Daam (දාම්) | Episode 45 | 19th February 2021 | Sirasa TV

19 feb 2021
145 917 visualizzazioni

බට්ටිච්චිට ඇත්තටම මොකද වුනේ ?...
කෙවින් සහ මොන්ටිසෝරි ටීච පොලීසියේ පිහිට පතයි..
නාට්‍යකරණයේ නවතම පෙරළිය දාම්...
සතියේ දිනවල රාත්‍රි 8.30 ට සිරස TV තුළින්
හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel
Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.
Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc
FOLLOW US ON
*Facebook: facebook.com/Sirasatvlk
*Twitter: twitter.com/sirasatvlk
*Instagram: instagram.com/Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv
Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0
KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
OUR CHANNELS
KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc

#SirasaTV #ThePeoplesChannel #lka

Commenti
  • මගෙ බට්ටිච්චි අගිය අතක් නෑ කියද්දි ඇඩුනෙ නැත්තම් වැඩක් නෑ.😔 භක්ති සුපිරි යාලුවෙක්..❤

    Randika LakmalRandika Lakmal2 giorni fa
  • Chamira ayya ❤

    Thamuditha AlokaThamuditha Aloka2 giorni fa
  • අනිත් පැත්තෙන් game එක ගහන්නෙ අමාය කියල හිතෙන්නෙ මට විතරද? 🤔🤔🤔

    Menaka DharmarathneMenaka Dharmarathne2 giorni fa
  • aniwa

    GAMING RIDERGAMING RIDER2 giorni fa
  • කතාව දැනට සුපිරි.හැබැයි හේලි වගේ ඔක්කොම හොදට තිබිලා අන්තිම දවසේ අනන්න නම් එපා🙏

    paboda Sumanarathnapaboda Sumanarathna2 giorni fa
  • ලිවේරා තමා වැඩ්ඩා👍👍👍

    Rukshan RukiRukshan Ruki3 giorni fa
  • Yaves Lu Kumara drama aka you tube danne nedda

    Osman EdirisingheOsman Edirisinghe3 giorni fa
  • Amayawa ge pathal genu kasada nobeda inda one anith minissu amaruwe Noda. 🤮

    Nature & LifeNature & Life3 giorni fa
  • අමිමෙි.......මෙි කතාවයි,comment ටික බලලාම මගේ ඔලුවත් රෙදනවා මොනා වෙයිද කියලා,

    Madu KumariMadu Kumari3 giorni fa
  • Mama asama me kathawe kevingei bakthigei yalukama.bakthi marama charithayak.

    Inosha ArawindiInosha Arawindi4 giorni fa
  • අමායාව හිර කරලා කියලා මං හිතන්නෑ.එයා එතන කැමැත්තෙන් ඉන්නෙ.

    Dul MaduDul Madu4 giorni fa
  • මන් මේ ලගදි දාම් බැලුවේ.. ඒත් මට තියන ප්‍රශ්නෙ දාම් කතාවත් itn එකේ බ්‍රෝ වගේමනේ. ඇයි එක වගේම කතාවක් කලේ..? බ්‍රෝ එකෙත් අම්මයි පුතයි ගැන යන්නේ.. දාම් එකෙත් අම්මයි දුවයි ගැන.. ඇයි දාම් එකත් බ්‍රෝ වගේ කලේ..?

    Hashan boyHashan boy4 giorni fa
  • රශ්මි වැඩ කරන්නේ අමායා හිර කරන් ඉන්න කණ්ඩායමට වෙන්න බැරිද

    sandya senarathnasandya senarathna4 giorni fa
  • භක්ති ඉතියෝපියානුවකු wage konde කපනවා halo kana bona ඒවා ඔක්කොම kondeta යනවා 😂😂😂😂

    geethanjali Pererageethanjali Perera4 giorni fa
  • athal den epa liwera oya

    Havi Son - හවී සන්Havi Son - හවී සන්4 giorni fa
  • හේලි එකේ තට්ට සුද්දා ඉන්නවා

    මං ගයියාමං ගයියා4 giorni fa
  • හේලි කතාවෙ සුද්දා මේකෙත් ඉන්නවා

    shani Rupashingeshani Rupashinge4 giorni fa
    • oya hari,matath nikan dekala pyrudu munak

      Dhanushka RathnatilakeDhanushka Rathnatilake3 giorni fa
  • භක්ති kiyanne හොඳ යාළුවෙක්

    Anupama SajeewaniAnupama Sajeewani4 giorni fa
  • Bakthi🌹🌹🌹

    Manjula NaranpanawaManjula Naranpanawa4 giorni fa
  • 🤣 🤣 🤣 Sarath kothalawala.....

