Ahas Maliga | Episode 702 | 2020-10-28

28 ott 2020
149 086 visualizzazioni

Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/36kcQ27
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Subscribe now :- goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- facebook.com/hirutv
Follow US twitter :- twitter.com/TvHiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#ahasmaliga #hirutv #teledrama

Commenti
  • Jagath kiuwa sandeshta enna epa kiyala namuth sandesh ahuwe naha.

    Sandy Sandy67Sandy Sandy672 giorni fa
  • ගොන් එරික් නයි ගෙයි. අස්සේ. දාගෙන බෙරිහන් දෙනවා ඉට පස්සෙ

    Sandy Sandy67Sandy Sandy672 giorni fa
  • අනේ සරනෙ පවු ඔයා

    Gg GgGg Gg23 giorni fa
  • Raini karanne boruwak nam me kathawa wadakma naha. Oya gani karapuwata apahu nagitinna wenna epa . ekko pissuwen karapu pau okkoma katinma kiyanna ona.

    Sanjeewani PoornimaSanjeewani Poornima23 giorni fa
  • ජගත්ලනම් දැන් අප්පිරියයි ඕනවට වඩා නටනවා..අනේ එක අතකින් එරික් හරි

    Mohamed RanjanMohamed Ranjan26 giorni fa
  • මේකෙ ඉන්ට්‍ර්ස්ට් එකක් තියෙන්නෙ මේ අම්මයි කිරි පුතායි ..ඉන්න කොටස විතරයි ..ෆට්ටහ්හ්හ්හ්..පිලපිටිය .🌷❤️❤️❤️❤️❤️😂😂😂😂😂😂🙏🙏

    Dulanni WedageDulanni Wedage27 giorni fa
  • Aiyo arik mahaththayo oya rawatila inna Rayani boruwa karanna

    Sigithi JanakiSigithi Janaki28 giorni fa
  • සරන්නෙ 😅🤣

    සෙනුලී ආක්ෂාසෙනුලී ආක්ෂා29 giorni fa
  • අනේ සංදේශ අය්යා..🌹❤

    Nethu LoveNethu Love29 giorni fa
  • ඔය ස0දේශ් වගේ ගෙම්බෙක් වෙන උන් එමටයි 😂😂

    Tharindu BandaraTharindu Bandara29 giorni fa
  • Jagatui.nonai.kima.kele.gunayak.nethi.minissu

    KA BasantiKA BasantiMese fa
  • ඒරික්ලට අයේත් කොකා පෙන්වනවා රයිනි😀අම්මෝඕ රයිනි ඔයා නම් මලු

    D D shiromi ChandikaD D shiromi ChandikaMese fa
  • MEE okkotoma mula ARA Ravi Raini 😡Eka ganu lamayage givithayak vinasa vuna, Dan raviya hadanne eyage puthava Ahinsage kare ellala eyage givitheth vinasa KARANNA.

    Ohasi HaturusinghaOhasi HaturusinghaMese fa
  • ANE ME AHINSA ME JAGATHGEI CHANDIGEI LOKU KAN BALA BALA INNA EPA, OYAGE THATTHA SURAJ, OYA ERIKGE GEDARA YANNA, OYAGE AMMA HITIYE EHE. OYA INNA ONE ERIK LAGA JAGATHLA PUDUMA ATHMARTHAKAMI MINISSU.

    Ohasi HaturusinghaOhasi HaturusinghaMese fa
  • රයිනේ කරන්නේ බොරුවක්

    vimukthi chiranthievimukthi chiranthieMese fa
  • එරික් මහත්තයෝ අයත් ඔබතුමා රැවටුනා මොකද දන්නවා ද රයනී දෙසවන් ප්‍රානව ඉන්නේ තව සතියක් බලමු මොකද වෙන්නේ කියලා

    P MP MMese fa
  • Chandi jagathui demapiyan widiyata harima sadaranai

    teckla udyaniteckla udyaniMese fa
  • Oyata galapenne ahinsa oya ahinsage kurulu kuduwa kadanna apa mokada ahinsa kalin lassanata hitiya

