Mati Kadulu | Episode - 24 | 2021-02-22 | මැටි කඩුලු | Rupavahini Teledrama

22 feb 2021
55 906 visualizzazioni

#MatiKadulu​​ #මැටිකඩුලු​​ #RupavahiniTeleDrama​​ #Rupavahini​​
Mati Kadulu | Episode - 24 | 2021-02-22 | මැටි කඩුලු | Rupavahini Teledrama
මැටි කඩුලු | සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00 ට ජාතික රූපවාහිනියෙන්.
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - facebook.com/srilankarupavahini
Official Instagram Page - instagram.com/sri_lanka_rupavahini
Official Twitter Page - twitter.com/rupavahinitv
Official ITworlds Channel - itworlds.info
Rupavahini Music Channel - itworlds.info

Commenti
  • facebook.com/groups/553541755328981/?ref=share අදහස් ලියන් යන්න

    clasic slclasic sl3 ore fa
  • හීං මැණික තමා මරු ❤

    clasic slclasic sl3 ore fa
  • Kissa sirta kenk inawa.pau a girl

    Sriyani GamageSriyani Gamage2 giorni fa
  • Ma sirlanm game aka kalai.wadta patvim labana patta aka kelai.amooo.ada as dektma dakane.

    Sriyani GamageSriyani Gamage2 giorni fa
  • මෑණියන්ගේ දුව tami bili දෙන්න හදන්නේ ..tunkuludul belata

    Sriyani GamageSriyani Gamage2 giorni fa
  • 'ඔයා දැන් යනවා' එහෙමයෑ බොල කීවෙ. 😂 බොරු කියන්ඩ එපා..🤣

    Suranga HemachandraSuranga Hemachandra2 giorni fa
  • හොඳ වැඩේ කිසා ට 🤣

    Ravidu DiasRavidu Dias3 giorni fa
  • මෑණියො

    Kavindu SubashKavindu Subash3 giorni fa
  • Mama asane asane kisata. Velavakata pirimiyek vage

    Shashika MadushaniShashika Madushani4 giorni fa
  • රේඛගේ චරිතේ හොදයි. පවු . ඒ වගේ කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕන.. මම සර්ගේ චරිතේ අඟපාල තියනවා

    Isuru NilushakaIsuru Nilushaka4 giorni fa
    • මේ සර් කුඩ්ඩෙක්.....පාවෙන යකඩ නාට්ටීයේ ....නම පාවෙල්....😁😁😁😁 කිශාට දෙය්යන්ගේම පිහිටයි ....🤪🤪

      RawlinsRawlins2 giorni fa
  • Kisa oya paninn වැවට

    Hany HamadaHany Hamada4 giorni fa
  • නොදකිං මේ රේඛා ඉලව්ව..හරි ඉතිං සර් කාරය මඟහරින එක.ටවුකණ්ඩ

    Dinesh WedikkarageDinesh Wedikkarage4 giorni fa
  • කවුද බං මේ කිසා රේඛා හීන්මැනිකෙ ..නොදකිං

    Dinesh WedikkarageDinesh Wedikkarage4 giorni fa
  • කතාව පට්ටම පට්ට ලස්සනයි

    Pradeep NanayakkaraPradeep Nanayakkara4 giorni fa
  • ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න

    Optimum EnglishOptimum English4 giorni fa
  • දහමට අනුව නාට්‍ය සංගීතාදී කලාව මින්සුන්ගෙ කෙලෙස් උපදති. පාප දානයකි. එබැවින් කුසල අකුසල තුලින් මෙලොවෙහි ලබන සැප දුක ප්‍රකට කල හැකි නම් එයම අරමුණු කොට කථාව නිර්මාණ වෙයි නම් එය දැහැමි බවක් වෙයි.