    Manjula NaranpanawaManjula Naranpanawa4 giorni fa
  • Mata hitenne අමායා hangagena mun baya කරල කුඩු බිස්නස් karanawa වගේ akesiwath mun උස්සන්න ati pau කෙවින් hamadekinma duk vidinawa

    Wasna 202Wasna 2024 giorni fa
  • Me kevinge jivitheth hriyt mge jivithe wgemi prssn wela iwryk nane😔

    MPL DananjanaMPL Dananjana4 giorni fa
  • ලස්සනයි අදත්

    Rasika PriyadarshaniRasika Priyadarshani4 giorni fa
  • අන්න යාලුවො භක්ති 👈

    Kalani HasarangiKalani Hasarangi4 giorni fa
  • ඉංග්‍රීසි මුල සිටම ඉගෙනගන්න අප හා එක්වන්න

    Optimum EnglishOptimum English4 giorni fa
  • Bakthi Ane machan uba.deviyek bun

    Sisira KumaraSisira Kumara4 giorni fa
  • Bakthige yalukama...

    Nilu HettiarachchiNilu Hettiarachchi4 giorni fa
  • අමායා ගානක් වත් නැතුව ඉන්න හැටි

    rashmi raweenarashmi raweena4 giorni fa
  • අමායා නිසා තමයි සේරම වෙන්නේ ...

    rashmi raweenarashmi raweena4 giorni fa
  • විසල් acting ❤️❤️❤️

    rashmi raweenarashmi raweena4 giorni fa
  • Matanam maka appiriyayi

    Liyanage MalaniLiyanage Malani4 giorni fa
  • 🤪

    Dinero LankaDinero Lanka4 giorni fa
  • අද කථාව දුකයි.කථාවක් උනත් හිතට දැනෙන්නම වැදුනා..රඟපෑම නියමයි.

    samantha Ferandosamantha Ferando4 giorni fa
  • Harima lassanai adat kathawa

    Dilani TilakarathanaDilani Tilakarathana4 giorni fa
  • බට්ටිච්චි පැහැරගත් හේතුව සහ අමායා ඉන්න තැන - itworlds.info/round/dJdsqbyoptykrnw/video

    Havi Son - හවී සන්Havi Son - හවී සන්4 giorni fa
  • ලිවේරා මොංගල් වගේ හිටියට ඔතන ලොකුම ගේම ගහන්නේ ලිවේරා එක්කෝ ලිවේරා තමයි වෝල්ටර් පරද්දලා කුඩු බිස්නස් එක කරන්න හදන්නේ නැත්නම් ලිවේරා කාට හරි උදව් කරනවා.... කොහොමත් තව ටික දවසකින් මේ කතාවේ සම්පූර්ණ විස්තරයම දැනගන්න පුලුවන්වෙයි දැන් කතාව ඉවරවෙන්නත් ලගයි....

    Shamantha ChamiShamantha Chami4 giorni fa
  • අඩේ.. සුද්දත් ලංකාවේ දැන් නලුවෙක් වෙලානේ...

    Dasun SilvaDasun Silva4 giorni fa
  • හදවතට වදින්න ඇක්ට් කරනවා චම්ර ලියනගේ

    Chathuranga FdoChathuranga Fdo4 giorni fa
  • Me amaya neda..

    Hansi MaduHansi Madu4 giorni fa
  • බක්තියි කෙවිනුයි මරු

    Ayumi SitharaAyumi Sithara4 giorni fa
  • මේ කතාව දැන් multicultural වීගෙන එනවා 😂😂😂

    Niru SudakumNiru Sudakum4 giorni fa
  • Dewiyneee mokkd me wenne super drama eka

    danu Bandaradanu Bandara4 giorni fa
  • Lamaya nathi unama lamayawa hoyanne na.mun Nida gnwa

    Hansi KawshalyaHansi Kawshalya4 giorni fa
  • ඔයගොල්ලන්ට ම ඔහොම වෙන්නෙ ඕක කතාවක්නිසානෙ ලමයො 😹😹😹😹😹😹

    pulasthi karawitapulasthi karawita4 giorni fa
  • මහා ගැනු වෙන්න හදන ලමයින්ට න්ම් හොද පාරක් දෙන්න ත්මා වටින්නෙ

    Rashi TharaRashi Thara4 giorni fa
  • භක්ති කෙව්න්ට වඩා මොනවා හරි දන්නවා මේ ගෙම් එකේ🤔මට නම් හිතෙන්නෙ

