Sihini | Episode 131 - (2020-10-28) | ITN

28 ott 2020
239 861 visualizzazioni

Sihini | Episode 131
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Sihini #Episode131
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ITworlds: bit.ly/SubscribeITNSriLanka
© 2020 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Commenti
  • Memath ammala yako.ape amma wagenam pollak gannawa mema gedarata kollo hoyan awoth 😁😁

    nirmani manikenirmani manike5 giorni fa
  • Hoda wade senehasata muta kalin aththa keewanam hari

    dammika Tisheradammika Tishera27 giorni fa
  • Sihini sadaruwath banala elawa ganinko

    dammika Tisheradammika Tishera27 giorni fa
  • Sihinge amma salli passe yana ganiyak

    dammika Tisheradammika Tishera27 giorni fa
  • Sihinige amma mara ganiyak

    dammika Tisheradammika Tishera27 giorni fa
  • සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මාමණ්ඩී මට ඇයි මග හැරියේ හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ හීන් නඟා ඇයි ගෙයි මුල්ලේ ....?

    Sampath IndikaSampath Indika28 giorni fa
  • වැරැද්ද වැරැද්ද විදිහට තේරුම් අරගෙන හැදෙන එක මනුස්සකම නම් ඇයි සෙනෙහස්ට ඒ අවස්ථාව දෙන්න බැරි? දුප්පත්කම නිසා ද?

    Sampath IndikaSampath Indika28 giorni fa
  • සල්ලි ඉස්සරහ මනුස්සකමයි, අවංක ආදරයයි පීචං වෙන අපූරුව...

    Sampath IndikaSampath Indika28 giorni fa
  • B.s

    Nadishani PereraNadishani Perera29 giorni fa
  • B.b.Ok

    Nadishani PereraNadishani Perera29 giorni fa
  • සදරූ නියම ඇක්ටිං

    Mega LinkMega LinkMese fa
  • Salli walata yata wuna manussa kama😂😂😂

    Drt 33dissanayakaDrt 33dissanayakaMese fa
  • I like sandharu and sihini.nice teledrama . Good job.

    Shashini MadushikaShashini MadushikaMese fa
  • Sihinige amma mala perethi.. salliwalata duwa wikunanna yanne.. chik nedakin

    Florence FernandoFlorence FernandoMese fa
  • ඉදකින් මේ ගෑනි..🤮🤮🤮 ඊයා කතාවත් එක්ක එපා වෙනව මට නම් පේන්න බෑ..අප්පිරියයි

    Keshala WijesingheKeshala WijesingheMese fa
  • Pyk

    Lanka BuddikaLanka BuddikaMese fa
  • Mihidu Kula kata kamati weida danne na aunata mekala kamati sadaruta

    Gayani UdayanganiGayani UdayanganiMese fa
  • Katawa balanawata wadiya matanam Hina yanawa

    Gayani UdayanganiGayani UdayanganiMese fa
  • අනෙ අම්මේ සල්ලි තියෙනවා නම් මොන වැරද්දක් කලත් පුතා

    N kavidiN kavidiMese fa
  • Sihinige ammata salli kiuwoth higannekgen hari kamak ne .. daruwo hithin duk vidinne me wage amma nisa

    dilhani dilhanidilhani dilhaniMese fa
  • Aiyo sihinige amma

    Harshani BandaHarshani BandaMese fa
  • Sadaruta hedenna awasthawak denna oni. Me loke hemogema athin weradi sidda wenawa.eth aka sebe aadarayakin wenas karanna puluwan. Monawa unath sandaru sihinita etthatama aadarei...

    Trending Women's StylesTrending Women's StylesMese fa
  • Suraj Mapa is so beautiful after haircut.

    Ube AmaUbe AmaMese fa
  • Sihinige ammathaaa ayeeee..😂😂😂😂😂

    Hiruni HansikaHiruni HansikaMese fa
  • Sihini aithi wenna oni senehastamai........

    sandarukshi rmsandarukshi rmMese fa
  • නොදකින් මේ කාලකන්නි ගෑණි තූ යකෝ සල්ලි කියන්නෙ ජිවිතෙ නෙවෙයි මං නම් සදරු හරි කියන්නෙත් නෑ සෙනෙහස් හරි කියන්නෙත් නෑ මේ ගෑණි හරිත් නෑ සිහිනි තීරණයක් ගන්න ඕනෙ

    suneth prasannasuneth prasannaMese fa
  • There is always a second chance in life