    Anuradapura VimalasiddhiAnuradapura Vimalasiddhi4 giorni fa
  • රේඛා පව්

    Ashoka AshokaAshoka Ashoka5 giorni fa
  • Kohomada ban nangi araka kiuwe..... 🙉🙉

    හොඳ මාමා.හොඳ මාමා.5 giorni fa
  • මැනිකගේ චරිතයනම් මරු😘

    janaka prabathjanaka prabath5 giorni fa
  • හරිම ලස්සනයි කතාව ❤️❤️❤️

    Sajith LakshanSajith Lakshan5 giorni fa
  • ADA kisage kis deka hondai Wena data wada

    Nishantha FernandoNishantha Fernando5 giorni fa
  • Reeca nikan minigandale pus lodan wage neds

    Nishantha FernandoNishantha Fernando5 giorni fa
  • ADA nan kisa gediya tikak lassanai

    Nishantha FernandoNishantha Fernando5 giorni fa
  • කිසා ඔයාගේ හිත පිරිසිදු නැ . හිත ලස්සන කරගන්න .

    ෂාන් ලියනගේෂාන් ලියනගේ5 giorni fa
  • Sawarana ne 😢❤️😂

    Laksiri GunasenaLaksiri Gunasena5 giorni fa
  • සර් ඔයාට ගැලපෙන්නෙ කිසා...ආ...නෑ..නෑ...සර් ඔයාට ගැලපෙන්නෙ රේඛා.....මෙහෙම කියලා අපි හැමෝදාම එක එක්කෙනාව ගලපන්න යනවා..නැත්නම් ඒ අයගෙ නොගැලපීම් ගැන කතා කරනවා. ...අපි හරි පව් බන්..

    ලොව වටාලොව වටා5 giorni fa
  • Kisa.boru kinoooo.🤭🙈

    Dilani TilakarathanaDilani Tilakarathana5 giorni fa
  • ❤❤❤

    Dilani TilakarathanaDilani Tilakarathana5 giorni fa
  • Great actor anurada and udayanthi 💐🇺🇸

    Jasintha GunawardanaJasintha Gunawardana5 giorni fa
  • මං මේ දන්නෙ නැති නිසා අහන්නේ, තැඹිලි ගෙඩිගේ තියෙන පින මොකක්ද.😂😂😂😂😂🤭 අනික අරක් ගත් දේවතාවුන් වහන්සේ කතා කලාම ගෑනු එහෙමත් යනවද මිනිහයි ළමයයි දාලා. 🤣🤣🤣🤣 අනික ඉස්සෙල්ලා කිව්වේ කිසා පොඩි කාලේ අම්මා රට ගියා කියලා නේද. අද කොටසෙදි ⁣ඒක අමතක වෙලාද ලියපු කෙනාට. මංදා මං දැන්නෑ.🤭

    sakura 2019sakura 20195 giorni fa
  • Swarna nathiwa paalui

    Fire Wolf13Fire Wolf135 giorni fa
  • අනුරාදා සුපිරි ම සුපිරි හොද අනාගතයක්

    Sl LankaSl Lanka5 giorni fa
  • කෝ අපේ ස්වර්ණා..???😞 එයා නැති අඩුවනම් අද තදින්ම දැණුනා..😅😍

    මදීන් Di රස්තාමදීන් Di රස්තා5 giorni fa
  • සර් කිසාට වඩා රේඛා කොච්චර ලස්සන්ද?ඔයාට ගැලපෙන්නේ රේඛා.මුලින් කෙල්ලන් පස්සෙන් ගිහින් ආදරේ කියලා එයාලට බලාපොරොත්තු දීලා පස්සෙ මග හරින්න එපා ,ඒවා පව් වැඩ.

    Adikari SamanAdikari Saman5 giorni fa
    • Kisata kawada hari wenneth oya tika thama...yanna kiwwama yanna

      Shobha DarshieShobha Darshie5 giorni fa
  • රෙකා පවු සර්කරපුවැඩෙනම් වැරදි ,

    Nadesh ShNadesh Sh5 giorni fa
  • 🤭🤭🤭🤭

    Rani FrandoRani Frando5 giorni fa
  • රඟපාන සියලුදෙනාටම ලෙඩක් රොගයක් නොම වෙිවා!!