    GM සැරිසරන්නිGM සැරිසරන්නි4 giorni fa
  • Bhakthi nam Kevinge supiri yaluwek,den thamai kathave supirima tika, iththo godai

    Dhanushka RathnatilakeDhanushka Rathnatilake4 giorni fa
  • අද කතාව පටිටම දුකයි පවු කෙවින්

    Mahawela Arachchilage Kamani manjulaMahawela Arachchilage Kamani manjula4 giorni fa
  • භක්ති

    Sidanganavi Sidangana RikshaniSidanganavi Sidangana Rikshani4 giorni fa
  • Kewinta apa dunna kena thamai battichci wath susanna aththe

    Kaushalya PereraKaushalya Perera4 giorni fa
  • Danushka rathnayake daam, bro supir..👍👍👍

    Chamara MadurangaChamara Maduranga4 giorni fa
  • Amaya CID da Drug dealer kenekde. Ane manda

    Gt GamersGt Gamers4 giorni fa
  • Battichchet inne amaya inna tanama wena Kamareka dala kiyalay mata hitenne me seratama waradi amayama thamai jivethe giyat waradhi wada walata udau karanna hoda naha eken wenne thaman vitharak newey mulu paulama amaruwe watenawa pau kevin. gedara dewal walata salli natinam attha kiyala higa kanaeka hoday waradhi wada karala salli hoyanawata wadaa

    Aradhana K SAradhana K S4 giorni fa
  • භක්ති වගේ යාලුවෙක් මටත් ඕනී❤️ නාඩ ඉන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ ඒ යාලු කමට❤️

    Ramesha LakshaniRamesha Lakshani4 giorni fa
  • අර එදා වත්තේ නිලු එක්ක හිටපු මනුස්සයා නේද ලිවේරාගෙන් නම ඇහුවේ. 🤔

    sakura 2019sakura 20194 giorni fa
    • ඔව්. ඒ මිනිහා වෝල්ටර්ගේ මිනිහෙක් නේද?

      Niru SudakumNiru Sudakum4 giorni fa
    • නිලුව තමා මැරුවේ නයනතාරා විදියට කාර් එක ඇක්සිඩන්ට් කරලා ....

      Niluka KumaraNiluka Kumara4 giorni fa
  • Ae yalukamatanam kaduluth awa

    Kumari DinuKumari Dinu4 giorni fa
  • itworlds.info/round/mpmGgr5xl7mMeaI/video

    Niroshan SanjeewaNiroshan Sanjeewa4 giorni fa
  • කව්ද බන් මෙ අන්තිමට ආපු සුද්දා

    ලංකාවෙ අපිලංකාවෙ අපි4 giorni fa
    • Suddek newei. Malaysian karayek

      Nature & LifeNature & Life3 giorni fa
  • Pau kevin lashshanai kathawa

    Kwt KwtKwt Kwt4 giorni fa
  • Virajini DVirajini D4 giorni fa
  • ඒ උනත් හොදම හරිය අන්තිමට පෙන්නලා කතාව නවත්තන එකනම් වැරදී😪 සදුදා වෙනකල් ඉන්න එපැයි දැන් 😑

    Chani pereraChani perera4 giorni fa
  • මං හිතන්නේ කතාවකට ඇත්තම නම කරන රස්සාවයි දෙකම අද කියවුනා කරන්නේ රඟපානවා නම සරත් කොතලාවල

    ceylon heart beatceylon heart beat4 giorni fa
  • මහා මිනිස්සු කතාකරන කොට පුඩිවුන් ලඟඉන්දගන්න එපායි කියන්නෙ එකනේ

    Boushba IndiaBoushba India4 giorni fa
  • අම්මෝ මටනම් අද aduna කෙරින් අඩනකොට 😂😂😂 අමයාත් ඉන්නවා බට්ටිච්චි ඉන්නවා මේ දෙන්න නිදහස් කර පල්ලා බන්

    Dammika DissanaykaDammika Dissanayka4 giorni fa
  • Superi yaluwek bakthi..😍😍

    Kanty JdhshKanty Jdhsh4 giorni fa
  • Ana iwasanna ba adanawa

    Nandani VikramaNandani Vikrama4 giorni fa
  • Kevin karume gewanne oyage amaya inda tamai

    Gayani UdayanganiGayani Udayangani5 giorni fa
  • Liwera okkoma karanne boru demapiyange waradi nisa daruwo duk vidinne ai mewata daruwo allaganne batticci pau

    Gayani UdayanganiGayani Udayangani5 giorni fa
  • ලංකාවේ නලුවො හිටියෙ නැද්ද පිට ජාතින් අරන් තියෙන්නෙ