    Saranga WalimuniSaranga WalimuniMese fa
  • Meke comment dana un hari gon🤡

    Rose roseRose roseMese fa
  • Ane sihiniyo senehas higannek unath kamak na u hodai kelle.avankaii

    Ruvini MaheshikaRuvini MaheshikaMese fa
  • ATHTHATAMA ..ME NATTIYE 'MULA SITAMA ''RAGA PANA ''ME ''''SIGINIGE AMMAGE ''CHARITHE' ~!APE RATE ANIKUTH AMMALATATH '' ''HODA PAUL 'PASUBIMAK ''THIYENAWANAM ''LANKAWE '''MINISUN '''HARI 'WASANAWANTHA ''ETH ''HARIMA ''KANAGATU 'DAYAKAI '''E''GANA HITHANAKOTANAM ''STHUTHI ........BUDU SARANAI ''

    Kea pereraKea pereraMese fa
  • Sihini ♥️♥️♥️♥️👍😊😊😊

    Thanuja Thanuja. Manel. GalappaththiThanuja Thanuja. Manel. GalappaththiMese fa
  • සිහිනි සදරුට තමා ගැලපෙන්නේ ..එහෙම උනොත් කතාව ලස්සනයි

    Sachini WarnasooriyaSachini WarnasooriyaMese fa
  • අම්මෝ සිහිනිගෙ අම්මට සල්ලි තියන කෙනෙක් පාතාලෙන් හරි කමක් නැහැ සෙනෙහස් හොදයි හොදයි කියල පැටලුවෙත් සිහිනිගෙ අම්ම තමා

    Sriyani K HSriyani K HMese fa
  • සිහිනිගේ තාත්තා වගේ තත්තෙක් මටත් හිටියන්ම් 😢😢

    Niluka PriyadarshaniNiluka PriyadarshaniMese fa
  • සිහිනිගේ අම්මා nam සල්ලි පස්සේ යන ගැනියෙක් මනුස්සකම බින්ද wakwat දන්නේ නැති ganiyek

    Muthu hetti Gamage lalaniMuthu hetti Gamage lalaniMese fa
  • Sihinige amma Salli walata puka Hari dei 🤣🤣🤣🤣🤣

    Amila DineshAmila DineshMese fa
  • සල්ලි ඉස්සරහ ඇස් වහගෙන තමන්ගේ දූව ඕනම මිනිමරැවෙක්ට , හරි සල්ලාලයෙක්ට හරි දෙන ගෑනියෙක් සිහිනිගෙ අම්මා. කටුස්සෙක් වගේ සල්ලි දැක්කම වෙනස් වෙනවා.

    Anne PereraAnne PereraMese fa
  • me amma kiyana sakkili ganita aru salli tiyana hinda okkoma hodai

    Wasana KongahagedaraWasana KongahagedaraMese fa
  • සඳරු සෙනෙහස්ගේ දුප්පත්කම පාවිච්චි කරලා සිහිනි ළඟට එව්වේ සිහිනිගේ ආඩම්බරකමට පලිගන්න. දැන් සිහිනිව ඕන වෙලා තියෙන්නේ උන් දෙන්නගේ ආදරේ දැකලා ඉවසන්න බැරි ඉරිසියාවට. තාත්තයි පුතයි office එකේ එකට කරපු ජරාවැඩ ගැන. මිහිදුකුල හැමදෙයක්ම ගෙදරදි කියන නිසා සිහිනිගේ ජරා අම්ම ඕවා නොදැන ඉන්න විදියක් නෑ.ඒ ගෑනි සමස්ත අම්මාවරුන්ටම නින්දාවක්. එයා හදන්නේ දුවව විකුනලා පවුලම ගොඩ දාගන්න

    Udeni sirimanneUdeni sirimanneMese fa
  • සිහිනිගෙ අම්මගෙ චරිතය හරි සාර්තකයි.. රගපෑම තාත්විකයි.. සමාජෙ ඕම චරිත හරිම සුලබයි.😍

    ishu sadaminiishu sadaminiMese fa
  • සිහිනි ඇත්ත විස්තර ඉක්මණට දැනගන්න

    Sunetra KumariSunetra KumariMese fa
  • සෙනෙහස සෙනෙහස් ගේ ආදරයේ ලබා දෙන්න

    Sunetra KumariSunetra KumariMese fa
  • Sadaruy sihiniy kohamahari set unoth sadaruta eyage salliy depalay monawahari hethuwakata ahimi wenna one. Sihinige ammala wage salli walata kedara kame duwalawa kasada bandala passe amaruwe wetana genunta hoda padamak kiyala denna puluwan ehema unoth thamay.eka thamay kathawen denna puluwan adarsaya.