    Madu KumariMadu Kumari5 giorni fa
  • අද ස්වර්නා නැතුව පාලුයි කතාව

    නිකිණි ****නිකිණි ****5 giorni fa
    • ඒක ඇත්ත කිසිම ගතියක් නැහැ අද

      Rani FrandoRani Frando5 giorni fa
  • කිසාට හොද වැඩේ උනේ..🤣🤣

    radika Jeewanthiradika Jeewanthi5 giorni fa
    • Thawa wune naa

      Shobha DarshieShobha Darshie5 giorni fa
  • Lasanama,,lasanai,,adarai,,ko,,siwarina

    Janaki JanakiJanaki Janaki5 giorni fa
  • Ko කට්ටිය you tube balapu

    SLMusic Art ලාංකීය ගිත කලාවSLMusic Art ලාංකීය ගිත කලාව5 giorni fa
  • ❤️❤️❤️❤️

    Nadee ThaamgaNadee Thaamga5 giorni fa
  • පුලුවන්නම් ඉස්සරහට යන්න ටෙලිඩ්‍ර්මා එක දාන්නකෝ

    Janaka LakmalJanaka Lakmal5 giorni fa
  • හොඳ වැඩේ කිසා ට..

    anula ilesingheanula ilesinghe5 giorni fa
    • Ow ara duppath Roopeta loku kam daala sir ge puke ellenna yanawata...kawada hari dawasaka Buddi yanna kiwwama yanna wenne..

      Shobha DarshieShobha Darshie5 giorni fa
  • Nangii කොහොමද බන් අරක කීවේ 😁😁😁😁😁😁

    Nadima lakmaliNadima lakmali5 giorni fa
  • 💗💗

    A.m .N .k A .m N .kA.m .N .k A .m N .k5 giorni fa
  • කුකුල් බිල්ල ගහගනින් ........😀😀😀😀😀

    අනූ හංසිඅනූ හංසි5 giorni fa
    • ගහගන්ඩ එහෙනන් 😂

      Suranga HemachandraSuranga Hemachandra3 giorni fa
    • මගේ ලේ කෝප කරන්න එපා ....😁😁😁

      RawlinsRawlins5 giorni fa
  • Oya den yanawa ..

    Geetika RandaniyaGeetika Randaniya5 giorni fa
  • ඔහේ තැබිලි ගේඩියක්වගේ මහා පින්කදක්......ඒක පේනවා හොඳට.....😁😁😁

    RawlinsRawlins5 giorni fa
  • අදත් ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි

    Nil MiniNil Mini5 giorni fa
  • ලස්සන කතාව යිස්තුයි 💞💞💞

    jandra jandrajandra jandra5 giorni fa
  • මේ ලස්සන නාට්ටෙ මැද්දෙන් දාන පසුබිම් අනුවාදනයනම් මාර වදයක්. අඩු ගානෙ සද්දෙ පොඩ්ඩක් අඩුවෙන් දාන්න. 15:17

    Anurudda PereraAnurudda Perera5 giorni fa
    • @Anurudda Perera. Ube ammata hikuwe ayi oke pasubim wadane dana ekada lonthayoo

      Suranga HemachandraSuranga HemachandraGiorno fa
    • @Suranga Hemachandra ගොනා උඹෙ අම්මට හුකපු එකාද පොන්සියො. තෝ නිකන් ජනේලෙන් පුක නොදී තොගෙ වැඩක් බලාගන්

      Anurudda PereraAnurudda PereraGiorno fa
    • @Anurudda Perera ගොන් කතා කියන්ඩ එපා ඉතිං ගොන් උනා කියලා.. 😂🔨🔫. නාට්‍ය ගැනනෙ ඔයා මෙතන කියලා තියෙන්නෙ. නැතුව වෙන එකක් ගැන නෙමේනෙ.😁

      Suranga HemachandraSuranga HemachandraGiorno fa
    • @S. T. Thushi Thushi සමහරවිට මගෙ කන් දෙක ඇහෙනවා වැඩි ඇති

      Anurudda PereraAnurudda PereraGiorno fa
    • @Suranga Hemachandra ඔයා හරි. හැම වෙලාවෙම දාන්නෙනම් නෑ. නාට්ටෙ යන වෙලාවටයි දාන්නෙ

      Anurudda PereraAnurudda PereraGiorno fa
  • කිසාගේ අම්මා අවේ කිසාව බිල්ලට ගෙනියන්න ද..