    Seromi SeromiSeromi Seromi5 giorni fa
    • eka thamai Danushka Rathnayakage drama vala technique eka

      Dhanushka RathnatilakeDhanushka Rathnatilake3 giorni fa
    • E miniha kiyan magulak therenne nane

      Kaushalya PereraKaushalya Perera4 giorni fa
  • භක්ති කොන්ඩේට බූලෙක් වත් දානව ඕයි බූලෙක් බැරි නම් බූරුවෙක් හරි 😂😂😂😂

    දිල්රුක්ෂි උදයංගනී විජේසිංහදිල්රුක්ෂි උදයංගනී විජේසිංහ5 giorni fa
  • මම හිතන්නේ අමායා හිර කර ගෙන ඉන්නේ. ඒ හිර කරගෙන ඉන්න කෙනා තමා ඔය ආවේ. අර ඉන්න මිනිස්සු තමා අමායට යන්න නොදී බලා ගන්නේ. පේන්නේ නැද්ද අර ගෑනු කෙනා ඔලුවෙන් පෙන්නුවා. මැලේෂියා වල ඉන්න ලොකුම ඩ්රග් ඩීල තමා ඔය ආවේ මම හිතන්නේ. එතකොට බට්ටිචි අරගෙන ඇවිත් තියෙන්නෙත් මෙයාලා වගෙයි. රශ්මි CID එකේ වගේ.

    Ranjani KuruppuRanjani Kuruppu5 giorni fa
    • ඒක නම් මටත් හිතෙනවා

      Niru SudakumNiru Sudakum4 giorni fa
    • Ow eya thamy

      Kumari KumariKumari Kumari4 giorni fa
  • භක්තී....❤️❤️❤️❤️ ආදරෙයි ...කෙවින් අඩන්නෙපා අනේ ඔහොම.. අපිටත් වාවන්නැහැ😥😥

    Sanju BandaranayakaSanju Bandaranayaka5 giorni fa
  • බටිටිචිච කුඩු කරලා මිනිහෙක් වලක් කපනවා අම්මත් තාත්තත් දුවත් තුන් පැත්තට හිරවෙලා කගේ උවමනාවටද සල්ලි කරයන්ගේ පරස්න විසදනේ මිනිස්සු ගේ පරනය ඇපයට තියගෙන හරිම කනගාටුදායක තත්වයකි උදා වෙලා තියන මලු ලෝකයටම මෙ ඩස් නිසා 💔😥😥😥😥

    jeneki jenekijeneki jeneki5 giorni fa
  • Athakota amayada drugs deal karanne Athakota 🤣🤣

    Chaminda KannangaraChaminda Kannangara5 giorni fa
  • Ani pau kevin😔...Eyage Duwata Godaak adarei.😌..Kevinge Yaluwa Bathiya Godaak Hoda Yaluwek.👌👍

    punchi Samanalipunchi Samanali5 giorni fa
  • කතාවක් උනාත් ජිවමානය වි හදවතට තදින්ම දැනි කදුළක් ආවා ඇත්තමයි දුකයි බොක්කෙන්ම

    Sa SsSa Ss5 giorni fa
  • දාමි 👍👍👍👍👍

    Mali MaliMali Mali5 giorni fa
  • මෙි යාලු කමට මන් හරි ආසයි හරිම දුකයි අද කතාව

    Yashintha RanukaYashintha Ranuka5 giorni fa
    • Oww ne

      Mangala MangalaMangala Mangala4 giorni fa
  • mechchara technic ekak pawichchi karana drama eke.. Kella hoya ganda cctv kamara pavichchi karanda apida yako kiyanda one...

    Sandun RanganaSandun Rangana5 giorni fa
  • දැන් ඒ බට්ටිච්චිගේ යාලුවාට බනින්ඩ එපා උඹලා.. ඒත් පොඩි එකෙක්.. ඒකා දන්නෙ නෑ. උන්ගෙ මහ එවුනුයි දැන ගන්ඩ ඕනෙ පොඩි උන්ට මේවා නොකියා ඉන්ඩ

    Suranga HemachandraSuranga Hemachandra5 giorni fa
    • E wagema meka drama ekak. Serious gannath hoda na.

      Vimukthi NiroshanVimukthi Niroshan4 giorni fa
    • 😂😂

      Ashen ThiwankaAshen Thiwanka4 giorni fa
    • eka athta

      chithradewage70gmail.com chithrachithradewage70gmail.com chithra4 giorni fa
    • Aniwaryema kaiuru banala na

      Yashodha WimalaweeraYashodha Wimalaweera5 giorni fa
  • Who ever he is Amaya is on a Mission watch 20.22 she’s with a Laptop..

