Daam (දාම්) | Episode 45 | 19th February 2021 | Sirasa TV
බට්ටිච්චිට ඇත්තටම මොකද වුනේ ?...
කෙවින් සහ මොන්ටිසෝරි ටීච පොලීසියේ පිහිට පතයි..
නාට්‍යකරණයේ නවතම පෙරළිය දාම්...
සතියේ දිනවල රාත්‍රි 8.30 ට සිරස TV තුළින්
හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel
Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.
Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc
FOLLOW US ON
*Facebook: facebook.com/Sirasatvlk
*Twitter: twitter.com/sirasatvlk
*Instagram: instagram.com/Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv
Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0
KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
OUR CHANNELS
KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc
#SirasaTV #ThePeoplesChannel #lka
මගෙ බට්ටිච්චි අගිය අතක් නෑ කියද්දි ඇඩුනෙ නැත්තම් වැඩක් නෑ.😔 භක්ති සුපිරි යාලුවෙක්..❤
Chamira ayya ❤
අනිත් පැත්තෙන් game එක ගහන්නෙ අමාය කියල හිතෙන්නෙ මට විතරද? 🤔🤔🤔
aniwa
කතාව දැනට සුපිරි.හැබැයි හේලි වගේ ඔක්කොම හොදට තිබිලා අන්තිම දවසේ අනන්න නම් එපා🙏
ලිවේරා තමා වැඩ්ඩා👍👍👍
Yaves Lu Kumara drama aka you tube danne nedda
Amayawa ge pathal genu kasada nobeda inda one anith minissu amaruwe Noda. 🤮
අමිමෙි.......මෙි කතාවයි,comment ටික බලලාම මගේ ඔලුවත් රෙදනවා මොනා වෙයිද කියලා,
Mama asama me kathawe kevingei bakthigei yalukama.bakthi marama charithayak.
අමායාව හිර කරලා කියලා මං හිතන්නෑ.එයා එතන කැමැත්තෙන් ඉන්නෙ.
මන් මේ ලගදි දාම් බැලුවේ.. ඒත් මට තියන ප්‍රශ්නෙ දාම් කතාවත් itn එකේ බ්‍රෝ වගේමනේ. ඇයි එක වගේම කතාවක් කලේ..? බ්‍රෝ එකෙත් අම්මයි පුතයි ගැන යන්නේ.. දාම් එකෙත් අම්මයි දුවයි ගැන.. ඇයි දාම් එකත් බ්‍රෝ වගේ කලේ..?
රශ්මි වැඩ කරන්නේ අමායා හිර කරන් ඉන්න කණ්ඩායමට වෙන්න බැරිද
භක්ති ඉතියෝපියානුවකු wage konde කපනවා halo kana bona ඒවා ඔක්කොම kondeta යනවා 😂😂😂😂
athal den epa liwera oya
හේලි එකේ තට්ට සුද්දා ඉන්නවා
හේලි කතාවෙ සුද්දා මේකෙත් ඉන්නවා
oya hari,matath nikan dekala pyrudu munak
භක්ති kiyanne හොඳ යාළුවෙක්
Bakthi🌹🌹🌹
🤣 🤣 🤣 Sarath kothalawala.....
Mata hitenne අමායා hangagena mun baya කරල කුඩු බිස්නස් karanawa වගේ akesiwath mun උස්සන්න ati pau කෙවින් hamadekinma duk vidinawa
Me kevinge jivitheth hriyt mge jivithe wgemi prssn wela iwryk nane😔
ලස්සනයි අදත්
අන්න යාලුවො භක්ති 👈
ඉංග්‍රීසි මුල සිටම ඉගෙනගන්න අප හා එක්වන්න
Bakthi Ane machan uba.deviyek bun
Bakthige yalukama...
අමායා ගානක් වත් නැතුව ඉන්න හැටි
අමායා නිසා තමයි සේරම වෙන්නේ ...
විසල් acting ❤️❤️❤️
Matanam maka appiriyayi
🤪
අද කථාව දුකයි.කථාවක් උනත් හිතට දැනෙන්නම වැදුනා..රඟපෑම නියමයි.
Harima lassanai adat kathawa
බට්ටිච්චි පැහැරගත් හේතුව සහ අමායා ඉන්න තැන - itworlds.info/round/dJdsqbyoptykrnw/video
ලිවේරා මොංගල් වගේ හිටියට ඔතන ලොකුම ගේම ගහන්නේ ලිවේරා එක්කෝ ලිවේරා තමයි වෝල්ටර් පරද්දලා කුඩු බිස්නස් එක කරන්න හදන්නේ නැත්නම් ලිවේරා කාට හරි උදව් කරනවා.... කොහොමත් තව ටික දවසකින් මේ කතාවේ සම්පූර්ණ විස්තරයම දැනගන්න පුලුවන්වෙයි දැන් කතාව ඉවරවෙන්නත් ලගයි....