    S.m hapuarachchi HapuarachchiS.m hapuarachchi Hapuarachchi5 giorni fa
    • @Chinthana Ruwan හිතන්න අමාරැයි කිසා පොඩි ලුනේ රට යනකොට ..එත් ඉයෙ කොටස ?????? මට නම්

      S.m hapuarachchi HapuarachchiS.m hapuarachchi Hapuarachchi5 giorni fa
    • @sakura 2019 හ්ම්ම් බලමු අධ්‍යක්ෂ ක..ගිලලා එතන ජවනිකාව... 😁😁😁😁

      S.m hapuarachchi HapuarachchiS.m hapuarachchi Hapuarachchi5 giorni fa
    • @sakura 2019 ඔයා මාර එක්කෙනෙක් නේ අපිට ඔවා එච්චර නෝට් නැහැ නේ. ආයෙත් බලන්න හිතෙයි.....👍👍👍

      RawlinsRawlins5 giorni fa
    • අම්මෝ,😂 ඒ කිසාගේ තාත්තා කියනවානේ මට සිද්ධියක් මතක් වුනා පුතේ කියලා. අන්න ඒ සිද්ධිය තමයි ඒ. කිසාගේ ගවුම එක වුනාට තාත්තගේ සරම වෙනස්.🤣 සිද්ධිය කියන්න කලින් , සිද්ධිය වෙන වෙලාවේ ඇදන් හිටපු සරම වැලේ තිබ්බා මන් දැක්කා. හදිස්සියට සරම මාරු කලාට කිසාගේ ගවුම මාරු කරන්න අමතක වෙලා මයේ හිතේ.🤣🤣🤣🤣 සිද්ධිය කියන්න කලින් තාත්තා වාඩි වෙලා හි⁣ටියේ කොටයක් උඩ. සිද්ධිය වෙන වෙලාවේ හිටියේ ගෙයි පිල උඩ. තේරුනාද ළමායි.😂

      sakura 2019sakura 20195 giorni fa
    • @S.m hapuarachchi Hapuarachchi a unata katawena dewal walin penne ma minihage mulma plana tamai ammawa aran giyaeka a minihage kata ahalatamai amma tiken tika tathtagen athwela tiyenne.

      Chinthana RuwanChinthana Ruwan5 giorni fa
  • Kisa මැණිකේ නියමයිනේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    Manel DamayanthiManel Damayanthi5 giorni fa
  • So nice👍

    NIMASHA FERNANDONIMASHA FERNANDO5 giorni fa
  • කිසාගේ රගපැම නම් 👌 👌 👌

    සිමා සෙනවිරත්නසිමා සෙනවිරත්න5 giorni fa
    • එකී ලස්සනද, එකී මොනාද කිව්වේ..... ඔහේ දැන් යනවා...😁😁😁😁😁

      RawlinsRawlins5 giorni fa
  • Kisa hoda charithayak lassanai kathawa budu saranai hemotama

    Lath ALath A5 giorni fa
  • මම:- අයිති නොවන බව දැන දැනත් පස්සෙන් යන්නේ මෝඩයො කිසා:- අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න හුදෙක් විනෝදාස්වාදය සදහා පමණි😁•

    Shelani MarasighaShelani Marasigha5 giorni fa
    • අම්මෝ ඒක මන් සීරියස්ගත්තා.....😁😁

      RawlinsRawlins5 giorni fa
  • අනේ අදත් හරිම ලස්සනයි කතාව❤️😍😍 😍😍 එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍

    The Moral ShowThe Moral Show5 giorni fa
  • අනුරාධා උදයන්ති දෙන්නම හොද රංගනයක් ඉදිරිපත් කරනව

    Chitra KapugeChitra Kapuge5 giorni fa
    • අනිවාර්යයෙන්

      Anjani AnjaniAnjani Anjani2 giorni fa
    • @Rawlins ඇත්තමයි

      Chitra KapugeChitra Kapuge5 giorni fa
    • අද උදයන්තී නැතුව පාලුයී .....😪😪😪

      RawlinsRawlins5 giorni fa
  • Reka. Mokada adarata ochchara kaaadara owa vihilu cyprus