    Dave FernandoDave Fernando5 giorni fa
    • @Yashodha Wimalaweera I’ve referred as he to the person asked are you ok from Amaya 😂

      Dave FernandoDave Fernando4 giorni fa
    • අමායා is a woman he

      Yashodha WimalaweeraYashodha Wimalaweera5 giorni fa
  • Daruduka ewasanna බැ තාත්තට දුකයි දුකයි ewasanna daruwa,lagatama,aweda😢

    Kuwait KwtKuwait Kwt5 giorni fa
  • භක්ති ඔයා නියමයි එක තමයි යාළු පිට එක කොහොම හරිbattchchi හොයා ගනිමු

    Kamani AthuraliyaKamani Athuraliya5 giorni fa
  • Ekmanin.bathtichi.amawa.labwa.kivinta.budusarani👍👍👍👍❤❤❤❤

    Chitra Kumari KumariChitra Kumari Kumari5 giorni fa
  • Thawa masekin kathawa iwarai

    Lakroo CommunicationLakroo Communication5 giorni fa
  • මිනිහාගෙ නමටත් පොඩි marketing පාරක් ගියා.. සරත් කොතලාවල කියලා 😂😂🔫

    Suranga HemachandraSuranga Hemachandra5 giorni fa
  • මම මගෙ යාලුවන්ට භක්ති කෙනෙක් වුණාට, මට භක්ති වගේ යාළුවෙක් ඕනී. 😍

    Dilakshi BhagyaDilakshi Bhagya5 giorni fa
  • මාරම යලුවේක් 👍👍👍👍👍💖

    Dammika KisaniDammika Kisani5 giorni fa
  • නම... සරත් කොතලාවල😂❤

    々 Dark 彡彡 Prince 々々 Dark 彡彡 Prince 々5 giorni fa
  • *තෙරුවන්සරණයි! යාලුවනේ😍* *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍* *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න* *තෙරුවන්සරණයි! පරිස්සමෙන් ඉන්න*✔✔☝☝

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයා5 giorni fa
  • Niyama yaluwo denna

    Amaya AmayaAmaya Amaya5 giorni fa
  • Adannee nethuwa balanna hitha waawannee nee adanam harima dukayi ii appaaa.

    Ku KwKu Kw5 giorni fa
  • භක්තිය👍මරු ඇක්ටින්👌 ඕනම චරිතයක් කරන්න පුළුවන් ඩෑල්එකක්‌ නාඩගම්කාරයෝ එකෙත් සුපිරි👍.

    ගුරුන්නාන්සෙ kjnගුරුන්නාන්සෙ kjn5 giorni fa
  • සදුදා වෙනකල් ඉමු නේද...😁😁😁

    Sampath ChamaraSampath Chamara5 giorni fa
  • මොන්ටිසෝරි වල උනත් ඉන්නව පොඩි උනාට මහා අම්මණ්ඩිල ඕප දුප මලු 🇧🇭🇧🇭🇧🇭🇧🇭

    Liyanange SliLiyanange Sli5 giorni fa
    • @Suranga Hemachandra ඔව් නේද?😂

      Shehani KavindyaShehani Kavindya4 giorni fa
    • Ahemathamai podieun

      sahan umagiliyagesahan umagiliyage4 giorni fa
    • ගොන් කතා එමටයි නේද කමෙන්ට්වල 😂🔫

      Suranga HemachandraSuranga Hemachandra5 giorni fa
  • Game eke apita nopenena thawa hasthyan 3k innawa.... e ay thamai me game eka gahanne... cid 2 i ... kudu business 1 i

    Lakroo CommunicationLakroo Communication5 giorni fa
  • පවු බට්ටිචි කොහෙද ගියේ

    Kumar KumarKumar Kumar5 giorni fa
  • කැම්පස් එකේ උගන්නවද නෑ මහත්තයගේ නම මොකද්ද සරත් කොතලාවල🤣🤣😆👌 සන්නස්ගල නෙවෙයි නේද👆😆😆.

    ගුරුන්නාන්සෙ kjnගුරුන්නාන්සෙ kjn5 giorni fa
    • 😂😂😂

      Achini Umayangana AmarasingheAchini Umayangana Amarasinghe4 giorni fa
    • 😆😆

      Sanday KamariSanday Kamari5 giorni fa
  • කෙවින් පව් 😭😭😭😭😭😭

    Anula AnulaAnula Anula5 giorni fa
  • bakthi kevinta hita hadla eya hitin adanwa sabma.yaluwek.

    Ashoka KumariAshoka Kumari5 giorni fa
ITworlds