අඩේ.. සුද්දත් ලංකාවේ දැන් නලුවෙක් වෙලානේ...
හදවතට වදින්න ඇක්ට් කරනවා චම්ර ලියනගේ
Me amaya neda..
බක්තියි කෙවිනුයි මරු
මේ කතාව දැන් multicultural වීගෙන එනවා 😂😂😂
Dewiyneee mokkd me wenne super drama eka
Lamaya nathi unama lamayawa hoyanne na.mun Nida gnwa
ඔයගොල්ලන්ට ම ඔහොම වෙන්නෙ ඕක කතාවක්නිසානෙ ලමයො 😹😹😹😹😹😹
මහා ගැනු වෙන්න හදන ලමයින්ට න්ම් හොද පාරක් දෙන්න ත්මා වටින්නෙ
භක්ති කෙව්න්ට වඩා මොනවා හරි දන්නවා මේ ගෙම් එකේ🤔මට නම් හිතෙන්නෙ
Bhakthi nam Kevinge supiri yaluwek,den thamai kathave supirima tika, iththo godai
අද කතාව පටිටම දුකයි පවු කෙවින්
භක්ති
Kewinta apa dunna kena thamai battichci wath susanna aththe
Danushka rathnayake daam, bro supir..👍👍👍
Amaya CID da Drug dealer kenekde. Ane manda
Battichchet inne amaya inna tanama wena Kamareka dala kiyalay mata hitenne me seratama waradi amayama thamai jivethe giyat waradhi wada walata udau karanna hoda naha eken wenne thaman vitharak newey mulu paulama amaruwe watenawa pau kevin. gedara dewal walata salli natinam attha kiyala higa kanaeka hoday waradhi wada karala salli hoyanawata wadaa
භක්ති වගේ යාලුවෙක් මටත් ඕනී❤️ නාඩ ඉන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ ඒ යාලු කමට❤️
අර එදා වත්තේ නිලු එක්ක හිටපු මනුස්සයා නේද ලිවේරාගෙන් නම ඇහුවේ. 🤔
ඔව්. ඒ මිනිහා වෝල්ටර්ගේ මිනිහෙක් නේද?
නිලුව තමා මැරුවේ නයනතාරා විදියට කාර් එක ඇක්සිඩන්ට් කරලා ....
Ae yalukamatanam kaduluth awa
itworlds.info/round/mpmGgr5xl7mMeaI/video
කව්ද බන් මෙ අන්තිමට ආපු සුද්දා
Suddek newei. Malaysian karayek
Pau kevin lashshanai kathawa
❤
ඒ උනත් හොදම හරිය අන්තිමට පෙන්නලා කතාව නවත්තන එකනම් වැරදී😪 සදුදා වෙනකල් ඉන්න එපැයි දැන් 😑
මං හිතන්නේ කතාවකට ඇත්තම නම කරන රස්සාවයි දෙකම අද කියවුනා කරන්නේ රඟපානවා නම සරත් කොතලාවල
මහා මිනිස්සු කතාකරන කොට පුඩිවුන් ලඟඉන්දගන්න එපායි කියන්නෙ එකනේ
අම්මෝ මටනම් අද aduna කෙරින් අඩනකොට 😂😂😂 අමයාත් ඉන්නවා බට්ටිච්චි ඉන්නවා මේ දෙන්න නිදහස් කර පල්ලා බන්
Superi yaluwek bakthi..😍😍
Ana iwasanna ba adanawa
Kevin karume gewanne oyage amaya inda tamai
Liwera okkoma karanne boru demapiyange waradi nisa daruwo duk vidinne ai mewata daruwo allaganne batticci pau
ලංකාවේ නලුවො හිටියෙ නැද්ද පිට ජාතින් අරන් තියෙන්නෙ
eka thamai Danushka Rathnayakage drama vala technique eka
E miniha kiyan magulak therenne nane
භක්ති කොන්ඩේට බූලෙක් වත් දානව ඕයි බූලෙක් බැරි නම් බූරුවෙක් හරි 😂😂😂😂
මම හිතන්නේ අමායා හිර කර ගෙන ඉන්නේ. ඒ හිර කරගෙන ඉන්න කෙනා තමා ඔය ආවේ. අර ඉන්න මිනිස්සු තමා අමායට යන්න නොදී බලා ගන්නේ. පේන්නේ නැද්ද අර ගෑනු කෙනා ඔලුවෙන් පෙන්නුවා. මැලේෂියා වල ඉන්න ලොකුම ඩ්‍රග් ඩීල තමා ඔය ආවේ මම හිතන්නේ. එතකොට බට්ටිචි අරගෙන ඇවිත් තියෙන්නෙත් මෙයාලා වගෙයි. රශ්මි CID එකේ වගේ.