    Monkia singh Singh monkiaMonkia singh Singh monkia5 giorni fa
  • නිකමෝ හොයන්නෙම ඇග වෙහෙසන්නේ නැතුව දනය හොයන්නමයි නොදකින්

    නිකිණි ****නිකිණි ****5 giorni fa
  • කුකුල් බිල්ල gaha ගනින් .........🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    Nadeeka KumuduniNadeeka Kumuduni5 giorni fa
    • එහෙනන් ගහගන්ඩ 😂

      Suranga HemachandraSuranga Hemachandra3 giorni fa
    • තමුසේ මගේ ලේ කෝපකරනවා....🤪🤪🤪

      RawlinsRawlins5 giorni fa
  • කිසාගෙ අම්ම ආවද

    Nilani PereraNilani Perera5 giorni fa
    • කිසාගේ ගවුම නිසා පැටලිලා නේහ් හැමෝටම, ඒ කිසාගේ තාත්තා කියනවානේ මට සිද්ධියක් මතක් වුනා පුතේ කියලා. අන්න ඒ සිද්ධිය තමයි ඒ. කිසාගේ ගවුම එක වුනාට තාත්තගේ සරම වෙනස්.🤣 සිද්ධිය කියන්න කලින් , සිද්ධිය වෙන වෙලාවේ ඇදන් හිටපු සරම වැලේ තිබ්බා මන් දැක්කා. හදිස්සියට සරම මාරු කලාට කිසාගේ ගවුම මාරු කරන්න අමතක වෙලා මයේ හිතේ.🤣🤣🤣🤣 සිද්ධිය කියන්න කලින් තාත්තා වාඩි වෙලා හි⁣ටියේ කොටයක් උඩ. සිද්ධිය වෙන වෙලාවේ හිටියේ ගෙයි පිල උඩ.

      sakura 2019sakura 20195 giorni fa
    • @Rawlins .ai බොරු da

      Inoka DishanthiInoka Dishanthi5 giorni fa
    • @Inoka Dishanthi ඇත්තද ....🙉

      RawlinsRawlins5 giorni fa
    • .naaa.nilani...hithanawa

      Inoka DishanthiInoka Dishanthi5 giorni fa
    • එයාට තනිවෙන්න ඔනැලූ නාඩගම්....😁😁😁😁

      RawlinsRawlins5 giorni fa
  • Great performance Michelle dilhara. we like you

    suseema bandarasuseema bandara5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • ලස්සන කතාව මේ වගේ විශිෂ්ට නාට්‍ය පෙන්නනවට.රුපවාහිනී මහගෙදර ට‍ පිං හරිම ලස්සනයි කිසා.❤❤❤

    nimanda senavirathnanimanda senavirathna5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • මිෂෙල් දිල්හාරා ඔයා දක්ෂ , නිහතමානී රංගන ශිල්පිනියක්......

    nayani saparamadunayani saparamadu5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • . ආදරෙයි කිසා නංගි .❤❤❤...

    dushani nirashadushani nirasha5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • මැටි කඩුලු කිසා.💥💥💥

    danushi madushikadanushi madushika5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • මේ කාලයේ ඉන්න අති දක්ෂ නිලියක්. තමා කිසා ගේ චරිත ය රගපාන මිෂෙල්.... i love...

    dumal pereradumal perera5 giorni fa
    • 🤮🤮

      Manura ThejithManura Thejith4 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • කිසා ඉන්න නිසාම.... අනිවාර්යයෙන්ම බලනවා.

    kalhari nadeeshakalhari nadeesha5 giorni fa
  • සොඳුරු නාට්‍ය පටන් ගත්ත දවසේ ඉදලා අපි බලනවා..👌👌👌 සුභපැතුම් මිෂෙල් නංගි.ඔයා ලස්සන ට‍ වැ ඩේ කරන වා

    sithumi aveerasithumi aveera5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • අති විශිෂ්ඨයි ..කිසා සුබපැතුම් මිෂෙල්.

    prasanna lakmalprasanna lakmal5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • Kisa nihathamani

