න මොන දෙමව්පියන් ද කැමති .

      ukussa ukussaukussa ukussa6 giorni fa
  • අමන්දා සුලලිතත් එක්ක ගියානමි කැමවෙිලෙත් ගනන් හදයි

    ABCD ABCDABCD ABCD7 giorni fa
  • Sandaruta sihini labunoth hodai suraj ayeya all the best oyata B.S D. P

    Love KuwwtLove Kuwwt7 giorni fa
  • Dulika Nam super....

    Milon MilonMilon Milon7 giorni fa
  • අද සිහිනගෙ කතාවට ඇත්තමයි ඇස්වලට කදුළු පිරැනා...

    මලී මලීමලී මලී7 giorni fa
    • හා

      BNHTBNHT5 giorni fa
  • අදත් කතාව පට්ට ලස්සනයි දුලීකා අක්කා සරත් අයියා රගපෑමනම් සුපිරිම සුපිරිම සුපිරි

    Pradeep NanayakkaraPradeep Nanayakkara7 giorni fa
  • ඒ උනාට අමන්දා වැරදි සුලලිත ගෙන් ගරා කැවා.... අහිංසක මනුස්සයා රැවට්ටුවා ... සුලලිත මෝඩ නැ බොරු කරපු ගැනිව නිවැරදි කරලා ගන්න ගියෙත් නැ .. තම දරුවන්ගේ වැරදි වැරදි විදියට නොපෙනෙන විදියක් නැ අසදරණේ දකින අය.. 🙄🙄🙄

    Core CoreCore Core7 giorni fa
    • @ukussa ukussa 😃😃😃😃👌

      Core CoreCore Core5 giorni fa
    • කපට් පවුලක් මේ බූමිතෙල් වත්තේ පවුල

      ukussa ukussaukussa ukussa6 giorni fa
  • මට හිතෙනවා තලතාගේ දු මෙි නොනාගේ ලග ඉන්න මහත්තයාට සෙටි වෙයි

    Siwanya HarathSiwanya Harath7 giorni fa
ITworlds