    Tharanga TennakoonTharanga TennakoonMese fa
  • සිහිනීගේ අම්මා ගේ දුස්ඨත්වය ළමයාට තදින්ම බලපානවා,, අම්මා කැමතී සල්ලී තියනවානම් ඕන කුදයක් බාරගන්න අම්මා කෙනෙක්,, ,,,,,,,,,,,,,,,විවාහය මැරෙන තුරු ඉන්න තියන තැන සිතට නිදහස අවෂිය තැනක්,,!! පවුල් වල මනුෂකම නොමැතී එවුන් සඳරැගේ අම්මා ගේ බූදලේ ඒ අම්මා ගේ ලස්සන ඒගැණ වත් නොසිතන පව්ලක් සඳරුට තියෙන්නේ,,

    P MP MMese fa
  • දැං මේකෙ comments දාන අය සල්ලි වලට කැමතිම නැති ආසම නැති රහත් උන මිනිස්සු 😂😂😂😂😂😂😂😂 අමන්දා කරන්නෙත් සිහිනිගෙ අම්මා කරන දේම තමා හලෝ

    Nadisha Sis85Nadisha Sis85Mese fa
  • Kohoma unath me kathawe pradana charithaya sadaruu..senehas sesu charithayakata aran thiyenne...

    Kumara NawarathnaKumara NawarathnaMese fa
  • සිහිනිගේ අම්මාට සල්ලි සල්ලි දුවට මොක වුනත් කමක් නැ

    Malani SilvaMalani SilvaMese fa
  • අන්තිමට දඩයක්කාරයා නිදොස්,දඩ බල්ලා තමා අපරාදකරායා, අම්මගෙ විලාසයම ඇති සිහිනිට අයෙත් සෙනෙහස්ට ලන්වෙන්න.

    Dilan SanjeewaDilan SanjeewaMese fa
  • සිහිනීගේ අම්මාගේ හැටි හැමෝටම කලින් කිව්වේ මම..,අද එවා ඔප්පුවෙනවා ...🤣🤣🤣🤣🤣

    RoshanRoshanMese fa
  • සිහිනි ගේ අම්ම කරන්නේ සිහිනිට හොද දෙයක් එක තේරුම් ගන්න , සිහිනි බුමි තෙල් වත්තේ දුක් විදිනවට කොයි අම්මාද කැමති වෙන්නේ , සිහිනි සදරු බැන්දොත් සදරුගේ අම්මා සිහිනිව දුවෙක් වගේ හොදින් බලාගනී , සෙනෙහස රස්තියාදු කාරයා ආදරේ කරන්න කලින් රස්සාවක් හොයාගන්න ඕනේ , සිහිනිව බැදලා සිලනතාගෙන් ද යැපෙන්න බලාගෙන ඉන්නේ , සිහිනිගේ අම්මට පුළුවන් වෙයි සිහිනිගේ හිත වෙනස් කරන්න , මිහිදුගේ අකමත්තකුත් නැනේ සදරුට

    Johnny JaxJohnny JaxMese fa
  • Sihinige amma wage ganu ammalatath lajjawak.... me ganiwa ain krnna shik

    sandya senarathnasandya senarathnaMese fa
  • Sadaru waradi hadagena hoda wela...sadaru narak wela thiyenne appage waradi nisa...appa wal kame yana nisa puthath waradi pare giye....

    Amith surangaAmith surangaMese fa
  • Sihinige amma nn ajuthai කථාවට වුනත් .math amma කෙනෙක් සමාව දෙනව හැබැයි කසාද bandanne ne.මිනිස්සු වැරදි කරනවා ඒවාට api සමාව denna oni.eth e minissungen ath wenna oni

    Anjani AnjaniAnjani AnjaniMese fa
  • සඳරු වදිනවත් එක්ක

    Kumudini PereraKumudini PereraMese fa
  • සිහිනිගේ අම්මාට බැන්නාට උන්දෑ හරි, සදරැවා අවන්කය් සෙනෙහස්ට වඩා !!!