    Hasitha SampathHasitha Sampath5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • අම්මෝ කිසා පරිස්සමෙන් අර යක්ශනී ගෙන්

    gimhani sooriyabandaragimhani sooriyabandara5 giorni fa
  • අදත් ලස්සනයි 💗💗💗

    Paramee NisansalaParamee Nisansala5 giorni fa
    • ❤️❤️

      U DesilvaU Desilva5 giorni fa
  • We love කිසා

    shehan piriseshehan pirise5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • කිසා ❤❤❤❤ you are the best...

    tharuka sangeeththaruka sangeeth5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • අනේ හරි ලස්සනයි කිසා...

    supun sadaruwansupun sadaruwan5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • කෝ ඉතින් කිසා කිව්වට අහන එකක් යැ කොහෙවත් ඉන්න කොල්ලෝ o ගේ line බලනවා

    Suvini UpendraSuvini Upendra5 giorni fa
    • අප්පෝ කීසා මේ පාර්වෙල්ව බැන්දොත් ජීවිතේම කුඩූ ....🙏🙏🙏

      RawlinsRawlins5 giorni fa
    • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/permalink/470578637432413/

      Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
  • අර සර් මොකද්ද කිව්වේ..... ආ..... නාට්‍ය ක්‌ ගැනද කතා කලේ

    Nalin ENalin E5 giorni fa
  • නෑ නෑ කොහෙත්ම නෑ.....

    priyadarshani lakmalipriyadarshani lakmali5 giorni fa
  • මේකේ රගපාන්නේ ඔයි ම මයි

    Kasun sarangaKasun saranga5 giorni fa
  • ඔයා දැන් යනෝ.... අනේ මන්ද අප් ප

    githmi raveeshagithmi raveesha5 giorni fa
    • @sakura 2019 ඉරිසියාවට කිසා එහෙම කිවේ

      S. T. Thushi ThushiS. T. Thushi Thushi4 giorni fa
    • @sakura 2019 ow ehema Tamai kiwewe

      Maryam MaryamMaryam Maryam5 giorni fa
    • එහෙම නෙවෙයි කිව්වෙත්. නංගි ඔයා දැන් යන්න කියලා. 🤭

      sakura 2019sakura 20195 giorni fa
    • Ehema kiwewe na neda

      Maryam MaryamMaryam Maryam5 giorni fa
  • ................🙂❤

    Nuwan SanjayaNuwan Sanjaya5 giorni fa
    • @Comari Mo අනේද හා. මං මේ හෙව්වා බුද්ධිමත් එකෙක් වත් නැද්ද මේ කමෙන්ට් section එකේ කියලා. මුන් ඔක්කොම රැල්ලට කිසා කිසා ගාන්නේ. 😂😂😂නැත්නම් කිසාගේ family එකේ කට්ටිය විතරද කොහෙද මේකට කමෙන්ට් කරන්නේ. බුද්ධිමත් එක් කෙනෙක් ⁣හරි හිටපු එක ගැන සන්තෝෂයි. කිසාගේ වරදක් නෑ. නමුත් මේකේ මේ වැලලෙන්න තරම් නම් දක්ෂතාවයක් නෑ. ඒ අතින් අනුරාධලා ලගින්වත් තියන්න පුලුවන්ද. කිසා මේ කතාවේ එහාට මෙහාට වැනෙනවා විතරයි මං නම් තාම දැක්කේ. 😁

      sakura 2019sakura 20195 giorni fa
    • Matanm kisa Panna ba

      Comari MoComari Mo5 giorni fa
  • Waiting ❤️❤️✌️

    Saman kumaraSaman kumara5 giorni fa
  • මිෂෙල් දිල්හාරා සමූහයට එකතු වෙන්න ❤️ facebook.com/groups/465903164566627/

    Tharu SeuwandiTharu Seuwandi5 giorni fa
    • 😜

      Harshana ChathurangaHarshana Chathuranga5 giorni fa
  • අද මම මොකුත්ම කියන්නේ නැහැ .....😁😁😁

    RawlinsRawlins5 giorni fa
    • @Madu Kumari ඉස්තුතියි සොහොයුරිය.....🙏🙏

      RawlinsRawlins3 giorni fa
    • භය උනාද,එන්න අප සමග එක් වෙන්න,නාට්‍ය බලාන්න,😙😙😙😙

      Madu KumariMadu Kumari5 giorni fa
ITworlds