    Lakshanika PriyadrashiLakshanika PriyadrashiMese fa
  • Aarik, ali, modayk

    Vijitha NandaniVijitha NandaniMese fa
  • Raini karanne boruvak

    s cs cMese fa
  • Add wadi dn kathawe

    Dulshi RashmiDulshi RashmiMese fa
  • යකෝ රයිනි ඇස් ඇරියා නේද

    Chamara SandaruwanChamara SandaruwanMese fa
  • Apooo

    waje waje wajee wajewaje waje wajee wajeMese fa
  • Ma vilaka surajga

    Mahesh nimasiMahesh nimasiMese fa
  • එරික්ගෙ ගෙදරට රින්ගගන්න කරපු උප්පරවැට්ටියක් මේක රයිනිගෙ

    Mihirani RajakarunaMihirani RajakarunaMese fa
  • කිරි 🚼 පුතෙ ,,,,මෝඩයෙක් වගෙම,,,තන්හාව නිසා,,පාඩම් ඉගෙන ගනී,,ඉදිරියේදී

    Ikman linkIkman linkMese fa
  • රය්නි ,,,බොඩිගාඩ් ගෑනිට කියන්න ඇති සිහියෙන් ඉන්න බව,,,රය්නි ට ඇහෙනවා සෙරම,,,,දැන් අහින්සාටත් වද දෙය් ඔය,,ගෑනි,,,එරික්ගෙ ඇස් අරෙන්නෙ කවදා ද

    Ikman linkIkman linkMese fa
  • පව් සන්දේස් අය්යෝ සරනෙ ඔයාගෙ වඩ වලට නම් හිනා යනවා

    Nansy KuwaitNansy KuwaitMese fa
  • රයනි කරන්නේ බොරැව ..එරික් ..ආයේ..ඇන්ද....නේද

    Shrimati ShrimatiShrimati ShrimatiMese fa
  • Mae magath late kaelaehiy Guna amathakai

    Sandiya KumarySandiya KumaryMese fa
  • කොහොමද රයනිගෙ බොරුව නැගලා යනවා නෙද රයනි පට්ට කපටි ගැනි ...... එරික්ට මොනවා වෙයිද මෙ පාර

    Deepika NishanthiDeepika NishanthiMese fa
  • 💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹

    Nilusha priyadarshaniNilusha priyadarshaniMese fa
  • 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    Aruni WeerasinghaAruni WeerasinghaMese fa
  • රයනි බොරුවක් නේද කරන්නේ. සරණේ පරිස්සමින් යකෝ. සරණේ දිහා ඇස් ඇරලා හොරෙන් බැලුව නේද රයනි. එරික් මහත්තයෝ සර්පය ආයෙත් ගෙදරට ගත්ත නේද.ජගත් චන්දි ඕනවට වඩා නීති දානවා අහිංසට......

    nilanthi hemachandranilanthi hemachandraMese fa
  • Aiyo sarane

    Chamila PriyanganiChamila PriyanganiMese fa
  • මේක නියම රංගනය රඟපාන්නේ පූජන ජයවංස විතරයි

    Evon FernandoEvon FernandoMese fa
  • මෙි එරිකා වගෙ මොඩයෙක් අන්න රයිනි හැපින්න හොරෙන් ඇස් අරිනවා

    ABCD ABCDABCD ABCDMese fa
  • අන්න අර මොහිනි ඇස් ඇරියා

    Sohel KhanSohel KhanMese fa
  • Udari akkawa ahinsa widihata genne kwadada

    Chamil IshikaChamil IshikaMese fa
  • ඔයා රහිනි පට්ට බොරුවක් කරන්නේ එරිත්ගේ මොලේ කළදක් නැ ගැනිත් මරුවා දුවත් මරාගත්ත දැන් මිනි බිරි බිල්ලට ganna ඉන්නෙ

    Dammika DissanaykaDammika DissanaykaMese fa
    • කතාව හදන කෙනාගෙයි වරද තියෙන්නේ

      Amila SandaruwanAmila SandaruwanMese fa
  • E gani as arala baluwa kiyala mn vitharada dakke 😁😁 boruwak karanne rayani 🤔🤔