ඒක නම් මටත් හිතෙනවා
Ow eya thamy
භක්තී....❤️❤️❤️❤️ ආදරෙයි ...කෙවින් අඩන්නෙපා අනේ ඔහොම.. අපිටත් වාවන්නැහැ😥😥
බටිටිචිච කුඩු කරලා මිනිහෙක් වලක් කපනවා අම්මත් තාත්තත් දුවත් තුන් පැත්තට හිරවෙලා කගේ උවමනාවටද සල්ලි කරයන්ගේ පරස්න විසදනේ මිනිස්සු ගේ පරනය ඇපයට තියගෙන හරිම කනගාටුදායක තත්වයකි උදා වෙලා තියන මලු ලෝකයටම මෙ ඩස් නිසා 💔😥😥😥😥
Athakota amayada drugs deal karanne Athakota 🤣🤣
Ani pau kevin😔...Eyage Duwata Godaak adarei.😌..Kevinge Yaluwa Bathiya Godaak Hoda Yaluwek.👌👍
කතාවක් උනාත් ජිවමානය වි හදවතට තදින්ම දැනි කදුළක් ආවා ඇත්තමයි දුකයි බොක්කෙන්ම
දාමි 👍👍👍👍👍
මෙි යාලු කමට මන් හරි ආසයි හරිම දුකයි අද කතාව
Oww ne
mechchara technic ekak pawichchi karana drama eke.. Kella hoya ganda cctv kamara pavichchi karanda apida yako kiyanda one...
දැන් ඒ බට්ටිච්චිගේ යාලුවාට බනින්ඩ එපා උඹලා.. ඒත් පොඩි එකෙක්.. ඒකා දන්නෙ නෑ. උන්ගෙ මහ එවුනුයි දැන ගන්ඩ ඕනෙ පොඩි උන්ට මේවා නොකියා ඉන්ඩ
E wagema meka drama ekak. Serious gannath hoda na.
😂😂
eka athta
Aniwaryema kaiuru banala na
Who ever he is Amaya is on a Mission watch 20.22 she’s with a Laptop..
@Yashodha Wimalaweera I’ve referred as he to the person asked are you ok from Amaya 😂
අමායා is a woman he
Daruduka ewasanna බැ තාත්තට දුකයි දුකයි ewasanna daruwa,lagatama,aweda😢
භක්ති ඔයා නියමයි එක තමයි යාළු පිට එක කොහොම හරිbattchchi හොයා ගනිමු
Ekmanin.bathtichi.amawa.labwa.kivinta.budusarani👍👍👍👍❤❤❤❤
Thawa masekin kathawa iwarai
මිනිහාගෙ නමටත් පොඩි marketing පාරක් ගියා.. සරත් කොතලාවල කියලා 😂😂🔫
මම මගෙ යාලුවන්ට භක්ති කෙනෙක් වුණාට, මට භක්ති වගේ යාළුවෙක් ඕනී. 😍
මාරම යලුවේක් 👍👍👍👍👍💖
නම... සරත් කොතලාවල😂❤
*තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*✔✔☝☝
Niyama yaluwo denna
Adannee nethuwa balanna hitha waawannee nee adanam harima dukayi ii appaaa.
භක්තිය👍මරු ඇක්ටින්👌 ඕනම චරිතයක් කරන්න පුළුවන් ඩෑල්එකක් නාඩගම්කාරයෝ එකෙත් සුපිරි👍.
සදුදා වෙනකල් ඉමු නේද...😁😁😁
මොන්ටිසෝරි වල උනත් ඉන්නව පොඩි උනාට මහා අම්මණ්ඩිල ඕප දුප මලු 🇧🇭🇧🇭🇧🇭🇧🇭
@Suranga Hemachandra ඔව් නේද?😂
Ahemathamai podieun
ගොන් කතා එමටයි නේද කමෙන්ට්වල 😂🔫
Game eke apita nopenena thawa hasthyan 3k innawa.... e ay thamai me game eka gahanne... cid 2 i ... kudu business 1 i
පවු බට්ටිචි කොහෙද ගියේ
කැම්පස් එකේ උගන්නවද නෑ මහත්තයගේ නම මොකද්ද සරත් කොතලාවල🤣🤣😆👌 සන්නස්ගල නෙවෙයි නේද👆😆😆.
😂😂😂
😆😆
කෙවින් පව් 😭😭😭😭😭😭
bakthi kevinta hita hadla eya hitin adanwa sabma.yaluwek.