    Tea and CoffeeTea and CoffeeMese fa
  • Weradi karala weradi hadagaththu kenek aya weradi karan ne

    Vgjhj BhhjvVgjhj BhhjvMese fa
  • Sadaruta thama shini aythi wenna oniii

    Vgjhj BhhjvVgjhj BhhjvMese fa
  • හරියට අපේ අම්මා වගේ සල්ලි තියනවා නම් ඕන දෙයක් මගේ මහත්තයා ටත් කිසි දෙයක් නැති නිසා සත පහකට ගණන් ගන්නේ නෑ ඒවුණා සලකන්නෙ මං විතරයි ජීවිතේ හරිම දුකයි 😭😭😭😭😭

    Fatema AkkeFatema AkkeMese fa
  • සල්ලි තියෙනවනම් duth විකුණයි geni thu thu thu

    Ayesha RAyesha RMese fa
  • කපටි geni

    Ayesha RAyesha RMese fa
  • Sihini ❤️ senehas

    Ayesha RAyesha RMese fa
  • අදත් කතාව ලස්සනයි ...

    ලොව වටාලොව වටාMese fa
  • ඇදුමෙන් කොන්ඩෙන් මිනිස්සු මනින සමාජෙක සල්ලි ඉස්සරහ ගෑනු නැවෙන එක ලොකු විහිලුවක් නෙවෙයි....ඒක මහ ලොකු ආතල් එහෙකුත් නෙවෙයි...මේව සමාජේ වැහි වැහැලා...(කොරෝනා සමාජේ නෑ...හොදේ)

    Diksan PremalalDiksan PremalalMese fa
  • Sadaruge amma nodakin a ganita oni salli

    kumari madukumari maduMese fa
  • Mee geeni mihidu kiyala ke gehuwee..genapu prasant eka dekalsda dannee naa🤣🤣

    chaam vlogschaam vlogsMese fa
    • Superb imagination bro

      Feroz Mohideen SulaimanFeroz Mohideen SulaimanMese fa
  • Lassanai asawen baluwa kathawa nawath wanna apa sthuthi devi pehitai

    Ramani RamaniRamani RamaniMese fa
  • සදරුවගෙ රගපෑමට රැවටුන උන් කෝ.? 😂

    Suranga HemachandraSuranga HemachandraMese fa
  • Ane mehemath ammala

    සනු ගරාජ් auto mobilසනු ගරාජ් auto mobilMese fa
  • සිහිනිගෙන් පලිගන්න සදරු කොහොම හරි බොරු හොදක් පෙන්නන්නෙ.අයියො සිහිනි ඔයාව අමාරුවෙ දාලා සදරු ට ඕනෙ හිතපු දේ කරගන්න .අහිංසක සෙනෙහස්ට වරද පටවලා.

    cool girlcool girlMese fa
  • Sadaru dan hoda wela

    Silva HhnSilva HhnMese fa
  • සිහිනිගේ අම්මට කට්ටිය බැන්නට හැම අම්මා කෙනෙක් ම හිතන්නේ තමන්ගේ දරුවන් ගේ යහපත ගැන ඒ අම්මා හරි

    Sunitha ranasinhge S,RSunitha ranasinhge S,RMese fa
    • අනිවාර්යයෙන් ම ඒක හැම අම්මා කෙනෙක් ගේම අරමුණ

      Sunitha ranasinhge S,RSunitha ranasinhge S,RMese fa
    • ඇත්තටම ඇත්ත අනේ ඔයාට විතරක් ඒ ක තේරුම් ගන්න පුළුවන් වුනා අපි කොච්චර දුප්පත් වුණත් අපේ අම්මා ලා හදන්නේ කොහොම හරි සල්ලි තියෙන කෙනෙක් කුට දෙන්න ඒ පෙරෙත කමට නෙවෙයි අපිට තුන් වෙලම කාලා ඉන්න පුළුවන් වෙයි කියලා

      Chandi layalChandi layalMese fa
  • මේකලා අනේ මන්ද

    Curil srilankCuril srilankMese fa
  • මෙික කුණු කතාවක්..එක තැන පල්වෙනවා....අධ්‍යක්ෂක පෞද්ගලික බැංකුවකින් ණයක් අරගෙන...ඒකයි කතාව අදින්නේ..🤮🤢🤧🤧🤮🤢🤕🤒😷

    chandana pradeepchandana pradeepMese fa
  • Sihinige amma wagee gaanu....... Anee manda..... 😊😊😊😊

    Manjula NaranpanawaManjula NaranpanawaMese fa
  • Yako meka katawak mokak hari hoda deyak wai ewasala edapallako katawa liyana ayo gota