    Damayanthi DekDamayanthi DekMese fa
  • එරික්ගෙ බෙල්ලට...වෙිඩිල්ල. එනකොට තෙරෙයි...පවු අඉන්සා

    Ayesha AyeAyesha AyeMese fa
  • එරික්. හරිම. .මොඩායි. රයනි බොරැ....කරන්නෙ ....කියලා එරික්...දන්නැ

    Ayesha AyeAyesha AyeMese fa
  • Rayani merenawanam hodai

    nilmini nilmininilmini nilminiMese fa
  • අනේ සරන නියමයිනේ

    Dayani FonsekaDayani FonsekaMese fa
  • KAWDA oya

    Mala ChaudharyMala ChaudharyMese fa
  • Mama

    Mala ChaudharyMala ChaudharyMese fa
  • Raini karnna botuvk arikga anukmpava dengnna

    888 Dhfhv888 DhfhvMese fa
  • පවු සංදේස් 😭😭😭😭😭

    Srilanka SrilankaSrilanka SrilankaMese fa
  • මේ ජගත්ගෙයි චන්දිගෙයි පුදුම ලොකුකමක් තියෙන්නේ සන්දේස්ගෙන් උදව් ගන්නකොට හොදයි

    Devika KuwaitDevika KuwaitMese fa
    • සන්දේශ බොරු කිව්වා නේ . හොඳ වැඩේ

      Bashi HapugodaBashi HapugodaMese fa
  • AIYO SARANE OYANA NIYAMAI 👌😃❤️

    Kanthi HerathKanthi HerathMese fa
  • ජගත් වන්දි අහිංසා නැති කරන්න හදන්නේ

    Dulika MohammedDulika MohammedMese fa
  • Pau sandesh

    kumari kumarikumari kumariMese fa
  • උදාරි.ෙගන්න.ඉක්මන්.කරලා

    Lata LataLata LataMese fa
  • Oya gani okkoma ahagana inne

    kumari kumarikumari kumariMese fa
  • ඩයි පැකට් එක නහය ඇතුලේ අහනකොට පුපුරා ඩයි ඵනවා මල හත්තිලවුවේ පිලිකාවක් නම් යට කරපු තෑන තැබැලි පැලයක් හිටවනං දැන් තැබිලිත් බොනවා 😆😆😆😆අනේ ලකි අයියා හොර දේටුව බොරැ කරන්නේ අනේ ඔයා රැවටිලා හා ද

    හිරු සදු ඇති තුරා seyහිරු සදු ඇති තුරා seyMese fa
  • රයනි.මරෙන්න.හරින්න

    Lata LataLata LataMese fa
  • Sarane ge katawata mata hinawa hiraunoooo

    Indira WeerasooriyaIndira WeerasooriyaMese fa
  • Me Sadamalige hithe.irisiyawa Den Hata Gannawa..Pali Ganida danne Na..Ahinsagen Dan eyage Ammata kara wage

    punchi Samanalipunchi SamanaliMese fa
  • Me Kathawe...Surajtai.&.Ahinsatai Unu dema Tamai...Me dennatath Den wenne..Me Adareta😌😌

    punchi Samanalipunchi SamanaliMese fa
  • අද ලස්සනායි

    Niroshni RanaveeraNiroshni RanaveeraMese fa
  • Oya ethin chandi ahinsata නීති danna ghin ahinsa ynawa

    ahinsakavi ahinsakaviahinsakavi ahinsakaviMese fa
  • හිරන්ට .නිසා ගේම පටන් ගන්න කලින්නම්ම....රේදි නැතිවේලා

    Mali aaMali aaMese fa
  • එරික් හයියෝ කැවනේ රයනිගේ ලන්න

    Mali aaMali aaMese fa
  • Rayani boruwak Karanna arik mahattayo

    Ranuka23 RanuRanuka23 RanuMese fa
  • moda erik

    Manu NishaManu NishaMese fa
  • ❤❤❤👌👍

    Dilani TilakarathanaDilani TilakarathanaMese fa
  • Sandesh අහිංසක ta dana song aka සම්පූර්ණ song mokakda