    Chatu RaniChatu RaniMese fa
  • Oh god I hate this mother, she would forgive even a criminal if they have money🤬

    A MellA MellMese fa
  • Me amma namenne salli issaraha

    Bandara SuraBandara SuraMese fa
  • apooo sihinige amma maha puduma ganiyekne.salliwalata puduma kadarakamakne thiyenne salliwalata ona makarakuta lamaya denawa .ape ammala raththaran.

    rasnayake dimuthurasnayake dimuthuMese fa
  • අපෝ මේ සිහිනිගෙ අම්මා නම් 😡😡😡😡😡

    Rush TisseraRush TisseraMese fa
  • Tuhu nodakin wesa geni.salli walata කෑදර wesi

    Chamila JayanandaChamila JayanandaMese fa
  • පවු අනේ සෙනෙහස් 😭😭😭😭😭😭😭😭

    manisha lakmalimanisha lakmaliMese fa
  • Mihidukula oya ganiwa elawanko gedrin ammapa ammoo shit

    Ishan MadushkaIshan MadushkaMese fa
  • අනෙ සිහිනිට ඉන්න මනමාලයො ගොඩ

    ABCD ABCDABCD ABCDMese fa
  • Man nam kiyanne shini mun danawama badinne hoda na...

    Shanika MadushaniShanika MadushaniMese fa
  • සිහිනිගේ වෙඩින් එකේ ෆොටෝග්‍රැෆර් මන්

    Rasitha LakmalRasitha LakmalMese fa
  • Me ammata wada podi kollata mole tiyanawa ne.

    Dulani WalpolaDulani WalpolaMese fa
  • Sihinige ammawa mata penna ba.

    Baba BabaBaba BabaMese fa
  • සල්ලි වලට ගූ හරි කන ගෑනු සමාජේ ඕනි තරම් .. සිහිනිගෙ අම්මා චරිතයක් විතරයි .. ටෙලි නාට්ටියක .. ඔය වගෙ උන් දැකලා තියෙනවා .. නෙදකින් කාලකණ්ණි හැත්ත

    Susantha WijesekaraSusantha WijesekaraMese fa
  • Apoiii shinige amma tamai amma dawasakatawath nodokin

    tharu tharutharu tharuMese fa
  • ❤️❤️❤️😘😘

    Nadee ThaamgaNadee ThaamgaMese fa
  • Ane me kanam one na

    kanchna prtimali jayakody jaykodykanchna prtimali jayakody jaykodyMese fa
  • drama එකක් උනත් සිහිනිගෙ අම්මගෙ චරිතය දැන් නම් හරිම අප්පිරියයි ......ඔවැනි රැගුන් රගල මොන තරන් සල්ලි ලැබුනත් මොකටද...

    Dayani RathnayakeDayani RathnayakeMese fa
  • දරුවන් නිසා දෙමාපියන් මොනතරම් දුක් විදිනවාද 😟 මේ කතාව ගොඩාක් ලස්සනයි

    Fathima FerozaFathima FerozaMese fa
  • සදරු තෑගි කලේ බුදු පිලිමයක් නොව්නොත් මම ආයෙ සිහිනි නොබලමි.හාද

    amila prasadamila prasadMese fa
    • මාත් හිතුවා.. ඔයි තරම් පරිස්සමට ගෙනල්ලා තිබ්බේ ඒකයි

      Samantha PereraSamantha PereraMese fa
  • Me sihini adanawa adanawa epa wenawa

    Radika SuduRadika SuduMese fa
  • Paw.me.waden.senehas.mada.parak.kawa.sadaru.dan.sil.wanthay..sihini.kamathi.wena.ekak.na

    Dilhani DilhaniDilhani DilhaniMese fa
  • Meka drama ekak yakune senehastai sadarutai maragannawa 😂😂😂 mona jiwithada mewwa 😂😂😂😂😂😂

    Samadhi ChathuminiSamadhi ChathuminiMese fa
  • Me katawe asama charithayak sihinige malli tikak wadipura kotas dannakoo eyage

    Chandani JayaChandani JayaMese fa
  • පුදුම ගෑනු

    Uththara KumarasenaUththara KumarasenaMese fa
  • තලතා ආන්ටි පිලාස්ටික් කෝප්පෙන් වතුර රත් කරන්න එපා ආන්ටි

    Kevin KanishkaKevin KanishkaMese fa
ITworlds