    Charitha PereraCharitha PereraMese fa
  • ඒ වරදිලා එරික් සේර්ට

    Nanayakkara S.wකාලකන්නිNanayakkara S.wකාලකන්නිMese fa
  • So nice❤️

    NIMASHA FERNANDONIMASHA FERNANDOMese fa
  • ජගත්ලා ට මුල මතක නෑ

    Chamali RajikaChamali RajikaMese fa
    • Eth sandesh vishwase neti kala

      Janaka HasithJanaka HasithMese fa
  • මේ රයිනි බොරුවටද මංද මෙහෙම ඉන්නෙ යකූ

    Nilupa RathnayakaNilupa RathnayakaMese fa
    • මටන් ඉතෙනවා ආනෙ

      Niroshni RanaveeraNiroshni RanaveeraMese fa
  • මේ ජගතුයි චන්දි. හරි අසාධාරණය කිසිම කෙලේ ගුනයක් නැහැ අවස්ථාවාදි.

    priyangi dilhanipriyangi dilhaniMese fa
  • Ahinsata.epa.wenna.lagai.jagathwai.chandiwai.wadi.nithi.nisa😯

    malsa lakmalimalsa lakmaliMese fa
  • Asarana niyama hariya.

    Miltha FernandoMiltha FernandoMese fa
  • sada mali oyage puta erkge

    Sagariga sagarigaSagariga sagarigaMese fa
  • 💗💗💗

    maxi maximaxi maxiMese fa
  • මේ එරික් වගේ ගොනෙක්

    Prabakaran PrabhakaranPrabakaran PrabhakaranMese fa
  • අහිංසා සීයා ලගට යයි වගේ ඕනවට වඩා නීති වැඩ්‍ යි දැයි පව් සංදේශ්

    Tushari SajeevaniTushari SajeevaniMese fa
  • Aiyoo saranee.raini nagittoth sarane hoyannawth nathiwei 😂😂😂

    Anu DhanajaliAnu DhanajaliMese fa
  • Pirimiyekda

    Vetanage ranjaniherathVetanage ranjaniherathMese fa
  • Rainige ragapamak

    Sri Lanka sadu sadu sadu Sri LankaSri Lanka sadu sadu sadu Sri LankaMese fa
  • Aiyoo saranaa

    Waruni WathsalaWaruni WathsalaMese fa
  • සංදේශ්ව නම් පේන්න බෑ. තේජාන්ගෙයි අහිංසගෙයි මැද්දට ආවේ ඌ. අහිංසා ඊට වඩා හපන්. කලින් තේජාන් එක්ක ඉදලා සංදේශ් ආවට පස්සෙ වෙනස් වුනේ. සංදේශ්ට ඊට වඩා පිස්සුනෙ ගෙදරට එන්න කියන්නෙත් නැතුව ඒ කෙල්ලව එක්කන් යන්න ගෙදරට එන්නෙ ඌට වෙන හයර් යන්න නැහැ වගේ

    Idunil IdunilIdunil IdunilMese fa
  • මේ කථාවේ හොදම සරණ , ..🤣😀

    Malisha PahandiMalisha PahandiMese fa
    • @Malisha Pahandi neela pabalu

      Janaka HasithJanaka Hasith28 giorni fa
    • @Janaka Hasith dont worry 😀🤣.. sorry ..i froget drama. 😀

      Malisha PahandiMalisha Pahandi29 giorni fa
    • @Malisha Pahandi why edit

      Janaka HasithJanaka Hasith29 giorni fa
    • @Janaka Hasith 😂😂😂🔫

      Malisha PahandiMalisha PahandiMese fa
    • Wasana🤔🤔

      Janaka HasithJanaka HasithMese fa
  • රයිනි කරන්නේ බොරුවක් අනික අහිංසා තාම ජීවත් වෙනවා අන්තිමට අහිංසා සුරාජ් දුවයි එක්ක එකතු වෙනව නම් හොඳයි

    Chandralatha RohiniChandralatha RohiniMese fa
  • සදමාලිට අවුරුදු 20 ගානක් නේද නහයෙන් ලේ එන්නෙ? 😂

    Idunil IdunilIdunil IdunilMese fa
    • Mmmmm

      Mobileworld KuwaitMobileworld KuwaitMese fa
  • රයිනි කරන්නෙ බොරුවක්

    Nisansala ParameeNisansala ParameeMese fa
  • Aiyo Erik mahathmaya oya rayani okkama ahaganna enne

    sandra Gunawardanasandra GunawardanaMese fa
  • iwarayak nethi kathawak ne. den ko ara weda head a hitapu ahinsa.wechchi deyak ne. eya ikmanin awa nan hari meka iwarayak wenna.

    Kusum HerathKusum HerathMese fa
  • සරනේ පටිට බයක්නෙ තියෙන්නෙ රයනිට

    Yhj HhhYhj HhhMese fa
  • suraj ahinsa thanapu ahas maliga kada wetuna.ada sandesh ahinsa thanapu ahas maliga kadan wetuna. eyala apahu ewa thananna kochchara kal yaida manda.ikmanin iwarayak kaloth hondai.thawath adinnethuwa.800 di wath.

    Kusum HerathKusum HerathMese fa
  • රායිනි කරන්නේ බොරුවක් කියලා හිතෙන්නේ මට විතරද ....හෙර රායිනි

    Nadi nadiNadi nadiMese fa
    • 😀

      D D shiromi ChandikaD D shiromi ChandikaMese fa
    • රයිනි ඇස් ඇරියා

      Nimali NiranjalaNimali NiranjalaMese fa
    • @SUHADA ARADANA ආ එහෙමද. මං හිතුව ඇත්තටම බැලුවා කියලා

      Idunil IdunilIdunil IdunilMese fa
    • නෑ නෑ සරනෙගෙ බයට රයිනි ඇස් අරිනවා වගේ සරනේ දකිනවා පෙන්නුවේ පස්සේ කොහොම පෙන්නයිද දන්නේ නෑ මටත් හිතෙනවා හැබැයි රයිනි බොරුවක් කරනවද කියලා කාලයක් එරික් ඒකිව රැවැට්ටුවනේ නැගිටින්න බැරි විදියට රෝද පුටුවේ ඒවගේ නේද්

      SUHADA ARADANASUHADA ARADANAMese fa
    • මටන් ඉතෙනවා

      Niroshni RanaveeraNiroshni RanaveeraMese fa
  • සන්දෙස් අතිනූත් වැරැද්දක් වුනා දවසක් කොල් කරන කොට බොරුවක් කිවුවා ඒයින් පස්සේ ජගත් ට තරහා ගියා විසිවාසය කැඩුණා

    Oman OmanOman OmanMese fa
  • Mesh demawpiyo ediriye wadiwela enna hati kakulak pita kakulak dagena

    sandra Gunawardanasandra GunawardanaMese fa
  • පව් සංදේශ් ලස්සනයි අදත් අහස් මාළිගා ❤️ ❤️

    Rani FrandoRani FrandoMese fa
  • අයියෝ රයනි බොරුවක් කරනේ එරික් රැවටිලා ඉන්නෙ .සරනෙ ඔයා හරි රයනිට සිහිය එනවා

    Ranganiomali OmaliRanganiomali OmaliMese fa
  • U

    Chandralatha RajapakshaChandralatha RajapakshaMese fa
  • මේ ක්මෙන්ට් එක නොදැක්කවගේ යන්න එපා මට සස්ක්‍ර්‍යිබ් 500ක් ගන්න උදව් කරන්න මේ කමෙන්ට් එක විසිදාහක් දැක්කොත් සස්ක්‍ර්‍යිබ් දාහක් කරන එක කට්ටියට අමාරැ නැ නේ නිකන් තින සස්ක්‍ර්‍යිබ් එකනේ යමකුට කරන උද්ව්වක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ 🙏❤️කොරොනා වලින් බේරිලා පරිස්සමින්

    Mr Banu GamIng YTMr Banu GamIng YTMese fa
  • Ane erik moda විදිහට ragapanna epa balana onama kenekta penawa therenawa raini කවුද kiyala eya boruwak karanne kiyala meka iwara karanne kawadda anika suraj

    Amal NishanthaAmal NishanthaMese fa
ITworlds